You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  Indika Kodithuwakku
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 73 of 76 << < 7172737475 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Mar 2018 06:40 PM
  •  Quote
  •  Reply
@ ගාමිණි අයියා...
මේ කූඹි පේලිය සමහර පරිගණක වන පේන්නේ නැහැ අයියේ..
මගෙත් ගෙදර කම්පියුටරයේ පේන්නේ නැහැ. ඔෆිස් එකේ නම් පේනවා..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Mar 2018 06:52 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 02 Mar 2018 10:51 PM
Posted By Imalka on 01 Mar 2018 08:26 AM
ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ...ඇයි හිනැහෙන්නේ
මේ සිංදුව මොකක්ද කියලත් දාහන් මචං. සිංදුවේ මැද නේද මේ..?


පිපුණු මලේ රුව එමල දනීදෝ... ගීතය මල්ලී...

මේව තමයි සිංදු කියන්නේ.. අහනකොට ඇග හිරි වැටෙනවා.. දරිද්‍රතාවය උපරිම ලෙස පෙන්නනවා...

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Mar 2018 02:07 AM
  •  Quote
  •  Reply
හදවිල් තලාවේ තුෂාරයේ
ඔබගෙන් වියෝවී හිදිනා රැයේ
සද සේ සිනාරැල් මතකේ නැගේ
සිත පාරවා වී සිතුවිලි මගේ....
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Mar 2018 02:12 AM
  •  Quote
  •  Reply
හිරු සදු ආයෙත් පායන්නේ නැති
ලෝකෙක ඇයි මා නතර වුනේ
සමනල තටුවක සුසිනිදු බව රැදි
නිසසල හදවත සසල වුණේ......
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Mar 2018 02:32 AM
  •  Quote
  •  Reply
සිසිල සැදෑවේ මේ අමාවකේ ගුවන් ගැබේ
සදක් නැගී වාගේ
නොපැතූ රුවක් පේනේවි
දැනේ සුගන්ධේ මල් වෙතින් නොවේ
ඔයා ගෙනුයි හොරේ මොකෝ හා හා
කොයිබද ළදේ සවාරි

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Mar 2018 02:54 AM
  •  Quote
  •  Reply
සෙව්වන්දි...හැමදාමත් ඔබ මගේ
ඔබ හැරදා යන්නේ නෑ මගේ ජිවිතේ ඔබ පමණයි
සිත සිත මින් ඉන්නේ ඔබ මගේ කරගන්නටයි....
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Mar 2018 03:32 AM
  •  Quote
  •  Reply
මුතුමල් කුමාරි කියලා ඔබයි කිවේ
මායක් දිනේ මාවතෙන්
සිතුනා සිතේ කෝල හැගුමක් නැවුම්
බැලුවා මමත් ආදරෙන්...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Mar 2018 07:38 PM
  •  Quote
  •  Reply
සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා
සංසාරේ මා ඇසු මුදු වදනයි ඒ අම්මා
මෙතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මා
අම්මේ ඔබ බුදු වෙන දා මා පොඩි පුතු වෙම්මා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
13 Mar 2018 08:07 PM
  •  Quote
  •  Reply
මගේ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ

දරුණුද ඔතරම් හදවත ඔබගේ
හිනැහෙන්න දැන්වත් ඉතිං

ඔබ විනා නෑ වෙනින් කෙනෙකු මා පතන්නේ
එය ඔබ දැන දැන සෙනෙහස නැති සේ
ඇයි නිහඬව ඉන්නේ

මගේ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ

දරුණුද ඔතරම් හදවත ඔබගේ
හිනැහෙන්න දැන්වත් ඉතිං

මේ වගේ සුළු දෙයින් ඔය තරම් උරණ වී
දුක සැප එක ලෙස විඳගනු කෙලෙසද
දැන්වත් හිනැහෙන්නේ

මගේ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ

දරුණුද ඔතරම් හදවත ඔබගේ
හිනැහෙන්න දැන්වත් ඉතිං
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Mar 2018 10:48 AM
  •  Quote
  •  Reply
දෙෙවයේ කෲ‍ර සෙවනැල්ල එලවා දමා
ජීවිතේ රන් විමන් සාදවා
සමසේ බෙදා - දුක් වේදනා
භවයෙන් භවේ අපි යමූ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Mar 2018 04:05 AM
  •  Quote
  •  Reply
හැම තැනම මරු වැල්ය - නුරා නෙතු ගිනි දැල්ය - ආත්මය පරඞ‍ැල‍්ය
පයින් යන පොරවල්ය - විඩා පිරි මුවවල්ය
හිඟා කන අතවල්ය - අත නොපා අත පාන
සිනා නැති පොරවල්ය - ඇට ගැහුණු ඇගවල්ය
ණයට කන බඩවල්ය - වේලකට හාල් පොල්
අරන් යන පොරවල්ය - මග දෙපස කොඩි වැල්ය
මුව සිනහ මනලොල්ය ගාඩ් පිට ඇමතිවරු - ඇදෙන හැටි ආතල්ය

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Mar 2018 04:29 AM
  •  Quote
  •  Reply
මේක සිංදුවක්ද මල්ලී...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Mar 2018 09:42 PM
  •  Quote
  •  Reply
මේක කලින් අහලා තිබුණේ නෑනේ...
මධුර මල්ලීටත් ගාමිණි අයියාටත් ස්තූතියි...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Mar 2018 11:53 PM
  •  Quote
  •  Reply
ඔව්. මේ චින්තක ගීතදේව. මඟ දෙපස මරු වැල්ය...  

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2018 01:38 AM
  •  Quote
  •  Reply
මුව සිනහ මනලොල්ය ගාඩ් පිට ඇමතිවරු - ඇදෙන හැටි ආතල්ය
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Mar 2018 10:20 AM
  •  Quote
  •  Reply
මුව සිනහ මනලොල්ය ගාඩ් පිට ඇමතිවරු - ඇදෙන හැටි ආතල්ය
ඇමතිවරු සියලු ආතල් ගන්නෙ දුප්පත් අපෙන්මය. අපි දුප්පත් උන තරමට උන්ගේ ආතල් එක වැඩිය.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Mar 2018 08:33 PM
  •  Quote
  •  Reply
අපිමනේ ඡන්දෙන් පත් කරගන්නෙත්...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Sep 2018 05:05 PM
  •  Quote
  •  Reply
මේ අහපල්ලා ලස්සන බයිලා
අල්ලා ගනිල්ලා..මගෙයි කියපල්ලා
මේ අහපල්ලා ළමයෝ ලස්සන බයිලා ළමයෝ
අල්ලා ගනිල්ලා..මගෙයි කියපල්ලා...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Sep 2018 11:14 AM
  •  Quote
  •  Reply
හීරෙනා පපුව දිගේ
වේදනා කන්ද වගේ
නුඹ ලගින් උන්නු දිනේ
දින පොතේ ලිවුව මා
ආදර වෙඩි උණ්ඩයෙන් මිය යමු තුටින්
පෑරෙන මතකය අරන් සමරමු දිනක්
ඔබ ඉන්නමානේ ඔහු ඉන්නවානේ
අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ
මා කල පවත් ඔබ කල පවත්
ඔහු කල පවත් සසරේ දිගක්

හුස්මට උනත් පෑරෙනා හිතක උරුමේ
ඇති නුඹට මා දුන් එදා
ඔහු හා මමත් නුඹට පෙම් කරන අරුමේ
තැවුනේ ඔබයි සැමදා
විසදන්න නෑ තව දුකක් ජීවිතේ
විදවන්න බෑ තව ගොඩක් ආදරේ
මා කල පවත් ඔබ කල පවත්
ඔහු කල පවත් සසරේ දිගක්

මිය යමු ඉතින් ආදර වෙඩි උණ්ඩ වැස්සේ
ඔබ ලග එදත් ඉන්නවා
ලෝකය කියයි දිනෙක ආදර කථාවේ
අතරේ අපිත් ඉන්නවා
විසදන්න නෑ තව දුකක් ජීවිතේ
විදවන්න බෑ තව ගොඩක් ආදරේ
මා කල පවත් ඔබ කල පවත්
ඔහු කල පවත් සසරේ දිගක්


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Sep 2018 11:43 AM
  •  Quote
  •  Reply
මේ දවස්වල ඉතා ජනප්‍රිය ගීතයක්...
0
Add Reply
Page 73 of 76 << < 7172737475 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below