Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 50 of 97 << < 4849505152 > >> Author Messages PoddiVeteran MemberPosts:2100 03 Oct 2016 06:19 AM Posted By samantha on 03 Oct 2016 04:49 AM පොඩ්ඩී මට ටිකට් එකක් අරන් දෙනවද ලංකාවට එන්න. දැන් නම් ඉරිසියාවේ බැහැ. රු 500 ක් විතර වෙයි නේද සමන්ත මාමේ ටිකට් එක... හැබැයි ආපහු යද්දී මාව එක්ක යන්න ඕනේ ඔහේ 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Oct 2016 06:19 AM Posted By gamini on 03 Oct 2016 05:45 AM Posted By Ind007ka on 03 Oct 2016 04:40 AM Posted By gamini on 03 Oct 2016 04:12 AM Get-Together 2017 20 දෙනෙක් වත් බලාපොරොත්තු වන්නට පුලුවන්ද? දෙතුන් තැනක් බලා තියෙනවා, පැමිනෙන අයගේ ප්ර මාණය අනුව තමා තැන නිගමනය කර ගත හැක්කේ, සුළු කණ්ඩායමකට සමහරු ඉස්තනය දෙන්නට මැලි වනවා ඕපන් බුෆේ 20-25 අඩු තරමේ හිටියොත් හොදයි. ඒවගේම Active Members ලා කතා කරගෙන මැනුවූ එකත් කියන්නකෝ ..... මොකද කියන්නේ ලිකර් ගැන sound system අවශ්‍යද ? අප්පට සිරි ගාමිනි අය්යා ජයටම වැඩක් මෙ පාර දෙන්න වගෙ හදන්නෙ stun එක දෙදරන්න ...එල එල ... ලිකර් ගැන නම් ඉතින් මොන කතාද ? විස්කි ද ? බ්‍රැන්ඩි ද ? ඩ්‍රයි ජින් ද ? වොට්කා ද? ඕන වොඩ්කා ඇන්ගට හොදයි ලු නෙද ? පලතුරු ජුස් එක්ක බොන්න පුලුවන් නෙ 0 maduranga001Most Senior MemberPosts:14123 03 Oct 2016 06:23 AM ඇඟට ගුණ නම් ඉතිං ඇල් වතුර තමයි ඉන්දික අයියෙ. ඔන්න ගාමිණී අයියෙ. මෙයාලගේ කැමැත්තක්. වොඩ්කා නේ මේ ඉල්ලන්නෙ. 0 PoddiVeteran MemberPosts:2100 03 Oct 2016 06:23 AM Posted By gamini on 03 Oct 2016 05:45 AM Posted By Ind007ka on 03 Oct 2016 04:40 AM Posted By gamini on 03 Oct 2016 04:12 AM Get-Together 2017 20 දෙනෙක් වත් බලාපොරොත්තු වන්නට පුලුවන්ද? දෙතුන් තැනක් බලා තියෙනවා, පැමිනෙන අයගේ ප්ර මාණය අනුව තමා තැන නිගමනය කර ගත හැක්කේ, සුළු කණ්ඩායමකට සමහරු ඉස්තනය දෙන්නට මැලි වනවා ඕපන් බුෆේ 20-25 අඩු තරමේ හිටියොත් හොදයි. ඒවගේම Active Members ලා කතා කරගෙන මැනුවූ එකත් කියන්නකෝ ..... මොකද කියන්නේ ලිකර් ගැන sound system අවශ්‍යද ? අප්පට සිරි ගාමිනි අය්යා ජයටම වැඩක් මෙ පාර දෙන්න වගෙ හදන්නෙ stun එක දෙදරන්න ...එල එල ... ලිකර් ගැන නම් ඉතින් මොන කතාද ? විස්කි ද ? බ්‍රැන්ඩි ද ? ඩ්‍රයි ජින් ද ? වොට්කා ද? ඕන මට EGB එකක් හිහි 0 PoddiVeteran MemberPosts:2100 03 Oct 2016 06:49 AM kalu ayiya mage wedding ekatath ekkamada manda ready wela enna hadanne heee 0 sha733Super Senior MemberPosts:7332 03 Oct 2016 07:20 AM ඒකට ඔයිට වඩා හොදට ලෑස්ති වෙන්න ඕනේ 0 RosiSuper Senior MemberPosts:5335 03 Oct 2016 07:23 AM Posted By samantha on 02 Oct 2016 11:56 PM මම හිතනවා හොඳ සාර්ථක සුහද හමුවක් මෙවර පවත්වන්න හැකිවෙයි කියලා.. සියුම් ඉරිසියාවකුත් දැනෙනවා.. කට්ටිය දැන් ම ඉදන් ලෑස්ති වෙන හැටි දැක්කම මටත් ඕකම හිතුනා සමන්ත අයියේ .... . ඉරිසියාවේ බැරුවා 0 RosiSuper Senior MemberPosts:5335 03 Oct 2016 07:26 AM ශා මලය නම් තවත් ගමනක් යන්නම ද කොහෙද එන්නේ මේ විදියට ලෑස්ති වෙලා ඔන්න අනිත් අයත් ලෑස්ති වෙන්න වෙයි 0 gaminiVeteran MemberPosts:4475 03 Oct 2016 07:37 AM Posted By maduranga001 on 03 Oct 2016 06:23 AM ඇඟට ගුණ නම් ඉතිං ඇල් වතුර තමයි ඉන්දික අයියෙ. ඔන්න ගාමිණී අයියෙ. මෙයාලගේ කැමැත්තක්. වොඩ්කා නේ මේ ඉල්ලන්නෙ. OK noted 0 gaminiVeteran MemberPosts:4475 03 Oct 2016 07:59 AM Posted By Ind007ka on 03 Oct 2016 06:19 AM Posted By gamini on 03 Oct 2016 05:45 AM Posted By Ind007ka on 03 Oct 2016 04:40 AM Posted By gamini on 03 Oct 2016 04:12 AM Get-Together 2017 20 දෙනෙක් වත් බලාපොරොත්තු වන්නට පුලුවන්ද? දෙතුන් තැනක් බලා තියෙනවා, පැමිනෙන අයගේ ප්ර මාණය අනුව තමා තැන නිගමනය කර ගත හැක්කේ, සුළු කණ්ඩායමකට සමහරු ඉස්තනය දෙන්නට මැලි වනවා ඕපන් බුෆේ 20-25 අඩු තරමේ හිටියොත් හොදයි. ඒවගේම Active Members ලා කතා කරගෙන මැනුවූ එකත් කියන්නකෝ ..... මොකද කියන්නේ ලිකර් ගැන sound system අවශ්‍යද ? අප්පට සිරි ගාමිනි අය්යා ජයටම වැඩක් මෙ පාර දෙන්න වගෙ හදන්නෙ stun එක දෙදරන්න ...එල එල ... ලිකර් ගැන නම් ඉතින් මොන කතාද ? විස්කි ද ? බ්‍රැන්ඩි ද ? ඩ්‍රයි ජින් ද ? වොට්කා ද? ඕන වොඩ්කා ඇන්ගට හොදයි ලු නෙද ? පලතුරු ජුස් එක්ක බොන්න පුලුවන් නෙ අනේ මලයෝ මම නම් අනුමත කරන්නේ නැහැ මොන මත්පැන් වර්ගයක්වත් ඇගට ගුණය කියලා, එත් ඉතින් තාමත් වයස අවුරුදු 18-19 කාලේ පටන්58 අගබාගය තාමත් අතහැර නැහැ 0 sha733Super Senior MemberPosts:7332 03 Oct 2016 09:51 AM Posted By Rosi on 03 Oct 2016 07:26 AM ශා මලය නම් තවත් ගමනක් යන්නම ද කොහෙද එන්නේ මේ විදියට ලෑස්ති වෙලා ඔන්න අනිත් අයත් ලෑස්ති වෙන්න වෙයි ඔව් අක්කේ පොඩ්ඩිගෙ වෙඩින් එකටත් එන්න කියන්නෙ 0 madhawasAdvanced MemberPosts:973 03 Oct 2016 10:16 AM කොළඹ පැත්තේ ඉදල යන කෙනෙකුට මාවත් දාගෙන යන්න පුළුවන්ද? 0 maduranga001Most Senior MemberPosts:14123 03 Oct 2016 10:20 AM Posted By madhawas on 03 Oct 2016 10:16 AM කොළඹ පැත්තේ ඉදල යන කෙනෙකුට මාවත් දාගෙන යන්න පුළුවන්ද? කීප දෙනෙක්ම කොළඹ ඉඳලා එන නිසා කස්ටියට සෙට් වෙලා යන්න පුළුවන්. මාධව මල්ලි. ඕක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොළඹින් යන සෙට් එක මේ ගැන කතා කර ගන්න. එහෙනම් මාධව මල්ලිත් එන ලිස්ට් එකට දාන්නද? 0 gaminiVeteran MemberPosts:4475 03 Oct 2016 10:43 AM osted By madhawas on 03 Oct 2016 10:16 AM කොළඹ පැත්තේ ඉදල යන කෙනෙකුට මාවත් දාගෙන යන්න පුළුවන්ද? කීප දෙනෙක්ම කොළඹ ඉඳලා එන නිසා කස්ටියට සෙට් වෙලා යන්න පුළුවන්. මාධව මල්ලි. ඕක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොළඹින් යන සෙට් එක මේ ගැන කතා කර ගන්න. එහෙනම් මාධව මල්ලිත් එන ලිස්ට් එකට දාන්නද? මා හට නම් එදාට ඔයාලා සමගින් යන්නට වන්නේ නැහැ, දිනක් වත් වේලපහ යන්නට ඕන කොහොමද setting එක සොයා බලන්නට . 0 gaminiVeteran MemberPosts:4475 03 Oct 2016 11:37 AM මධුරංග මල්ලි මෙවැනි පෝස්ටර් එකක් ඉදිරිපස තියන්න අදහස් කරන නිසා ඒකට වුවමනා image එක හා සමගින් ඩිසයින් කර මට එවන්නට පුලුවනිද? මෙහෙන් ප්රිනන්ට් කර ගේන්න https://www.displaysandholders.com/media/wysiwyg/blog-images/Sep2015/Wall-Posters-to-Improve-Your-Retail-Store-Sales.jpg 0 maduranga001Most Senior MemberPosts:14123 03 Oct 2016 11:40 AM සඳුනි, පොඩ්ඩි නංගිලා සහ ගයාන් මල්ලි එහෙම තමයි ඔය වැඩේට දක්ෂ. ගාමිණි අයියාට මේ සඳහා උදව් කරන්න නංගිලා මල්ලිලා. මේක අපි හැමෝගෙම වැඩක්. 0 PoddiVeteran MemberPosts:2100 03 Oct 2016 01:28 PM මොකක්ද ඒ පෝස්ටර් එක 0 සඳුනිVeteran MemberPosts:2462 03 Oct 2016 01:48 PM මොකද්ද වෙන්න ඔනේ.... 0 PoddiVeteran MemberPosts:2100 03 Oct 2016 01:50 PM අනේ මන්දා 0 indika76Most Senior MemberPosts:10459 03 Oct 2016 07:40 PM ගාමිණි අයියා සුපිරි සංවිධානයක් දෙන්න වගේ හදන්නේ... 0 You are not authorized to post a reply. Page 50 of 97 << < 4849505152 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු