You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Oct 2016 09:46 AM by  shanaka kelum
අපේ ගීත ඇල්බම් මේ තරම් ඩවුන්ලෝඩ් වෙනවද
 77 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 4 << < 1234
Author Messages

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
20 Oct 2016 09:44 PM
mamath album dammata download gannam balalama naha. poddak balanna wenawa case eka mokakda kiyala
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Oct 2016 08:00 AM
chandima awith kaalekin
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Oct 2016 09:20 AM
මේ ඇල්බම් හොරා ගැනීම සම්බන්ධව සියළුදෙනාම අවධානයෙන් ඉන්න. සැක හිතෙන කෙනෙක් ඉන්නවා නම් වහාම අපව දැනුවත් කරන්න.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Oct 2016 09:25 AM
බලමු නේද අයීයේ ඉස්සරහට වෙවිද කියල වෙන්නේ නැත්නම් මේක අතැරලා දාමු, පුද්ගලය දන්නව අපි නම් සාක්ශි තියෙනවා, අමතක කරමු
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Oct 2016 09:35 AM
ඔව් මල්ලී මේ කරන වැරැද්ද මින් ඉදිරියට සිදු නොවුණහොත් අපි මේක මෙතැනින් අමතක කරමු.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Oct 2016 10:18 AM
කෙනා දන්නව නම් අැයි අායි ඒයාටම දෙන්නේ.
ඒ බෙදන කෙනාට දෙන්න ඒපා.
මම නම් මේ සයිට් ඒකට අළුත්
ඒත් අසාධරණයි මේ වෙන වැඩේ
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
24 Oct 2016 03:34 AM
Posted By DanuLiyanage on 23 Oct 2016 09:25 AM
බලමු නේද අයීයේ ඉස්සරහට වෙවිද කියල වෙන්නේ නැත්නම් මේක අතැරලා දාමු, පුද්ගලය දන්නව අපි නම් සාක්ශි තියෙනවා, අමතක කරමු

කව්ද කියල දන්නවා නම් අපිවත් දැනුවත් කලා නම් හොදයි නේද අයියේ පොඩ්ඩක් 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Oct 2016 05:52 AM
Posted By DanuLiyanage on 23 Oct 2016 09:25 AM
බලමු නේද අයීයේ ඉස්සරහට වෙවිද කියල වෙන්නේ නැත්නම් මේක අතැරලා දාමු, පුද්ගලය දන්නව අපි නම් සාක්ශි තියෙනවා, අමතක කරමු

නම් ප්‍රසිද්ධ කරන්න කලින් තවත් බලමු නේද.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Oct 2016 11:17 AM
මේක ගැන හැමෝම බලන හින්දා මේ ප්‍රශ්නෙ ආයෙ එන්නෙ නැති වෙයි කියලයි මට නම් හිතෙන්නේ.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
24 Oct 2016 11:55 AM
Posted By hasithad on 24 Oct 2016 11:17 AM
මේක ගැන හැමෝම බලන හින්දා මේ ප්‍රශ්නෙ ආයෙ එන්නෙ නැති වෙයි කියලයි මට නම් හිතෙන්නේ.

එහෙම වෙනවා නම් ගොඩක් හොදයි අයියේ 
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Oct 2016 09:12 PM
ona naha amathaka karamu owa samanya dewal
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
25 Oct 2016 01:21 AM
හැමෝගේම වගකීමක් තියෙනවා එකා වගේ මේ site එක රැක බලා ගන්න.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Oct 2016 01:31 AM
බලන්නකො මදුරන්ග අයිය සතුටු වෙන්න ඔන මෙ වගෙ සෙට් එකක් එකතු කරාට සහ සයිට් එකට අදරේ කරන පිරිසක් ඉන්න එක ගැන. මොක්ද අනිත් ෆොරම් වල වගෙ නෙවෙ මහ ගොඩක් නැහැ ඉන්නෙ 10 ක් 12 ක් ඉන්න ටික දෙන කවදාවත් මුන ගැහිල නැති උනත් පට්ටම ෆිට් එකේ ඉන්නවා, අනිත් තැන් වල 1000 ක් විතර ඉන්නවා ආවා ගියා. ඒත් අපි මෙතන විහිලු කරනවා රන්ඩු කරනවා මාරම විනොදයෙන් ඉන්නවා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Oct 2016 03:13 AM
ඇල්බම් ඩවුන්ලෝඩ් වීමී සිද්ධිය කුමක්ද සහ එය සිදුවෙන්නේ කෙසේද යන්න ගැන හෝ එසේ යමක් වැරදියට සිදු වූවා ද යන්න ගැන පරික්ෂා කර අදාළ පියවර ගැනීමට දැනටමත් සිදුවෙන නිසා ඒ ගැන කා හට චෝදනා කිරීම හෝ සැකකරුවන් ගැන කතා කිරීමෙන් වලකින ලෙස ඉතා කාරුනිකව ඉල්ලා සිටින්න කැමැතියි,
මේ ගැන හොයල බලලා කටයුතු නිසිපරිදි සිදු කෙරෙනු ඇත. ඒ සඳහා ඔබගේ නිහඬ උපකාරය පමණක් අවශ්‍ය විට ලබා දෙන්න
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Oct 2016 10:16 AM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Oct 2016 09:16 PM
අනවශ්‍ය විදියට ඩවුන්ලෝඩ් වෙලා තියෙනව කියන මිඩියාෆයර් අකෞන්ට් වල ඇල්බම් ලිස්ට් එක පෙන්නන පේජ් එක ඔයා ඒකට ලොග් නොවී වෙනම බර්වුසරයකින් බලලත් පෙන්වනවද කියල බලනවද? සමහර විට පිටස්තර පුද්ගලයන්ට ඔබේ ප්‍රධාන පේජ් එකේ ලින්ක් එක ගියොත් එතනින් පසු කිසිම ආරක්ෂාවක් ඔබේ ෆයිල් වලට බලාපොරොත්තු වෙන්න බැහැ.ඒ ලින්ක් එක මට එවන්න පුළුවන් නම් මට කියන්න පුළුවනි සෙටින්ග්ස් වලින් ඒක හදා ගන්න ඕනේ නම්.

අනෙකුත් පරීක්ෂණ කෙරෙන අතරතුර මේ ගැනත් බලලා අපව දැනුවත් කරන්න.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
27 Oct 2016 07:57 AM
මදුරන්ග අයියේ මට පැහැදිලි නැහැ මදුරන්ග අයියට ඔන මගෙ එකවුන්ට් එකෙ පාස්වර්ඩ් එකද
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Oct 2016 09:46 AM
Posted By maduranga001 on 26 Oct 2016 09:16 PM
අනවශ්‍ය විදියට ඩවුන්ලෝඩ් වෙලා තියෙනව කියන මිඩියාෆයර් අකෞන්ට් වල ඇල්බම් ලිස්ට් එක පෙන්නන පේජ් එක ඔයා ඒකට ලොග් නොවී වෙනම බර්වුසරයකින් බලලත් පෙන්වනවද කියල බලනවද? සමහර විට පිටස්තර පුද්ගලයන්ට ඔබේ ප්‍රධාන පේජ් එකේ ලින්ක් එක ගියොත් එතනින් පසු කිසිම ආරක්ෂාවක් ඔබේ ෆයිල් වලට බලාපොරොත්තු වෙන්න බැහැ.ඒ ලින්ක් එක මට එවන්න පුළුවන් නම් මට කියන්න පුළුවනි සෙටින්ග්ස් වලින් ඒක හදා ගන්න ඕනේ නම්.

අනෙකුත් පරීක්ෂණ කෙරෙන අතරතුර මේ ගැනත් බලලා අපව දැනුවත් කරන්න.

මම කියන්නේ මීඩියා ෆයර් ගැන 

එහි මුල් පිටුවේ ලින්ක් එක මගින් කිසිදු දෙයක් කල නොහැක. මන්ද එහි ලින්ක් එක අපි සැමටම එකයි

https://www.mediafire.com/#myfiles

ඔන්න ඔය විදියට තමා එන්නේ.

එහෙත් 4ෂෙයාඩ් ,ඕපන්ඩ්‍රයිව්,ඩ්‍රොප්බොක්ස්, මේ වගේ ඒවගේ මීට වඩා වෙනස්

 

මේ ගැන මීට වඩා කථා නොකර ඉමු. මේක හැමෝටම මම කියන දෙයක් 

ස්ටන් එකේ ඉන්න කෙනෙක් අපිට සැක කරන්න බැහැ. ඒක නිසා හිත හදාගෙන අවිශ්වාසයකින් තොරව අපේ අයට ලින්ක් දෙන්න( ඕන තරමක් බාපුදෙන් කියල)

ඩවුන්ලෝඩ් වෙන ප්‍රමාණය ගැන හිතන්න එපා

නමුත් එහෙම දෙන්න බැරිම නම් ඇල්බම් නොදී ඉන්න පුලුවන්

0
You are not authorized to post a reply.
Page 4 of 4 << < 1234