Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 49 of 97 << < 4748495051 > >> Author Messages DanuLiyanageVeteran MemberPosts:3457 03 Oct 2016 12:38 AM sha ayiyath enawaa kiwwa hariyatama ahala balamu 0 PoddiVeteran MemberPosts:2100 03 Oct 2016 02:36 AM කළු අයියා ,,, එයා එන්නේ නැත්නම් මම එන්නෙත් නෑ 0 sha733Super Senior MemberPosts:7332 03 Oct 2016 03:22 AM 0 සඳුනිVeteran MemberPosts:2462 03 Oct 2016 03:28 AM ශා අයියා දැම්ම ඉදන් ලැහැස්ති වෙනවද? 0 indika76Most Senior MemberPosts:10459 03 Oct 2016 03:33 AM මගුල් ගෙයක් කියලා හිතුවද දන්නේ නෑ... 0 gaminiVeteran MemberPosts:4475 03 Oct 2016 03:37 AM මගුල් ගෙයක් කියලා හිතුවද දන්නේ නෑ.....................................අපි ඊටත් ඉහලින් මෙවර සාර්ථකව කරමු 0 DanuLiyanageVeteran MemberPosts:3457 03 Oct 2016 03:54 AM ඔවා පෙන්නලා අන්තිමට කියාවි මෙයා එන්න වෙන්නේ නැහැ කියලා 0 gaminiVeteran MemberPosts:4475 03 Oct 2016 04:12 AM Get-Together 2017 20 දෙනෙක් වත් බලාපොරොත්තු වන්නට පුලුවන්ද? දෙතුන් තැනක් බලා තියෙනවා, පැමිනෙන අයගේ ප්ර මාණය අනුව තමා තැන නිගමනය කර ගත හැක්කේ, සුළු කණ්ඩායමකට සමහරු ඉස්තනය දෙන්නට මැලි වනවා ඕපන් බුෆේ 20-25 අඩු තරමේ හිටියොත් හොදයි. ඒවගේම Active Members ලා කතා කරගෙන මැනුවූ එකත් කියන්නකෝ ..... මොකද කියන්නේ ලිකර් ගැන sound system අවශ්‍යද ? 0 sha733Super Senior MemberPosts:7332 03 Oct 2016 04:14 AM Posted By DanuLiyanage on 03 Oct 2016 03:54 AM ඔවා පෙන්නලා අන්තිමට කියාවි මෙයා එන්න වෙන්නේ නැහැ කියලා එහෙම කියන්න බැහැනේ මැට්ටෝ. තමුන්නාන්සෙ යන්නෙ අපේ ගෙදර ඇවිත් මා සමගනේ 0 gaminiVeteran MemberPosts:4475 03 Oct 2016 04:19 AM Posted By sha733 on 03 Oct 2016 04:14 AM Posted By DanuLiyanage on 03 Oct 2016 03:54 AM ඔවා පෙන්නලා අන්තිමට කියාවි මෙයා එන්න වෙන්නේ නැහැ කියලා එහෙම කියන්න බැහැනේ මැට්ටෝ. තමුන්නාන්සෙ යන්නෙ අපේ ගෙදර ඇවිත් මා සමගනේ එහෙමනම් sha733 මලයාගේ පැමිණීමත් සනාත කරා 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Oct 2016 04:40 AM Posted By gamini on 03 Oct 2016 04:12 AM Get-Together 2017 20 දෙනෙක් වත් බලාපොරොත්තු වන්නට පුලුවන්ද? දෙතුන් තැනක් බලා තියෙනවා, පැමිනෙන අයගේ ප්ර මාණය අනුව තමා තැන නිගමනය කර ගත හැක්කේ, සුළු කණ්ඩායමකට සමහරු ඉස්තනය දෙන්නට මැලි වනවා ඕපන් බුෆේ 20-25 අඩු තරමේ හිටියොත් හොදයි. ඒවගේම Active Members ලා කතා කරගෙන මැනුවූ එකත් කියන්නකෝ ..... මොකද කියන්නේ ලිකර් ගැන sound system අවශ්‍යද ? අප්පට සිරි ගාමිනි අය්යා ජයටම වැඩක් මෙ පාර දෙන්න වගෙ හදන්නෙ stun එක දෙදරන්න ...එල එල ... ලිකර් ගැන නම් ඉතින් මොන කතාද ? 1 samanthaMost Senior MemberPosts:13194 03 Oct 2016 04:49 AM පොඩ්ඩී මට ටිකට් එකක් අරන් දෙනවද ලංකාවට එන්න. දැන් නම් ඉරිසියාවේ බැහැ. 0 maduranga001Most Senior MemberPosts:14123 03 Oct 2016 05:11 AM දෙමස්සිනාලගේ සනාථ කිරීමත් සමඟ 1. isuru 2. maduranga001 3. indika76 4. poddi 5. සඳුනී 6. Danu Liyanag 7. gamini 8. sha733 කෝ අනෙත් අය? ලිස්ට් එකේ ඔබේ නම වෙන් කරවා ගන්න. 0 DanuLiyanageVeteran MemberPosts:3457 03 Oct 2016 05:18 AM කො රජතුමා. විටා අයියා, ඉමල්ක අයියා. 007 මේ කට්ටිය නැතුව වැඩක් නැහැ හසිත අයියා 0 sha733Super Senior MemberPosts:7332 03 Oct 2016 05:19 AM ලිස්ට් එකේ ඉඩ සීමිතයි අදම ඔබගේ ස්ථානය වෙන් කරවා ගන්න. වැඩිය ඉරිසියා වෙන්න එපා සමන්ත අයියේ තාම 7 යිනේ............................... 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Oct 2016 05:20 AM මම මෙ බලන් ඉන්නෙ අපි කස්ටිය හැරුනම තව කී දෙනෙක් අලුතෙන් එනවද කියලා ? ඒ නිස මදුරන්ග මල්ලි හැමදාම එන අපි ගැන කියන්න ඔනෙ නැහැ ..අලුත් අය ගැනලා බලන්න 0 maduranga001Most Senior MemberPosts:14123 03 Oct 2016 05:25 AM ඉන්දික අයියලා අනිවා එන බව දන්නවා. අපි ගණන හදා ගන්න මෙහෙම කෞන්ට් එක දාමු. රටෙන් පිට ඉඳගෙනත් ගාමිණි අයිය දෙන ගේම දැක්කහම මේ රටේ ඉන්න අපි ලැජ්ජ වෙන්න ඕන. ඔන්න ඉන්දික අයියත් කෞන්ට් එකේ. 1. isuru 2. maduranga001 3. indika76 4. poddi 5. සඳුනී 6. Danu Liyanag 7. gamini 8. sha733 9. Ind007ka කෝ අනෙත් අය? ලිස්ට් එකේ ඔබේ නම වෙන් කරවා ගන්න. 0 sha733Super Senior MemberPosts:7332 03 Oct 2016 05:35 AM ඒ අනිවාර්යය ටිකත් දාල ලිස්ට් එක ලස්සන කරමු නේද 0 gaminiVeteran MemberPosts:4475 03 Oct 2016 05:45 AM Posted By Ind007ka on 03 Oct 2016 04:40 AM Posted By gamini on 03 Oct 2016 04:12 AM Get-Together 2017 20 දෙනෙක් වත් බලාපොරොත්තු වන්නට පුලුවන්ද? දෙතුන් තැනක් බලා තියෙනවා, පැමිනෙන අයගේ ප්ර මාණය අනුව තමා තැන නිගමනය කර ගත හැක්කේ, සුළු කණ්ඩායමකට සමහරු ඉස්තනය දෙන්නට මැලි වනවා ඕපන් බුෆේ 20-25 අඩු තරමේ හිටියොත් හොදයි. ඒවගේම Active Members ලා කතා කරගෙන මැනුවූ එකත් කියන්නකෝ ..... මොකද කියන්නේ ලිකර් ගැන sound system අවශ්‍යද ? අප්පට සිරි ගාමිනි අය්යා ජයටම වැඩක් මෙ පාර දෙන්න වගෙ හදන්නෙ stun එක දෙදරන්න ...එල එල ... ලිකර් ගැන නම් ඉතින් මොන කතාද ? විස්කි ද ? බ්‍රැන්ඩි ද ? ඩ්‍රයි ජින් ද ? වොට්කා ද? ඕන 0 PoddiVeteran MemberPosts:2100 03 Oct 2016 06:15 AM Posted By samantha on 03 Oct 2016 04:49 AM පොඩ්ඩී මට ටිකට් එකක් අරන් දෙනවද ලංකාවට එන්න. දැන් නම් ඉරිසියාවේ බැහැ. රු 500 ක් විතර වෙයි නේද සමන්ත මාමේ ටිකට් එක... හැබැයි ආපහු යද්දී මාව එක්ක යන්න ඕනේ ඔහේ 0 You are not authorized to post a reply. Page 49 of 97 << < 4748495051 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු