You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  ගාමිණී W .D.
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 93 of 97 << < 9192939495 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Jan 2017 05:13 AM
poddak hrithana gaa kiynna puluwan gamini ayiyata
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2017 05:28 AM
මම මැප් එකේ ප්ලේස් එක සේව් කර ගත්තා. මැප් එක ගහ ගන්නවා ඔය පැත්තට ඇවිත්.

කෑගල්ල හරහා එද්දී කුරුණෑගල ටවුන් එකට එන්න ඕනද? එතැනින් පස්සෙද මෙතනට එන්න ඕන? ඔය පැත්තේ මෙලෝ දෙයක් දන්නේ නැහැ මල්ලි. අපව දැනුවත් කරන්න.
මම නම් මැප් එක ගහ ගත්ත, ඊට පස්සේ එකේ ඉන්න අක්ක කියන කියන විදිහට එනව. අනෙත් අයට වැදගත් වේවි එන විදිහ හරියටම කිව්වොත්.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Jan 2017 05:52 AM
ind007ka ayiya dannawada dnna neda aith ayatat harima thana kiwwa nam hari mata nam thama poddak tapalila thiyenne
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2017 05:56 AM
තුෂාන් සහ ශා මල්ලිලාට අනුව ස්ථානය (එහි කෙටි ලින්කුව.)
https://goo.gl/maps/m33N3ScGU272


සෙට් එකම වෑන් එකෙන් එන නිසා එක්කෙනෙක් හරියට පාර දැන ගත්තහම ඇති. ස්මාර්ට් ෆෝන් එකකින් අර එවපු ලින්කුව ගුගල් මැප් ඇප් එකෙන් ඕපන් කරලා කාර් ලකුණ ඔබන්න. එන්න ඕන තැනට එනකන් පාර කියාවි. තනි තනිව එන අයව දැනුවත් කිරීම සඳහා දන්නා කෙනෙක් කුරුණෑගල සිට එන හැටි කියන්න.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Jan 2017 05:59 AM
ayiye gamini ayiyagen thana sthirawa ahagaththada
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jan 2017 06:49 AM
man danneth na oya hotel eka appa
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Jan 2017 06:56 AM
Oya api ekka yamu api a with amathumak dennam
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jan 2017 07:26 AM
oyaalata toun ekata enna oni wena ekak ne... dambulla rd neda hotel eka thiyenne
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Jan 2017 07:30 AM
Naha naha town enna weyi neda eka thama hari thana ahaganna akke
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jan 2017 07:45 AM
ape thaththath heta wedata yanawa qwa anee
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Jan 2017 08:13 AM
Posted By Poddi on 20 Jan 2017 07:45 AM
ape thaththath heta wedata yanawa qwa anee

තාත්තා  නැතුව එන්න පොඩ්ඩි එහෙනම් .
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Jan 2017 08:15 AM
Posted By Poddi on 20 Jan 2017 07:45 AM
ape thaththath heta wedata yanawa qwa anee

තාත්තා  නැතුව එන්න පොඩ්ඩි එහෙනම් .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2017 08:20 AM
Poddi Kurunegala ta enna. Api hemoma ennw Kurunegala haraha ne.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jan 2017 05:04 PM
සුබම සුබ සුහද හමුවක් !!!!!!
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Jan 2017 09:30 PM
සුහද හමුව නැගලා යනවා වගේ.. මම නම් කට්ටියවම දැක ගත්තා.
0

Thanoj Biyagama
New Member
New Member
Posts:22






--
20 Jan 2017 10:58 PM
සුහද හමුවට හදවතින්ම සුභ පතනවා!!!

මට වැඩ නිසා මැසෙජ් එකක් වත් දාන්න බැරි උනා යාළුවනේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Jan 2017 04:20 AM
මට තමා බැරි වුනේ නමුත් හැමදේම හොදින් කෙරෙන්න ඇති නේද ,,කෝ අපේ කට්ටිය
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Jan 2017 04:49 AM
Photos gaththa aya group photo ekak danna.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Jan 2017 05:09 AM
Ko photos.? Danna apita balanna
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Jan 2017 06:31 AM
අද දින පවැත්වූ SL-STUN සුහද හමුවට සහභාගි වූ සියලුම දෙනාට මාගේ අවංක ආදර ස්තූතිය පිරිනමන අතර මේ සඳහා පූර්ණ අනුග්‍රහය ලබාදුන් අපේ ගාමිණී සොයුරාට මගේ ප්‍රණාමය. කලින් ඔබ සියළුදෙනා අමතන්න ලබාදුන් අවස්ථාවේදී ප්‍රකාශ කිරීමට අමතක වීම නිසා සිදුවූ ප්‍රමාද දෝෂය පිළිබඳව මාගේ බලවත් කණගාටුව.
…
…ඒ වගේම මේ හමුව සාර්ථක කර ගන්න මධුරංඟ ප්‍රමුඛ අපගේ කාර්‍ය මණ්ඩලය සෑහෙන උනන්දුවකින් හා කැපවීමකින් ක්‍රියා කල අතර ඒ සියළුම දෙනාට මාගේ ස්තූතිය. එපමණක් නොව විදේශ රටක සිට හමුව සඳහා කේක් සැපයීමෙන් රෝසී සොයුරිය දක්වන ලද සහාය ඉතා අගේ කොට සළකමි.
…

…මෙවැනි හමුවක් තුලින් අපි බලාපොරොත්තු වන්නේ අපි අන්තර්ජාලය හරහා සිදුවුණ අපේ හමුවීම සජීවීව හමුවීමෙන් ඒ බැඳීම තව තවත් ශක්තිමත් කර ගැනීමයි. ඒ වගේම එකිනෙකා අතර ඇතිවෙන විශ්වාසය තව තහවුරු කර ගැනීමක්. ඉදිරියටත් මෙවැනි සාර්ථක සුහද හමුවීම් තුලින් අප එකිනෙකා හමුවීම වැඩි දියුණු කර ගන්න හැකිවේවා කියා පතමින් නැවත් වාරයක් සහභාගි වූ සියළුදෙනාටත්, උදව් උපකාර කල සියළුම දෙනාටත් මාගේ ස්තූතිය !!!

 අනෙකුත්  තැන් වලට වඩා SL-Stun වෙනස මෙයයි.  අපි හැමවිටම උත්සාහ කරන්නේ එක පවුලක්  හැටියට  වැඩ කටයුතු කිරීමටයි.

0
You are not authorized to post a reply.
Page 93 of 97 << < 9192939495 > >>