Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Oct 2016 09:46 AM by shanaka kelum අපේ ගීත ඇල්බම් මේ තරම් ඩවුන්ලෝඩ් වෙනවද 77 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Author Messages Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Oct 2016 04:10 AM Posted By indika76 on 17 Oct 2016 03:05 AM Posted By Ind007ka on 16 Oct 2016 10:30 PM මොන සෙල්ලම දැම්මත් ඔක නවත් වන්න බැහැ පුතො ඒ කතාව ඇත්ත. අපි ලින්ක් එක බ්ලොක් කලත් එයාට මේක තවත් අයෙකුට දෙන්න ඕන නම් නැවත අප්ලෝඩ් කරන්න පුළුවන්නේ... එතැන තමයි විශ්වාසය කියන එක තියන්න ඕනෑ වෙන්නේ .. එහෙම නවත දෙනවා නම් මුලින් දීපු කෙනාවත් සිහි කරලා ඔහුට හෝ ඇයට ස්තූතියි පුද කරලා දුන්නාට වරදක් දකින්නේ නැහැ. මෙතැන කරන්නේ අපි දෙන ඇල්බම් එක ගෙඩි පිට්න්ම ගෙනිහින් වෙන තැනක තමන්ගේ එකක් වගේ දාන එකනේ.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 17 Oct 2016 06:21 AM මට නම් හිතා ගන්න බැහැ අයියෙ මෙතන ඉන්න අය එහෙම කරන කවුරුවත් නැහැ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Oct 2016 06:55 AM මටත් ඒකයි හිතාගන්න බැරි.. මෙහි සිටින සියල්ලන්ම විශ්වාසයි.. සමහර විට ලින්ක් නරඹන විට මීඩියාෆයර් වල සදහන් වෙනවා වෙන්නත් පුළුවන්.. මගේ ඇල්බම් 79, 63, 56, 45 ආදී වශයෙන් ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා.. මේකේ හැර වෙන කාටවත් මම ලින්ක් ලබාදීලා නැහැ.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 17 Oct 2016 08:21 AM අපි පහු ගිය දේවල් අතරලා අලුත් ලින්ක් ටික වත් පරිස්සමෙන් දෙමු 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Oct 2016 09:04 AM ඒ කතාව ඇත්ත... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 17 Oct 2016 10:23 AM මොක නැතත් මේ පාර ගෙට් එකේදී මේ ගැන කතා කල යුතුම වෙනවා. මේක ලෝක ලෙඩක් වුනානෙ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 18 Oct 2016 07:33 AM ගෙට් එකේදී මේ ගැන කථා කරන එකනං හොදයි නමුත් ලොකු වේදනාවක් වෙයි කියල හිතෙනවා මොකද උත්තර විසදුම් නැති ගැටලුවක් 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 18 Oct 2016 07:46 AM එතකොට සමහරවිට මේ medifire වලින් අපිට වරදි තොරතුරක් දෙනද කියන්නත් බැහැ නේද.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 18 Oct 2016 10:00 AM මේ ගැන දැන ගන්න googleහි සෙවීමක් කරන්න අයියෙ. හුගක් tutorial තියෙනවා. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 18 Oct 2016 11:49 PM Posted By samantha on 18 Oct 2016 07:46 AM එතකොට සමහරවිට මේ medifire වලින් අපිට වරදි තොරතුරක් දෙනද කියන්නත් බැහැ නේද.. අපිට google drive වලට මාරු වෙන්න පුළුවන් නම්, අපිට එක එක පුද්ගලයාට විතරක් permission දෙන්න පුළුවන්. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Oct 2016 12:46 AM එකිනෙකාට ලින්ක් දුන්නත් වැඩක් නැහැ පිටට යවන්න ඕනෙනං ඕන කරම් ක්‍රම තියෙනවා ඇල්බම් එක ඩවුන්ලෝඩ් කරල නැවත අප්ලෝඩ් කරල දෙනවනං ඒක ඒතරම් ලොකු දෙයක් විදියට දකින්නේ නැහැ. මොකද පොඩි හරි කැපකිරීමක් කරලනේ එතන මේක ගෙඩිය පිටින් අපි දෙන එකම දෙනවනේ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 19 Oct 2016 01:03 AM Posted By hasithad on 17 Oct 2016 10:23 AM මොක නැතත් මේ පාර ගෙට් එකේදී මේ ගැන කතා කල යුතුම වෙනවා. මේක ලෝක ලෙඩක් වුනානෙ. get එකෙදි මෙ වගෙ බැරැරුම් මාතෘකා කතා කරනවා නම් මල්ලි නිකන් කරන්න බැහැ ...එහෙම නෙද තුශාන් මල්ලි ?.... 0 Imalka HewageVeteran MemberPosts:4533 19 Oct 2016 01:34 AM Posted By madhawas on 18 Oct 2016 11:49 PM Posted By samantha on 18 Oct 2016 07:46 AM එතකොට සමහරවිට මේ medifire වලින් අපිට වරදි තොරතුරක් දෙනද කියන්නත් බැහැ නේද.. අපිට google drive වලට මාරු වෙන්න පුළුවන් නම්, අපිට එක එක පුද්ගලයාට විතරක් permission දෙන්න පුළුවන්. ඉතා හොඳ පිලියමක් ........මාධව මේ වැඩේ කරලා බලන්න...විස්තර අපිට කියන්න 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 19 Oct 2016 01:50 AM Posted By Imalka on 19 Oct 2016 01:34 AM Posted By madhawas on 18 Oct 2016 11:49 PM Posted By samantha on 18 Oct 2016 07:46 AM එතකොට සමහරවිට මේ medifire වලින් අපිට වරදි තොරතුරක් දෙනද කියන්නත් බැහැ නේද.. අපිට google drive වලට මාරු වෙන්න පුළුවන් නම්, අපිට එක එක පුද්ගලයාට විතරක් permission දෙන්න පුළුවන්. ඉතා හොඳ පිලියමක් ........මාධව මේ වැඩේ කරලා බලන්න...විස්තර අපිට කියන්න හොඳයි අයියේ මම මීලග album එකේ ඉදල එහෙම කරන්න නම්, හැබැයි අවශ්‍ය අයගේ email address එක ඕන වෙනවා. අනිත් එක PM මගින් Link යවන්න ඕන නැහැ, share කලාම ඒ පුද්ගලයාට email එකක් ලැබෙනවා. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 19 Oct 2016 01:51 AM Posted By madhawas on 18 Oct 2016 11:49 PM Posted By samantha on 18 Oct 2016 07:46 AM එතකොට සමහරවිට මේ medifire වලින් අපිට වරදි තොරතුරක් දෙනද කියන්නත් බැහැ නේද.. අපිට google drive වලට මාරු වෙන්න පුළුවන් නම්, අපිට එක එක පුද්ගලයාට විතරක් permission දෙන්න පුළුවන්. මේ විදිහ නම් හොදයි කියල මටත් හිතෙනවා අයියේ 0 Dushan ShyomalVeteran MemberPosts:2536 19 Oct 2016 01:52 AM Posted By madhawas on 18 Oct 2016 11:49 PM Posted By samantha on 18 Oct 2016 07:46 AM එතකොට සමහරවිට මේ medifire වලින් අපිට වරදි තොරතුරක් දෙනද කියන්නත් බැහැ නේද.. අපිට google drive වලට මාරු වෙන්න පුළුවන් නම්, අපිට එක එක පුද්ගලයාට විතරක් permission දෙන්න පුළුවන්. මේ විදිහ නම් හොදයි කියල මටත් හිතෙනවා අයියේ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 19 Oct 2016 11:19 AM මාදව මල්ලි කියන එක මමත් කලා. ඒක හොදයි. 0 Danu LiyanageVeteran MemberPosts:3457 19 Oct 2016 11:58 AM Posted By Ind007ka on 19 Oct 2016 01:03 AM Posted By hasithad on 17 Oct 2016 10:23 AM මොක නැතත් මේ පාර ගෙට් එකේදී මේ ගැන කතා කල යුතුම වෙනවා. මේක ලෝක ලෙඩක් වුනානෙ. get එකෙදි මෙ වගෙ බැරැරුම් මාතෘකා කතා කරනවා නම් මල්ලි නිකන් කරන්න බැහැ ...එහෙම නෙද තුශාන් මල්ලි ?.... ඔව් ඔව් මේවා ලේසි පහසු දේවල් නෙවේ. වැදගත් විදියට කතා කරන්න ඔන. අපිට සලු වෙන ගමන් අරන් දීලා කතා කරමු. මොක්ද වැදගත් දෙයක් කතා කරන්න වැදගත් විදියට ඉන්න ඔන 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Oct 2016 09:30 PM සලු වෙන්න ඔට්ටු නෑ.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 20 Oct 2016 08:30 AM ඔය ඔට්ටු නෑ කියන අය තමයි ඉක්මනටම වැඩේ පටන් ගන්නේ..... 0 You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala