Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 18 Nov 2016 10:07 AM by hasitha dhananjaya SL-Stun රෝලර් බැනර් ඩිසයින් 53 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 3 of 3 << < 123 Author Messages Sithara GodewattaSuper Senior MemberPosts:5335 14 Nov 2016 08:56 AM Quote Reply හරිම ලස්සනයි ,, දෙකම මේ විදියට හොදයි කියලා මට හිතුනේ ,,එකක් සිංහලෙන් අනික English වලින් මට නම් හොදයි . 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 14 Nov 2016 11:43 AM Quote Reply Posted By maduranga001 on 14 Nov 2016 12:36 AM මට සිංහල අකුරු ටික ෆොටෝෂොප් වල එකතු විදියට ෆොටෝෂොප් ෆයිල් එකකින් අකුරු ටික දුන්නනම් දාගන්න තිබ්බ. කාට හරි සිංහල අකුරු ෆොටෝෂොප් වලින් ටයිප් කරන්න පුළුවන් කෙනෙක් ඒක දෙන්න. පොඩ්ඩි නගාගෙ බැනරය සිංහලෙන්ම තිබ්බ නිසා වැඩිය හිතුවේ නැතුව ඉංගිරිස් ම කොටලා දැම්ම. තවත් අදහස් තියෙනව නම් දෙන්න. ස්තූති කළ හැමෝටමත් ස්තූතියි. ඉස්සර වගේ දැන් ෆොටෝෂොප් වැඩ කරන්න වෙන්නේ ඉතා අඩුවෙන් නිසා ඒ රිදම් එක ගිහිං තියෙන්නෙ. ඒ නිසා අඩුපාඩු එමට ඇති. නැහැ මල්ලී මම අදහස් කලේ මේ බැනර් දෙකම පුළුවන් නම් පාවිච්චි කරන්න කියලා. රෝසී නංගී කියනවා වගේ සිංහල එකත් , ඉංග්රීසි එකත් වශයෙන් දෙකම. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 14 Nov 2016 08:59 PM Quote Reply ඉතාම ලස්සනයි කොල්ලනෙ කෙල්ලනේ 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 16 Nov 2016 11:25 PM Quote Reply SL-Stun රෝලර් බැනර් එක ප්රින්ට් කරලා ගෙනාවා,බ්ර්කට් එකට සවි කරලා පින්තුර දමන්නම් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Nov 2016 11:58 PM Quote Reply නියමයි ගාමිණි අයියේ. පින්තුරයක් දාන්නකෝ. අවශ්ය නම් මම හදපු ඩිසයින් එකත් PSD ෆයිල් කරලා ලින්ක් එක එවන්නම්. හැබැයි JPG ෆොර්මැට් එකෙන් හදලා දෙන්න එපා. එතකොට බැනර් එකේ කොලිටි එක බහිනවා. PSD ෆයිල් එක හදලා තියෙන්නේ විශාල ප්රමාණයට. ප්රින්ටින් කොලිටි එක එන විදිහට. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Nov 2016 11:59 PM Quote Reply මේ දවස් වල අපේ ගාමිණී සහෝදරයාට හරියට වැඩ ඇති. බොහොමත්ම ස්තූතියි ගාමිණී ඔයා මේ කරන්නා වු සහයෝගයට. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 17 Nov 2016 01:59 AM Quote Reply Posted By maduranga001 on 16 Nov 2016 11:58 PM නියමයි ගාමිණි අයියේ. පින්තුරයක් දාන්නකෝ. අවශ්ය නම් මම හදපු ඩිසයින් එකත් PSD ෆයිල් කරලා ලින්ක් එක එවන්නම්. හැබැයි JPG ෆොර්මැට් එකෙන් හදලා දෙන්න එපා. එතකොට බැනර් එකේ කොලිටි එක බහිනවා. PSD ෆයිල් එක හදලා තියෙන්නේ විශාල ප්රමාණයට. ප්රින්ටින් කොලිටි එක එන විදිහට. ඉක්මන් කර එවුවොත් නම් මට පහසුයි ............... දෙසැම්බර් ලබන මාසේ වසර අග ගොඩක් වැඩ තියෙන මාසයක්, වෙනත් වැඩකට කාලය වැය කරන්නට නම් අවස්තාවක් නැහැ. PSD ෆයිල් කරලා ලින්ක් එක එවන්න 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Nov 2016 02:06 AM Quote Reply මේ තියෙන්නෙ රෝලර් බැනරය. මේකෙන් JPG හදන්න එපා. මේ PSD ෆයිල් එක ප්රින්ටින් කොලිටි එකෙන් තියෙන 100MB විශාල ෆයිල් එකක්. බැනරයේ ඇත්ත ප්රමාණයටත් වඩා මේක විශාලයි. බැනරයේ ඔරිගීනල් සයිස් එකට මේක අඩු කරගන්න පුළුවන්. කොලිටි ඩ්රොප් වෙන්නේ නැහැ එතකොට. අනිවාර්යයෙන්ම මේ සමග තියෙන ෆොන්ට්ස් ප්රින්ට් කරනකෙනාගේ ළඟ නැත්නම් ඉන්ස්ටෝල් කරගත යුතුයි. එහෙම නැත්නම් "C:\Windows\Fonts" ෆෝල්ඩර් එකට මේ ෆොන්ට් ෆයිල් ටික කොපි පේස්ට් කරලා ෆොටෝෂොප් නැවත රිස්ටාර්ට් කරලා ගත්තනම් හරි. අලුත් ෆොන්ට් වර්ග 15ක් තියෙනවා මේ බැනරයේ. ෆොන්ට්ස් නැතිව බැනරයේ අකුරුවල ලස්සන එන්නේ නැහැ. මෙම්බර්ෂිප් කාර්ඩ් එකෙත් අපි දීපු අකුරු එකක්වත් අරගෙන නැහැ. වෙනම අකුරු වගයක් තියෙන්නෙ. අකුරු වලින් එන හැඩතල කිසිවක් නැති වුනාම එහි නියම ලස්සන එන්නේ නැහැ. අපි දීපු වචනත් සුළු වෙනසක් තියෙනවා. ඒ වගේම අයිකන සෙට් එකම නැහැ. ඒ අයිකන් ටික හදන්න මට පැය ගානක් ගියා. එයාල ඒ ටික හලලා තියෙන්නෙ කොහොමද මන්ද. අපේ මහන්සිය ඔයාගේ කැපවීම අපතේ එහෙම උනොත්. අපි දෙන ඩිසයින් එක නැවත සකස් කරන්න එපා කියන්න. අවශ්ය ෆොර්මැට් එක වෙන එකක් නම් අපි ඒ ෆොර්මැට් එකෙන් හදල දෙන්නම්. අපි හදපු ඩිසයින් එක එයාල අපේ නිර්මාණාත්මක වටිනාකම නැතිවෙන විදිහටයි වෙනස් කරන්නෙ. එයාල ප්රින්ටින් විෂය දන උන්නාට ඩිසයිනින් ගැන වැඩිය දන්නෙ නැහැ මම හිතන්නෙ. මෙන්න ඔරිගීනල් ෆයිල් එක. - www.sl-stun.com/Resources/SpecialDownloads/SL-Stun Roller banner.zip ඔයාගේ මහන්සිය සහ ආයෝජනයටත් අපේ මහන්සියටත් සාධාරණයක් වෙන්න ඕන නේ. ප්රින්ටින් කරන අයට මුදල් ගෙවලත් කාබාසිනිය කරලා දාන්න දෙන්න බැහැනේ. ඒකයි එහෙම කිව්වෙ. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 17 Nov 2016 11:24 PM Quote Reply Posted By maduranga001 on 17 Nov 2016 02:06 AM මේ තියෙන්නෙ රෝලර් බැනරය. මේකෙන් JPG හදන්න එපා. මේ PSD ෆයිල් එක ප්රින්ටින් කොලිටි එකෙන් තියෙන 100MB විශාල ෆයිල් එකක්. බැනරයේ ඇත්ත ප්රමාණයටත් වඩා මේක විශාලයි. බැනරයේ ඔරිගීනල් සයිස් එකට මේක අඩු කරගන්න පුළුවන්. කොලිටි ඩ්රොප් වෙන්නේ නැහැ එතකොට. අනිවාර්යයෙන්ම මේ සමග තියෙන ෆොන්ට්ස් ප්රින්ට් කරනකෙනාගේ ළඟ නැත්නම් ඉන්ස්ටෝල් කරගත යුතුයි. එහෙම නැත්නම් "C:\Windows\Fonts" ෆෝල්ඩර් එකට මේ ෆොන්ට් ෆයිල් ටික කොපි පේස්ට් කරලා ෆොටෝෂොප් නැවත රිස්ටාර්ට් කරලා ගත්තනම් හරි. අලුත් ෆොන්ට් වර්ග 15ක් තියෙනවා මේ බැනරයේ. ෆොන්ට්ස් නැතිව බැනරයේ අකුරුවල ලස්සන එන්නේ නැහැ. මෙම්බර්ෂිප් කාර්ඩ් එකෙත් අපි දීපු අකුරු එකක්වත් අරගෙන නැහැ. වෙනම අකුරු වගයක් තියෙන්නෙ. අකුරු වලින් එන හැඩතල කිසිවක් නැති වුනාම එහි නියම ලස්සන එන්නේ නැහැ. අපි දීපු වචනත් සුළු වෙනසක් තියෙනවා. ඒ වගේම අයිකන සෙට් එකම නැහැ. ඒ අයිකන් ටික හදන්න මට පැය ගානක් ගියා. එයාල ඒ ටික හලලා තියෙන්නෙ කොහොමද මන්ද. අපේ මහන්සිය ඔයාගේ කැපවීම අපතේ එහෙම උනොත්. අපි දෙන ඩිසයින් එක නැවත සකස් කරන්න එපා කියන්න. අවශ්ය ෆොර්මැට් එක වෙන එකක් නම් අපි ඒ ෆොර්මැට් එකෙන් හදල දෙන්නම්. අපි හදපු ඩිසයින් එක එයාල අපේ නිර්මාණාත්මක වටිනාකම නැතිවෙන විදිහටයි වෙනස් කරන්නෙ. එයාල ප්රින්ටින් විෂය දන උන්නාට ඩිසයිනින් ගැන වැඩිය දන්නෙ නැහැ මම හිතන්නෙ. මෙන්න ඔරිගීනල් ෆයිල් එක. - www.sl-stun.com/Resources/SpecialDownloads/SL-Stun Roller banner.zip ඔයාගේ මහන්සිය සහ ආයෝජනයටත් අපේ මහන්සියටත් සාධාරණයක් වෙන්න ඕන නේ. ප්රින්ටින් කරන අයට මුදල් ගෙවලත් කාබාසිනිය කරලා දාන්න දෙන්න බැහැනේ. ඒකයි එහෙම කිව්වෙ. දැනට කරන්න ගත් වැඩටික හැර කිසිවක් මම මෙහෙන් කරන්නට ඉදිරියට අදහස් කරන්නේ නැහැ. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 18 Nov 2016 04:56 AM Quote Reply 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 18 Nov 2016 05:08 AM Quote Reply ඔච්චර මහන්සි වෙන්න එපා ගාමිණී. ඔය හොඳටම ඇති. ඔයාගේ මේ කැපවීම ඉතා වටිනවා. ඒ වගේම ඔයා අපිට වටිනා කියන සාමාජිකයෙක්. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 18 Nov 2016 05:29 AM Quote Reply හරිම ලාසනයි ...සම්පූර්න ගව්රවය ගාමිනි අය්යටයි මෙයට උදව් කල අයටයි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Nov 2016 07:42 AM Quote Reply ගාමිණී අයියා කරන මේ කැපවීමට කියන්න වචන නෑ ගාමිණි අයියේ... දැනට අපිට කරන්න පුළුවන් දේ එදාට සහභාගීවීම තමයි අයියේ... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 18 Nov 2016 10:07 AM Quote Reply 2017 වසරේ සුහද හමුව සුපිරිම එකක් තමයි. 0 Add Reply Page 3 of 3 << < 123 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit