You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 23 of 97 << < 2122232425 > >>
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Apr 2016 10:42 PM
eka ape kathawak
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Apr 2016 10:53 PM
Posted By thushandanushka on 22 Apr 2016 10:42 PM
eka ape kathawak


අයියට එකට එක කියන්න එපා පොළගෝ . දත් නැතිව බත් කන්න වෙයි
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
22 Apr 2016 10:59 PM
Posted By samantha on 22 Apr 2016 09:43 PM
එහෙම නම් සනොරා එකේ කෑම ටික අපරාදේ.. දැන් කස්ටිය කෙසෙල සහ පොල් කොලද කන්නේ.. එතකොට බොන්නේ..
දැන් කෑම ටික යෝජනා කරපු අයම බීමත් යෝජනා කළා නම් හරි.

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Apr 2016 11:10 PM
mata njam ithin oya kithul gahakin poil gahakin baapu polkattak thibunanam nodai
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
22 Apr 2016 11:16 PM
Posted By thushandanushka on 22 Apr 2016 11:10 PM
mata njam ithin oya kithul gahakin poil gahakin baapu polkattak thibunanam nodai
එක පොල්  කට්ටක් ඇතිද?

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Apr 2016 11:19 PM
apo madi gammiris atayakuth ona
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Apr 2016 11:38 PM
Posted By thushandanushka on 22 Apr 2016 11:19 PM
apo madi gammiris atayakuth ona


purudda ath arinnama berida
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Apr 2016 11:58 PM
Mama surawa suduwen thorayi
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Apr 2016 12:16 AM
Posted By thushandanushka on 22 Apr 2016 11:58 PM
Mama surawa suduwen thorayi
 කියන්නේ නම් ඔහොම තමයි

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Apr 2016 12:20 AM
Ayiya dannawa mama hoda kollek kiyala
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Apr 2016 12:44 AM
ආයෙත් අහල මම කියන්නං
හොරාගෙ අම්මගෙන් පේන ඇහුව වගේ
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Apr 2016 12:50 AM
Posted By thushandanushka on 23 Apr 2016 12:20 AM
Ayiya dannawa mama hoda kollek kiyala
ayiya danne tikayi

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Apr 2016 12:58 AM
උඔල දෙන්න පුලුවන් විදියකට ගහ මරා ගනිල්ලා
මම අහකට වෙන්නං
අන්තිමට කියමුකො බලන්න මොකාටද අමාරැ කියල ඉස්පිරිතාලෙකටවත් ගිහින් දාන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Apr 2016 02:58 AM
Anna athinni hospital eke
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Apr 2016 04:42 AM
අපේ අයිය්යලා  නම් බොන්නේ උණු වතුරත්  නිවලා නේ ..මතක ඇතුව එක ඔඩර් කරන්න
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Apr 2016 04:45 AM

Posted By Rosi on 23 Apr 2016 04:42 AM
අපේ අයිය්යල නම් බොන්නේ උණු වතුර නිවලා නේ ..මතක ඇතුව එක ඔඩර් කරන්න

රෝසි අක්කේ ඔහෙන් එවන්න බැරිද ?
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Apr 2016 04:47 AM
අනේ එවන්නම් කෝ ,,එක එක ජාති උණුවතුර තියෙනවා මෙහෙත්
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Apr 2016 04:52 AM
Posted By Rosi on 23 Apr 2016 04:47 AM
අනේ එවන්නම් කෝ ,,එක එක ජාති උණුවතුර තියෙනවා මෙහෙත්
මෙහෙ ඒවා බීල ඇති වෙලා තියෙන්නේ එවන්න එවන්න

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Apr 2016 06:57 AM
Posted By Rosi on 23 Apr 2016 04:47 AM
අනේ එවන්නම් කෝ ,,එක එක ජාති උණුවතුර තියෙනවා මෙහෙත්


0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Apr 2016 07:52 AM
මේ දවස්වල බොන උණු වතුර 2 ,3 වෙලා වදින්නෙ. එහෙම එකේ ඔය පැත්තෙ එකක් කොහොම තියෙයිද
0
You are not authorized to post a reply.
Page 23 of 97 << < 2122232425 > >>