You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2016 10:07 AM by  hasitha dhananjaya
SL-Stun රෝලර් බැනර් ඩිසයින්
 53 Replies
Sort:
Page 2 of 3 << < 123 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Nov 2016 03:41 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 31 Oct 2016 11:24 PM
Posted By gamini on 31 Oct 2016 09:30 PM
Posted By gamini on 31 Oct 2016 08:49 AM
මෙහි වෙනස් කිරීම් කරන්නට වෙනවා 200 උස 85 පළල , මෙම පින්තුරය එම ප්‍රමාණයට ලොකු කරන්නට බැහැ . ප්‍රින්ට් කරන්න ගිය තැන් දෙකකින්ම කිවේ හරියට හදාගෙන එන්න කියලා


මඩුරංග - සදුනි ........ඔයාලාගේ ප්‍රතිචාර්ය තාමත් නැහැ .
කප්පරක් වැඩවලට හිරවෙලා නිසා මේ ටිකේ මේ වැඩේ පහු වුනේ..

මේක අපට අළුතෙන් හදන්න වෙනවා අයියේ. අර අයිඩී එකේ වැඩෙන් පස්සෙ මේ වැඩේට බහින්න හැදුවේ.

පහුගිය ටිකේ රාජකාරි වැඩ වලට අනවශ්‍ය විදියට මහන්සි වුනු නිසාද මන්ද දැන් ලෙඩ ඇඳට වැටිල ඉන්නෙ.

ඉක්මනට  මේ ටික  කරලාදෙන්න පුළුවන් වේවි.



මදුරංග මල්ලි, usb එක හැර අනික් සියල්ල  මම සවූදියෙන් කරන හින්දා කිසි ගැටළුවක් නැහැ ඔයා ඉඩ ලද විටක කරලා දෙන්න, මට ඕන මේවයේ ඉවරයක් දකින්න, ඔලුවට බරක් නිසා ............

ලෙඩ ඇදෙද ? පවු ............ වයසක  මම වැඩ වෙනුවෙන් මහන්සි වෙන හැටි ඇසුවොත් ඔයාලා පුදුම වෙයි, පොඩි බිස්නස් එකක් සෙට් වුනත් කිලෝ මිරට 1500 විතර උදේ ගිහින් රෑ එනවා කිවොත් 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2016 03:41 AM
  •  Quote
  •  Reply
ඉක්මනින් කර දෙන්නම් ඩිසයින් ටික.

දවසට පැය 20ක් විතර සති කිහිපයක් වැඩ කරන්න උනහම ඉතිං ගොඩම තමයි.
ලෙඩ ඇඳේ කිව්වට ලෙඩ පුටුවේ. ලෙඩ උනත් වැඩ තමයි ඉතිං.

ඇතුවත් බැරි නැතුවත් බැරි A/C එක තමයි හෙනහුරාට හිටලා තියෙන්නෙ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Nov 2016 03:43 AM
  •  Quote
  •  Reply
සදුනි විසින් නිර්මාණය කරපු STUN බැනරයත් ප්‍රින්ට් කරන්නට දුන්නා, සනුදාට ලැබෙයි,
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Nov 2016 03:43 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 10 Nov 2016 01:10 PM
සදුනි විසින් නිර්මාණය කරපු STUN බැනරයත් ප්‍රින්ට් කරන්නට දුන්නා, සනුදාට ලැබෙයි,


මම හදපු ඒකක්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2016 03:43 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 31 Oct 2016 08:49 AM
මෙහි වෙනස් කිරීම් කරන්නට වෙනවා 200 උස 85 පළල , මෙම පින්තුරය එම ප්‍රමාණයට ලොකු කරන්නට බැහැ . ප්‍රින්ට් කරන්න ගිය තැන් දෙකකින්ම කිවේ හරියට හදාගෙන එන්න කියලා
ඉහත සයිස් එකට මේක නැවත සකස් කරන්න ඕනේ නම් කියන්න. - 200 උස 85 පළල කිව්වේ..?? මිනුම් ඒකකය මොකක්ද?

මේ ඩිසයින් එකේ PSD ෆයිල් එක මට එවනවද සඳුනි නංගි? ඔය ඩිසයින්  එකට අවශ්‍ය වෙනත් වෙනස් කිරීමක් ඇතිනම් යොදා එවන්න පුළුවන්.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Nov 2016 03:43 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 11 Nov 2016 09:59 PM
Posted By gamini on 31 Oct 2016 08:49 AM
මෙහි වෙනස් කිරීම් කරන්නට වෙනවා 200 උස 85 පළල , මෙම පින්තුරය එම ප්‍රමාණයට ලොකු කරන්නට බැහැ . ප්‍රින්ට් කරන්න ගිය තැන් දෙකකින්ම කිවේ හරියට හදාගෙන එන්න කියලා
ඉහත සයිස් එකට මේක නැවත සකස් කරන්න ඕනේ නම් කියන්න. - 200 උස 85 පළල කිව්වේ..?? මිනුම් ඒකකය මොකක්ද?

මේ ඩිසයින් එකේ PSD ෆයිල් එක මට එවනවද සඳුනි නංගි? ඔය ඩිසයින්  එකට අවශ්‍ය වෙනත් වෙනස් කිරීමක් ඇතිනම් යොදා එවන්න පුළුවන්.


දැනටමත් මම මෙය ප්‍රින්ට් කරන්නට බාර දීලා අවසන්, හෙට මට එය ලැබුනාට පසු එහි පින්තුරයක් මෙතනට දමන්නම් 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2016 03:45 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 12 Nov 2016 03:43 AM
Posted By gamini on 10 Nov 2016 01:10 PM
සදුනි විසින් නිර්මාණය කරපු STUN බැනරයත් ප්‍රින්ට් කරන්නට දුන්නා, සනුදාට ලැබෙයි,
මම හදපු ඒකක්.

ඔය බැනරය හැදුවේ සඳුනි නගා ද? පොඩ්ඩි නගාද?

නැත්නම් දෙන්නම ද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2016 03:46 AM
  •  Quote
  •  Reply
සුහද හමුවට අවශ්‍ය බැනරයක් පොරොන්දු වූ පරිදි මමත් හැදුවා.


මේකත් හොඳ නම් කියන්න.අවශ්‍ය නම් අවශ්‍ය වෙනස්කම් ද සහිතව එවන්න පුළුවන්.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Nov 2016 04:04 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 12 Nov 2016 03:46 AM
සුහද හමුවට අවශ්‍ය බැනරයක් පොරොන්දු වූ පරිදි මමත් හැදුවා.


මේකත් හොඳ නම් කියන්න.අවශ්‍ය නම් අවශ්‍ය වෙනස්කම් ද සහිතව එවන්න පුළුවන්.

ඕකත් ඕන නම් පින්ට් කරවමු, ෆිය්ල් ෆෝල්ඩරය එවන්න 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Nov 2016 05:22 AM
  •  Quote
  •  Reply
ඔය තියෙන්නේ ලස්සනට වැඩේ කරල. අයියත් මේ පැත්තෙන් වැඩ්ඩෙක්නේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Nov 2016 05:41 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 12 Nov 2016 03:45 AM
Posted By සඳුනි on 12 Nov 2016 03:43 AM
Posted By gamini on 10 Nov 2016 01:10 PM
සදුනි විසින් නිර්මාණය කරපු STUN බැනරයත් ප්‍රින්ට් කරන්නට දුන්නා, සනුදාට ලැබෙයි,
මම හදපු ඒකක්.

ඔය බැනරය හැදුවේ සඳුනි නගා ද? පොඩ්ඩි නගාද?

නැත්නම් දෙන්නම ද?


මේක හැදුවේ පොඩ්ඩී අක්කා.

 

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Nov 2016 05:47 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 12 Nov 2016 05:41 AM
Posted By maduranga001 on 12 Nov 2016 03:45 AM
Posted By සඳුනි on 12 Nov 2016 03:43 AM
Posted By gamini on 10 Nov 2016 01:10 PM
සදුනි විසින් නිර්මාණය කරපු STUN බැනරයත් ප්‍රින්ට් කරන්නට දුන්නා, සනුදාට ලැබෙයි,
මම හදපු ඒකක්.

ඔය බැනරය හැදුවේ සඳුනි නගා ද? පොඩ්ඩි නගාද?

නැත්නම් දෙන්නම ද?


මේක හැදුවේ පොඩ්ඩී අක්කා.

 

මට වැරදීමක් උනේ එහම නම් පොඩි හදපු එක කියා නිවැරදි කර ගමුකෝ 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2016 06:33 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 12 Nov 2016 05:22 AM
ඔය තියෙන්නේ ලස්සනට වැඩේ කරල. අයියත් මේ පැත්තෙන් වැඩ්ඩෙක්නේ
එහෙමටම වැඩ්ඩෙක් නෙවෙයි මල්ලි මම.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2016 06:41 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 12 Nov 2016 05:47 AM 
මට වැරදීමක් උනේ එහම නම් පොඩි හදපු එක කියා නිවැරදි කර ගමුකෝ 
මහන්සියට නිසි ගෞරවය දෙන්න එපැයි. නේද ගාමිණි අයියෙ? ඒකයි නැවත බැලුවෙ.
සඳුනි නගා උදව් උනේ අනෙත් ඩිසයින් වැඩ වලට.

නගාල දෙන්නටම බොහොම ස්තූතියි.


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Nov 2016 11:09 AM
  •  Quote
  •  Reply
විටා ගේ අඩුව මෙතැනදී ලොකුවට දැනෙනවා..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Nov 2016 07:32 PM
  •  Quote
  •  Reply
ලස්සනයි බැනර් දෙකම.මේකේ ඉන්නේ ඉතින් වැඩකාරයෝ තමයි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2016 12:32 AM
  •  Quote
  •  Reply
ehenan me marks poddita aaaaaaaaaaa
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Nov 2016 10:28 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 12 Nov 2016 03:46 AM
සුහද හමුවට අවශ්‍ය බැනරයක් පොරොන්දු වූ පරිදි මමත් හැදුවා.


මේකත් හොඳ නම් කියන්න.අවශ්‍ය නම් අවශ්‍ය වෙනස්කම් ද සහිතව එවන්න පුළුවන්.

හරිම ලස්සනයි...

ගොඩක් ස්තූතියි මධුරංග මල්ලී...

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Nov 2016 11:52 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 12 Nov 2016 03:46 AM
සුහද හමුවට අවශ්‍ය බැනරයක් පොරොන්දු වූ පරිදි මමත් හැදුවා.


මේකත් හොඳ නම් කියන්න.අවශ්‍ය නම් අවශ්‍ය වෙනස්කම් ද සහිතව එවන්න පුළුවන්.
මේකත් ලස්සණයි. සිංහලෙන් සහ ඉංග්‍රීසි  දෙකම  එදාට  පාවිච්චි කරන්න තිබුණොත් හොඳයි නේද..

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Nov 2016 12:36 AM
  •  Quote
  •  Reply
මට සිංහල අකුරු ටික ෆොටෝෂොප් වල එකතු විදියට ෆොටෝෂොප් ෆයිල් එකකින් අකුරු ටික දුන්නනම් දාගන්න තිබ්බ. කාට හරි සිංහල අකුරු ෆොටෝෂොප් වලින් ටයිප් කරන්න පුළුවන් කෙනෙක් ඒක දෙන්න.
පොඩ්ඩි නගාගෙ බැනරය සිංහලෙන්ම තිබ්බ නිසා වැඩිය හිතුවේ නැතුව ඉංගිරිස් ම කොටලා දැම්ම.

තවත් අදහස් තියෙනව නම් දෙන්න.

ස්තූති කළ හැමෝටමත් ස්තූතියි.

ඉස්සර වගේ දැන් ෆොටෝෂොප් වැඩ කරන්න වෙන්නේ ඉතා අඩුවෙන් නිසා ඒ රිදම් එක ගිහිං තියෙන්නෙ. ඒ නිසා අඩුපාඩු එමට ඇති.
0
Add Reply
Page 2 of 3 << < 123 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below