You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Oct 2016 09:46 AM by  shanaka kelum
අපේ ගීත ඇල්බම් මේ තරම් ඩවුන්ලෝඩ් වෙනවද
 77 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Oct 2016 12:49 AM
තුෂාන් මල්ලි කියනවා වගේ ඇල්බම් ගන්නේ රසවින්දනය පිණිස ඇසීමට නම් ගැටළුවක් නැහැ..
මට තියෙන පැනය අපේ ලින්ක් පිට අය අතට ගිය විට නිතිමය ගැටළු මතුවේවිද කියන එක...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Oct 2016 01:03 AM
Posted By indika76 on 15 Oct 2016 12:49 AM
තුෂාන් මල්ලි කියනවා වගේ ඇල්බම් ගන්නේ රසවින්දනය පිණිස ඇසීමට නම් ගැටළුවක් නැහැ..
මට තියෙන පැනය අපේ ලින්ක් පිට අය අතට ගිය විට නිතිමය ගැටළු මතුවේවිද කියන එක...
මල්ලී  දැන් අපි ලින්ක්  ප්‍රසිද්ධියේ  සයිට් එකේ ඵල කරල නැහැනේ.. ඒ නිසා ගැටළුවක් වෙන්න විදිහක් නැහැ නේද?  ප්‍රශ්ණය  තියෙන්නේ  අපෙන්ම PM  මඟින්  ලබාගත් ලින්ක් එක කවුරුන් හෝ වෙන අයට ලබා  දෙන එකයි. අපි මේ අයව සොයා ගත යුතුයි. නැතිනම්  ලොකු  කරදරයක් වෙනවා.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Oct 2016 01:39 AM
හොයාගන්න නම් අමාරුයි අයියේ බලමුකො. දැනට ඔක අමතක කරමු සමන්ත අයියේ. ඉවසන්න.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Oct 2016 01:45 AM
Posted By DanuLiyanage on 15 Oct 2016 01:39 AM
හොයාගන්න නම් අමාරුයි අයියේ බලමුකො. දැනට ඔක අමතක කරමු සමන්ත අයියේ. ඉවසන්න.
මේක බලපාන්නේ ඔය දෙන්නට මල්ලී. මොකද ඔයාල ලඟ තියෙන්නේ ඉතා දුර්ලභ  ගීත ඇල්බම්..  අපි ලඟ තියෙන්නේ දැනට වෙළඳපොලෙන් මිලදී ගත හැකි  ඒවා.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Oct 2016 10:22 AM
හොරු අල්ලන්න නම් අපටත් හොරු විදියටම හිතලා වැඩේ කරන්න වෙනවා.
නැත්නම් බෑ.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Oct 2016 10:33 AM

ස්ටන් පොළිසියක් අාරම්භ කරන්න  වෙයි වගේ

හොරා පොළිස් කරන්නයි යන්නේ.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Oct 2016 02:54 PM
සමන්ත අයියගේ කතාව ඇත්ත අපි බලමුකො
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
15 Oct 2016 11:30 PM

මේක හරිම කැත වැඩක් මොකද මේකෙන් වෙන්නේ site එක ගැන තියෙන විශ්වාසය නැති වෙලා යන එක. Onetime link යොදා ගන්න එකත් ප්‍රාෙයා්ගික නැහැ මොකද අපේ ගොඩක් දෙනෙකුට අන්තර්ජාල අපහසුකම් තියෙන නිසා. Link එකකට password දාන එකත් එහෙමයි මොකද දෙන කෙනාට password එකත් එක්කම දෙන්න පුළුවන්නේ. මගේ නම් අදහස මේ සියල්ල රැදිල තියෙන්නේ විශ්වාසය මත. Online site එකකදී අපිට ඇසුරු කරන්න වෙන්නේ ගොඩක් වෙලාවලදි පෞද්ගලිකව ඇසුරු කරල නැති අය. හැමදාල දකින ඇසුරු කරන අයත් තේරුම් ගන්න අමාරු එකේ දැකලවත් නැති අය කොහොමද? 

අපි බලමු මේක දිගින් දිගටම සිදු වෙනවා නම් අපි මේ ගැන හොඳින් සොයා බලමු.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Oct 2016 12:00 AM
මේ වගේ කැත වඩ කරන අයව හඳුනා ගන්න කවුරුත් සහයෝගය දෙන්න. මොකද මේ සයිට් එකේ ඉතා වටිනා දුර්ලභ ගීත එකතු තියෙනවා. ඒවා කූඨ වෙලඳුන්ගෙන් ආරක්ෂා කර ගත යුතුයි.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
16 Oct 2016 12:23 AM
"මොනවා කිව්වත් වැඩක් නෑ මේ වැඩේ කරන කෙනාව අල්ල ගමු.ඇතුලෙ ඉදන් මේ වගේ කරනවා නම් අපි මොක කිව්වත් කලත් මේ ඇල්බම් පිටට යන එක නවත්වන්න බෑ. 
අපි ඔට්ටුවෙලා ඇල්බම් දානවා.....සයිට් එකේවත් නැති දන්නෙත් නැති කොහෙවත් ඉන්න ගෝතයන් ගානක්වත් නැතුව අපේ ඒවා ගන්නවා.මේකෙ 1000ක් හිටියත් අපිට ෂුවර් නම් අපි ඇල්බම් දෙනවනෙ. "


"මේ ඇල්බම් අපි ගොඩගහන් ඉඳලා මැරුනම අරන් යන්නේ නැහැ ගන්න කෙනෙක් හරි විදියට පාවිච්චි කරනව නම් සතුටුයි. සල්ලි වලට නොදි ඉන්නව නම් එච්චරයි. "


ඉහත අදහස් දෙකම මම අනුමත කරනවා, ඇල්බම් එකක් දාන්න කන කට්ට මොන වගේද කියන එක අලුතෙන් කියන්න ඕනේ නැහැ නේ. ඒ නිසා තමන් මහන්සි වෙලා දාපු එක හෝල් සෙල් එකේ බාන කොට දාපු එකාට සසර කල කිරෙනවා .

ඔය වැඩේට එක විසඳුමක් හොයන එක ලේසි නැහැ බ්‍රදර්ස් ලා.

hasithad ට මම පොඩි අදහසක් දෙන්නම්.

පුළුවන් නම් ඔය ඇල්බම් හොස්ට් කරන තැන ලින්ක් දාද්දි යම් කිසි වාර ගණනක් බෑවහම ලොක් වෙන හෝ ඉවත්වෙන විදිහට ෆයිල් ශෙයා කරන්න පුළුවන් ෆ්‍රී සයිට් එකක් හොයල බලන්න..මමත් පොඩ්ඩක් බලන්නම්.


මේ වැඩේ ට විසඳුමක් අවශ්‍යයි. අනවශ්‍ය ගැටළු ඇති නොකරගනීමට මේ ගැන පුද්ගලිකව කතා බහ කරලා යමක් කරමු. 

මීට අමතරව ඇල්බම් පිට ට දෙන කෙනා හෝ පිරිස හඳුනාගැනීමට 

 

වෙනත් සාර්ථක යයි හිතෙන  උපක්‍රමයක් මගේ ගාව තියෙනවා ඒ ගැන ඔබ දැනුවත් කරන්නම් 

වැඩ රාජකාරී බහුල උනත් මම මගේ උපරිම දායකත්වය ලබා දෙමි.


0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 12:35 AM
බොහොම ස්තුති ඉමල්ක අයියේ. ඔයගේ අදහසට. උදව් කරන්න පුලුවන් නම් හොඳයි තමා
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Oct 2016 03:46 AM
මේ මොන මගුල කලත් වැඩක් නෑ ...........අලුතෙන් Upload කරලා දෙන්න ඕනේ අයට දෙයි.............
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
16 Oct 2016 04:48 AM
මේ ගැටලුවටනම් ඉක්මන් විසදුමක් හොයාගන්න වෙයි මාත් උපරිම සහයෝගය දක්වන්නම් මේ ගැටලුව විසදගන්න

තව දෙයක් කියන්න ඕනේ මට මෙම අඩවියෙන් ලබා දුන්නන ගීත ඇල්බම් වල කිසිදු ලින්ක් එකක් වෙනත් කෙනෙකුට හෝ වෙනත්
අඩවියකට ලබාදී නොමැත .......
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 08:21 AM
දැන් අපි මෙක අමතක කරලා දාමු. මොක්ද තේරුමක් නැහැ ඇල්බම් එකක් එලියට ගියාටන් පස්සෙ කොහොමත් වටෙට යනවා. ඔයාලා විස්වසයි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Oct 2016 08:32 AM
Posted By Imalka on 16 Oct 2016 12:23 AM
"මොනවා කිව්වත් වැඩක් නෑ මේ වැඩේ කරන කෙනාව අල්ල ගමු.ඇතුලෙ ඉදන් මේ වගේ කරනවා නම් අපි මොක කිව්වත් කලත් මේ ඇල්බම් පිටට යන එක නවත්වන්න බෑ. 
අපි ඔට්ටුවෙලා ඇල්බම් දානවා.....සයිට් එකේවත් නැති දන්නෙත් නැති කොහෙවත් ඉන්න ගෝතයන් ගානක්වත් නැතුව අපේ ඒවා ගන්නවා.මේකෙ 1000ක් හිටියත් අපිට ෂුවර් නම් අපි ඇල්බම් දෙනවනෙ. "


"මේ ඇල්බම් අපි ගොඩගහන් ඉඳලා මැරුනම අරන් යන්නේ නැහැ ගන්න කෙනෙක් හරි විදියට පාවිච්චි කරනව නම් සතුටුයි. සල්ලි වලට නොදි ඉන්නව නම් එච්චරයි. "


ඉහත අදහස් දෙකම මම අනුමත කරනවා, ඇල්බම් එකක් දාන්න කන කට්ට මොන වගේද කියන එක අලුතෙන් කියන්න ඕනේ නැහැ නේ. ඒ නිසා තමන් මහන්සි වෙලා දාපු එක හෝල් සෙල් එකේ බාන කොට දාපු එකාට සසර කල කිරෙනවා .

ඔය වැඩේට එක විසඳුමක් හොයන එක ලේසි නැහැ බ්‍රදර්ස් ලා.

hasithad ට මම පොඩි අදහසක් දෙන්නම්.

පුළුවන් නම් ඔය ඇල්බම් හොස්ට් කරන තැන ලින්ක් දාද්දි යම් කිසි වාර ගණනක් බෑවහම ලොක් වෙන හෝ ඉවත්වෙන විදිහට ෆයිල් ශෙයා කරන්න පුළුවන් ෆ්‍රී සයිට් එකක් හොයල බලන්න..මමත් පොඩ්ඩක් බලන්නම්.


මේ වැඩේ ට විසඳුමක් අවශ්‍යයි. අනවශ්‍ය ගැටළු ඇති නොකරගනීමට මේ ගැන පුද්ගලිකව කතා බහ කරලා යමක් කරමු. 

මීට අමතරව ඇල්බම් පිට ට දෙන කෙනා හෝ පිරිස හඳුනාගැනීමට 

 

වෙනත් සාර්ථක යයි හිතෙන  උපක්‍රමයක් මගේ ගාව තියෙනවා ඒ ගැන ඔබ දැනුවත් කරන්නම් 

වැඩ රාජකාරී බහුල උනත් මම මගේ උපරිම දායකත්වය ලබා දෙමි.


ස්තූතියි අයියේ.මේක කොහොමහරි නවත්වන්න බලමු.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Oct 2016 09:38 PM
මමත් දැන් නේ පරික්ෂා කරලා බැලුවේ...
මගේ සමහර ඇල්බම් ගොඩක් අය ඩවුන්ලෝඩ් කරලානේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Oct 2016 10:30 PM
මොන සෙල්ලම දැම්මත් ඔක නවත් වන්න බැහැ පුතො
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 10:54 PM
එක තමා මේක නවත්තන්න බැහැ හොයන්නත් බැහැ
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
17 Oct 2016 01:15 AM
මේකට නම් කොහොමහරි විසදුමක් හොයාගන්න එක තමයි හොදම

ඒ වගේම කවුද කියා හොයාගත්තොත් හැමෝවම දැනුවත් කරන්න message එකකින්..

කට්ටියම එකතු උනොත් කරන්න බැරි වෙන එකක් නෑ අපිට
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Oct 2016 03:05 AM
Posted By Ind007ka on 16 Oct 2016 10:30 PM
මොන සෙල්ලම දැම්මත් ඔක නවත් වන්න බැහැ පුතො

ඒ කතාව ඇත්ත. අපි ලින්ක් එක බ්ලොක් කලත් එයාට මේක තවත් අයෙකුට දෙන්න ඕන නම් නැවත අප්ලෝඩ් කරන්න පුළුවන්නේ...


0
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>