Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: SL-Stun රෝලර් බැනර් ඩිසයින් Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: SL-Stun රෝලර් බැනර් ඩිසයින් Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review hasitha dhananjayaSuper Senior MemberPosts:5795 18 Nov 2016 10:07 AM 2017 වසරේ සුහද හමුව සුපිරිම එකක් තමයි. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Nov 2016 07:42 AM ගාමිණී අයියා කරන මේ කැපවීමට කියන්න වචන නෑ ගාමිණි අයියේ... දැනට අපිට කරන්න පුළුවන් දේ එදාට සහභාගීවීම තමයි අයියේ... Indika KandanaarachchiMost Senior MemberPosts:12931 18 Nov 2016 05:29 AM හරිම ලාසනයි ...සම්පූර්න ගව්රවය ගාමිනි අය්යටයි මෙයට උදව් කල අයටයි Samantha AbayasekaraMost Senior MemberPosts:13196 18 Nov 2016 05:08 AM ඔච්චර මහන්සි වෙන්න එපා ගාමිණී. ඔය හොඳටම ඇති. ඔයාගේ මේ කැපවීම ඉතා වටිනවා. ඒ වගේම ඔයා අපිට වටිනා කියන සාමාජිකයෙක්. ගාමිණී W .D.Veteran MemberPosts:4475 18 Nov 2016 04:56 AM ගාමිණී W .D.Veteran MemberPosts:4475 17 Nov 2016 11:24 PM Posted By maduranga001 on 17 Nov 2016 02:06 AM මේ තියෙන්නෙ රෝලර් බැනරය. මේකෙන් JPG හදන්න එපා. මේ PSD ෆයිල් එක ප්රින්ටින් කොලිටි එකෙන් තියෙන 100MB විශාල ෆයිල් එකක්. බැනරයේ ඇත්ත ප්රමාණයටත් වඩා මේක විශාලයි. බැනරයේ ඔරිගීනල් සයිස් එකට මේක අඩු කරගන්න පුළුවන්. කොලිටි ඩ්රොප් වෙන්නේ නැහැ එතකොට. අනිවාර්යයෙන්ම මේ සමග තියෙන ෆොන්ට්ස් ප්රින්ට් කරනකෙනාගේ ළඟ නැත්නම් ඉන්ස්ටෝල් කරගත යුතුයි. එහෙම නැත්නම් "C:\Windows\Fonts" ෆෝල්ඩර් එකට මේ ෆොන්ට් ෆයිල් ටික කොපි පේස්ට් කරලා ෆොටෝෂොප් නැවත රිස්ටාර්ට් කරලා ගත්තනම් හරි. අලුත් ෆොන්ට් වර්ග 15ක් තියෙනවා මේ බැනරයේ. ෆොන්ට්ස් නැතිව බැනරයේ අකුරුවල ලස්සන එන්නේ නැහැ. මෙම්බර්ෂිප් කාර්ඩ් එකෙත් අපි දීපු අකුරු එකක්වත් අරගෙන නැහැ. වෙනම අකුරු වගයක් තියෙන්නෙ. අකුරු වලින් එන හැඩතල කිසිවක් නැති වුනාම එහි නියම ලස්සන එන්නේ නැහැ. අපි දීපු වචනත් සුළු වෙනසක් තියෙනවා. ඒ වගේම අයිකන සෙට් එකම නැහැ. ඒ අයිකන් ටික හදන්න මට පැය ගානක් ගියා. එයාල ඒ ටික හලලා තියෙන්නෙ කොහොමද මන්ද. අපේ මහන්සිය ඔයාගේ කැපවීම අපතේ එහෙම උනොත්. අපි දෙන ඩිසයින් එක නැවත සකස් කරන්න එපා කියන්න. අවශ්ය ෆොර්මැට් එක වෙන එකක් නම් අපි ඒ ෆොර්මැට් එකෙන් හදල දෙන්නම්. අපි හදපු ඩිසයින් එක එයාල අපේ නිර්මාණාත්මක වටිනාකම නැතිවෙන විදිහටයි වෙනස් කරන්නෙ. එයාල ප්රින්ටින් විෂය දන උන්නාට ඩිසයිනින් ගැන වැඩිය දන්නෙ නැහැ මම හිතන්නෙ. මෙන්න ඔරිගීනල් ෆයිල් එක. - www.sl-stun.com/Resources/SpecialDownloads/SL-Stun Roller banner.zip ඔයාගේ මහන්සිය සහ ආයෝජනයටත් අපේ මහන්සියටත් සාධාරණයක් වෙන්න ඕන නේ. ප්රින්ටින් කරන අයට මුදල් ගෙවලත් කාබාසිනිය කරලා දාන්න දෙන්න බැහැනේ. ඒකයි එහෙම කිව්වෙ. දැනට කරන්න ගත් වැඩටික හැර කිසිවක් මම මෙහෙන් කරන්නට ඉදිරියට අදහස් කරන්නේ නැහැ. Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Nov 2016 02:06 AM මේ තියෙන්නෙ රෝලර් බැනරය. මේකෙන් JPG හදන්න එපා. මේ PSD ෆයිල් එක ප්රින්ටින් කොලිටි එකෙන් තියෙන 100MB විශාල ෆයිල් එකක්. බැනරයේ ඇත්ත ප්රමාණයටත් වඩා මේක විශාලයි. බැනරයේ ඔරිගීනල් සයිස් එකට මේක අඩු කරගන්න පුළුවන්. කොලිටි ඩ්රොප් වෙන්නේ නැහැ එතකොට. අනිවාර්යයෙන්ම මේ සමග තියෙන ෆොන්ට්ස් ප්රින්ට් කරනකෙනාගේ ළඟ නැත්නම් ඉන්ස්ටෝල් කරගත යුතුයි. එහෙම නැත්නම් "C:\Windows\Fonts" ෆෝල්ඩර් එකට මේ ෆොන්ට් ෆයිල් ටික කොපි පේස්ට් කරලා ෆොටෝෂොප් නැවත රිස්ටාර්ට් කරලා ගත්තනම් හරි. අලුත් ෆොන්ට් වර්ග 15ක් තියෙනවා මේ බැනරයේ. ෆොන්ට්ස් නැතිව බැනරයේ අකුරුවල ලස්සන එන්නේ නැහැ. මෙම්බර්ෂිප් කාර්ඩ් එකෙත් අපි දීපු අකුරු එකක්වත් අරගෙන නැහැ. වෙනම අකුරු වගයක් තියෙන්නෙ. අකුරු වලින් එන හැඩතල කිසිවක් නැති වුනාම එහි නියම ලස්සන එන්නේ නැහැ. අපි දීපු වචනත් සුළු වෙනසක් තියෙනවා. ඒ වගේම අයිකන සෙට් එකම නැහැ. ඒ අයිකන් ටික හදන්න මට පැය ගානක් ගියා. එයාල ඒ ටික හලලා තියෙන්නෙ කොහොමද මන්ද. අපේ මහන්සිය ඔයාගේ කැපවීම අපතේ එහෙම උනොත්. අපි දෙන ඩිසයින් එක නැවත සකස් කරන්න එපා කියන්න. අවශ්ය ෆොර්මැට් එක වෙන එකක් නම් අපි ඒ ෆොර්මැට් එකෙන් හදල දෙන්නම්. අපි හදපු ඩිසයින් එක එයාල අපේ නිර්මාණාත්මක වටිනාකම නැතිවෙන විදිහටයි වෙනස් කරන්නෙ. එයාල ප්රින්ටින් විෂය දන උන්නාට ඩිසයිනින් ගැන වැඩිය දන්නෙ නැහැ මම හිතන්නෙ. මෙන්න ඔරිගීනල් ෆයිල් එක. - www.sl-stun.com/Resources/SpecialDownloads/SL-Stun Roller banner.zip ඔයාගේ මහන්සිය සහ ආයෝජනයටත් අපේ මහන්සියටත් සාධාරණයක් වෙන්න ඕන නේ. ප්රින්ටින් කරන අයට මුදල් ගෙවලත් කාබාසිනිය කරලා දාන්න දෙන්න බැහැනේ. ඒකයි එහෙම කිව්වෙ. ගාමිණී W .D.Veteran MemberPosts:4475 17 Nov 2016 01:59 AM Posted By maduranga001 on 16 Nov 2016 11:58 PM නියමයි ගාමිණි අයියේ. පින්තුරයක් දාන්නකෝ. අවශ්ය නම් මම හදපු ඩිසයින් එකත් PSD ෆයිල් කරලා ලින්ක් එක එවන්නම්. හැබැයි JPG ෆොර්මැට් එකෙන් හදලා දෙන්න එපා. එතකොට බැනර් එකේ කොලිටි එක බහිනවා. PSD ෆයිල් එක හදලා තියෙන්නේ විශාල ප්රමාණයට. ප්රින්ටින් කොලිටි එක එන විදිහට. ඉක්මන් කර එවුවොත් නම් මට පහසුයි ............... දෙසැම්බර් ලබන මාසේ වසර අග ගොඩක් වැඩ තියෙන මාසයක්, වෙනත් වැඩකට කාලය වැය කරන්නට නම් අවස්තාවක් නැහැ. PSD ෆයිල් කරලා ලින්ක් එක එවන්න Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Nov 2016 11:59 PM මේ දවස් වල අපේ ගාමිණී සහෝදරයාට හරියට වැඩ ඇති. බොහොමත්ම ස්තූතියි ගාමිණී ඔයා මේ කරන්නා වු සහයෝගයට. Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Nov 2016 11:58 PM නියමයි ගාමිණි අයියේ. පින්තුරයක් දාන්නකෝ. අවශ්ය නම් මම හදපු ඩිසයින් එකත් PSD ෆයිල් කරලා ලින්ක් එක එවන්නම්. හැබැයි JPG ෆොර්මැට් එකෙන් හදලා දෙන්න එපා. එතකොට බැනර් එකේ කොලිටි එක බහිනවා. PSD ෆයිල් එක හදලා තියෙන්නේ විශාල ප්රමාණයට. ප්රින්ටින් කොලිටි එක එන විදිහට. ගාමිණී W .D.Veteran MemberPosts:4475 16 Nov 2016 11:25 PM SL-Stun රෝලර් බැනර් එක ප්රින්ට් කරලා ගෙනාවා,බ්ර්කට් එකට සවි කරලා පින්තුර දමන්නම් Indika KandanaarachchiMost Senior MemberPosts:12931 14 Nov 2016 08:59 PM ඉතාම ලස්සනයි කොල්ලනෙ කෙල්ලනේ Samantha AbayasekaraMost Senior MemberPosts:13196 14 Nov 2016 11:43 AM Posted By maduranga001 on 14 Nov 2016 12:36 AM මට සිංහල අකුරු ටික ෆොටෝෂොප් වල එකතු විදියට ෆොටෝෂොප් ෆයිල් එකකින් අකුරු ටික දුන්නනම් දාගන්න තිබ්බ. කාට හරි සිංහල අකුරු ෆොටෝෂොප් වලින් ටයිප් කරන්න පුළුවන් කෙනෙක් ඒක දෙන්න. පොඩ්ඩි නගාගෙ බැනරය සිංහලෙන්ම තිබ්බ නිසා වැඩිය හිතුවේ නැතුව ඉංගිරිස් ම කොටලා දැම්ම. තවත් අදහස් තියෙනව නම් දෙන්න. ස්තූති කළ හැමෝටමත් ස්තූතියි. ඉස්සර වගේ දැන් ෆොටෝෂොප් වැඩ කරන්න වෙන්නේ ඉතා අඩුවෙන් නිසා ඒ රිදම් එක ගිහිං තියෙන්නෙ. ඒ නිසා අඩුපාඩු එමට ඇති. නැහැ මල්ලී මම අදහස් කලේ මේ බැනර් දෙකම පුළුවන් නම් පාවිච්චි කරන්න කියලා. රෝසී නංගී කියනවා වගේ සිංහල එකත් , ඉංග්රීසි එකත් වශයෙන් දෙකම. Sithara GodewattaSuper Senior MemberPosts:5335 14 Nov 2016 08:56 AM හරිම ලස්සනයි ,, දෙකම මේ විදියට හොදයි කියලා මට හිතුනේ ,,එකක් සිංහලෙන් අනික English වලින් මට නම් හොදයි . Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Nov 2016 12:36 AM මට සිංහල අකුරු ටික ෆොටෝෂොප් වල එකතු විදියට ෆොටෝෂොප් ෆයිල් එකකින් අකුරු ටික දුන්නනම් දාගන්න තිබ්බ. කාට හරි සිංහල අකුරු ෆොටෝෂොප් වලින් ටයිප් කරන්න පුළුවන් කෙනෙක් ඒක දෙන්න. පොඩ්ඩි නගාගෙ බැනරය සිංහලෙන්ම තිබ්බ නිසා වැඩිය හිතුවේ නැතුව ඉංගිරිස් ම කොටලා දැම්ම. තවත් අදහස් තියෙනව නම් දෙන්න. ස්තූති කළ හැමෝටමත් ස්තූතියි. ඉස්සර වගේ දැන් ෆොටෝෂොප් වැඩ කරන්න වෙන්නේ ඉතා අඩුවෙන් නිසා ඒ රිදම් එක ගිහිං තියෙන්නෙ. ඒ නිසා අඩුපාඩු එමට ඇති. Samantha AbayasekaraMost Senior MemberPosts:13196 13 Nov 2016 11:52 PM Posted By maduranga001 on 12 Nov 2016 03:46 AM සුහද හමුවට අවශ්ය බැනරයක් පොරොන්දු වූ පරිදි මමත් හැදුවා. මේකත් හොඳ නම් කියන්න.අවශ්ය නම් අවශ්ය වෙනස්කම් ද සහිතව එවන්න පුළුවන්. මේකත් ලස්සණයි. සිංහලෙන් සහ ඉංග්රීසි දෙකම එදාට පාවිච්චි කරන්න තිබුණොත් හොඳයි නේද.. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 13 Nov 2016 10:28 PM Posted By maduranga001 on 12 Nov 2016 03:46 AM සුහද හමුවට අවශ්ය බැනරයක් පොරොන්දු වූ පරිදි මමත් හැදුවා. මේකත් හොඳ නම් කියන්න.අවශ්ය නම් අවශ්ය වෙනස්කම් ද සහිතව එවන්න පුළුවන්. හරිම ලස්සනයි... ගොඩක් ස්තූතියි මධුරංග මල්ලී... shanaka kelumSuper Senior MemberPosts:7332 13 Nov 2016 12:32 AM ehenan me marks poddita aaaaaaaaaaa chamara duleepMost Senior MemberPosts:13471 12 Nov 2016 07:32 PM ලස්සනයි බැනර් දෙකම.මේකේ ඉන්නේ ඉතින් වැඩකාරයෝ තමයි Samantha AbayasekaraMost Senior MemberPosts:13196 12 Nov 2016 11:09 AM විටා ගේ අඩුව මෙතැනදී ලොකුවට දැනෙනවා.. Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Nov 2016 06:41 AM Posted By gamini on 12 Nov 2016 05:47 AM මට වැරදීමක් උනේ එහම නම් පොඩි හදපු එක කියා නිවැරදි කර ගමුකෝ මහන්සියට නිසි ගෞරවය දෙන්න එපැයි. නේද ගාමිණි අයියෙ? ඒකයි නැවත බැලුවෙ. සඳුනි නගා උදව් උනේ අනෙත් ඩිසයින් වැඩ වලට. නගාල දෙන්නටම බොහොම ස්තූතියි. Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Nov 2016 06:33 AM Posted By sha733 on 12 Nov 2016 05:22 AM ඔය තියෙන්නේ ලස්සනට වැඩේ කරල. අයියත් මේ පැත්තෙන් වැඩ්ඩෙක්නේ එහෙමටම වැඩ්ඩෙක් නෙවෙයි මල්ලි මම. ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Nov 2016 05:47 AM Posted By සඳුනි on 12 Nov 2016 05:41 AM Posted By maduranga001 on 12 Nov 2016 03:45 AM Posted By සඳුනි on 12 Nov 2016 03:43 AM Posted By gamini on 10 Nov 2016 01:10 PM සදුනි විසින් නිර්මාණය කරපු STUN බැනරයත් ප්රින්ට් කරන්නට දුන්නා, සනුදාට ලැබෙයි, මම හදපු ඒකක්. ඔය බැනරය හැදුවේ සඳුනි නගා ද? පොඩ්ඩි නගාද? නැත්නම් දෙන්නම ද? මේක හැදුවේ පොඩ්ඩී අක්කා. මට වැරදීමක් උනේ එහම නම් පොඩි හදපු එක කියා නිවැරදි කර ගමුකෝ Sanduni kanchanaVeteran MemberPosts:2462 12 Nov 2016 05:41 AM Posted By maduranga001 on 12 Nov 2016 03:45 AM Posted By සඳුනි on 12 Nov 2016 03:43 AM Posted By gamini on 10 Nov 2016 01:10 PM සදුනි විසින් නිර්මාණය කරපු STUN බැනරයත් ප්රින්ට් කරන්නට දුන්නා, සනුදාට ලැබෙයි, මම හදපු ඒකක්. ඔය බැනරය හැදුවේ සඳුනි නගා ද? පොඩ්ඩි නගාද? නැත්නම් දෙන්නම ද? මේක හැදුවේ පොඩ්ඩී අක්කා. shanaka kelumSuper Senior MemberPosts:7332 12 Nov 2016 05:22 AM ඔය තියෙන්නේ ලස්සනට වැඩේ කරල. අයියත් මේ පැත්තෙන් වැඩ්ඩෙක්නේ ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Nov 2016 04:04 AM Posted By maduranga001 on 12 Nov 2016 03:46 AM සුහද හමුවට අවශ්ය බැනරයක් පොරොන්දු වූ පරිදි මමත් හැදුවා. මේකත් හොඳ නම් කියන්න.අවශ්ය නම් අවශ්ය වෙනස්කම් ද සහිතව එවන්න පුළුවන්. ඕකත් ඕන නම් පින්ට් කරවමු, ෆිය්ල් ෆෝල්ඩරය එවන්න Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Nov 2016 03:46 AM සුහද හමුවට අවශ්ය බැනරයක් පොරොන්දු වූ පරිදි මමත් හැදුවා. මේකත් හොඳ නම් කියන්න.අවශ්ය නම් අවශ්ය වෙනස්කම් ද සහිතව එවන්න පුළුවන්. Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Nov 2016 03:45 AM Posted By සඳුනි on 12 Nov 2016 03:43 AM Posted By gamini on 10 Nov 2016 01:10 PM සදුනි විසින් නිර්මාණය කරපු STUN බැනරයත් ප්රින්ට් කරන්නට දුන්නා, සනුදාට ලැබෙයි, මම හදපු ඒකක්. ඔය බැනරය හැදුවේ සඳුනි නගා ද? පොඩ්ඩි නගාද? නැත්නම් දෙන්නම ද? ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Nov 2016 03:43 AM සදුනි විසින් නිර්මාණය කරපු STUN බැනරයත් ප්රින්ට් කරන්නට දුන්නා, සනුදාට ලැබෙයි, Sanduni kanchanaVeteran MemberPosts:2462 12 Nov 2016 03:43 AM Posted By gamini on 10 Nov 2016 01:10 PM සදුනි විසින් නිර්මාණය කරපු STUN බැනරයත් ප්රින්ට් කරන්නට දුන්නා, සනුදාට ලැබෙයි, මම හදපු ඒකක්. Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Nov 2016 03:43 AM Posted By gamini on 31 Oct 2016 08:49 AM මෙහි වෙනස් කිරීම් කරන්නට වෙනවා 200 උස 85 පළල , මෙම පින්තුරය එම ප්රමාණයට ලොකු කරන්නට බැහැ . ප්රින්ට් කරන්න ගිය තැන් දෙකකින්ම කිවේ හරියට හදාගෙන එන්න කියලා ඉහත සයිස් එකට මේක නැවත සකස් කරන්න ඕනේ නම් කියන්න. - 200 උස 85 පළල කිව්වේ..?? මිනුම් ඒකකය මොකක්ද? මේ ඩිසයින් එකේ PSD ෆයිල් එක මට එවනවද සඳුනි නංගි? ඔය ඩිසයින් එකට අවශ්ය වෙනත් වෙනස් කිරීමක් ඇතිනම් යොදා එවන්න පුළුවන්. ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Nov 2016 03:43 AM Posted By maduranga001 on 11 Nov 2016 09:59 PM Posted By gamini on 31 Oct 2016 08:49 AM මෙහි වෙනස් කිරීම් කරන්නට වෙනවා 200 උස 85 පළල , මෙම පින්තුරය එම ප්රමාණයට ලොකු කරන්නට බැහැ . ප්රින්ට් කරන්න ගිය තැන් දෙකකින්ම කිවේ හරියට හදාගෙන එන්න කියලා ඉහත සයිස් එකට මේක නැවත සකස් කරන්න ඕනේ නම් කියන්න. - 200 උස 85 පළල කිව්වේ..?? මිනුම් ඒකකය මොකක්ද? මේ ඩිසයින් එකේ PSD ෆයිල් එක මට එවනවද සඳුනි නංගි? ඔය ඩිසයින් එකට අවශ්ය වෙනත් වෙනස් කිරීමක් ඇතිනම් යොදා එවන්න පුළුවන්. දැනටමත් මම මෙය ප්රින්ට් කරන්නට බාර දීලා අවසන්, හෙට මට එය ලැබුනාට පසු එහි පින්තුරයක් මෙතනට දමන්නම් ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Nov 2016 03:41 AM මේක පිලිබදව කියන්න ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Nov 2016 03:41 AM ප්රින්ට් කරන්නට කලින් අවසාන තීරණය ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Nov 2016 03:41 AM මෙහි වෙනස් කිරීම් කරන්නට වෙනවා 200 උස 85 පළල , මෙම පින්තුරය එම ප්රමාණයට ලොකු කරන්නට බැහැ . ප්රින්ට් කරන්න ගිය තැන් දෙකකින්ම කිවේ හරියට හදාගෙන එන්න කියලා ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Nov 2016 03:41 AM Posted By gamini on 31 Oct 2016 08:49 AM මෙහි වෙනස් කිරීම් කරන්නට වෙනවා 200 උස 85 පළල , මෙම පින්තුරය එම ප්රමාණයට ලොකු කරන්නට බැහැ . ප්රින්ට් කරන්න ගිය තැන් දෙකකින්ම කිවේ හරියට හදාගෙන එන්න කියලා මඩුරංග - සදුනි ........ඔයාලාගේ ප්රතිචාර්ය තාමත් නැහැ . Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Nov 2016 03:41 AM Posted By gamini on 31 Oct 2016 09:30 PM Posted By gamini on 31 Oct 2016 08:49 AM මෙහි වෙනස් කිරීම් කරන්නට වෙනවා 200 උස 85 පළල , මෙම පින්තුරය එම ප්රමාණයට ලොකු කරන්නට බැහැ . ප්රින්ට් කරන්න ගිය තැන් දෙකකින්ම කිවේ හරියට හදාගෙන එන්න කියලා මඩුරංග - සදුනි ........ඔයාලාගේ ප්රතිචාර්ය තාමත් නැහැ . කප්පරක් වැඩවලට හිරවෙලා නිසා මේ ටිකේ මේ වැඩේ පහු වුනේ.. මේක අපට අළුතෙන් හදන්න වෙනවා අයියේ. අර අයිඩී එකේ වැඩෙන් පස්සෙ මේ වැඩේට බහින්න හැදුවේ. පහුගිය ටිකේ රාජකාරි වැඩ වලට අනවශ්ය විදියට මහන්සි වුනු නිසාද මන්ද දැන් ලෙඩ ඇඳට වැටිල ඉන්නෙ. ඉක්මනට මේ ටික කරලාදෙන්න පුළුවන් වේවි. ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Nov 2016 03:41 AM Posted By maduranga001 on 31 Oct 2016 11:24 PM Posted By gamini on 31 Oct 2016 09:30 PM Posted By gamini on 31 Oct 2016 08:49 AM මෙහි වෙනස් කිරීම් කරන්නට වෙනවා 200 උස 85 පළල , මෙම පින්තුරය එම ප්රමාණයට ලොකු කරන්නට බැහැ . ප්රින්ට් කරන්න ගිය තැන් දෙකකින්ම කිවේ හරියට හදාගෙන එන්න කියලා මඩුරංග - සදුනි ........ඔයාලාගේ ප්රතිචාර්ය තාමත් නැහැ . කප්පරක් වැඩවලට හිරවෙලා නිසා මේ ටිකේ මේ වැඩේ පහු වුනේ.. මේක අපට අළුතෙන් හදන්න වෙනවා අයියේ. අර අයිඩී එකේ වැඩෙන් පස්සෙ මේ වැඩේට බහින්න හැදුවේ. පහුගිය ටිකේ රාජකාරි වැඩ වලට අනවශ්ය විදියට මහන්සි වුනු නිසාද මන්ද දැන් ලෙඩ ඇඳට වැටිල ඉන්නෙ. ඉක්මනට මේ ටික කරලාදෙන්න පුළුවන් වේවි. මදුරංග මල්ලි, usb එක හැර අනික් සියල්ල මම සවූදියෙන් කරන හින්දා කිසි ගැටළුවක් නැහැ ඔයා ඉඩ ලද විටක කරලා දෙන්න, මට ඕන මේවයේ ඉවරයක් දකින්න, ඔලුවට බරක් නිසා ............ ලෙඩ ඇදෙද ? පවු ............ වයසක මම වැඩ වෙනුවෙන් මහන්සි වෙන හැටි ඇසුවොත් ඔයාලා පුදුම වෙයි, පොඩි බිස්නස් එකක් සෙට් වුනත් කිලෝ මිරට 1500 විතර උදේ ගිහින් රෑ එනවා කිවොත් Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Nov 2016 03:41 AM ඉක්මනින් කර දෙන්නම් ඩිසයින් ටික. දවසට පැය 20ක් විතර සති කිහිපයක් වැඩ කරන්න උනහම ඉතිං ගොඩම තමයි. ලෙඩ ඇඳේ කිව්වට ලෙඩ පුටුවේ. ලෙඩ උනත් වැඩ තමයි ඉතිං. ඇතුවත් බැරි නැතුවත් බැරි A/C එක තමයි හෙනහුරාට හිටලා තියෙන්නෙ. Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Nov 2016 03:37 AM @සඳුනි & පොඩ්ඩි - අර පෙන්නලා තියෙන වගේ බැනර් එකකට හරි යන්න අපේ සුහද හමුවට ගැළපෙන ලස්සන ඩිසයින් එකක් කර ගන්න තමයි ඕන. ගාමිණි අයියා එහෙන් ප්රින්ට් කරගෙන ඒවි. ඔයාල දෙන්නගෙන් එක්කෙනුකට ගන්න පුළුවන් ද? අවශ්ය උපදෙස් මම දෙන්නම් ඩිසයින් එක සඳහා. මේ බැනරය අපට හැම සුහද හමුවකදිම පාවිචිචි කරන්න පුළුවන් විදිහකට තිබ්බ නම් හොඳයි කියල හිතෙනවා. මොකද හිතන්නෙ? "2017" කියල නොදැම්මොත් අපට ඕනෑම හමුවමකදිම මේ බැනර පාවිච්චි කරන්න පුළුවන්. @indika76 අයියා - සුපිරි කියන්නේ ගාමිණි අයිය දොඹෙන්ම දෙනවා ඔර්ගනසින් පාරක් කට උත්තර නැති වෙන්න. අපටත් පුළුවන් උපරිම සහයෝගයක් දෙමු. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 12 Nov 2016 03:37 AM අනේ මන්දා මට නම් බයයි වගෙ අය්යෙ Sanduni kanchanaVeteran MemberPosts:2462 12 Nov 2016 03:37 AM කෝ පොඩ්ඩී අක්කා. මට කරන්න පුළුවන් වෙයි. කලින් කරලා නෑ උත්සහ කරලා බලමු. කියන්න කො බලන්න විස්තරේ. මැසෙන්ජර් ඒන්න පුලුවන්නම් හොදයි. Dileeka MadushaniVeteran MemberPosts:2100 12 Nov 2016 03:37 AM ම්ම්ම්ම්ම් Dileeka MadushaniVeteran MemberPosts:2100 12 Nov 2016 03:37 AM http://www.mediafire.com/file/a8rpt...v82n/f.pdf Indika DampahalaVeteran MemberPosts:3410 12 Nov 2016 03:37 AM ෂා ..........පොඩ්ඩි ගෙ වැඩ මරුනෙ Sithara GodewattaSuper Senior MemberPosts:5335 12 Nov 2016 03:37 AM ෂා හරිම ලස්ස්නයි නේ මේක ,,ස්තුති පොඩ්ඩි නගෝ ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Nov 2016 03:37 AM ප්රසන්ටෙසන්-රොඩ් සො-ගෙට්ටුගෙද වගෙ එකකට ගොඩක් මිට වඩා වෙනස් වන්නට ඔන, මෙකත් ඉතින් ගොඩක් මහන්සිවෙලා හදලා දුන්නට තෑන්ක්ස් Dileeka MadushaniVeteran MemberPosts:2100 12 Nov 2016 03:37 AM මම නිකමට හැදුවේ... . හදන්න ඕනි විදිහ කියන්නකො ගාමිණී මාමේ ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Nov 2016 03:37 AM දුගේ නිර්මාණය මම ඉතාමත් අගය කරනවා . welcome වගේ අරුතයකට එහායින් යමක් තියෙන්නට ඕන, Stun අපි ගැන - Stun අපෙන් සේවය - Stun අපි අනික් web වලට වඩා ඇති වෙනස - Stun අපේ ශක්තිය , මම ඔබට ඒවායේ රුප ටිකක් පසුවට දෙන්නම්, ඕකට තව මාස 3ක්ම තියෙන නිසා ඔබගේ නිර්මානයත් මම print කරනවා එක පසක දමන්නේ නැහැ Sanduni kanchanaVeteran MemberPosts:2462 12 Nov 2016 03:37 AM පොඩ්ඩී අක්කේ නියමයි. ලස්සනට හදලා . මට නම් ඔහොම අදහසක් වත් අාවේ නෑ නියමයි අක්කේ...... Dileeka MadushaniVeteran MemberPosts:2100 12 Nov 2016 03:37 AM Posted By සඳුනි on 04 Oct 2016 06:04 PM පොඩ්ඩී අක්කේ නියමයි. ලස්සනට හදලා . මට නම් ඔහොම අදහසක් වත් අාවේ නෑ නියමයි අක්කේ...... Dileeka MadushaniVeteran MemberPosts:2100 12 Nov 2016 03:37 AM පුංචි අදහසක් විතරයි... තව හොද එකක් හදලා ගම්මු මාමේ අපි ...මේක ප්රින්ට් කලන්න එපෝ .. Dileeka MadushaniVeteran MemberPosts:2100 12 Nov 2016 03:37 AM banner ekata oni wisthara tika dennakoo Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Nov 2016 03:10 AM සුහද හමුව සඳහා අවශ්ය රෝලර් බැනරයේ ඩිසයින් කටයුතු මේ නූල හරහා ඉදිරිපත් කෙරේ.