You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Mar 2021 11:27 PM by  Imalka Hewage
Awasan Susum - Wijaya kumarathunga Want?
 453 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 23 << < 1112131415 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Jun 2018 10:13 AM
පුළුවන්නම් කුමාරසිරිගේ ගීත ඇතුලත් විස්ලින් ‍ෆ්ලොරන්ස් (සුමියුරු ගී) කැසට් පටය ලබාදෙන්න..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Jun 2018 06:06 PM
පරණ පෙට්ටගම අවුස්සලා වගේ..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Jun 2018 06:25 PM
Posted By sanj on 22 Jun 2018 08:34 AM
[url=https://ibb.co/iSY628][/url] https://ibb.co/iSY628

ලේසි වෙන්නෙත් නෑ රේකෝඩින් ගන්න ගියාම එපා වෙනවා.හිමිහිට දෙන්න්කෝ ආසයි ඉතිං.ඉන්ද්‍රජිත් දොලමුල්ලගේ ආදර සුවඳ,කුමරසිරි පතිරණ ගේ එහෙම,රෝයි පීරිස් ගේ ඒවා නම් දෙන්නකෝ.ප්‍රින්ස්ගේ සෙනෙහස ඔබේ කැසට් කීයක් ආවද මතකක් නෑ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Jun 2018 11:09 PM
4 වැනි පේලියේ තියෙන හතරවන කැසට් පටය (රෝයි ගේ මා දෑසේ වේදනා) මගේ ත්‍රෙඩ් එකට අප්ලෝඩ් කලා..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Jun 2018 11:52 PM
පරණ පෙට්ටගමක් අවුස්සලා වගේ .....හිමිහිට දෙන්නකෝ .
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
23 Jun 2018 07:10 PM
තවත් ලස්සන කැසට් ඇල්බම් දෙකක් දාලා තියෙන්නේ මේවානම් මම අහලත් නැ .
බොහොම ස්තුතියි මේවගේ ඇල්බම් ලබා දෙනවට ...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
28 Jun 2018 11:14 PM
Posted By sanj on 21 Jun 2018 12:03 PM



Album Name - Malak Wee Oba
Bitrate - 320Kbps
Artist - Indrajith Dolamulla
Includes - Cassette Cover
Tracks - 10 Tracks

Note
PM me for the Album link
වාව් ..නියමයි මචෝ...පට්ට ඇල්බම් එක.. මහන්සියට ස්තුතියි 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 Jun 2018 01:41 AM
Posted By sanj on 22 Jun 2018 08:34 AM
[url=https://ibb.co/iSY628][/url] https://ibb.co/iSY628


මච්ං මෙ තියෙන ඔක්කොම වගෙ කැසට් මගෙ ලග තිබුනා මතකයි ..ඒ සුන්දර අතීතය මතක් කලටත් ස්තුත්යි ....ඩැක්කහමත් බඩ පිරෙනවා ...ඔක්කොම ටික මටත් එවපන් කොල්ලො
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
29 Jun 2018 02:03 AM
සෑහෙන්න මහන්සි ව‌ෙල‌ා වගේ 

බොහොම ස්තුතියි මචන්ස්ලා මේවා සංරක්ෂණය කරනවාට. මේවයේ ඔරිජිනල්ස් ඒ ඒ සංගීත ශිල්පීන් ළඟවත් නැතුව ඇති 

0

seuwandi perera
New Member
New Member
Posts:3






--
29 Jun 2018 04:04 AM
Mam sindu ahnaw adui
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
01 Jul 2018 01:40 AM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Jul 2018 02:24 AM
ඔන්න මං පෝලිමේ මුලටම ආවා...
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
01 Jul 2018 03:32 AM
මාත් ඉන්නවා පෝලිමේ.....
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Jul 2018 10:27 AM
කියලා වැඩක් නෑ ඉතින් සුපිරිම සුපිරි.......ඔන්න මම තුන් වෙනියා පෝලිමේ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2018 04:55 PM
Posted By sanj on 01 Jul 2018 01:40 AM

මමත් පෝලිමේ ඉන්නවා..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Jul 2018 05:27 PM
ඇයි මේ මමත් ඉන්නවා.
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
01 Jul 2018 07:16 PM
අද හවස දෙන්නම්. තව එක සින්දුවක් තියනවා කන්වර්ට් කරන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Jul 2018 08:01 PM
මමත් පෝලිම් වුනා එහෙනං.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Jul 2018 08:02 PM
මමත් පෝලිමට ආවෝ ..........
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
02 Jul 2018 06:35 AM




Album Name - Adare Suwanda
Bitrate - 320Kbps
Artist - Indrajith Dolamulla
Includes - Cassette Cover
Tracks - 12 Tracks

Note
PM me for the Album link
0
You are not authorized to post a reply.
Page 13 of 23 << < 1112131415 > >>