You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  Indika Kodithuwakku
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 70 of 76 << < 6869707172 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Oct 2017 08:32 AM
  •  Quote
  •  Reply
මේ පුංචි රටේ නොතැනක දී ‍හෝ
මතු කවදා හෝ යළි අප හමු‍වේවී
යළි අප හමු‍වේවී...

ආදර සිහිනය දෑසක උතුරන
කඳුළු ගඟක් වන දිනයේ
ජීවිතයට හිමි පැරදුම පිළිගෙන
සමුගෙන යමු වෙන්වී


ජීවිත ගමනෙහි කොතැනක දී හෝ
අප යළි හමුවන දිනයේ
මේ දුක් කඳුළැලි වියැකුණු දෑසින්
හිනැහෙනු මැන පෙර සේ ..

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Oct 2017 10:08 PM
  •  Quote
  •  Reply
මේ ඉර හඳ යට හමු වී
ආදරයෙන්
කථා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතක වත් නෑ
දැන හඳුනාගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙළන්නට
හෙටටත් කඳුලක් ඉතිරිවෙලා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Oct 2017 11:39 PM
  •  Quote
  •  Reply
පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ
චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම් //

සුදට සුදේ ගලනා
ඔබේ කැළුම් දහරේ
රෑ පෙම් කොකිලයෝ
දොඩමළු වෙති රහසේ //

පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ
චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම් //

සඳළුතලා යහනේ
ශාන්ත හැඟුම් අතරේ
ප්‍රේමිය චන්ද්‍රාවෝ
අද ඔබ ළඟ මිහිරේ //

පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ
චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම් //



ගායනය - කීර්ති පැස්කුවෙල්, නන්දා මාලනී
සංගීතය - සරත් දසනායක
ගී පද - සුනිල් ආරියරත්න

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Oct 2017 09:24 AM
  •  Quote
  •  Reply
විදී කොනේ මවත අද්දර
හඩනා කිරි දරුවෝ
කවදා හෝ නුඹ වියපත් වු දා
පියා කොහේදැයි මවගෙන් අසනු එපා
මමත් පියෙකි පුත නුඹ වැනි දරුවෙකුගේ
මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ
බලා ඉදිමි මම නුඹ නළවන්නට
පොඩි හිස අතගා සුරතල් පුතේ කියා
විදී කොනේ.........
පියෙක් ඉඳි පුත නුඹටත් කොතැනක හෝ
පිනක් නැතිද ඒ සෙවණේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරිදත් පෙන්නා
මා අමතනවිට සුරතල් පුතේ කියා
විදී කොනේ.........
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Oct 2017 06:24 PM
  •  Quote
  •  Reply
තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන ස්ව‍රයේ සප්ත වර්ණ
සිත ලඟ ගයනව ද ඔයා...
තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැදවෙනා
සිනමා පටයෙ රැදෙන සුන්දර සිහින රැගුම
සිත ලඟ රඟනවද ඔයා...

නෙතගට කඳුල ගෙන දෙනා නරඹන සිතද හඬවනා
දුක්බර ප්‍රේම රැගුම සුන්දර පියවි ලොවක
රගන්න කියන්නට එපා...
තනිකම සිතට කැඳවනා තනිවම සිතින් වැලපෙනා
දුක්බර විරහ ගැයුම සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා...

තුන් සිත දැහැන් ගත වෙනා...

පෙම්බර වදන් වැල විනා දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක දිවියක සබෑ ලොවක
දුක්බර චරිතයක් එපා...
සුන්දර අදහසක් තියා දුක්බර පදවැලක් ලියා
සත්සර අතර මිසක සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා.

තුන් සිත දැහැන් ගත වෙනා...

ගායනය - කමල් අද්දරාච්චි,නීලා වික්‍රමසිංහ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Oct 2017 06:30 PM
  •  Quote
  •  Reply
උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ//

රළ පෙළ කැළබේ හසගන විලසේ ලවනට සුදුමුදු පහස ලැබේ දෝ//
ඔබ හදවත මා හදුනාගත් සේ මා හදවත ඔබ හැදින ගනී දෝ
සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යෞවනයේ

කිඳුරු කොදෙව්වේ දසුන් කුමාරිකාවී සයුරු තෙරෙන් සැගවී ආවා දෝ//
චන්ඩ මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ.
සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යෞවනයේ

ඉදුනිල් දෙනයන සටහන් වේ, සමනළ වසන්ත යෞවනයේ//

ගායනය - කමල් අද්දරාච්චි,දමයන්ති ජයසුරිය
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Oct 2017 10:33 PM
  •  Quote
  •  Reply
ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
මග බලා හිටියත් තව නෑ ලැබිලා
මාව දමා ගිය දා ඉදලා
තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
30 Oct 2017 08:44 PM
  •  Quote
  •  Reply
හැදුවේ ගෙපැල මට තනියෙන් හිදින්නද
බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද
රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද
සිහිනෙන් මිසක හැබැහින් එක් නොවන්නද..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Nov 2017 06:12 AM
  •  Quote
  •  Reply
විරහිනියක සේ සිත ඉල්ලු දා
ඔබ හට මතක නැතී ...
සැමටම පිටුපා සිත දන් දුන් මා
ඔබගේ හිතට මදී ...
ජිවත්වනවා නම් මා වෙණුවෙන්
එන්න ලංවී සදා ආදරෙන්
යළි උදාවූ වසම්තේ ලෙසින්
එන්න ළංවී සදා ආදරෙන්
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Nov 2017 05:52 AM
  •  Quote
  •  Reply
තව දවසක්
හමු වී..
ඉමු මේ භවේ…
එක සැරයක් දුටුවත්
ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන්
හැඬුව තරම්
කියන්න හීං සැරේ…
තව දවසක්
හමු වී..
ඉමු මේ භවේ…
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Nov 2017 01:13 AM
  •  Quote
  •  Reply
තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ
ආදරේ ගීයක් වගේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Nov 2017 01:22 PM
  •  Quote
  •  Reply
දුක වැඩි නෙතේ කඳුලැලි පිරේ
ඔබ නැති මොහොතේ..
සැනසුම මගේ ඔබගෙන ගියේ
ඇයි හොර රහසේ..
කවදාවත් නෑ අපි හමුවන්නේ..
මට යන්නට බෑ මතකෙන් ඔබගේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Nov 2017 06:59 PM
  •  Quote
  •  Reply
පියවි ලොවේ ඉන්න සදා
හුරු කෙරුවේ ඔබම තමා
සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ
හිතකින් වත් නෑ ඔබහට සරදම් කරලා
ඔබහට සරදම් කරලා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jan 2018 03:56 AM
  •  Quote
  •  Reply
සඳක් බැස ගියා අවර ගිරේ
ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුනා මතකයි
මම ඉමි සිහිකරලා
නෙළුම් මල් පිපුනු දෙවැට දිගේ
පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා
මතකයි මගෙ බාලේ
විවේකයක් ලද විටදි අපී
දුව පැන ඇවිදිනවා
ගණන් තමයි මගෙ හිතට වදේ
නිතරම වරදිනවා
ගමේ පාසලේ වැඩට අපී
පෙරමුණ ගෙන යනවා
තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා
ඉමක් කොණක් නැති අහස වගේ
කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවඳින් පිරුනා සේ
මුහුණේ සිනහ රැදේ
දුකක් සිතේ දැනුනේ නෑ මා හට
අද මට දැනෙනු වගේ
තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Jan 2018 03:46 AM
  •  Quote
  •  Reply
ඉමක් කොණක් නැති අහස වගේ
කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවඳින් පිරුනා සේ
මුහුණේ සිනහ රැදේ
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Jan 2018 07:22 AM
  •  Quote
  •  Reply
විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැලි
නිලංකාර අඳුරේ සිර වී
සැඳෑ සාදයේ

කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ //

එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිඳී සිඳී යයි
කතා සරිත් සාගරේ //

පුරාගෙන පිරූ හිතේ
විසුළු කෙලි නැටුම් සිනා
බලා ඇස යොමන් යලි සොඳුරේ
මැදුරු දොර දිහා

දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා //

ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී
පලා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Jan 2018 08:28 AM
  •  Quote
  •  Reply
මේ ගීතයේ මා ආසම කොටස...

ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී
පලා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jan 2018 04:41 PM
  •  Quote
  •  Reply
ගුණදාස කපුගේ මහතාගේ ලස්සන සිංදුවක්....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Jan 2018 11:55 PM
  •  Quote
  •  Reply
ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා...

ප්‍රේමයේ විල් තෙරේ...

සුසුදු හසකැන් සලා
දෑස පෙරුමන් පුරා
පාළුවේ තනි වෙලා
කාටදෝ ඉඟි කලා

ප්‍රේමයේ විල් තෙරේ...

සීත පවනැල් ගලා
නීල තුරු මල් සලා
ආදරෙන් පිබිදිලා
ලෝකයම හිනැහිලා

ප්‍රේමයේ විල් තෙරේ...

ගායනය - මාලනී බුලත්සිංහල
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - එච්.එම්. ජයවර්ධන

මේ ගීතය කසුන් කල්හාරත් ලස්සනට ගායනා කරනවා.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Jan 2018 12:40 AM
  •  Quote
  •  Reply
පිවිතුරු සිතින් එනු මැන ළඳේ
අවසන් සුසුම් ගිළිහෙන දිනේ
මට පැන් පොදක් අරන් දෝතින්
එතුවක් දුරින් ඉන්න ඈතින්... //

//ඇය මා ළඟින් වෙළී බැඳී
ළතැවුල් මවා ගියා ඇදී...//
ඒ දුක් රැහැන් වලින් මිදී
අද මම විඩා හරින්නෙමී...

පිවිතුරු සිතින් එනු මැන ළඳේ


//තනිකම වගේ සුවක් ලොවේ
මිනිසත් බවේ තවත් නොවේ...//
මනසින් ලබන්න හැකි සුවේ
අප ලං වුණොත් දුරස් වෙතේ...

පිවිතුරු සිතින් එනු මැන ළඳේ ..//

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
…තනුව සංගීතය සහ ගායනය : සිසිර සේනාරත්න
0
Add Reply
Page 70 of 76 << < 6869707172 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below