You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  Indika Kodithuwakku
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 72 of 76 << < 7071727374 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Feb 2018 03:20 AM
  •  Quote
  •  Reply
රැයට අසරණ වෙලා
හඬන පලඟැටි බලා
කඳුලු හෝ හසරැලී දකිමුදෝ
අවදිවන ලොව බලා
දොඩන ගිරවුන් සොයා
කඳුලු හෝ හසරැලී දකිමුදෝ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Feb 2018 05:00 AM
  •  Quote
  •  Reply
රත්තරං පෙම් වසන්තයම ගිනි අවුළුවා
කදුල මගේ ලොවට දී ඉන්න ඔබ හිනහිලා
මට සදා උරුම පැරදීම විදගන්න නම්
ගයමි මේ ශෝක ගී වේදනාවන් තියා
රත්තරං පෙම් වසන්තයම ගිනි අවුළුවා
කදුල මගේ ලොවට දී ඉන්න ඔබ හිනහිලා
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
26 Feb 2018 08:05 PM
  •  Quote
  •  Reply
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා හෝරාවේ

ගිමන් නිවන්නට ජීවිතයේ
යළි කෙදිනද ඉඩ සැලසෙන්නේ
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු අප යොදුන් ගෙවා

දොර ගුළු හැරලමු අප දෙහදේ
හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක් අපේ ලොවේ...
0

Kamal Palitha
Basic Member
Basic Member
Posts:113






--
26 Feb 2018 08:12 PM
  •  Quote
  •  Reply
රෑ අහසින්
රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දු
නොපිපි මල සොයනවා
මුවා වී, ඉන්න එපා, හරි සීතලයි
සීතලයි පින්න

සිප ගන්න බයෙන් මහ පොළොව
පිණි බින්දු හඬනවා, නිම්නාද දී
දෙතොලතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න

අනෝරා පිණි යටින් තෙමි තෙමී ඇවිදින්න
ගිනි නැගෙනා ආත්මය පිණි දියෙන් දෝවන්න
සිරුරතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න

ගායනය - කසුන් කල්හාර

https://youtu.be/Ug5tyjbGwcc
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
27 Feb 2018 04:53 AM
  •  Quote
  •  Reply
මට තහනම් මල් කැකුලෙන් සුවද පැතුවට
මට දැනෙන්නෙ ඒ මලේම සුවද අපමන
වැට මායිම් පසු කෙරුවත් සුවද මදනල
සිප ගන්නට ඇයි තහනම් මා පැතූ මල....//

උස අත්තක උඩට වෙලා පිපුනු නුබ ගැන
බලා ඉන්න සදරු තලේ සිටුවරුන් මැද
ඔච්චම් කර අතු වහලින් පිරුව දෙන මට
මැදුරේ දොර විවර වෙයිද නුබ බලන්නට

මට තහනම් මල් කැකුලෙන්...

දැනෙනා දුක කවියක් වී නුබට කියන දින
උඩු මහලේ කවුලු දොරින් නුබට ඇසේ විද
වැට කොටු බැදි උයන් තෙරක හැඩට පිපුනු මල
මැදුරේ දොර විවර වෙයිද නුබ බලන්නට
සැඩ සුලගට අරන් යයිද මටත් හොරෙන් හෙට
0

Kamal Palitha
Basic Member
Basic Member
Posts:113






--
27 Feb 2018 07:24 AM
  •  Quote
  •  Reply
අනේ 😞😞
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Feb 2018 06:43 PM
  •  Quote
  •  Reply
සඳ සිසිලේ මේ රෑ
තරු කැල්මේ නැවී
උණුසුම ඔබේ ආදරේ සොයා එමී ප්‍රියේ
යමු අපි මල් මාවතේ ඔබටයි මගේ ජීවිතේ
ඔබ දන්නේ නෑ මගේ ළයේ පිරි ඇති ආදරේ ...
0

Kamal Palitha
Basic Member
Basic Member
Posts:113






--
27 Feb 2018 06:54 PM
  •  Quote
  •  Reply
රුවන් තාරකා - නුවන් පායලා
හිදින් හද‍වතේ රැදී - වේදනා නිවා...//

නිසල රැයේ නැගෙන සදේ
සිසිල වූ ඔබේ...
සෙවණ ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ...//
නිබඳ මා වෙතේ...

රුවන් තාරකා...//

තිසර විලේ පිපුනු මලේ
රැඳුණු ආදරේ...
සුවඳ ගෙනේ සතර දෙසේ
යොවුන් මාවතේ...//
යොවුන් මාවතේ...

රුවන් තාරකා...//


ගායනය - බණ්ඩාර අතාවුද

https://youtu.be/iFTGLaXVKZg
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
28 Feb 2018 02:33 AM
  •  Quote
  •  Reply
මේ ත්‍රෙඩ් එකේ මුල හරිය කාටත් අමතකයි වගේ, රෝසි මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ හිතේ රැඳෙන නිතර මුමුණන ගීතයක පද කීපයක් හෝ වචනයක් දෙකක් පලකිරීමට නේද, දැන් කස්ටිය හෑල්ල පිදින් සින්දුවක් කොහෙන් හරි කොපි පේස්ට් කරලා. ඒමදිවට වයර් මාරු වෙලා ඊගාව එකට අකුරකුත් දාලා තියෙනවා මම දැක්කා...
1

Kamal Palitha
Basic Member
Basic Member
Posts:113






--
28 Feb 2018 02:58 AM
  •  Quote
  •  Reply
ඒමද...මම නම් දැනගෙන හිටියෙ නෑ ඒම සීන් එකක්...ඒත් මම දැම්මෙ නම් මම කැමති ගීත දෙකක්...සොරි වේවා...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Mar 2018 05:47 AM
  •  Quote
  •  Reply
සඳුද අවදියෙන් තරුද අවදියෙන්
මේ නිශාන්තයේ...
ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි
තනිවුණු වසන්තයේ...//
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Mar 2018 08:26 AM
  •  Quote
  •  Reply
ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ...ඇයි හිනැහෙන්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Mar 2018 12:33 AM
  •  Quote
  •  Reply
රෑ අඩ සද පායා.. දෑසේ ආලේ මවා...
මා හද පෙම මෝරා ආදරේ පැතුමු සිදී නොයේ..

ගායනය : මර්වින් මිහිදුකුල සහ මායා දමයන්ති

ඒ වුනාට මේ ගීතය මේ දෙදෙනා තනි තනිව ඔවුන්ගේ කැසට් වලට තනි තනිවත් ගායනා කරලා තියෙනවා. මම කැමති ගීතයක්.
0

Kamal Palitha
Basic Member
Basic Member
Posts:113






--
02 Mar 2018 08:34 PM
  •  Quote
  •  Reply
පායනා කාලෙදී...රෑ දවල් මහන්සි වී
කන්න දේ රැස් කරයි කූඹියෝ 🐜
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Mar 2018 08:37 PM
  •  Quote
  •  Reply
🐜 කූමියා නම් මරු මල්ලී...
0

Kamal Palitha
Basic Member
Basic Member
Posts:113






--
02 Mar 2018 08:51 PM
  •  Quote
  •  Reply
ආයෙත් අහලා...එත් ඉවර වෙන්න යන්නෙ ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Mar 2018 10:51 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 01 Mar 2018 08:26 AM
ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ...ඇයි හිනැහෙන්නේ
මේ සිංදුව මොකක්ද කියලත් දාහන් මචං. සිංදුවේ මැද නේද මේ..?

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
03 Mar 2018 07:19 AM
  •  Quote
  •  Reply
🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Mar 2018 08:05 AM
  •  Quote
  •  Reply
කෝ අපිට උදේශිකා ලියපු එක කියවන්නට බැහැනේ .......................
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2018 06:05 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 03 Mar 2018 07:19 AM
🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜


අම්මෝ කූඹියෝ පෙළක් නේද අක්කව හොයාගෙන එන්නේ
0
Add Reply
Page 72 of 76 << < 7071727374 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below