You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Sep 2017 04:10 AM by  shanaka kelum
ගණන්කාරයන්ට පමණයි ..........
 131 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 7 << < 34567 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jul 2017 08:57 AM
610
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jul 2017 09:02 AM
042
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jul 2017 10:49 PM
කට්ටිය දැන් උත්තර ගොඩක් දාලනේ තියෙන්නෙ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Jul 2017 10:51 PM
තවම පෙට්ටගම ඇරගන්න බැරිවුණාද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Jul 2017 08:08 PM
මධුරංගයා සොයා ගන්නවත් නැහැ..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
17 Jul 2017 09:28 PM
Posted By indika76 on 17 Jul 2017 08:08 PM
මධුරංගයා සොයා ගන්නවත් නැහැ..
ඇතුලේ ලොක් වෙලාද දන්නේ නැහැ.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Jul 2017 05:18 AM
මට පෙන්නේ එයා  ලොක් කරන් වගේ ඇරගන්න බැරි තරමටම
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jul 2017 10:42 PM
මධුරංග අයියට හොරෙන් වෙන ලොක් එකක් කවුරැ හරි දාල
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Jul 2017 06:35 AM
මධුරංග මල්ලීගේ දරුවා හොදටම අසනීප වෙලා...
ඒකයි මේ දවස්වල එතරම් නැත්තේ..
දරුවාට ඉක්මන් සුවය පතනවා..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2017 02:05 AM
Posted By indika76 on 20 Jul 2017 06:35 AM
මධුරංග මල්ලීගේ දරුවා හොදටම අසනීප වෙලා...
ඒකයි මේ දවස්වල එතරම් නැත්තේ..
දරුවාට ඉක්මන් සුවය පතනවා..
මේ පිලිබද නව තොරතුරැ දන්න අයෙක් සිටීද?
ඉක්මන් සුවය පතනවා ..............

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Jul 2017 02:26 AM
මම කතා කලා..
දැන් ටිකක් සුවයිලු. ගෙදර තියාගෙන බෙහෙත් කරනවා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2017 03:02 AM
එහෙනං කමක් නැහැ අයියේ.
හොදටම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...........
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Jul 2017 10:10 PM
ඩෙංගු වසංගතය නිසා ජීවිත් කීයක් නම් බිලි වුණාද.. කොහොම නමුත් දරුවාට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jul 2017 04:01 AM
Posted By indika76 on 21 Jul 2017 02:26 AM
මම කතා කලා..
දැන් ටිකක් සුවයිලු. ගෙදර තියාගෙන බෙහෙත් කරනවා.
පුතා ගැන තොරතුරු ඇසු සහ ඒ වෙනුවෙන් සුවය ප්‍රාර්ථනා කල ඔබ සැමට පිං. මගේ හදවත පැය කිහිපයකට නැවතුණා ඒ සිද්ධියත් එක්ක.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jul 2017 04:04 AM
Posted By sha733 on 10 Jul 2017 05:29 AM
042
ඔබේ පිළිතුර නිවැරදියි.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jul 2017 11:13 PM
පොඩ්ඩිගෙ ගණන් ඉවරද
මම කිවුවෙ මේ කලින් වගේ දුන්න ගනිත ගැටලු
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Aug 2017 05:19 AM
වෙන දන්නා කෙනෙක් එහෙනම් දන්නා ගණනක් දාහල්ලකෝ. ගණන්කරයොත් ඉන්න එකේ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Aug 2017 06:51 AM
පහ මැදින් හතර ලියන්න පුලුවන්ද
පුලුවන් අය ලියල පෙන්නන්න බලන්න
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Aug 2017 08:47 AM
අයියෝ ගණන් මට තිත්තායි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Aug 2017 01:54 PM
F (IV)E
0
You are not authorized to post a reply.
Page 6 of 7 << < 34567 > >>