Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 53 of 97 << < 5152535455 > >> Author Messages PoddiVeteran MemberPosts:2100 07 Oct 2016 05:22 AM දියදහර එක හොදයි 0 sha733Super Senior MemberPosts:7332 07 Oct 2016 06:08 AM Posted By samantha on 07 Oct 2016 04:00 AM Posted By sha733 on 07 Oct 2016 03:52 AM ගාමිණී අයියේ ඔය වගේ තීරණයක්නං ග් විහිලුවකටවත් හිතන්න එපා ගෙට් එකේ තිබ්බ ගැම්ම නැට්ටටම බැස්ස වගේ හැගීමක් ආව මේ සඳහා කුරුණෑගල පැත්තෙන් මූලිකත්වය ගෙන කවුරුන් හෝ කටයුතු කරනවා නම් හොඳයි. මට හිතෙනවා මේ සඳහා ෂා මල්ලිත් හසිත මල්ලිත් කටයුතු කරනවා නම් හොඳයි කියලා. කුරැණැගල පැත්තෙන් කිවුවට මම දඹුල්ලෙ. කුරැණැගලට ලගා වීමට පැය එක හමාරක් විතර යනව මේ දවස්වල ඊටත් හපන් පාර හදන හින්ද අඩුම පැය 3 ක්වත් යනවා හසිත අයියත් කුලියාපිටියේ ඔහුටත් කුරැණැගලට ලගා වීමට පැය එක හමාරක් විතර යනවා මම දන්න තරමින් ලගින්ම ඉන්නෙ පොඩ්ඩි නමුත් එයා ගැහැණු ලමයෙක් කමක් නැහැ උත්සාහ කරන්නම්. කටයුතු කරන්න කියන්නේ දැන් මොනවද වෙන්න ඔනේ කියල පොඩ්ඩක් පැහැදිලි කරල කියනවද හොටෙල් එක ඔන්ලයින් උනත් බුක් කරන්න පුලුවන් 0 PoddiVeteran MemberPosts:2100 07 Oct 2016 06:45 AM හොටෙල් එක බුක් කරන එකට නම් මන් යන්න බලන්නම් තාත්තා හරි ලොකු තාත්තා හරි එක්ක 0 hasithadSuper Senior MemberPosts:5795 07 Oct 2016 09:53 AM හරි එහෙනම් පොඩ්ඩි යන්න පුලුවන්නම් යන්න.ඔයාට ලග හින්දා. එහෙම නැත්නම් ෂා මල්ලි කිව්වා වගේ කතා කරලා හරි බුක් කරන එක කරමු. කරන්න හිතා ගත්තු විදියට මේක අපි කරමු ගාමිනී අයියේ. දියදහර එක හොදයි.වෙන තැන් ඕනෙ නෑ. 0 PoddiVeteran MemberPosts:2100 07 Oct 2016 09:59 AM හ්ම් 0 gaminiVeteran MemberPosts:4475 07 Oct 2016 11:03 AM Posted By hasithad on 07 Oct 2016 09:53 AM හරි එහෙනම් පොඩ්ඩි යන්න පුලුවන්නම් යන්න.ඔයාට ලග හින්දා. එහෙම නැත්නම් ෂා මල්ලි කිව්වා වගේ කතා කරලා හරි බුක් කරන එක කරමු. කරන්න හිතා ගත්තු විදියට මේක අපි කරමු ගාමිනී අයියේ. දියදහර එක හොදයි.වෙන තැන් ඕනෙ නෑ. නංගිලා මල්ලිලා දුලා පුතාලා ... ඔයාලා හොටෙල් බුක් කරන්නට කලබල වන්නට ඕන නැහැ, ඔයාලා කරන්නට ඕන සියලු දෙනාම කතාකරගෙන ස්ථිර වශයන් සහබාගි වන බව සනාත කරන්නට පමණයි. කලින් හමුවීම් වලට ආපු අය ගැනත් ගැටළුවක් නැහැ මන්ද එයාලා අනිවාර්යෙන්ම එන බව ස්ථිරයි, කුරුණෑගලට හමුව ගෙනගියේ කුරුණෑගල සිටිනා ඔබ කිහිපදෙනා අනිවාර්යෙන් සහබාගි කරගන්නයි 0 samanthaMost Senior MemberPosts:13194 07 Oct 2016 11:40 AM මම හිතන්නේ ගාමිණී අදහස් කරන්නේ ඔයාලා කැමති තැනත් , එදාට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන ගණනත් පමණයි. ඒ සඳහා ඔයාලා එයාට උදව් කරන්න. 0 kingDVeteran MemberPosts:3362 07 Oct 2016 11:52 AM Machan ara confirm list ekata Imalka Vita123 kingD Yana un 3 n denage nam nee neda.. un 3 dena kohe thibbath meka ena un neda? 1 DanuLiyanageVeteran MemberPosts:3457 07 Oct 2016 12:18 PM ඇත්තනේ අපේ රජා ලා සෙට් එක දාලා නැහැ නේද 0 සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 04:36 PM තවම ලිස්ට් එකේ නැති නම් එනවා කියල කන්ෆර්ම් කරලා කියන්න මට ලිස්ට් එකට එකතු කරන්න. 01. isuru 02. maduranga001 03. indika76 04. poddi 05. සඳුනී 06. Danu Liyanag 07. gamini 08. sha733 09. Ind007ka 10. madhawa 11. hasithad 12. Imalka 13. Vita123 14. kingD කෝ අනෙත් අය? ලිස්ට් එකේ ඔබේ නම වෙන් කරවා ගන්න. 0 සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 04:39 PM දැන් හරිද රජතුමනී. 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 Oct 2016 11:40 PM මාව ලිස්ට් එකට දාන්න එපා. සමාවෙන්න ඔනේ ජනවාරිය ගොඩක් බිසි හොටෙල් එක. දැනට නම් එනව කියල ඉන්නම්. ඒත් කියන්න බැහැ සෙට් වෙන කුන්ඩවාල මොනවද කියලා 0 indika76Most Senior MemberPosts:10459 08 Oct 2016 12:13 AM කොහොමහරි 21 දින වෙන්කර ගන්න බලමු තුෂාන් මල්ලී... 0 gaminiVeteran MemberPosts:4475 08 Oct 2016 01:59 AM අද මම පණිවිඩයක් යැවුවා ජනවාරි 21 දිය දහර වෙන්කරවා ගන්නට ................21 ව්නිදාට,.................. 20 දෙනෙකු සදහා 0 sha733Super Senior MemberPosts:7332 08 Oct 2016 02:18 AM ඔන්න ඉතින් එක එක්කෙනා පටන් ගන්න ලෑස්ති 0 gaminiVeteran MemberPosts:4475 08 Oct 2016 03:01 AM එක එක්කෙනා මග හරින්නට පටන් ගන්න ලෑස්ති වෙන්නට එපා එදාට පැමිණෙන අය අතරින් එක්යකුට වටිනා තිළිණයක් දෙන්නට මා අදහස් කරනවා ...................................................................( පරිගණකයක්) 0 PoddiVeteran MemberPosts:2100 08 Oct 2016 04:39 AM Posted By gamini on 08 Oct 2016 03:01 AM එක එක්කෙනා මග හරින්නට පටන් ගන්න ලෑස්ති වෙන්නට එපා එදාට පැමිණෙන අය අතරින් එක්යකුට වටිනා තිළිණයක් දෙන්නට මා අදහස් කරනවා ...................................................................( පරිගණකයක්) ඔන්න දැන්මම කිවා .. ඒක මට නේද මාමේ .... මට දෙන්නේ නැත්නම් මම එන්නෙම නෑ 0 hasithadSuper Senior MemberPosts:5795 08 Oct 2016 10:12 AM ඕකට ගාමිනී අයියේ කුසපත් ඇදීමක් කරන්න. නැත්නම් දන්නවනේ අවසානෙට වෙන දේ...... 0 samanthaMost Senior MemberPosts:13194 08 Oct 2016 10:14 AM Posted By gamini on 08 Oct 2016 03:01 AM එක එක්කෙනා මග හරින්නට පටන් ගන්න ලෑස්ති වෙන්නට එපා එදාට පැමිණෙන අය අතරින් එක්යකුට වටිනා තිළිණයක් දෙන්නට මා අදහස් කරනවා ...................................................................( පරිගණකයක්) දැන් නම් මටත් එන්න හිතෙනවා.. 0 PoddiVeteran MemberPosts:2100 08 Oct 2016 02:01 PM හැම කුසපතේම මගෙ නම විතරක් ලියන්න ඒනම්... පොඩ්ඩි කියලා 0 You are not authorized to post a reply. Page 53 of 97 << < 5152535455 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු