You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 51 of 97 << < 4950515253 > >>
Author Messages

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
03 Oct 2016 09:15 PM
Posted By maduranga001 on 03 Oct 2016 10:20 AM
Posted By madhawas on 03 Oct 2016 10:16 AM
කොළඹ පැත්තේ ඉදල යන කෙනෙකුට මාවත් දාගෙන යන්න පුළුවන්ද?
කීප දෙනෙක්ම කොළඹ ඉඳලා එන නිසා කස්ටියට සෙට් වෙලා යන්න පුළුවන්. මාධව මල්ලි. ඕක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොළඹින් යන සෙට්  එක මේ ගැන කතා කර ගන්න.

එහෙනම් මාධව මල්ලිත් එන ලිස්ට් එකට දාන්නද?




හා අයියේ මාවත් list එකට දා ගන්න.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
03 Oct 2016 09:39 PM
ඔන්න මාධව මල්ලිත් එහෙනම් ලිස්ට් එකේ..

01. isuru
02. maduranga001
03. indika76
04. poddi
05. සඳුනී
06. Danu Liyanag
07. gamini
08. sha733
09. Ind007ka
10. madhawa

කෝ අනෙත් අය? ලිස්ට් එකේ ඔබේ නම වෙන් කරවා ගන්න.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Oct 2016 10:29 PM
20 ක් වත් එන්නෙ නැති නම් මම එන්නෙ නැති බවත් කියන්න ඔනෙ ..බොරුවට නිකන් මෙ ගැන කතාවට පමනක් සීම කරලා අන්තිමට එක එක හෙතු නිසා එන්න බැහැ කියල හමදාම එන අපි හත් අට දෙනා විතරක් ඉතුරුව්යිද දන්නෙ නැහැ ගාමිනි අය්යත් එක්ක ..ඒක නිසා මෙක හරියට confirm කරගන්න.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
03 Oct 2016 10:55 PM
ඔව් හැමදාමත් කලින් කියනවා මම එනවා කියලා.. ඒත් අන්තිමට මොණවා හරි හේතුවක් කියලා එන්න වෙන්නේ නැහැ කියනවා.. ගාමිණී වෙහෙසෙන හැටි දැක්කම එහෙම කරන්න පුළුවන්ද?
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
04 Oct 2016 02:03 AM
කවද්ද මේ සයිට් එකේ ආරම්බක දිනය
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Oct 2016 11:31 PM
කෝ දැන් මෙච්චර ද එන්නෙ?

01. isuru
02. maduranga001
03. indika76
04. poddi
05. සඳුනී
06. Danu Liyanag
07. gamini
08. sha733
09. Ind007ka
10. madhawa

කෝ අනෙත් අය? ලිස්ට් එකේ ඔබේ නම වෙන් කරවා ගන්න.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
04 Oct 2016 11:38 PM
මාත් සුවර් නෑ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
05 Oct 2016 04:15 AM
Posted By Poddi on 04 Oct 2016 11:38 PM
මාත් සුවර් නෑ
ඔයාල ගැන හිතල තමයි මේ හමුව කුරුණෑගල පවත්වන්නෙ. අපට එන්න වෙන්නෙ පැය ගණනක දුරක් ගෙවාගෙන. ඒ ඔයාලගෙ පහසුව තකා.
මොකෝ අපිව දකින්න ඔය තරම් අකමැති. 

අනිවාර්‍යයෙන් එන්න.

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
05 Oct 2016 04:51 AM
කුරුණෑගල නියෝජනය කරන කට්ටිය දැන් නිහඩ ඇයි
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Oct 2016 06:09 AM
Posted By Poddi on 04 Oct 2016 11:38 PM
මාත් සුවර් නෑ

එහෙම කිවුවාම හරිද
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
05 Oct 2016 06:33 AM
ඔව් අපි ගාල්ලේ ඉදලා කුරුණෑගල එනවා කියන්නේ ලේසි ගමනක් නෙමෙයි..
කරුණාකරලා කුරුණෑගල අවට ඉන්න අය කොහොම හරි සහභාගීවෙන්න...
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Oct 2016 08:29 AM
මම තමයි මුලින්ම එනවා කියලා කිව්වෙත්.කෝ අපේ නායකතුමා මාව ලිස්ට් එකට දාලා නෑනෙ.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Oct 2016 08:30 AM

පොඩ්ඩි අක්කා නාවොත් 

ඉවරයි. මම ඒන්නේ කොහොමද?

ගෑණු ළමයි නෑනේ .

අයියා බනී මට.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
05 Oct 2016 08:58 AM
පොඩ්ඩි කොහොමහරි එන්න. ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් නම් කියන්නකෝ. විසඳුමක් අපි දෙන්නම්.
ඒ වගේම සඳුනි නංගිට උනත් අපහසුතාවයකින් තොරව ඉන්න පුළුවන් ඔයත් එන නිසා.

හසිත අයියා ලිස්ට් එක හදද්දී කියපු නම් විතරයි මම එකතු කළේ. මම ඔයාගේ නමත් එකතු කළා එහෙනම් ඔන්න.

තවම ලිස්ට් එකේ නැති නම් එනවා කියල කන්ෆර්ම් කරලා කියන්න මට ලිස්ට් එකට එකතු කරන්න.

01. isuru
02. maduranga001
03. indika76
04. poddi
05. සඳුනී
06. Danu Liyanag
07. gamini
08. sha733
09. Ind007ka
10. madhawa
11. hasithad

කෝ අනෙත් අය? ලිස්ට් එකේ ඔබේ නම වෙන් කරවා ගන්න.
1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Oct 2016 10:30 AM
Man msg ekak dannam Madu aiye...
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Oct 2016 10:32 AM
මාත් ආසයි එන්න....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
05 Oct 2016 11:44 AM
Posted By maduranga001 on 05 Oct 2016 08:58 AM
පොඩ්ඩි කොහොමහරි එන්න. ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් නම් කියන්නකෝ. විසඳුමක් අපි දෙන්නම්.
ඒ වගේම සඳුනි නංගිට උනත් අපහසුතාවයකින් තොරව ඉන්න පුළුවන් ඔයත් එන නිසා.

හසිත අයියා ලිස්ට් එක හදද්දී කියපු නම් විතරයි මම එකතු කළේ. මම ඔයාගේ නමත් එකතු කළා එහෙනම් ඔන්න.

තවම ලිස්ට් එකේ නැති නම් එනවා කියල කන්ෆර්ම් කරලා කියන්න මට ලිස්ට් එකට එකතු කරන්න.

01. isuru
02. maduranga001
03. indika76
04. poddi
05. සඳුනී
06. Danu Liyanag
07. gamini
08. sha733
09. Ind007ka
10. madhawa
11. hasithad

කෝ අනෙත් අය? ලිස්ට් එකේ ඔබේ නම වෙන් කරවා ගන්න.
පොඩ්ඩි - සඳුනි  ඔය දරුවෝ දෙන්නට තියෙන  අපහසුතාවය කාන්තා පක්ෂය වෙනුවෙන් කවුරු හෝ නොමැති බව කියා ප්‍රශ්නයක් නම් එයට වුනත් විසදුමක් මා හට සලසන්නට පුළුවනි ...........තෙවැනි වරට පවත්වන මෙම සුහද හමුව තව තවත් අලංකාර වෙයි ඔයාලා දදෙනාගේ සහබාගි වීමත් සමගව, 




0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Oct 2016 11:51 AM
ගාමිණී මාමා නැන්දවයි, දුවයි එක්කගෙන එනවලු

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
05 Oct 2016 12:02 PM
Posted By Poddi on 05 Oct 2016 11:51 AM
ගාමිණී මාමා නැන්දවයි, දුවයි එක්කගෙන එනවලු



0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
05 Oct 2016 12:06 PM
කාන්තා නියෝජණයක් තිබුණොත් සුහද හමුව තව තවත් වර්නවත් වෙයි. ඒ නිසා පොඩ්ඩියි , සඳුනියි දෙන්නම සහ භාගි වෙන්න.
0
You are not authorized to post a reply.
Page 51 of 97 << < 4950515253 > >>