Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by ගාමිණී W .D. SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 20 of 97 << < 1819202122 > >> Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Apr 2016 06:16 AM මම නම් හිතන්නේ කලින් එකතුවන තැනම එකතු වුනා නම් හොදයි කියලා.. ගොඩක් අයට පහසුවක් වේවි.. ෂා මල්ලිට තමයි කොළඹ එන්න දුර.. කමක් නෑ වෙනසකටත් එක්ක රවුමක් ගහමු... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 20 Apr 2016 07:35 AM කොළඹ කොහෙද ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Apr 2016 07:36 AM Posted By hasithad on 20 Apr 2016 07:35 AM කොළඹ කොහෙද ?තලවතුගොඩ. එන්න අපහසු තැනක් නෙවෙයි. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Apr 2016 07:37 AM සනෝරා රෙස්ටෝරන්ට් (Sanora Restaurant) වික්‍රමසිංහ පුර තලවතුගොඩ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 20 Apr 2016 08:04 AM ඔව් දවසක් කියන්නකෝ බලන්න නිවාඩුවක් දාගන්න පුලුවන්ද බලන්න මොකද සෙනසුරාදා ඉරිදා කියල අපිට නිවාඩු නැහැ. හොදම සීන් එක කියන්නේ හෙට පෝයත් අපි වැඩ 0 Indika DampahalaVeteran MemberPosts:3410 20 Apr 2016 09:12 AM Posted By sha733 on 20 Apr 2016 08:04 AM ඔව් දවසක් කියන්නකෝ බලන්න නිවාඩුවක් දාගන්න පුලුවන්ද බලන්න මොකද සෙනසුරාදා ඉරිදා කියල අපිට නිවාඩු නැහැ. හොදම සීන් එක කියන්නේ හෙට පෝයත් අපි වැඩ Saturday sunday 2 kama weda nam weekday ekaka unath daganna puluwanne...matanam lesi weekday ekak... 0 Danu LiyanageVeteran MemberPosts:3457 20 Apr 2016 10:12 AM labana mase tyena nm mata me mase anthima kiyanna mkda niwadu daganna ona 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Apr 2016 10:20 AM Week Days හා week ends හැර ඕන දවසක්.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 20 Apr 2016 10:22 AM ehenam indika ayiya enne naha eka thama theruma 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 20 Apr 2016 11:24 PM මම ගැන නම් කවුරුත්ම හිතලා නෑ... හා හා ගාල්ල මාතර දිහා තියන්න .. කොළඹ අය එකතු වෙලා යන්න.... මොනා කලන්නද ඉතිං... 0 Danu LiyanageVeteran MemberPosts:3457 20 Apr 2016 11:32 PM Ayi poddo oya koheda oyata lagama koheda 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Apr 2016 01:56 AM Posted By Poddi on 20 Apr 2016 11:24 PM මම ගැන නම් කවුරුත්ම හිතලා නෑ... හා හා ගාල්ල මාතර දිහා තියන්න .. කොළඹ අය එකතු වෙලා යන්න.... මොනා කලන්නද ඉතිං... කුරුණෑගල ඉදලා කොළඹට එතරම් දුර නෑ පොඩ්ඩී 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Apr 2016 03:26 AM Posted By Poddi on 20 Apr 2016 11:24 PM මම ගැන නම් කවුරුත්ම හිතලා නෑ... හා හා ගාල්ල මාතර දිහා තියන්න .. කොළඹ අය එකතු වෙලා යන්න.... මොනා කලන්නද ඉතිං... නෑ. නෑ. පොඩ්ඩි. අපි මේක කොළඹ තියන්නේ වැඩි දෙනෙකුට ඕනෑම පළාතක ඉඳලා ලෙහෙසියෙන්ම එන්න පුළුවන් තැනක් නිසා. ඔයා ටික වෙලාවකට හෝ ඇවිත් යනවා නම් ගොඩක් වටිනවා. අපි හිතනවා ඔයා මේ අවස්ථාව පැහැර නොහැර අපිව බලලා යන්න ඒවි කියලා. තනියම එන්න අපහසු නම් පවුලේ කෙනෙක් හෝ යහළුවෙක් එක්ක එන්න. සනෝරා රෙස්ටෝරන්ට් (Sanora Restaurant) වික්‍රමසිංහ පුර තලවතුගොඩ 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 21 Apr 2016 06:48 AM කවදාද තියෙන්නෙ 0 Danu LiyanageVeteran MemberPosts:3457 21 Apr 2016 07:10 AM Kanna bonna drnawa enawada 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 21 Apr 2016 07:43 AM සනෝරා රෙස්ටෝරන්ට් (Sanora Restaurant) වික්‍රමසිංහ පුර තලවතුගොඩ මෙතනයි තැන නේද.... 0 Danu LiyanageVeteran MemberPosts:3457 21 Apr 2016 07:53 AM Dawasa kiyannakoooo 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Apr 2016 07:58 AM දිනය ඔයාලට පහසු දිනයක්. මම යෝජනා කරනවා ජුනි මාසයේ පළමු දෙසතිය තුල හොඳයි කියල. පළවෙනි සතිය නම් වැඩිය හොඳයි. එතකොට තවත් මාසයක් පහු වෙලා ඉක්මනින්ම මේක පවත්වන්න පුළුවන්. එතකොට නිවාඩු ඕන අයට ඕන තරම් ටයිම් තියෙනවා නිවාඩු අනුමත කර ගන්න. හැමෝම මේ ගැන දැනුවත් කරන්නත් අපට කල් වෙලා තියෙනවා. කොහොමද පහසු? සෙනසුරාදාවක්? එහෙනම් ජුනි මාසයේ එන පලවෙනි සෙනසුරාදා උදේ 11.00 ට? කෝ දෙන්න ඔයාලගේ යෝජනා? 0 Danu LiyanageVeteran MemberPosts:3457 21 Apr 2016 08:47 AM Hari mata nam awulak nha ayiye 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Apr 2016 06:22 PM Posted By indika76 on 20 Apr 2016 10:20 AM Week Days හා week ends හැර ඕන දවසක්.. මොකක්ද බන් මෙ කතාව ? highway එකේ ඈවිත් කොට්ටවෙන් බැස්සා ..අයෙත් කොට්ටවෙන් highway එකෙ ගියා ... 0 You are not authorized to post a reply. Page 20 of 97 << < 1819202122 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු