Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Dec 2018 05:44 PM by shanaka kelum SL-STUN 2017 TOGETHER PHOTOS & VIDEOS 165 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 6 of 9 << < 45678 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Feb 2017 11:12 PM පුළුවන් කෙනෙක් සුරේෂ් ට පණිවිඩයක් යවන්න. එඩිට් නොකර හෝ ආකාරයෙන් එක වර සිප් ෆයිල් එකක් ලෙස අප්ලෝඩ් කර අපට ඩවුන්ලෝඩ් කර ගන්න හදල දෙන්න කියන්න. ෆොටෝස් දැන්ම දෙන්න අමාරු නම් ඒ ගැන නොසිතා සයිට් එකට එන්න කියන්නකෝ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 15 Feb 2017 12:58 AM හසිත අයියට තමයි මේ ගැන හොයල බලන්න වෙන්නෙ. ගෙදරටවත් ගිහින් බලන්න වෙයි 0 Imalka HewageVeteran MemberPosts:4533 15 Feb 2017 01:32 AM සුරා බෝයි එදා දුන්නු ටෝකේ හැටියට තව කල් යයි ඔය ටික දාන්නත්....මොකද අපේ විනාඩියක්මි එයාගේ මිනුමෙන් පැය 2 ක් විතර වෙනවා, සතියක් කියන්නේ මාස 2- 3 වෙන්න ඇති. කලබල නොවී ඉදහල්ලා අවුරද්දක් දෙකක් 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 15 Feb 2017 04:48 AM කවුරු හෝ සුරේෂ් මල්ලිව අවදි කරනවා නම් අංකය මම දෙන්නම් පණිවිඩයක් එවන්න 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 16 Feb 2017 08:23 AM ඇයි ගාමිනී අයියට මම නොම්මරය එව්වට කතා කලේ නැද්ද ? 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 16 Feb 2017 09:07 AM Posted By hasithad on 16 Feb 2017 08:23 AM ඇයි ගාමිනී අයියට මම නොම්මරය එව්වට කතා කලේ නැද්ද ? ,මම කතා කරා , ඔහු ටිකක් අවිවේකි කියා කිවා 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 16 Feb 2017 09:07 AM Posted By hasithad on 16 Feb 2017 08:23 AM ඇයි ගාමිනී අයියට මම නොම්මරය එව්වට කතා කලේ නැද්ද ? ,මම කතා කරා , ඔහු ටිකක් අවිවේකි කියා කිවා 0 Indika DampahalaVeteran MemberPosts:3410 16 Feb 2017 07:53 PM Posted By gamini on 16 Feb 2017 09:07 AM ,මම කතා කරා , ඔහු ටිකක් අවිවේකි කියා කිවා අහ් ගාමිණී අයිය කතා කලාද.. මෙහෙ නළුවො ටික ෆොටෝ බලන්න ඇගිලි ගැන ගැන ඉන්නෙ.. රාජ නීතියට අනුව මොහුට දණ්ඩන දීමට සිදුවෙනව මට.. ජීවිතාන්ත සිරවාස දණ්ඩනය 0 Danu LiyanageVeteran MemberPosts:3457 16 Feb 2017 08:58 PM සුර්ෂ්ට එපා උනාද දන්නේ නැහැ අපේ බයිට් එක වැඩි වෙලා 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 16 Feb 2017 09:20 PM එහෙම නම් වෙන්න බෑ, කොහොම වුනත් ඊලග ගෙට් එකට කලින් දේවී. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Feb 2017 09:27 PM කොහොම නමුත් කථාකර සොයා බැලීම අපේ යුතුකමක්.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 19 Feb 2017 07:51 AM මේ ටිකේ කම්පස් එකෙත් වැඩ වැඩියි කියලා ආරංචියි ....ඒක හින්දා වෙන්න ඇති. 0 Indika DampahalaVeteran MemberPosts:3410 19 Feb 2017 08:19 PM කොච්චර වැඩ වැඩි උනත් මේ පැත්තේ නෑවිත් ඉන්නෙ නෑ හැබැයි අපිත් එක්ක ගෙට් එකේදී සෙට් උන විදිහට .... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 19 Feb 2017 08:52 PM මට හරිම කනගාටුයි හතර වටෙට ගහපු video ටික අපට නැවත බලන්න බැරි එකට ..එතන අපෙ අය කරපු කතා මදුරනගෙගෙ දෙශනය පවා තිබුනා ...නමුත් මෙවා record කල අය මෙවා දාන්නෙ නැත්තෙ ඇයි ..ඉසුරු ගාව තව clips තියෙනවා කිව්වා කො එවා ..මගෙ ලග ගමිනි අය්යගෙ ලප් එකෙ video ටික තියෙනවා ..දගන්න බැහැ මට ...මම එවා ටික ඉමල්කට හරි දෙන්නම් මෙතනට දාන්න කියලා ..අනෙක් අය ගාව තියෙන පොඩි cලිප්ස් හරි දානවා නම් තමා හොද 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 19 Feb 2017 10:09 PM ඒකනේ එක වීඩියෝ එකක්වත් බලා ගන්න නැහැනේ.. ඒ වුණාට සමහර පොටෝ වල ටැබ්, කැමරා මානගෙන ඉන්නවා පෙනුණා. 0 Danu LiyanageVeteran MemberPosts:3457 20 Feb 2017 06:18 AM මගේ ගාව නම් වීඩියෝ නැහැ ෆොටෝ ටිකක් තියෙනවා වෙලාවක දාන්නම් 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 20 Feb 2017 07:21 AM Posted By samantha on 19 Feb 2017 10:09 PM ඒකනේ එක වීඩියෝ එකක්වත් බලා ගන්න නැහැනේ.. ඒ වුණාට සමහර පොටෝ වල ටැබ්, කැමරා මානගෙන ඉන්නවා පෙනුණා. එදින ඔබ කියනා පරිදි ටැබ් තිබුනේ මාලග, කැමරා 2ක් තිබුනා ෂුරේෂ් ලග හා මා ලග. ............. මා කොතෙක් දුරට නිවැරදිද කියා දන්නේ නැහැ, ( වෙන අය ලාගත් තිබුනද ) මට දන ගන්නට ඕන ඔය සමන්තගේ චෝදනාව යොමු කරන්නේ මටද? කියා දන ගන්න? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Feb 2017 07:27 AM Posted By gamini on 20 Feb 2017 07:21 AM Posted By samantha on 19 Feb 2017 10:09 PM ඒකනේ එක වීඩියෝ එකක්වත් බලා ගන්න නැහැනේ.. ඒ වුණාට සමහර පොටෝ වල ටැබ්, කැමරා මානගෙන ඉන්නවා පෙනුණා. එදින ඔබ කියනා පරිදි ටැබ් තිබුනේ මාලග, කැමරා 2ක් තිබුනා ෂුරේෂ් ලග හා මා ලග. ............. මා කොතෙක් දුරට නිවැරදිද කියා දන්නේ නැහැ, ( වෙන අය ලාගත් තිබුනද ) මට දන ගන්නට ඕන ඔය සමන්තගේ චෝදනාව යොමු කරන්නේ මටද? කියා දන ගන්න? හැමෝම තම තමන්ගේ ළඟ තිබුණු කැමරා, ෆෝන්, ටැබ් ඔය ඔක්කොගෙන්ම මොන මොනවා හෝ පින්තුරයක් හරි ගත්තා. (මට තමයි ඔය එකක් වත් එහෙම ගන්න බැරි උනේ.) ඒ ගැන ඔය සමන්ත අයිය කියනව ඇත්තේ. ඔයා ගැන කවුරුවත් එහෙම අදහසකින් කියන්නේ නැහැ කියල මට විශ්වාසයි. ඔයා එතන කල හරිය මදෑ. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 20 Feb 2017 05:30 PM ගාමිනි අය්ය සුරෙශ් හරුන කොට මමයි මදුරන්ගයි ඉමල්කයි ඇරුනහම අනෙක් අය ඔක්කොම මොකක් හො ද්යේක් තමන්ගෙ පොන් එකෙන් හරි ගත්තා ..අනේ ඉතින් එවා දාන්නකො පස්සට කල් තියන්නෙ නැතුව ..සම්නත අය්යා කිව්වෙ අන්න ඒකයි ගාමිනි අය්යෙ ..ඔයා ගත්ත ටික විතරයි වගෙ දැන් තියෙන්නෙ 0 Danu LiyanageVeteran MemberPosts:3457 20 Feb 2017 10:25 PM කවුරුවත් ගාමිනිඅ අයියට වචනයක් කියන්නේ නැහැ එක විස්වාසයි අපිට ලොකු අවස්තාවක් දීලා එහෙම වචනයක් කියන්න පුලුවන්ද. සමන්ත අයියා අපිටනේ කියන්නේ අපිත් අර පෝන් එක උස්සන් හිටියනේ එකට කියන්නේ ඒවා දාන්නම් ඉක්මනින් හික්ස්ස් හික්ස්ස් 0 You are not authorized to post a reply. Page 6 of 9 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු