Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Oct 2016 09:46 AM by shanaka kelum NEW SONG VOTE 19 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages chamara duleepMost Senior MemberPosts:13471 25 Sep 2016 01:21 AM මේ අලුත් සින්දු දෙකෙන් ඔයා කැමතිම ගීතය මොකක්ද? සදුන් පෙරේරා -පින්වන්ත වු ඔයා(පුජා කරන්නම්) අශාන් ෆරැන්ඩෝ - මන් පතනවා(සමුඅරන් යා යුතුයී LINK - https://goo.gl/C9tqj5 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Sep 2016 02:07 AM ඒ සින්දු දෙකත් මෙතැනින් අහන්න සලස්වන්න පුළුවන් උණොත් අහලා අපේ යාලුවන්ට අදහස කියන්න පහසු වේවි. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 25 Sep 2016 02:19 AM මමනං සදුන් පෙරේරා -පින්වන්ත වු ඔයා(පුජා කරන්නම්) ට තමා කැමති 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 25 Sep 2016 09:47 AM 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 25 Sep 2016 09:48 AM 0 shanaka kelumSuper Senior MemberPosts:7332 25 Sep 2016 09:51 AM ඔන්න සින්දු 2 දාල දැන් ලේසියිනේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 25 Sep 2016 09:52 AM මේ ගීත දෙකේ විෂුවල් එක්ක සන්සන්දනය කළ විට පිළිතුරක් දෙන්න හරිම අමාරුයි... 0 Indika DampahalaVeteran MemberPosts:3410 28 Sep 2016 06:06 AM හොද සින්දුව හොයන්න බෑ ..අමාරුයි ... මන් දෙකටම වෝට් කලා 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 28 Sep 2016 06:09 AM අශාන් ෆරැන්ඩෝ - මන් පතනවා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 28 Sep 2016 10:12 AM විෂුවල් බලලනං සින්දුවල හොද නරක කිය්න බැහැ මොකද මෙලෝ රහක් නැති සින්දුවලට පට්ට විෂුවල් හදල තියෙනවා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Sep 2016 11:05 AM දැන් හැදෙන සමහර සිංදුවල විෂුවල් එක මුලින් නිර්මාණය වෙනවා... පසුවයි පද හා සංගීතය එයට ගලපන්නේ... 0 Danu LiyanageVeteran MemberPosts:3457 28 Sep 2016 11:29 AM puduma andillak ajith muthukumarana hondayi munta wada 0 shanaka kelumSuper Senior MemberPosts:7332 29 Sep 2016 06:56 AM ඇත්තටම අජිත් මුතුකුමාරණ හොදයිද මටනං පේන්න බැහැ. මාර අදෝනානෙ තියෙන්නෙ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 29 Sep 2016 10:04 AM බොරු එපා මලයා........ 0 isuru sampathSuper Senior MemberPosts:7342 29 Sep 2016 12:03 PM අශාන් ෆරැන්ඩෝ - මන් පතනවා මේ song එක හොදයි ............ 0 Danu LiyanageVeteran MemberPosts:3457 29 Sep 2016 02:32 PM mata nam mun ekekwath hariyanne naha 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Sep 2016 09:19 PM මටනම් අලුත් පරණ කියලා වෙනසක් නෑ.. සෑම ගීතයක්ම අහනවා.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 30 Sep 2016 12:06 AM කොහොමද අහන්නේ ඔය සින්දු කිසිම ගැලපීමක් නැහැ පද රචනා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Sep 2016 08:26 AM කාලයෙන් කාලයට එක එක ශෛලින් එනවා.. හොද දේ ඉතිරි වෙලා නරක දේ යට යාවි... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 01 Oct 2016 09:46 AM ඒ උනාට මේ දාල තියෙන සින්දු දෙකනං ලස්සනයි මටත්. නැහැ කියන්නම බැහැ හොද අලුත් සින්දුත් තියෙනවා නමුත් ගොඩක් ඒව කතන්දර වගේ 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala