You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Nov 2018 07:10 AM by  chamara duleep
ගැහැණු, පිරිමි ,මල්, පලතුරු , සත්තු , ගම්
 100 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 6 << < 23456 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Nov 2016 10:08 PM
අයියෝ නංගී ඔයා කාලා නැද්ද... මමත් කාලා නැහැ..
පැන්ඩා වන් තමයි මේවා කන්නේ...

සූකර මද්දවය කියන්නේ උණ ගසේ දළු කියලත් සමහර අය කියනවා.
හතු වර්ගයක් කියලාත්, ඌරු මස් කියලාත් කියනවා..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Nov 2016 09:16 AM
ඇත්තටම මමත් කාල නැහැ ඔය උණ දලු නං
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Nov 2016 09:42 AM
මන් අහලා තියෙන්නේ හතු වර්ගයක් කියලා .
0

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
17 Nov 2016 03:03 AM
* Gimhani
* Gowinda
* Gaslabu mal
* Goraka
* Gonussa
* Galla
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Nov 2016 09:05 PM
මල්කිත් ගෙමට බැහලා වගෙ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Nov 2016 09:03 AM
ගැහැණු - ගයේෂානි
පිරිමි - ගයාෂාන්
මල් - ගැටපිච්ච
පළතුරු - ගස්ලබු
එළවළු - ගොටුකොළ
ගම් - ගලේවෙල
සත්තු - ගෝනා
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 05:43 PM
Posted By maduranga001 on 03 Oct 2016 11:38 PM
පියවතී
පොට්ට නවුෆර්
පතොක් මල
පැණි කොමඩු
පහල බෝමිරිය



අපි මේක ඉස්සර කළේ ගැ. පි. මල් එළ. පල. කියල.

::::පොට්ට නවුෆර් 
අම්මෝ තරහ කාරයෙක්ද මන්ද අයියගේ .... 

අපි ආයෙත් පටන් ගමුද මේ තරගේත්    

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Nov 2018 06:40 PM
පටන් ගමු........අපිත් ලෑස්තියි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 10:53 PM
'' ය '' අකුර
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Nov 2018 08:03 AM
ගැහැණු - යශෝධා
පිරිමි - යසන්ත
ගම් - යාපනය
මල් - දන්නේ නැත
පළතුරු - දන්නේ නැත
එළවළු - දන්නේ නැත
සත්තු - දන්නේ නැත
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Nov 2018 02:29 PM
ගැහැණු - යසෝදරා
පිරිමි - යොමාල්
පළතුරු - යකිනාරං
ගම් - යාපහුව
සත්තු - යැක් ගවයා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Nov 2018 07:36 PM
ගැහැණු - යසවතී / යක්ෂණි
පිරිමි - යසපාල / යකා
ගම් - යක්කලමුල්ල
මල් - යකා මල (මුව රාක්ෂ) මල, යක් එරබදු
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Nov 2018 01:53 PM
හී හී ..යකා මල .....ඒ මල තීන්නෙ කොහෙද යකූ...

මෙන්නෝ මදු අය්ය මල් මවනෝ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Nov 2018 05:06 PM
යකාමල කියලා මලක් තියෙනවා...

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Nov 2018 06:24 PM
ඔය තියෙන්නේ යකා මල...ඉන්දික අයියා පින්තුරේ දාලා තියෙන්නේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2018 03:35 PM
යකා මල ද යක් මලද හරි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
13 Nov 2018 03:52 PM
Posted By indika76 on 11 Nov 2018 02:29 PM
ගැහැණු - යසෝදරා
පිරිමි - යොමාල්
පළතුරු - යකිනාරං
ගම් - යාපහුව
සත්තු - යැක් ගවයා
යැක් ගවයා ,,,, ahala thibune na

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Nov 2018 06:20 PM
Posted By indika76 on 12 Nov 2018 05:06 PM
යකාමල කියලා මලක් තියෙනවා...


නම ඒම උනාට මල  යක් පාටක් නෑ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Nov 2018 07:30 PM
Posted By Udari on 13 Nov 2018 06:20 PM
Posted By indika76 on 12 Nov 2018 05:06 PM
යකාමල කියලා මලක් තියෙනවා...


නම ඒම උනාට මල  යක් පාටක් නෑ

හිතන තරම් යකා කලු නැහැ කියලා කතාවක් තියෙනවානේ...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Nov 2018 07:34 PM
යැක් ගවයා

0
You are not authorized to post a reply.
Page 5 of 6 << < 23456 > >>