You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Mar 2021 11:27 PM by  Imalka
Awasan Susum - Wijaya kumarathunga Want?
 453 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 23 << < 1314151617 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Aug 2018 07:28 AM
කාලාන්තරයක් තිස්සෙ බලන් හිටපු SLT සඳ අපටත් පෑයූ වගයි. මෙන්න අමගේ අලුත් int con එකෙන් මීඩියාෆයර් වල ස්පීඩ් එක. slow නෑ.

0

sanj
Basic Member
Basic Member
Posts:347






--
11 Aug 2018 12:41 PM


Album Name - Pawee Gangawe
Bitrate - 320Kbps
Artist - Kingsley Peiris
Includes - Cassatte Cover
Tracks - 10 Tracks

Note
PM me for the Album link
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Aug 2018 06:52 PM
මේ ඇල්බම් එක මටත් දෙන්නකෝ...
කිංස්ලි කොල්ලා කාලේ හරිම ලස්සනයි
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
11 Aug 2018 07:23 PM
මේක මටත් දෙන්න මල්ලී...
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
11 Aug 2018 09:57 PM
අයියේ මටත් දේන්නකෝ මේ ඇලබම් එක
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Aug 2018 10:07 PM
Matath link eka dannko ayiye
0

sanj
Basic Member
Basic Member
Posts:347






--
11 Aug 2018 10:46 PM
විජයබන්ඩාර වැලිතුඩුවගෙ රන හන්සියේ ඇල්බම් එක තියන අය බලන්න ඒකෙ කොලිටි එක කොහොමද කියලා
මම අප්ලෝඩ් කරන සෝන්ග් එකත් එක්ක මැච් කරලා.
ඒකට වඩා මේක හොදයි නම් ඇල්බම් එක අප්ලෝඩ් කරන්නම්

http://www.mediafire.com/file/gzv41...2.mp3/file
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Aug 2018 10:55 PM
Eeka kalin tread ekaka giya wage ayiye
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Aug 2018 11:28 PM
Supiri album eka.
Kalayak tisse hewwa album ekak tamaa meka.
Link ekath ewala tibuna.
Godaak sthuti ayye
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
12 Aug 2018 12:15 AM
මේක මටත් දෙන්න මල්ලී.
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
12 Aug 2018 01:42 AM
Posted By sanj on 11 Aug 2018 12:41 PM


Album Name - Pawee Gangawe
Bitrate - 320Kbps
Artist - Kingsley Peiris
Includes - Cassatte Cover
Tracks - 10 Tracks

Note
PM me for the Album link
තව ලස්සන ඇල්බම් 1ක් මට ඕනේ 

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Aug 2018 09:15 AM
මේ වගේ එකක් දක්කෙත් අදයි......කිංස්ලි පීරිස් කොල්ලා කාලෙ කල කැසට් එකක් අහලා තිබුනෙත් නෑ.
මේක මටත් දෙන්න sanj. ගොඩක් ස්තූතියි මේ වගේ දුර්ලබ ඇල්බම් අරන් එනවට.

විජයබන්ඩාර වැලිතුඩුවගෙ රන හන්සියේ ඇල්බම් එක මගෙ ලග නම් නෑ. මෑතක කල ඇල්බම් ඇර වෙන මුකුත්ම නෑ මං ගාව නං.
ඔයා දාපු එක සුපිරි කොලිටි. මීට වඩා තවත් මොනාද .....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Aug 2018 07:23 PM
සුපිරියි අයියේ රේකෝඩිං නම්...අයියේ දෙන්නකෝ විජය බණ්ඩාර ගේ ඇල්බම් එකත්....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Aug 2018 07:24 PM
ස්තුතියි අයියේ පාවී ගංගාවේ එකට..මම අහන ගමන්..රේකෝඩින් සුපිරි
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
14 Aug 2018 12:43 AM
Posted By sanj on 11 Aug 2018 12:41 PM


Album Name - Pawee Gangawe
Bitrate - 320Kbps
Artist - Kingsley Peiris
Includes - Cassatte Cover
Tracks - 10 Tracks

Note
PM me for the Album link
අම්මෝ මේක කිංස්ලිගේ කොලු කාලේ ගහපු එකක්... 

ස්තුතියි සන්ජේ 


0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Aug 2018 12:50 AM
මටත් එවන්න සන්ජේ මේක.....
0

sanj
Basic Member
Basic Member
Posts:347






--
16 Aug 2018 03:07 AM
0

sanj
Basic Member
Basic Member
Posts:347






--
16 Aug 2018 03:24 AM
meka kalin dunna
Eth me para eke quality hodai arakata wada
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Aug 2018 03:25 AM
මටත් දෙන්න මෙ සුජාතගෙ ඇල්බමය
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Aug 2018 03:28 AM
Posted By sanj on 16 Aug 2018 03:07 AM


මරු කැසට් එකක් නේ දෙන්න යන්නේ අයියා නම්...මටත් ඕන
0
You are not authorized to post a reply.
Page 15 of 23 << < 1314151617 > >>