You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 24 of 97 << < 2223242526 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
23 Apr 2016 08:55 AM
මේවා කොහොමද? මේවත් වතුර තමයි..
…

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Apr 2016 09:28 AM
Ammooo mewa gahala gedara newe langa room ekak aran denna kattiytama nidaganna
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
23 Apr 2016 08:28 PM
දැන් උඹලා බොන්නද සෙට් වෙන්නේ...
අම්ම ගහයි බැට් එකෙන්...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
23 Apr 2016 08:41 PM
නැහැ නැහැ ඒ වතුර බෝතල්..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Apr 2016 10:19 PM
room නෙවෙයි 37 38 43 උපරිම ගහල තියෙන අපිට මේක ගහල ඉන්න පුටුවෙන් නැගිටින්නත් බැරිවෙයි
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
23 Apr 2016 11:13 PM
මේවා ගහන්න පුළුවන් අයත් ලංකාවේ ඇති නේද?
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
24 Apr 2016 12:07 AM
උණු වතුර වගේ ඇති එහෙනම්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
24 Apr 2016 12:11 AM
Posted By Dushan on 24 Apr 2016 12:07 AM
උණු වතුර වගේ ඇති එහෙනම්
දුශාන් මල්ලි එනව නේද ගෙට් එකට.

0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
24 Apr 2016 12:16 AM
සෙනසුරාදා ඉරිදා දවස් දෙක තමයි මට තියන ප්‍රශ්නේ
හරියටම කියන්න පුළුවන් මට may 12 පස්සේ නම්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
24 Apr 2016 12:23 AM
Posted By Dushan on 24 Apr 2016 12:16 AM
සෙනසුරාදා ඉරිදා දවස් දෙක තමයි මට තියන ප්‍රශ්නේ
හරියටම කියන්න පුළුවන් මට may 12 පස්සේ නම්
අනේ එහෙම කියන්න එපා දුශාන් මල්ලි. කොහොම හරි එන්න ඔන්න. අපි බලාපොරොත්තවෙන් ඉන්නවා එහෙනම්.

0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
24 Apr 2016 12:33 AM
හරි අයියේ බය වෙන්න එපා අනිවාරෙන්ම ඒ දවස නිවාඩුව තියාගන්න බලන්නම් මොකක්හරි කරලා
may 12 පහු උනාම හරියටම කියන්නම්කො
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
24 Apr 2016 02:56 AM
Posted By Dushan on 24 Apr 2016 12:33 AM
හරි අයියේ බය වෙන්න එපා අනිවාරෙන්ම ඒ දවස නිවාඩුව තියාගන්න බලන්නම් මොකක්හරි කරලා
may 12 පහු උනාම හරියටම කියන්නම්කො

දැන් ඕන තරම් කල් තියෙනව නේ. දැන්ම නිවාඩුවක් ඉල්ලගෙන අනුමත කරගෙන තියාගෙන ඉන්න.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Apr 2016 03:09 AM
man enne ne...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Apr 2016 03:20 AM
Posted By Poddi on 24 Apr 2016 03:09 AM
man enne ne...

එන්න එන්න.......
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Apr 2016 03:39 AM
Posted By sha733 on 23 Apr 2016 12:58 AM
උඔල දෙන්න පුලුවන් විදියකට ගහ මරා ගනිල්ලා
මම අහකට වෙන්නං
අන්තිමට කියමුකො බලන්න මොකාටද අමාරැ කියල ඉස්පිරිතාලෙකටවත් ගිහින් දාන්න


ayiyooo
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
24 Apr 2016 04:38 AM
Posted By Poddi on 24 Apr 2016 03:09 AM
man enne ne...
ඇයි පොඩ්ඩී එදාට  එන්නේ නැත්තේ..

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Apr 2016 09:49 AM
Ai denna gaha mara gaththata passe dan poddi inne hospital ekelune
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Apr 2016 10:01 AM
මම නෙවේ හොස්පිටල් ඉන්නේ පොලොන් තෙලිස්සාාාාා කලු අයියේ
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
24 Apr 2016 09:22 PM
දැන් මේක සත්තු වත්තක් වෙලානේ ..
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
24 Apr 2016 09:50 PM
Posted By Dushan on 24 Apr 2016 12:33 AM
හරි අයියේ බය වෙන්න එපා අනිවාරෙන්ම ඒ දවස නිවාඩුව තියාගන්න බලන්නම් මොකක්හරි කරලා
may 12 පහු උනාම හරියටම කියන්නම්කො

එදාට අසනීප වෙනවා කියලා දැන්මම කියලා තියන්න 
0
You are not authorized to post a reply.
Page 24 of 97 << < 2223242526 > >>