You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Mar 2021 11:27 PM by  Imalka Hewage
Awasan Susum - Wijaya kumarathunga Want?
 453 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 23 << < 1213141516 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Jul 2018 08:47 AM
කියලා වැඩක් නෑ අප්පා ....කාලයක් තිස්සේ ගන්න පෙරුම් පුරපු ඇල්බම් තමයි sanj මේ දෙන්නේ.
මටත් ගන්න අවසර දෙන්න එහෙනම්.
ගොඩක් ස්තූතියි ඔයාට.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Jul 2018 07:03 PM
Posted By sanj on 02 Jul 2018 06:35 AM




Album Name - Adare Suwanda
Bitrate - 320Kbps
Artist - Indrajith Dolamulla
Includes - Cassette Cover
Tracks - 12 Tracks

Note
PM me for the Album link


ඔරිජිනල් මියිසික්..මේක නම් මටත් ඕන
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
21 Jul 2018 05:55 AM






Bitrate - 320Kbps
Artist - Various Artists
Includes -
Tracks - 18 Tracks

Note
PM me for the Album link
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jul 2018 08:35 AM
sanj ඔන්න මට ඕනෙ මේ ඇල්බම් එක. ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා ඇල්බම් අපිත් එක්ක බෙදා ගන්නවට.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Jul 2018 08:38 AM
බොහොම ස්තුතියි කියන ගමන් මටත් එවන්න මේ අල්බම් එක ....
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
21 Jul 2018 06:30 PM
අයියේ මටත් මේ ඇල්බම් එක දෙනවද .....
ස්තුතියි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Jul 2018 07:12 PM
මේ ඇල්බම් එක මාගාවත් නැහැ.මටත් දෙන්නකෝ
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
02 Aug 2018 11:48 AM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Aug 2018 12:05 PM
විදුලි දුම්රිය මටත් ඕන මචෝ. මේ සිංදු ඔක්කොම වගේ ජනප්‍රිය වුණා.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Aug 2018 04:57 PM
ස්තූති කරන ගමන් මමත් අවසර ඉල්ලනවා.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Aug 2018 05:42 PM
නියම පරණ භාණ්ඩයක්නේ..මේ ඇල්බම් එක හොය හොයා හිටියේ.මටත් ඕන
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Aug 2018 07:09 PM
විදුලි දුම්‍රිය මටත් ඔනෙ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Aug 2018 10:59 PM
විදුලි දුම්රිය මටත් එවන්න.......
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Aug 2018 11:24 PM
මේ තමයි ඉන්ටර්නෙට් ස්පීඩ් එක..
මීඩියාෆයර් වලින් සහ යූටියුබ් වලින් දවල්ට ඩවුන්ලෝඩ් කරන විට
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Aug 2018 11:25 PM
20kbps-100kbps athara thamai download wenne
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
03 Aug 2018 01:20 AM
සුපිරි ඇල්බම් එකක්නේ දෙන්න යන්නේ
ඔන්න මාත් පෝලිමට එකතුවුන
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Aug 2018 01:26 AM
ඩව්න්ලෝඩ් වෙන්නෙ නැහැ මචෝ. මිඩියාෆයර් වල. පටන් ගන්නවා විතරයි. ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන එක ඩ්‍රොප් වෙනවා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Aug 2018 03:18 AM
මම මේ දැන් එකක් ඩවුන් ලෝඩ් කරලා බැලුවා..
කිසිම අවුලක් නැහැ.. හොද වේගයක් තියෙනවා...

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Aug 2018 03:31 AM
කීප සැරයක් ට්‍රයි කළහම මටත් ඩවුන්ලෝඩ් උනා..
0

Kasun Maduranga
New Member
New Member
Posts:2






--
04 Aug 2018 06:44 AM
Kohomada meka download karanne machan
Link ekak nene
0
You are not authorized to post a reply.
Page 14 of 23 << < 1213141516 > >>