Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 47 of 97 << < 4546474849 > >> Author Messages PoddiVeteran MemberPosts:2100 29 Sep 2016 06:57 PM ඇයි මට එන්න බැයිද ඉතිං... දඹුල්ලට ටවුමට ඇවිත් චූටි හූවක් දානවා. එච්චලනේ... කලු අයියා එයි මාව එක්ක යන්න. 0 DanuLiyanageVeteran MemberPosts:3457 30 Sep 2016 03:35 PM me me mama kalu ayiya ekka enne 0 sha733Super Senior MemberPosts:7332 01 Oct 2016 09:51 AM දෙන්නට යන්න දීල මම ඉන්නං කමක් නැද්ද 0 සඳුනිVeteran MemberPosts:2462 01 Oct 2016 05:05 PM අන්තිමට තුන්දෙනාම ඒන ඒකක් නෑ වගේ.............. 0 PoddiVeteran MemberPosts:2100 01 Oct 2016 07:03 PM එ්කත් එහෙම වෙයි තමා 0 gaminiVeteran MemberPosts:4475 01 Oct 2016 11:19 PM Together 2017 නුල යටතේ සන්විදානාත්මක ක්‍රියාවන්හි යෙදෙනවා හෝ ඒ ගැන සාකච්චා කරනවාට එහායින් සන්වාදනේ යන්නේ, හරි දැන් අපි කෙලින්ම බසිමු මාතෘකාවට Together 2017 මට කියන්න එදාට එන්නට බලාපොරොත්තු වෙන අයගේ නම් ලැයිස්තුව, දැනට ස්ථානයක් මම සොයන්නට කෙනෙකුට පවරා තියෙන නිසා සහබාගි වන ගණන අවෂයි එය බුක් කර ගන්නට අඩුම ගානේ ගානක් කතා කරන්නවත් බැහැ සහබාගි වන කට්ටිය නොදැන. මට තැනක් හොයා ගන්නට පුළුවනි ඕපන් බුෆේ එක් අයකුට රුපියල් 2500 පමණ වන්නට .................. ගාන ගැන හිතන්නට එපා එන අය කරුණාකර තමාගේ පැමිණීම ස්ථිර කරන්න. 0 samanthaMost Senior MemberPosts:13194 02 Oct 2016 12:08 AM ගාමිණී මෙච්චර උනන්දුවක් දක්වන එකේ කට්ටියට තියෙන්නේ සහභාගිත්වය ස්ථිර කරන එක විතරනේ.. මට නම් සහභාගි වෙන්න විදිහක් ඇත්තෙම නැහැ. ලංකාවේ හිටියා නම් අනිවාර්යෙනම් කොහේ තිබුනත් මම එතැන. 0 gaminiVeteran MemberPosts:4475 02 Oct 2016 12:43 AM Posted By samantha on 02 Oct 2016 12:08 AM ගාමිණී මෙච්චර උනන්දුවක් දක්වන එකේ කට්ටියට තියෙන්නේ සහභාගිත්වය ස්ථිර කරන එක විතරනේ.. මට නම් සහභාගි වෙන්න විදිහක් ඇත්තෙම නැහැ. ලංකාවේ හිටියා නම් අනිවාර්යෙනම් කොහේ තිබුනත් මම එතැන. ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි 0 සඳුනිVeteran MemberPosts:2462 02 Oct 2016 12:50 AM ඒහෙමත් ඒකක්ද? 0 isurusamSuper Senior MemberPosts:7342 02 Oct 2016 02:07 AM මම එනවා ...........අනිත් කට්ටියත් දාන්න බලන්න එනවද නැද්ද කියලා .... 1 gaminiVeteran MemberPosts:4475 02 Oct 2016 02:33 AM Posted By isurusam on 02 Oct 2016 02:07 AM මම එනවා ...........අනිත් කට්ටියත් දාන්න බලන්න එනවද නැද්ද කියලා .... ඉසුරු නිසා මම අද STUN හි සාමාජිකත්වය දරනවා, ඔබ මට හදුන්වා දුන් STUN කෙරෙහි මට කළහැකි යමක් කරන්නට ලද මේ අවස්ථාවේ සමන්තට එන්න නොහැකි බව පළමුවෙන්ම සදන්කරා ( ඔහු විදේශ ගත නිසා ) නමුත් එනවා කියා පළමු ප්‍රතිචාරය දුන් ඔබට ස්තුති 0 maduranga001Most Senior MemberPosts:14123 02 Oct 2016 02:36 AM කරුණාකර පැමිණීම ස්ථිර කරන්න. හැමෝම පැමිණෙන්න. මේ ගැන දක්වන උනන්දුව සහ කැපවීම ගැන ගාමිණි අයියාට මගේ හෘදයාංගම ස්තූතිය. දිනය 2017 ජනවාරි 21 ලංකාව තුළ මොන අස්සක මුල්ලක තිබ්බත් මම එනවා. 1. isuru 2. maduranga001 3.indika76 4.poddi කරුණාකර පැමිණීම ස්ථිර කරන්න. 1 samanthaMost Senior MemberPosts:13194 02 Oct 2016 02:51 AM මෙවර වත් වැඩි සාමාජික සාමාජිකාවන් පිරිසකගේ සහභාගිත්වයක් ඇතිවේවා කියා ප්‍රාර්ථනා කරනවා. මෙවැනි සුහද හමුවකදී අපි දැනට මේ අන්තර් ජාලයේ තියෙන සමීප සබඳතා තවතවත් වර්ධනය කර ගනීමට ලොකු පිටුවහලක් වෙනවා.. 1 indika76Most Senior MemberPosts:10459 02 Oct 2016 04:33 AM මමත් එනවා.. 1 PoddiVeteran MemberPosts:2100 02 Oct 2016 05:14 AM මාත් දැනට ස්ථීරයි... ඕවා ඉතිං වෙනස් වෙයිද කියන්න බෑ මට නම්.... 1 PoddiVeteran MemberPosts:2100 02 Oct 2016 05:15 AM ඉන්දික 76 අයියේ... අපේ ගෙදරත් ඇවිත් යනවා නේද 0 indika76Most Senior MemberPosts:10459 02 Oct 2016 05:52 AM ඔව් .. ඔව්.. පොඩ්‍ඩයේ... ඔයාට මොනවද ගේන්න ඕන.. 0 gaminiVeteran MemberPosts:4475 02 Oct 2016 07:20 AM Posted By maduranga001 on 02 Oct 2016 02:36 AM කරුණාකර පැමිණීම ස්ථිර කරන්න. හැමෝම පැමිණෙන්න. මේ ගැන දක්වන උනන්දුව සහ කැපවීම ගැන ගාමිණි අයියාට මගේ හෘදයාංගම ස්තූතිය. දිනය 2017 ජනවාරි 21 ලංකාව තුළ මොන අස්සක මුල්ලක තිබ්බත් මම එනවා. 1. isuru 2. maduranga001 3.indika76 4.poddi කරුණාකර පැමිණීම ස්ථිර කරන්න. 4+ගාමිණි 0 PoddiVeteran MemberPosts:2100 02 Oct 2016 07:47 AM Posted By indika76 on 02 Oct 2016 05:52 AM ඔව් .. ඔව්.. පොඩ්‍ඩයේ... ඔයාට මොනවද ගේන්න ඕන.. Tipi tip thamayi 0 PoddiVeteran MemberPosts:2100 02 Oct 2016 07:48 AM Posted By indika76 on 02 Oct 2016 05:52 AM ඔව් .. ඔව්.. පොඩ්‍ඩයේ... ඔයාට මොනවද ගේන්න ඕන.. Tipi tip thamayi 0 You are not authorized to post a reply. Page 47 of 97 << < 4546474849 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු