You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 25 of 97 << < 2324252627 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
24 Apr 2016 10:52 PM
Posted By samantha on 24 Apr 2016 09:22 PM
දැන් මේක සත්තු වත්තක් වෙලානේ ..

හි හි සත්තු වත්තේ මැනේජරි මම
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362

--
24 Apr 2016 11:08 PM
 දැන් කවද්ද බන් දිනේ ... රාජ සභාව එහෙම කැඳවල තියෙන දවසක් වෙයිද දන්නෙ නෑ 
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
24 Apr 2016 11:35 PM
Posted By kingD on 24 Apr 2016 11:08 PM
 දැන් කවද්ද බන් දිනේ ... රාජ සභාව එහෙම කැඳවල තියෙන දවසක් වෙයිද දන්නෙ නෑ 

senasuradata raja saba ne neda aiye....

ayiyelu... Rajathumani ..hihi

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123

--
25 Apr 2016 01:01 AM
2016 ජුනි 04 සෙනසුරාදා උදේ 11.00 තමයි දිනය සහ වෙලාව. කළින් කොමෙන්ටුවක මේ ගැන අපි කිව්ව.
මේ දිනය ගැන ගැටළුවක් තියෙනවා නම් අද හෙටම කියන්න. මොකද හැමෝටම පුළුවන් දවසක් නේ යොදා ගන්න ඕන. හැබැයි දැන් මේ දිනයට ඇති තරම් කාලය තියෙන නිසා පස්සේ කියන්න බැහැ අයියෝ ටිකක් කලින් කිව්වා නම් එන්න තිබුන නේ කියල එහෙම.
මේවා අවුරුද්දට දෙක තුනක් කරන නිසා මම දන්නව කස්ටියගෙ කතාවල්.
ඒකයි කල් වෙලා ඇතිව දිනයක් වෙන් කරලා දුන්නේ ඇති තරම් ඕන ප්ලෑන් එකක් ගහල එදා දවස නිදහස් කර ගන්න අපේ සුහද හමුවට.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
25 Apr 2016 01:19 AM
Posted By maduranga001 on 25 Apr 2016 01:01 AM

 ඔන්න එදාට එන්න හිතාගෙන ඉන්න අය දැන්මම මට තෑග්ගක් අරන් තියාගෙන මතක ඇතිව එදාට ගෙනත් දෙන්න ... තෑගී නැත්නම් මම එන්නේ නැහැ ,
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
25 Apr 2016 01:31 AM
Posted By Poddi on 25 Apr 2016 01:19 AM
Posted By maduranga001 on 25 Apr 2016 01:01 AM
2016 ජුනි 04 සෙනසුරාදා උදේ 11.00 තමයි දිනය සහ වෙලාව. කළින් කොමෙන්ටුවක මේ ගැන අපි කිව්ව.
මේ දිනය ගැන ගැටළුවක් තියෙනවා නම් අද හෙටම කියන්න. මොකද හැමෝටම පුළුවන් දවසක් නේ යොදා ගන්න ඕන. හැබැයි දැන් මේ දිනයට ඇති තරම් කාලය තියෙන නිසා පස්සේ කියන්න බැහැ අයියෝ ටිකක් කලින් කිව්වා නම් එන්න තිබුන නේ කියල එහෙම.
මේවා අවුරුද්දට දෙක තුනක් කරන නිසා මම දන්නව කස්ටියගෙ කතාවල්.
ඒකයි කල් වෙලා ඇතිව දිනයක් වෙන් කරලා දුන්නේ ඇති තරම් ඕන ප්ලෑන් එකක් ගහල එදා දවස නිදහස් කර ගන්න අපේ සුහද හමුවට.

 ඔන්න එදාට එන්න හිතාගෙන ඉන්න අය දැන්මම මට තෑග්ගක් අරන් තියාගෙන මතක ඇතිව එදාට ගෙනත් දෙන්න ... තෑගී නැත්නම් මම එන්නේ නැහැ ,

ලොකු වලහෙක්  හොදද ?
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
25 Apr 2016 02:19 AM
හ්ම්ම්ම්ම්
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
25 Apr 2016 02:27 AM

දැන් ඔය බයිලා ගගහා හිටියා ඇති එන අය confirm කරන්න please ......

Maduranga - OK

Ind007ka - OK

Samantha - W/U

Isurusam - ?

Rosi - W/U

Indika76 - ?

Imalka - OK

Sha733 - ?

KingD - OK

hasithad - ?

Vita123 - ?

gamini -

W/U Dushan - ?

Chamaramind-?

Chandima - ?

Poddi - ?

thushandanushka - ?

FIDE - ?

tharindudar - W/U

dil37 - ?

madhawas - ?

මෙන්න update කරපල්ල ..එතකොට කතාව හමාරයි

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
25 Apr 2016 03:21 AM
Posted By Ind007ka on 25 Apr 2016 02:27 AM

දැන් ඔය බයිලා ගගහා හිටියා ඇති එන අය confirm කරන්න please ......

Maduranga - OK

Ind007ka - OK

Samantha - W/U

Isurusam - ?

Rosi - W/U

Indika76 - ?

Imalka - ?

Sha733 - ?

KingD - OK

hasithad - ?

Vita123 - ?

gamini -

W/U Dushan - ?

Chamaramind-?

Chandima - ?

Poddi -  kalu mama mawa ekka yanawa nam maath OK

thushandanushka - ?

FIDE - ?

tharindudar - W/U

dil37 - ?

madhawas - ?

මෙන්න update කරපල්ල ..එතකොට කතාව හමාරයි

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
25 Apr 2016 03:41 AM
කියන්න ඕනෙමද
කියන්න ඕනෙමනං කියන්නං
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362

--
25 Apr 2016 03:51 AM
පුරෝහිත ද දන්නෙ නෑ කිව්වෙ OK කියල 
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
25 Apr 2016 07:02 AM
මමත් උපරිම උත්සාහ කරන්නම් එන්න.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
25 Apr 2016 08:48 AM
Posted By maduranga001 on 25 Apr 2016 01:01 AM
2016 ජුනි 04 සෙනසුරාදා උදේ 11.00 තමයි දිනය සහ වෙලාව. කළින් කොමෙන්ටුවක මේ ගැන අපි කිව්ව.
මේ දිනය ගැන ගැටළුවක් තියෙනවා නම් අද හෙටම කියන්න. මොකද හැමෝටම පුළුවන් දවසක් නේ යොදා ගන්න ඕන. හැබැයි දැන් මේ දිනයට ඇති තරම් කාලය තියෙන නිසා පස්සේ කියන්න බැහැ අයියෝ ටිකක් කලින් කිව්වා නම් එන්න තිබුන නේ කියල එහෙම.
මේවා අවුරුද්දට දෙක තුනක් කරන නිසා මම දන්නව කස්ටියගෙ කතාවල්.
ඒකයි කල් වෙලා ඇතිව දිනයක් වෙන් කරලා දුන්නේ ඇති තරම් ඕන ප්ලෑන් එකක් ගහල එදා දවස නිදහස් කර ගන්න අපේ සුහද හමුවට.

මම ලංකාවට එන්නේ ජුලි 5 පසු වෙලා 
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
25 Apr 2016 08:53 AM
Posted By Ind007ka on 25 Apr 2016 02:27 AM

දැන් ඔය බයිලා ගගහා හිටියා ඇති එන අය confirm කරන්න please ......

Maduranga - OK

Ind007ka - OK

Samantha - W/U

Isurusam - ?

Rosi - W/U

Indika76 - ?

Imalka - OK

Sha733 - ?

KingD - OK

hasithad - ?

Vita123 - ?

gamini -

W/U Dushan - ?

Chamaramind-?

Chandima - ?

Poddi - ?

thushandanushka - ?

FIDE - ?

tharindudar - W/U

dil37 - ?

madhawas - ?

මෙන්න update කරපල්ල ..එතකොට කතාව හමාරයි

2016 ජුනි 04 සෙනසුරාදා උදේ 11.00  එන්න ලැබෙන්නේ නැහැ 
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459

--
25 Apr 2016 09:44 AM
Posted By Ind007ka on 25 Apr 2016 02:27 AM

දැන් ඔය බයිලා ගගහා හිටියා ඇති එන අය confirm කරන්න please ......

Maduranga - OK

Ind007ka - OK

Samantha - W/U

Isurusam - ?

Rosi - W/U

Indika76 - ?

Imalka - OK

Sha733 - ?

KingD - OK

hasithad - ?

Vita123 - ?

gamini -

W/U Dushan - ?

Chamaramind-?

Chandima - ?

Poddi - ?

thushandanushka - ?

FIDE - ?

tharindudar - W/U

dil37 - ?

madhawas - ?

මෙන්න update කරපල්ල ..එතකොට කතාව හමාරයි

මේ ? දාලා තියෙන්නේ මොකට ද බං...

උන් එන එක ප්‍රශ්නයක්ද?

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
25 Apr 2016 06:14 PM
? දාලා තියෙන්නෙ එන එක තවම ස්තීර නොඅකරපු අය ...ඉස්සල්ලම එක කරන්න
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362

--
25 Apr 2016 08:14 PM
Posted By hasithad on 25 Apr 2016 07:02 AM
මමත් උපරිම උත්සාහ කරන්නම් එන්න.
මල්ලි ඔයා නම් උත්සාහ කරල හරියන්නෙ නෑ ..අනිවා එන්න ඕනේ 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194

--
25 Apr 2016 09:01 PM
මට පේන්නේ හැමදාමත් දකින මුහුණු ටිකම තමයි මේපාරත් බලන්න වෙන්නේ..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
25 Apr 2016 09:24 PM
Posted By samantha on 25 Apr 2016 09:01 PM
මට පේන්නේ හැමදාමත් දකින මුහුණු ටිකම තමයි මේපාරත් බලන්න වෙන්නේ..

… … …මටත් පෙන්නෙ ඒ වගෙයි ...අලුත් මූනු තුන හතරක් වත් එන්නෙ නැත්නම් මම නම් එන්නෙ නැහැ ඔන්න ...හමදාම site ඉන්න අපිට එක දවසක් අපි වෙනුවෙන් වෙන්කරගන්න බැරිනම් වැඩක් නැහැ ..මමත් එන්නෙ ගොඩක් දෙවල් කැප කරලා තමයි ..හැමොම එහෙමයි ...මම ඔය හෙතුව නිසයි මෙ get-together එක ගැන කතා නොකර ඉන්නෙ ..කරමු කරමෞ කිව්වට අන්තිමට හැමදාම එන තුන් හතර දෙන විතරයි ...
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362

--
25 Apr 2016 10:43 PM
Posted By samantha on 25 Apr 2016 09:01 PM
මට පේන්නේ හැමදාමත් දකින මුහුණු ටිකම තමයි මේපාරත් බලන්න වෙන්නේ..
අපෝ මම නම් එන්නෙ නෑ එහෙම උනොත් ...මට ඔය මධුරංග ය ... ඉන්දික ය... එහෙම දැකල එපා වෙලා තියෙන්නෙ 
0
You are not authorized to post a reply.
Page 25 of 97 << < 2324252627 > >>