You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  ගාමිණී W .D.
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 97 << < 1617181920 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Jan 2016 08:35 PM
alakku neweyi neda eda biwe heee
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Jan 2016 08:42 PM
Posted By Poddi on 09 Jan 2016 08:35 PM
alakku neweyi neda eda biwe heee

අපේ කට්ටිය ඇල් වතුරත් නිවලා බොන කට්ටිය නංගි...

අරක්කු බෝතලයට තේ වතුර දාලා තියෙන්නේ..

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Jan 2016 12:00 AM
මොකෝ කියන්නෙ කස්ටිය.. ආයෙත් ඊලග එක සුපුරුදු තැන සුප්රුදු විදියට පෙබරවාරි 27 වෙනිදා තියමුද..?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Jan 2016 09:40 AM
Posted By maduranga001 on 10 Jan 2016 12:00 AM
මොකෝ කියන්නෙ කස්ටිය.. ආයෙත් ඊලග එක සුපුරුදු තැන සුප්රුදු විදියට පෙබරවාරි 27 වෙනිදා තියමුද..?
 මට නම් සහභාගි වෙන්න ලැබෙන්නේ  නැති එක ගැන නම් කණගාටුයි. ඒත් හැමදාම  තියෙන සුපුරුදු  තැනට වඩා වෙනත් තැනක්  යොදාගෙන  හමදාම එන කස්ටිය  විතරක් නැතිව තව අළුත් මුහුණු ටිකකුත්  එක්ක   දකින්න  ආසයි.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Jan 2016 11:17 AM
මගේ උපන්දිනය දවසේ නේද ඔයාලා එකතු වෙන්නේ ...සතුටුයි .............. .එත් දුකයි අපිට එන්න විදියක් නැනේ
අලුත් මුනුහුණු කීපයකුත් එක්කම සුහද හමුව තිබුන නම් වඩාත් හොදයි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Jan 2016 11:31 AM
Posted By Rosi on 10 Jan 2016 11:17 AM
මගේ උපන්දිනය දවසේ නේද ඔයාලා එකතු වෙන්නේ ...සතුටුයි .............. .එත් දුකයි අපිට එන්න විදියක් නැනේ
අලුත් මුනුහුණු කීපයකුත් එක්කම සුහද හමුව තිබුන නම් වඩාත් හොදයි
ආනේ  එහෙනම් එදාට  අපිට කේක් කෑල්ලක් කන්න  පුළුවන් වෙයි..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Jan 2016 08:28 PM
හැමදාම එන කස්යිට අමතරව අනෙක් අයත් එනවා නම් කරමු
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Apr 2016 12:21 AM
kattiya koheda giye dan trip ekak
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Apr 2016 12:56 AM
කෝ දැන් කට්ටිය සෙට් වුණාද?
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Apr 2016 01:20 AM
Posted By samantha on 06 Apr 2016 12:56 AM
කෝ දැන් කට්ටිය සෙට් වුණාද?
ah thama set wena gamanda,,,,

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Apr 2016 01:26 AM
කෝ සෙට් උන අය බලන්න අත උස්සන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Apr 2016 02:33 AM
පරණ පුරුදු තැනම සාමාන්‍ය විදියට අපි තව සැරයක් සෙට් වෙමු එක වරුවකට. සෙනසුරාදා හවස හැමෝටම පහසු නම්. අවුරුද්දෙන් පස්සෙ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Apr 2016 03:08 AM
ඔයාලගේ සුපුරුදු තැන මටනං ටිකක දුර වැඩියි වගේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Apr 2016 09:54 PM
මොකො කියන්නෙ කස්ටිය ? සෙට් වෙමුද ?...අලුත් අය දෙන්න බලන්න අදහසක් ...?මම මෙක දැනගන්න ආසයි අලුතෙන් ආපු අයගෙන් ...ඒ කියන්නෙ මෙතෙක් අපෙ get-together වලට සහබාගි නොවුන අයගෙන් ...

indika76
sha733
hasithad
Dushan
Chandima
chamaramind
Poddi
thushandanushka
tharindudar
dil37
madhawas


කියන්න බලන්න එක එක්කනාගෙ මතය .....අපෙ තුශාන් මලයා වැඩ කරන්නෙ මාතර පොල්හෙනෙ හොටෙල් එකක කිව්වා ...මොකො කියන්නෙ එතනට යමුද ? කොලබ කස්ටිය වැන් එකක් හයර් කරන් හයිවෙ එකෙ යමුද ?



0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Apr 2016 10:00 PM
Posted By Ind007ka on 18 Apr 2016 09:54 PM
මොකො කියන්නෙ කස්ටිය ? සෙට් වෙමුද ?...අලුත් අය දෙන්න බලන්න අදහසක් ...?මම මෙක දැනගන්න ආසයි අලුතෙන් ආපු අයගෙන් ...ඒ කියන්නෙ මෙතෙක් අපෙ get-together වලට සහබාගි නොවුන අයගෙන් ...

indika76
sha733
hasithad
Dushan
Chandima
chamaramind
Poddi
thushandanushka
tharindudar
dil37
madhawas


කියන්න බලන්න එක එක්කනාගෙ මතය .....අපෙ තුශාන් මලයා වැඩ කරන්නෙ මාතර පොල්හෙනෙ හොටෙල් එකක කිව්වා ...මොකො කියන්නෙ එතනට යමුද ? කොලබ කස්ටිය වැන් එකක් හයර් කරන් හයිවෙ එකෙ යමුද ?



මට නම් ඉරිසියාවේ  බැහැ.. හිටියා නම්   එනවා .

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
18 Apr 2016 11:04 PM
Posted By Ind007ka on 18 Apr 2016 09:54 PM
මොකො කියන්නෙ කස්ටිය ? සෙට් වෙමුද ?...අලුත් අය දෙන්න බලන්න අදහසක් ...?මම මෙක දැනගන්න ආසයි අලුතෙන් ආපු අයගෙන් ...ඒ කියන්නෙ මෙතෙක් අපෙ get-together වලට සහබාගි නොවුන අයගෙන් ...

indika76
sha733
hasithad
Dushan
Chandima
chamaramind
Poddi
thushandanushka
tharindudar
dil37
madhawas


කියන්න බලන්න එක එක්කනාගෙ මතය .....අපෙ තුශාන් මලයා වැඩ කරන්නෙ මාතර පොල්හෙනෙ හොටෙල් එකක කිව්වා ...මොකො කියන්නෙ එතනට යමුද ? කොලබ කස්ටිය වැන් එකක් හයර් කරන් හයිවෙ එකෙ යමුද ?




මම ආපහු UAE ආවා.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
19 Apr 2016 12:03 AM
බලමු බලමු බැරි වෙන එකක් නම් නෑ දවස අනුව තමයි තීරණය කරන්න වෙන්නේ නම් අනිත් අයගෙනුත් අහල බලමුකෝ එහෙනම්
0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111






--
19 Apr 2016 12:31 AM
මට එන්න ක්‍රමයක් නෑනේ. මොකද මම දුර වැඩියි. දන්නෙ නැද්ද  ඉතින් අපේ ගෙදරිනුත් මාව කොහෙවත් යවන්නේ නෑනෙ. තාම පොඩි ලමයා වගේ නේ.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
19 Apr 2016 02:27 AM
මොකද මේ දිල් මල්ලි ගෑණු ළමයෙක් වගේ... බය වෙන්න දෙයක් නෑ මල්ලි අපිත් එක්ක කොහෙවත් යන්න ..  ගෙදරින් පර්මිෂන් අරගෙන යමු 
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Apr 2016 05:07 AM
අපි නැතුවද ට්‍රිප් යන්න ඔයාලා

0
You are not authorized to post a reply.
Page 18 of 97 << < 1617181920 > >>