You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 21 of 97 << < 1920212223 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
21 Apr 2016 10:00 PM
කොහොමහරි අර ෆොටෝ එක වෙනුවට අළුත් ෆොටෝ එකක් දාන්න.. කස්ටිය ගොඩාක් එක්ක.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
21 Apr 2016 10:07 PM
Posted By Ind007ka on 21 Apr 2016 06:22 PM
Posted By indika76 on 20 Apr 2016 10:20 AM
Week Days හා week ends හැර ඕන දවසක්..
… …මොකක්ද බන් මෙ කතාව ? highway එකේ ඈවිත් කොට්ටවෙන් බැස්සා ..අයෙත් කොට්ටවෙන් highway එකෙ ගියා ...
හයිවේ එකේ එනවා නම් අපට වඩා කලින් අඩු වෙලාවකින් එන්න පුළුවන් අනිවා.

දවස ස්ථිර කර ගමුද දැන්? ඊට පස්සේ ලිස්ට් එක හදමු එන අයගේ. 


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
22 Apr 2016 12:44 AM
මම විහිලුවට කිව්වේ ..මම මේ සැරේ කොහොම හරි එනවා..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Apr 2016 01:22 AM
Enm indika ayiye api denna ekatama set wela yamu neda
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Apr 2016 01:27 AM
Enam api denna ekata yamu set wela neda
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
22 Apr 2016 01:47 AM
Posted By thushandanushka on 22 Apr 2016 01:22 AM
Enm indika ayiye api denna ekatama set wela yamu neda

ඒක හොද අදහසක් මල්ලි.. අපි එහෙම කරමු..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
22 Apr 2016 02:08 AM
මාධව මල්ලිත් බෙලිඅත්තේ කිව්ව නේ. කැලණියේ නැතිව කොල්ල ගමේ ගිහිං හිටියොත් එයාටත් සෙට් වෙන්න පුළුවන්.

දැන් දවසක් යෝජනා කරන්නේ නැද්ද?

ජුනි මාසේ පලවෙනි සෙනසුරාද 4 වෙනිදා? මොකෝ කියන්නේ.? එදා හොඳද? උදේ 11.00 ට?
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
22 Apr 2016 02:27 AM
ජුනි මාසේ පලවෙනි සෙනසුරාද 4 වෙනිදා? මොකෝ කියන්නේ.? එදා හොඳද? උදේ 11.00 ට?

මේක නම් අවුලක් නෑ වගේ...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Apr 2016 02:52 AM
මටත් 4 වෙනිදට අවුලක් නැහැ ..........
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Apr 2016 03:31 AM
මාව එක්ක යන්න කවුද එන්නේ කුරුණෑගල ට
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Apr 2016 04:56 AM
ara aththu aran yana container ekak ewannam eke nagala enna
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Apr 2016 05:03 AM
Posted By thushandanushka on 22 Apr 2016 04:56 AM
ara aththu aran yana container ekak ewannam eke nagala enna
oya mahansi wenna epa... man kalu ayiya ekka ennam

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Apr 2016 05:13 AM
kalu ayiya ekke enne koheda kalu ayiya edata kalin ape gedra enawa
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Apr 2016 05:23 AM
Posted By thushandanushka on 22 Apr 2016 05:13 AM
kalu ayiya ekke enne koheda kalu ayiya edata kalin ape gedra enawa

කළු අයියා එන දවසට මාත් එනවා . රසට කෑම හදලා තියන්න මටත් එක්ක
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Apr 2016 05:26 AM
ha ha monawada kanna asa
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Apr 2016 05:30 AM
ආ අන්න හරි.....කන්න කන්න පුළුවන් තරම්.....කන බොන දේ තමයි අන්තිමට අපිට ඉතුරු වන සුද්ධ  ලාබෙ....
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Apr 2016 05:53 AM
ape ge wateta kehel gas thiyenawa
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
22 Apr 2016 05:58 AM
Posted By thushandanushka on 22 Apr 2016 05:53 AM
ape ge wateta kehel gas thiyenawa
එනකොට අපටත් කැනක් කපාගෙන වරෙන් මල්ලි එහෙනම්.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Apr 2016 06:00 AM
pol kola ehemath thiyenawa ewath onada danna neda
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
22 Apr 2016 06:03 AM
Posted By thushandanushka on 22 Apr 2016 06:00 AM
pol kola ehemath thiyenawa ewath onada danna neda
ඒවටත් රික්වෙස්ට් එකක් ආවොත් ගේන්න පුළුවන් නම්. 

0
You are not authorized to post a reply.
Page 21 of 97 << < 1920212223 > >>