You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 95 of 97 << < 9394959697 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Jan 2017 03:20 AM
((( * ස්ටන් පවුලට මම පැමිණි හැටි හා ස්ටන් පවුල මට දැනුණ හැටි * )))


සයිබර් අවකාශය
රිසි සේ සරන්නට
නොහැකියි සැමට
බොහෝ දූෂිතයි එය...

අරුත් නැති දෙය
පිරී ඇති තැනෙක
නෙලන්නට නොහැක ඵල
සරුවන ලෙස මනස...

සයිබරයේ සැරිසරණ අතරමග
මුණගැසුණු මිතුරුදම සබඳ
මාවතක් වෙත යා කළා
ඇරයුමක් කර මෙමට...

ඉසුරු නම් ඒ සොයුරාණ
දිරි දෙමින් මග පෙන්වමින්
ඉඩක් වෙන් කළා ස්ටන් නිවහනේ
මගේ හැකියා ඔබ නගන්නට කියා ....

දැන ගතිමි මෙහි මුල් පුරුක
මදූරංග නම් හිතවතෙක් බව
හසුරුවා "සයිබරය"
"සයිබරයක්'" ලෙසම නොව...

ඵලක් ඇති දෙයක් ඇත
ආගම දහමට ඉඩක් ඇත
හරබර ගී කවි කතා ඇත
දෙස් විදෙස් හැම තතුත් ඇත ...

කෙලි බිමේ තොරතුරුත් ඇත
කෑම පිසිනට ගුරුහරුකනුත් ඇත
රජ පෙළපතේ රස තැනුත් ඇත
දිනන පරදින අප සැමට තරග ඇත ...

යනෙන මග නොමඟ වෙත
හරි පාර පෙන්වා ඔවදන් දෙන
සොයුරු ප්‍රේමය හා බැඳුණු
වැනි මගේම සොයුරු සොයුරියන් ඇත ....

රණ්ඩුවට මගක් ඇත
හරිම නපුරුයි ''ධනු '' එයා
පෑව හැටි මුලදී ලොකුකම්
තාම මට මතකයි මෙයා ...

උන්නත් දුරු රටක එහා සයුරේ
මගෙම සොයුරිය වගෙයි එයා
නාවත් අද මෙතන ඉන්නට
ස්ටන් තිළිණය ''කේක් '' වුණා ...

තිදෙනෙකි සොහොයුරන් ඉන්දික
හමුවෙන අපෙ මේ පියසේ
ඉමල්ක අයියත් අමතක නෑ
හරි හොඳම කෙනෙක් එයා ...

සඳුනි නඟා මහ රෑ ජාමෙත්
ස්ටන් අඩවිය මුර කරන කෙනා
ඉඳහිට යන එන තරිඳු අයියා
ගීත අහුරු පොදී ගෙන එනවා ...

ඔහු නම් දුරු රටක ඇත
නොබිදෙන මිතුදමක් ඇත
හැම දුක සැප ලඟම ඇත
සමන්ත මාමට හොද හිතක් ඇත ...

මාධව හසිතත් අමතක නෑ
සොයුරුදමින් මෙහි ඇත බැදිලා
යායට පොදියක් හැම හැම පැතිවල
ඉන්නේ මෙහි සාමාජිකයෝ වෙලා ...

එස් එම් ටී 90 සොයුරාත්
හරි හරි ලස්සන පොටෝ ගහන
සුරේෂ් අයියත් අමතක නෑ
ස්ටන් පවුලේ ඉන්නේ හොදිනා

පවුලේ හැම බර කරට දරන්
දෙවසරේ සතුට සැමරුම් කරන්
අනෙක් හැමගේත් දිරි අරන්
මේ හැම ගාමිණි මාමා හින්දා රන් ...

එකී මෙකී නම් කීවත්
නොකී නමුත් බොහොමයි
අමතක වුණු කෙනෙක් ඇත්නම්
මට සමාවෙනු හොදමයි ...

හදට සිතුවිලි හුගක් දැනුණත්
කියනු බැහැනේ දුකම හිතුණත්
හින්දා වේගයෙන් හරස් වෙන කාලයත්
අදට නවතමි මගේ කවි බැඳුමත් ...

ස්ටෑන් පවුලට දීර්ඝායු වේවා....!!!!!!!




********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
23 Jan 2017 08:43 AM
ඉල්ලීම පරිදි නැවත මේ නිසදැස් ටික කියවන්න අවස්ථාව ලබා දුන්නාට නැවතත් ස්තූතියි පොඩ්ඩි නංගි.. !!
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
23 Jan 2017 09:27 AM
2017 හමුව හා මා දරනා ස්ථාවරය, මට පැවසීමට තියෙන්නේ, සයිබර් ජාලයේ පට්ටපල් හොරුන්ට ගොදුරුවී සිටි අවදියක මනුස්සකම හදුනන නිහතමානි සහෝදර සහෝදයියන් අතරට එන්න STUN තුලින් මා හට හැකියාව ලැබුනා, ඒ සම්බන්දව මදුරංග මල්ලිට මා මගේ ස්තුතිය පිරිනමනවා වාගේම මාව මෙතනට ගෙනා ඉසුරුට ඔබට මගේ ස්තුතිය පිරිනමනවා. මම ගොඩක් සතුටු වුනා යමෙක් කෙරෙහි යමක් කරන්නට අවස්තාව STUN වෙතින් ලැබීම ගැන. අපි අපේ උපරිම කැපවීම මත 2018 මීටත් වඩා ඉහලින් සමරමු, අපේ හමුව හමාරවී දින 3නක් ඉක්ම වන්නට පෙරාතුව අද මා පොරොන්දු වනවා ඊලග ගෙට් එකත් සාර්ථක කරගන්න මගේ සම්පුර්ණ සහයෝගය ලබා දෙන බව. ගෙට් එක අවංකවම ඉතාමත් ලස්සන වුනේ ඔබ සියලු දෙනාගේ සහබාගිත්වය නිසාමයි, එකේ වෙනසක් නැහැ ...........
ආදරයේ උල්පත අම්මා ......................
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 Jan 2017 10:31 AM
මට දැන් සුහද හමු 2 කට සහභාගි වීමේ අවස්ථාව අහිමි වුණා. ඒ පිළිබඳව මාගේ කණගාටුව. stun පිළිබඳව කියනවා නම් මම දැනට වසර 16 -17 කට පමණ පෙර තමයි මෙවන් සයිට් මඟින් ඇසුරු කිරීම් පටන් ගත්තේ.. ඔහොම සැරිසරන විට සමාජයේ නොයෙකුත් අදහස් තියෙන අය රාශියක් මුණගැසීමට අවස්ථාව මට උදා වුණා. අදටත් සමහර අය මා සමඟ ඉන්නවා. එවන් අයගෙන් කිහිපදෙනෙක් අදටත් මෙතැනත් අපි එකමුතුව ඉන්නවා. නමුත් අද තියෙන විශේෂය තමයි ඒ කට්ටිය එකම පවුලක් වගේ ඉන්න එක.
…
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Jan 2017 01:44 PM
මම නම් සම්බන්ධ වුන මුල්ම සයිට් එක මේ. මම දැනගෙන හිටියෙත් නෑ සයිට් ගැන.
මුලින්ම හම්බුණ තැන. හරිම තැන වීම සතුටක්.
ඒ ස්තුතිය ඉතිං ඉසුරු අයියට.
මේ සයිට් එකට එකතු වෙන්න කලින් පේස් බුක් ආවා විතරයි.
සයිට් එක නිසා මම හුගක් දේවල් ඉගෙන ගත්තා.
දැන් නම් පේස් බුක් එනවාට වඩා අමතර හුගක් වැදගත් දේවල් අන්තරජාලයෙන් ලබනවා.
ඒ ස්තුතිය ඔයාලා හැමෝටම.
සයිට් එකේ ඉන්න හැමෝම ඇත්තටම හරිම සුහද ශීලී.
උදව්වක් ඉල්ලුවොත් නම් ඉල්ලන පරක්කුවෙන් ලැබෙනවා.

මේ ත්‍රෙඩ් එකට අදාල නැද්ද?
දිනයක වැටහේවී...........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Jan 2017 03:47 PM
පොඩ්ඩි නංගියේ කවි පන්තියට නම් හිත ගියා එක පාරින්ම ..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Jan 2017 03:52 PM
අපිත් ආසයි සුරේෂ් මල්ලිගේ ස්තුති කතාව ගැන දැන ගන්න නේද සමන්ත අයියේ ,,කට්ටිය සතුටු වෙන හැටි පේනවාඒ ගැන රස කර කර ..කියන්න කෝ අපිටත්
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
23 Jan 2017 07:21 PM
ස්තුති කතාව නම් මතක් කරන්න එපා රෝසි නංගී..
ඒක තමයි ලෝකයේ දිගම ස්තුති කතාව..
ඉමල්කයා කනට කරලා මොනවද කියුවේ නැතිනම් තාමත් ස්තුති කරනවා...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
23 Jan 2017 07:25 PM
මටත් ආසයි දැනගන්න ඉමල්කයා කණට කරලා කිව්වෙ මොනවද කියලා.. ගෙට් එකේ ඇහුනෙ නැති එකම දේ එච්චරයි.

ඊයේ ස්තුති කතාව ගැන ශෞට් බොක්ස් එකේ ලොකු කතා බහක් ඇති වුනා.. කාටද දන ගන්න ඕන ඒක?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
23 Jan 2017 09:28 PM
මා ප්‍රිය මිතුරු මිතුරියනෙ SL-STUN GET-TOGETHER එකට හැමොගෙම උනන්දුව සහ අශාව ඉතා කැපි පෙනෙන කරුනක් ..ඉතින් මෙහි විවිදතවය සදහා වසරකට වරක් පවතවන මෙම සුහද හමුව ලන්කාවෙ විවිද ස්තාන වල පැවත් වීම වැදගත් ..ඉතින් මෙවර අප එය පැවත් වුයෙ ඇතුගල්පුර නම් වු කුරුනෙගල නගරයෙයි ...ලබන වාරෙ(2018) එය කොලබ පවත්වමු ...2019 දි අප නැවතත් කොලබින් පිට පවත්වමු ..මෙ ආකාරයට වසරක් හැර වසරක් කොලබින් පිට මෙම සාදය පවත්වමු යයි මම යොජනා කරනවා ..හැබැයි ඉතින් කොහෙ තිබ්බත් ඔයාලා හැඔම එයට සහබාගි වෙන්න නම් ඔනෙ මයි ..කස්ටිය මොකො කියන්නෙ මගෙ යොජනාවට ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
23 Jan 2017 09:55 PM
ඒ අදහස නම් ගොඩක් හොදයි.. විවිධ පළාත් වල පැවැත්වීමෙන් විවිධ ආකාරයෙන් සතුටු වෙන්න පුළුවන්..
දකුණු පළාත වශයෙන් ගාල්ලේ පවත්වන්න පුළුවන්.. එතකොට මුහුදේ නාලා ෆන් එකක් ගන්න පුළුවන්...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 Jan 2017 10:05 PM
ගෙට් එක පිලිබඳව සවිස්තර වාර්ථාවක් අපිට දෙන්නකෝ.. කට්ටිය වෑන් වලින් එන එකේ පටන් ඔච්චර විනෝදයක් තියෙන සුරේශ් ගේ ස්තූති කථාව දක්වා විස්තර කරන්න. එතකොට අපිටත් එතන හිටියා වගේ දැනේවි. මමත් යන්තම් හෝ ඒ අවස්ථාවට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ඳ වුණ නිසා ආසයි සිදුවීම් දැන ගන්න.. අර තිරය පිටුපස සිදුවීම් විශේෂයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
23 Jan 2017 10:22 PM
මම හිතන්නෙ ඉසුරු තමයි මෙ වැඩෙට සුදුසුම ..ඉසුරු උදෙ 5.30 ට තමයි ගමන ආරම්බ කලෙ ..ඉතින් ඉසුරුම විස්තර කරන්න ගමන ගැන
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 Jan 2017 11:25 PM
ඉසුරු මලයා ලබන අවුරුද්දේ වෙනකොට ඕක එළිදක්වයි..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Jan 2017 12:18 AM
මට නම් කොහේ තිබ්බත් එකයි. මම ලංකාවේ මැදද මන්දා ඉන්නේ.
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Jan 2017 04:09 AM
Posted By සඳුනි on 24 Jan 2017 12:18 AM
මට නම් කොහේ තිබ්බත් එකයි. මම ලංකාවේ මැදද මන්දා ඉන්නේ.

ලංකාවේ මැද ඉන්නෙ නං මම

ඔයා ස්ටන් එක මැද්දේ ඇති . ඒකනේ වට පිටාවම සම


0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Jan 2017 04:44 AM
මම නම් ගාල්ලේ ගිහිල්ලම නෑ තාම එක පාරක්වත්...

ගාල්ල පැත්තේ ලෑස්ති කර ගමු නේද ගෙට් එක දවසක ...
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
24 Jan 2017 05:11 AM
මෙවර පැවැත්වූ ගෙට් එකට සහබාගි වෙන්නට මට ඉඩක් නොලැබූන නිසා මාගේ කණගාටුව පලකරනවා ..

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
24 Jan 2017 09:19 AM
Posted By Ind007ka on 23 Jan 2017 10:22 PM
මම හිතන්නෙ ඉසුරු තමයි මෙ වැඩෙට සුදුසුම ..ඉසුරු උදෙ 5.30 ට තමයි ගමන ආරම්බ කලෙ ..ඉතින් ඉසුරුම විස්තර කරන්න ගමන ගැන


   ඕනෙම නම් අවසානය මම දාන්නම්..එක්කෝ ඕනේ නැහැ 
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Jan 2017 10:20 AM
Posted By Poddi on 24 Jan 2017 04:44 AM
මම නම් ගාල්ලේ ගිහිල්ලම නෑ තාම එක පාරක්වත්...

ගාල්ල පැත්තේ ලෑස්ති කර ගමු නේද ගෙට් එක දවසක ...


පොද්දී අක්ක ගාල්ල පැත්ත පළාතේ එන්න එන්න එපා
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0
You are not authorized to post a reply.
Page 95 of 97 << < 9394959697 > >>