Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Dec 2017 07:36 AM by hasitha dhananjaya කටට රසට ඇපල් සලාදයක් 500 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 13 of 26 << < 1112131415 > >> Author Messages Sithara GodewattaSuper Senior MemberPosts:5335 23 Mar 2015 09:01 AM ඉමල්ක අයියට එපා වෙලා මාශ්මෙලෝ පුඩින් බය වෙච්ච පාර 0 Imalka HewageVeteran MemberPosts:4533 23 Mar 2015 09:29 AM අනේ ඔව්, මට ගෙදරින් හම්බ වෙන පාන් බගෙයි සම්බෝල ටිකයි කාල ඉන්නවා, 0 isuru sampathSuper Senior MemberPosts:7342 23 Mar 2015 10:03 AM හැමදාම එකම හෝටලෙන් කෑවහම එපා වෙනවා ......කාට උනත් 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 23 Mar 2015 11:50 AM Posted By isurusam on 23 Mar 2015 10:03 AM හැමදාම එකම හෝටලෙන් කෑවහම එපා වෙනවා ......කාට උනත් ඉසුරු මලයා නම් කයි වගේ හොද හෝටලයකින් දවසක 0 Imalka HewageVeteran MemberPosts:4533 23 Mar 2015 12:40 PM Posted By isurusam on 23 Mar 2015 10:03 AM හැමදාම එකම හෝටලෙන් කෑවහම එපා වෙනවා ......කාට උනත් කොයි හෝටලෙත් කෑම එකම රහයි ලු බන්, කොහෙද උඹ තාම එක හෝටලයකින්වත් කාල තියෙන එකක් යැ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 23 Mar 2015 02:31 PM ඔන්න මන් කටේ රහ යන්න කලින් තව කෑමක් ගෙනාවා...මේක නම් පළතුරක්,එක නිසා කැවට හානියක් නැ නේ මේ කලේ ස්ට්‍රව්බෙරි කාලේ ,,,ඉතින් කඩේ පිලේ හරිම ලාබයි,,පොඩි වගේම ලොකු අයත් කන්න ආසම කෑමක් නේ ....අද මන් අලුත් විදියකට ස්ට්‍රව්බෙරි සකස්කරා .හරිම ලේසි මේක නම් . ස්ට්‍රව්බෙරි චීස්කේක් ෆිලින් අවශ්‍ය ද්‍රව්‍ය - ස්ට්‍රව්බෙරි චීස් ක්‍රීම් වැනිලා ස්වල්පයක් . අයිසින් සිනි කෝප්ප කාලක් මෙන්න හදන විදිය - ස්ට්‍රව්බෙරි ගෙඩි ටික හොදින් සෝදා නැට්ට පැත්ත හරවා ටිකක් හාරලා අරන් දාන්න.ඒ ටික පැත්තකින් තියලා අනික් ද්‍රව්‍ය සියල්ල එකට බිට් කරගන්න හොද ක්‍රීම් එකක් එන ලෙස ,ඉන්පසු අයිසින් බැග් එකක් ආදාරයෙන් ස්ට්‍රව්බෙරි ගෙඩිය උඩට මිරිකලා ගන්න ලස්සනට ,,,මන් ඊටත් උඩින් ඔරියෝ බිස්කට් ටිකක් කුඩු කරලා දැම්ම ලස්සන වෙන්න . බලන්නකෝ ඔයාලත් දවසක උත්සහා කරලා . 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Mar 2015 06:15 PM Posted By Rosi on 23 Mar 2015 02:31 PM ඔන්න මන් කටේ රහ යන්න කලින් තව කෑමක් ගෙනාවා...මේක නම් පළතුරක්,එක නිසා කැවට හානියක් නැ නේ මේ කලේ ස්ට්‍රව්බෙරි කාලේ ,,,ඉතින් කඩේ පිලේ හරිම ලාබයි,,පොඩි වගේම ලොකු අයත් කන්න ආසම කෑමක් නේ ....අද මන් අලුත් විදියකට ස්ට්‍රව්බෙරි සකස්කරා .හරිම ලේසි මේක නම් . ස්ට්‍රව්බෙරි චීස්කේක් ෆිලින් අවශ්‍ය ද්‍රව්‍ය - ස්ට්‍රව්බෙරි චීස් ක්‍රීම් වැනිලා ස්වල්පයක් . අයිසින් සිනි කෝප්ප කාලක් මෙන්න හදන විදිය - ස්ට්‍රව්බෙරි ගෙඩි ටික හොදින් සෝදා නැට්ට පැත්ත හරවා ටිකක් හාරලා අරන් දාන්න.ඒ ටික පැත්තකින් තියලා අනික් ද්‍රව්‍ය සියල්ල එකට බිට් කරගන්න හොද ක්‍රීම් එකක් එන ලෙස ,ඉන්පසු අයිසින් බැග් එකක් ආදාරයෙන් ස්ට්‍රව්බෙරි ගෙඩිය උඩට මිරිකලා ගන්න ලස්සනට ,,,මන් ඊටත් උඩින් ඔරියෝ බිස්කට් ටිකක් කුඩු කරලා දැම්ම ලස්සන වෙන්න . බලන්නකෝ ඔයාලත් දවසක උත්සහා කරලා . බුදු අම්මො මෙව නම් කාලා තියා අහලා වත් නැහැ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Mar 2015 06:16 PM Posted By isurusam on 23 Mar 2015 10:03 AM හැමදාම එකම හෝටලෙන් කෑවහම එපා වෙනවා ......කාට උනත් කන බොන එකෙක් කිව්වා නම් දුක නැහැ 0 Chandima MaxAdvanced MemberPosts:509 23 Mar 2015 06:49 PM Cheese strawbery damma mokak waida danne naha 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Mar 2015 06:58 PM Posted By Rosi on 23 Mar 2015 02:31 PM බල්බ් දාල වගේ.. හරිම ලස්සනයි.. බොහොම රසවත් කෑමක්.. අපේ ගෙදර පිටි පස්සේ තියෙන ගහෙන් ටිකක් කඩාගෙන මමත් ට්‍රයි කරන්න ඕනේ මේක හදන්න අදම.. 0 HimaliVeteran MemberPosts:1636 23 Mar 2015 07:09 PM Posted By Rosi on 23 Mar 2015 02:31 PM ඔන්න මන් කටේ රහ යන්න කලින් තව කෑමක් ගෙනාවා...මේක නම් පළතුරක්,එක නිසා කැවට හානියක් නැ නේ මේ කලේ ස්ට්‍රව්බෙරි කාලේ ,,,ඉතින් කඩේ පිලේ හරිම ලාබයි,,පොඩි වගේම ලොකු අයත් කන්න ආසම කෑමක් නේ ....අද මන් අලුත් විදියකට ස්ට්‍රව්බෙරි සකස්කරා .හරිම ලේසි මේක නම් . ස්ට්‍රව්බෙරි චීස්කේක් ෆිලින් අවශ්‍ය ද්‍රව්‍ය - ස්ට්‍රව්බෙරි චීස් ක්‍රීම් වැනිලා ස්වල්පයක් . අයිසින් සිනි කෝප්ප කාලක් මෙන්න හදන විදිය - ස්ට්‍රව්බෙරි ගෙඩි ටික හොදින් සෝදා නැට්ට පැත්ත හරවා ටිකක් හාරලා අරන් දාන්න.ඒ ටික පැත්තකින් තියලා අනික් ද්‍රව්‍ය සියල්ල එකට බිට් කරගන්න හොද ක්‍රීම් එකක් එන ලෙස ,ඉන්පසු අයිසින් බැග් එකක් ආදාරයෙන් ස්ට්‍රව්බෙරි ගෙඩිය උඩට මිරිකලා ගන්න ලස්සනට ,,,මන් ඊටත් උඩින් ඔරියෝ බිස්කට් ටිකක් කුඩු කරලා දැම්ම ලස්සන වෙන්න . බලන්නකෝ ඔයාලත් දවසක උත්සහා කරලා . man meka kalin kala balala thamai meheta ave rasai rasai. adath polime enna 0 dilshan chathurangaBasic MemberPosts:111 23 Mar 2015 07:20 PM නියමයි 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Mar 2015 07:44 PM Posted By Himali on 23 Mar 2015 07:09 PM Posted By Rosi on 23 Mar 2015 02:31 PM ඔන්න මන් කටේ රහ යන්න කලින් තව කෑමක් ගෙනාවා...මේක නම් පළතුරක්,එක නිසා කැවට හානියක් නැ නේ මේ කලේ ස්ට්‍රව්බෙරි කාලේ ,,,ඉතින් කඩේ පිලේ හරිම ලාබයි,,පොඩි වගේම ලොකු අයත් කන්න ආසම කෑමක් නේ ....අද මන් අලුත් විදියකට ස්ට්‍රව්බෙරි සකස්කරා .හරිම ලේසි මේක නම් . ස්ට්‍රව්බෙරි චීස්කේක් ෆිලින් අවශ්‍ය ද්‍රව්‍ය - ස්ට්‍රව්බෙරි චීස් ක්‍රීම් වැනිලා ස්වල්පයක් . අයිසින් සිනි කෝප්ප කාලක් මෙන්න හදන විදිය - ස්ට්‍රව්බෙරි ගෙඩි ටික හොදින් සෝදා නැට්ට පැත්ත හරවා ටිකක් හාරලා අරන් දාන්න.ඒ ටික පැත්තකින් තියලා අනික් ද්‍රව්‍ය සියල්ල එකට බිට් කරගන්න හොද ක්‍රීම් එකක් එන ලෙස ,ඉන්පසු අයිසින් බැග් එකක් ආදාරයෙන් ස්ට්‍රව්බෙරි ගෙඩිය උඩට මිරිකලා ගන්න ලස්සනට ,,,මන් ඊටත් උඩින් ඔරියෝ බිස්කට් ටිකක් කුඩු කරලා දැම්ම ලස්සන වෙන්න . බලන්නකෝ ඔයාලත් දවසක උත්සහා කරලා . man meka kalin kala balala thamai meheta ave rasai rasai. adath polime enna මෙක නිකන් 77 ට් පෙර යුගය වගේ. හමදම පොලිම්..හොන්ද හොන්දා ඔන්න මාත් අන්තිමට 0 isuru sampathSuper Senior MemberPosts:7342 23 Mar 2015 08:43 PM පෙනුම වගේම රසටත් ඇති..........තැන්ක්ස් රෝසි අක්කේ. 0 Indika DampahalaVeteran MemberPosts:3410 23 Mar 2015 10:58 PM කෑම ටික කට්ටියට අල්ලල ගිහින් වගේ....... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Mar 2015 11:24 PM ඇයි මේ කෑම කන්න පෝලිමේ එන්න ඕනෙද?. 0 isuru sampathSuper Senior MemberPosts:7342 23 Mar 2015 11:31 PM රෝසි අක්ගේ කෑම කඩේ කෑම කන්න පෝලිමේ ඉන්න ඕනෙ වයස පිලිවලට ........... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Mar 2015 11:37 PM එහෙනම් හැමදාම පෝළිමේ මුල මට තමයි. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Mar 2015 11:39 PM ඉසුරුවත් ට්‍රයි කොරන්නේ අන්තිමට යන්න.. මොකෝ මේ ඔක්කොම අන්තිම තැනට පොරකන්නේ.. මට නම් හැකයි ඕන්... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 24 Mar 2015 12:31 AM Posted By maduranga001 on 23 Mar 2015 11:39 PM ඉසුරුවත් ට්‍රයි කොරන්නේ අන්තිමට යන්න.. මොකෝ මේ ඔක්කොම අන්තිම තැනට පොරකන්නේ.. මට නම් හැකයි ඕන්... මුල්ට ගිය කියලා ඉසුරු කොලුව අපිට නතිවෙන්න කන්න දන්නෙ නැහැ එක නිසා නිවි හනහිල්ලෙ කන්න පුලුවන් 0 You are not authorized to post a reply. Page 13 of 26 << < 1112131415 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes