You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  ගාමිණී W .D.
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 96 of 97 << < 9394959697 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jan 2017 06:27 PM
Posted By sha733 on 24 Jan 2017 04:09 AM
Posted By සඳුනි on 24 Jan 2017 12:18 AM
මට නම් කොහේ තිබ්බත් එකයි. මම ලංකාවේ මැදද මන්දා ඉන්නේ.

ලංකාවේ මැද ඉන්නෙ නං මම

ඔයා ස්ටන් එක මැද්දේ ඇති . ඒකනේ වට පිටාවම සම


මම නම් හරියටම ඉන්නෙ ලෝකේ මැද. හරියටම මෙන්න මෙතන තමයි ලෝකේ මැද.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Jan 2017 01:54 AM
කෝ අපිට පේන්නෙ නැහැනේ මධු අයියේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Jan 2017 03:36 AM
Posted By Poddi on 23 Jan 2017 03:20 AM
((( * ස්ටන් පවුලට මම පැමිණි හැටි හා ස්ටන් පවුල මට දැනුණ හැටි * )))


සයිබර් අවකාශය
රිසි සේ සරන්නට
නොහැකියි සැමට
බොහෝ දූෂිතයි එය...

අරුත් නැති දෙය
පිරී ඇති තැනෙක
නෙලන්නට නොහැක ඵල
සරුවන ලෙස මනස...

සයිබරයේ සැරිසරණ අතරමග
මුණගැසුණු මිතුරුදම සබඳ
මාවතක් වෙත යා කළා
ඇරයුමක් කර මෙමට...

ඉසුරු නම් ඒ සොයුරාණ
දිරි දෙමින් මග පෙන්වමින්
ඉඩක් වෙන් කළා ස්ටන් නිවහනේ
මගේ හැකියා ඔබ නගන්නට කියා ....

දැන ගතිමි මෙහි මුල් පුරුක
මදූරංග නම් හිතවතෙක් බව
හසුරුවා "සයිබරය"
"සයිබරයක්'" ලෙසම නොව...

ඵලක් ඇති දෙයක් ඇත
ආගම දහමට ඉඩක් ඇත
හරබර ගී කවි කතා ඇත
දෙස් විදෙස් හැම තතුත් ඇත ...

කෙලි බිමේ තොරතුරුත් ඇත
කෑම පිසිනට ගුරුහරුකනුත් ඇත
රජ පෙළපතේ රස තැනුත් ඇත
දිනන පරදින අප සැමට තරග ඇත ...

යනෙන මග නොමඟ වෙත
හරි පාර පෙන්වා ඔවදන් දෙන
සොයුරු ප්‍රේමය හා බැඳුණු
වැනි මගේම සොයුරු සොයුරියන් ඇත ....

රණ්ඩුවට මගක් ඇත
හරිම නපුරුයි ''ධනු '' එයා
පෑව හැටි මුලදී ලොකුකම්
තාම මට මතකයි මෙයා ...

උන්නත් දුරු රටක එහා සයුරේ
මගෙම සොයුරිය වගෙයි එයා
නාවත් අද මෙතන ඉන්නට
ස්ටන් තිළිණය ''කේක් '' වුණා ...

තිදෙනෙකි සොහොයුරන් ඉන්දික
හමුවෙන අපෙ මේ පියසේ
ඉමල්ක අයියත් අමතක නෑ
හරි හොඳම කෙනෙක් එයා ...

සඳුනි නඟා මහ රෑ ජාමෙත්
ස්ටන් අඩවිය මුර කරන කෙනා
ඉඳහිට යන එන තරිඳු අයියා
ගීත අහුරු පොදී ගෙන එනවා ...

ඔහු නම් දුරු රටක ඇත
නොබිදෙන මිතුදමක් ඇත
හැම දුක සැප ලඟම ඇත
සමන්ත මාමට හොද හිතක් ඇත ...

මාධව හසිතත් අමතක නෑ
සොයුරුදමින් මෙහි ඇත බැදිලා
යායට පොදියක් හැම හැම පැතිවල
ඉන්නේ මෙහි සාමාජිකයෝ වෙලා ...

එස් එම් ටී 90 සොයුරාත්
හරි හරි ලස්සන පොටෝ ගහන
සුරේෂ් අයියත් අමතක නෑ
ස්ටන් පවුලේ ඉන්නේ හොදිනා

පවුලේ හැම බර කරට දරන්
දෙවසරේ සතුට සැමරුම් කරන්
අනෙක් හැමගේත් දිරි අරන්
මේ හැම ගාමිණි මාමා හින්දා රන් ...

එකී මෙකී නම් කීවත්
නොකී නමුත් බොහොමයි
අමතක වුණු කෙනෙක් ඇත්නම්
මට සමාවෙනු හොදමයි ...

හදට සිතුවිලි හුගක් දැනුණත්
කියනු බැහැනේ දුකම හිතුණත්
හින්දා වේගයෙන් හරස් වෙන කාලයත්
අදට නවතමි මගේ කවි බැඳුමත් ...

ස්ටෑන් පවුලට දීර්ඝායු වේවා....!!!!!!!




පොඩ්ඩි අක්කිගේ කවි නම් ලස්සනයි.තව තව කවි ලියන්න මා ප්‍රාර්ථනා කරනවා

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Sep 2017 07:52 PM
2018 එක කොහෙද තියෙන්නේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Sep 2017 08:06 PM
කොළඹ පැත්තේ තියෙනවා කියලා තමයි ආරංචිය නංගියේ...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Sep 2017 08:17 PM
කුරුණෑගලට ටිකක් කිට්ටුවටවත් එන්න බැරි වෙයිද ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Sep 2017 11:42 PM
ඒහෙම වෙන තරමට අපිටනං හොදයි නේද නංගි.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Sep 2017 01:06 AM
එකනේ කළු අයියේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Sep 2017 01:09 AM
කුරුණෑගල එකක් තිබ්බනේ....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Sep 2017 02:52 AM
2018 හමුව ගැන අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරනවා.
http://www.sl-stun.com/Forum/aft/2292

අපි එක් වසරක් කොළඹත් ඊළඟ වසර කොළඹින් පිටදිත් තමයි කරන්නේ. ඒ අනුව ඊළඟ එක කොළඹ. එහි සංවිධාන කටයුතු ඉන්දික007 අයියාගේ මූලිකත්වයෙන් කොළඹ සිටින අනෙත් අයගෙත් උදව්වෙන් කෙරේවි. කොළඹින් පිට 2019 හමුව බොහෝ දුරට ගාල්ලට-මාතර වෙන්න පුළුවන්. 76 අයියා ඒ වෙනුවෙන් මූලිකත්වය ගනු ඇති. 2020 කොළඹ. 2021 එක නැවත කුරුණෑගල හෝ අවට වෙන්න පුළුවන්. සාමාජිකයන් වෙනත් පළාත්වලින් ඒ වන විට වැඩි උණොත් ඒ පලාතට බර තැනක් වෙන්නත් පුළුවන් කුරුණෑගල අපි දැනටමත් එකක් පවත්වපු නිසා. මම කැමතියි ඒක නුවර පවත්වන්න. ඒ වනවිට වත් රෝසි සහෝදරි අපේ හමුවට පැමිනෙනනවා නම්. පැහැදිළි ඇතිනේද දැන් සැලසුම? කෝකටත් මුළින්ම අපි 2018 හමුව පවත්වලා ඉමුකො.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Sep 2017 08:58 AM
2018 කොලඹද.. ?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Sep 2017 08:49 PM
අනිවා දෙෆා ...........
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Sep 2017 09:59 AM
ඔව් මන් එන කාලය ගැන නම් දැන්ම පොරොන්දු වෙන්න බැ , නමුත් එනවාමයි ඔයාලා එක්ක එකතු වෙන්න .
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Oct 2017 10:05 PM
Posted By Ind007ka on 14 Jan 2015 07:43 PM
Posted By samantha on 14 Jan 2015 05:38 PM

කට්ටය පොඩි ට්‍රිප් එකක් යමු. ලස්සන තැනකට. දවසක එකක් වුණත් කමක් නැහැ.

 

aniwa..namuth kastiya madi...but try karamau

 



තාම කට්ටිය එකතු කරනවාදෝ.................................
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Oct 2017 07:36 AM
mmm
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Dec 2017 01:14 AM
2018 STUN හමුව සංවිදායක කෝ........................ පෙබරවාරි මාසේ අග වාගේ තිබ්බොත් මටත් සහබාගි වෙන්නට පුළුවනි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Dec 2017 02:27 AM
ඉක්මනටම සූදානම් වෙමු...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Dec 2017 07:00 AM
කෝ මේ වැඩේ බාරගත් බොසා....?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Dec 2017 05:52 PM
ඉන්නවා ඉන්නවා ....නමුත් මෙ ඉන්න කස්ටිය ටික දෙනා එක්ක වගෙ තමා මෙවරත් තියන්න වෙන්නෙ ..ගිය පාරටත් වඩා අඩුයි නෙද ?කස්ටියගෙ අදහස් දෙන්න ඉතින් ...සමන්ත අය්ය එන්නෙ කවදද ??
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Dec 2017 08:29 PM
සමන්ත එන්නෙ කවදද ??
0
You are not authorized to post a reply.
Page 96 of 97 << < 9394959697 > >>