You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 05:44 PM by  shanaka kelum
SL-STUN 2017 TOGETHER PHOTOS & VIDEOS
 165 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 9 << < 56789 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Feb 2017 07:40 AM
සුරේශ් තමා වැඩේට හරිම කෙනා.
මේ යකාට මොකෝ වුනේ ?
එක clip එකක් වත් අඩු නැතිව සේරම එයා ලග ඇති.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Feb 2017 09:31 AM
Posted By hasithad on 26 Feb 2017 07:40 AM
සුරේශ් තමා වැඩේට හරිම කෙනා.
මේ යකාට මොකෝ වුනේ ?
එක clip එකක් වත් අඩු නැතිව සේරම එයා ලග ඇති.
හසිත අයියේ. පොඩ්ඩක් මේ ගැන හොයල බලන්නකො. සුරේෂ්ට වෙලාව නැත්නම් ඒ ෆයිල් ටික ඔක්කොම තියෙන විදියෙන්ම සිප් කරලා අප්ලෝඩ් කරලා අපට ලින්ක් එකක් දෙන්න කියන්න. සුරේෂ් එදා කිව්වනෙ එයාට ඩේටා අන්ලිමිටඩ් කියල. ඒ නිසා ඩේටා ගැටළුවක් තියෙන්නේ විදිහක් නැහැ.

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Mar 2017 02:40 AM
මට නම් හරිම කනගාටුයි ..තම තමන් පොන් එකෙන් හරි ගත්ත clips මෙකට දැම්මානම් හරිම වටිනවා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
17 Mar 2017 06:07 AM
Posted By maduranga001 on 26 Feb 2017 09:31 AM
Posted By hasithad on 26 Feb 2017 07:40 AM
සුරේශ් තමා වැඩේට හරිම කෙනා.
මේ යකාට මොකෝ වුනේ ?
එක clip එකක් වත් අඩු නැතිව සේරම එයා ලග ඇති.
හසිත අයියේ. පොඩ්ඩක් මේ ගැන හොයල බලන්නකො. සුරේෂ්ට වෙලාව නැත්නම් ඒ ෆයිල් ටික ඔක්කොම තියෙන විදියෙන්ම සිප් කරලා අප්ලෝඩ් කරලා අපට ලින්ක් එකක් දෙන්න කියන්න. සුරේෂ් එදා කිව්වනෙ එයාට ඩේටා අන්ලිමිටඩ් කියල. ඒ නිසා ඩේටා ගැටළුවක් තියෙන්නේ විදිහක් නැහැ.

මම අද රෑ කතා කරලා බලන්නම්. 

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Mar 2017 09:33 AM
Posted By gamini on 17 Mar 2017 02:12 AM
http://www.mediafire.com/file/bhnoh9j1ncx4aws/DSC_0150.MOV


ඔය දාලා තියෙන්නේ විඩියෝ එකක්
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Mar 2017 12:21 AM
ස්තූතියි ගොඩක් ඔයාට ගාමිණි අයියෙ. 2G තියෙන නිසා නයිට් ටයිම් ඩේටා වලින් බාගන්න ඕන.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Mar 2017 09:06 PM
ගාමිණි අයියේ.
මේකේ තියෙන්නෙ පළවෙනි විනාඩි 13ක කාලයක්. අනෙත් කොටසුත් තියෙනවා නම් මේ කැමරාවෙන් ගත්ත, මේ විදිහට දෙන්න. ඩේටා ප්‍රශ්න තියෙන අයට බලන්න, මම කොලිටි එක බස්සලා වෙනම වීඩියෝ හදලා අප්ලෝඩ් කරන්නම් වෙනම ත්‍රෙඩ් එකක පිලිවෙලින්. හැමෝටම බලන්න පුළුවන් වෙන්න.
ඔයාට ඉඩ තියෙන විදිහට පුළුවන් ආකාරයට මේවා අප්ලෝඩ් කරලා දුන්නොත්. ඩේටා ප්‍රශ්න තියෙන අය වෙනුවෙන් මට ඒ දේ කරලා දෙන්න පුළුවන්.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Mar 2017 02:21 AM
ඇත්තටම කෝ ස්තුති කතාව කරපු අයියා
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
20 Mar 2017 03:08 AM
මාත් මේක හිමීට ගන්නම් ගාමිණී අයියේ... 2.2 තියෙන නිසා හිමීට තමයි ගන්න වෙන්නෙ ...ස්තුතියි අයියේ මේක අප්ලෝඩ් කලාට
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
22 Mar 2017 10:35 AM
තව එකක් තියෙනවා 3ගබ්, සිකුරාදාට අප්ලෝඩ් කරන්නම්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Mar 2017 06:49 PM
එල එල ගාමිනි අය්යෙ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Mar 2017 10:39 PM
තියෙන ඒවා අපිටත් බලන්න එළිදක්වන්න.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Mar 2017 02:06 AM
Posted By gamini on 22 Mar 2017 10:35 AM
තව එකක් තියෙනවා 3ගබ්, සිකුරාදාට අප්ලෝඩ් කරන්නම්
හොඳ වෙලාවට ඔයා ළඟවත් ඔහොම එකක් දෙකක් තිබුනෙ. නැත්නම් මොකුත්ම නැහැ.

ඔයාට පහසු වෙලාවක පහසු විදිහට දාන්න. 


0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Mar 2017 07:54 AM
2GB වීඩියෝ එකක්නෙ.අම්මෝ කොහොම බා ගන්නද ??????
මදූ මල්ලි හැකිනම් වීඩියෝ එකේ සයිස් එක අඩු කරලා දැම්මොත් අපටත් ගන්න පුලුවන්.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Mar 2017 09:41 AM
DSC_0024.MOV
3.1GB අප්ලෝඩ් වෙන්න දාලා තියෙන්නේ, හෙට දෙන්නම්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Mar 2017 03:27 PM
ලබන මාසෙවත් මේ ටික ගන්න ඕනේ .බොහොම ස්තුතියි ගාමිණී අයියේ .
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
23 Mar 2017 06:37 PM
නියමයි, night time data තව ටිකක් ඉතුරුයි මේ මාසේ, ඉක්මනට දාන්න අයියේ. ස්තූතියි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Mar 2017 06:44 PM
නියමයි ගාමිනි අය්යෙ
0
You are not authorized to post a reply.
Page 7 of 9 << < 56789 > >>