You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Mar 2017 12:37 AM by  Indika Kodithuwakku
~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~
 542 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 28 << < 1112131415 > >>
Author Messages

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 10:26 PM
me hoyala tiyenne
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Mar 2015 10:31 PM
දෙවි මැඳුරක එළිය ගෙනා
ඔබ පහනකි මට සැමදා
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 10:32 PM
inna balanna ehenam
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 11:13 PM
මටනම් එකපාරට මතකයට එන්නෙ නෑ. බලන්න ඕන ටික්ක උත්සහ කරල
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Mar 2015 11:37 PM
හොදයි.. එහෙනම් හොයලා කියන්නකෝ..
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 12:27 AM
kauda kiyanne ayye meka
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 12:32 AM
ඔව් කියන්නෙ කවුද කිවුවනම් ටිකක් හරි ලේසි වෙයි. දැනටනම් අමාරුයි වගේ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 12:33 AM
google eketh gihin baluva. ko nane ithin
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 12:40 AM
ඔව් ගූගල් එකෙන් නෑ. ගායකයගෙ නම කිවුවනම් ලේසි වෙනව
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Mar 2015 01:00 AM
මමත් දන්නෙ නම් නැහැ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Mar 2015 01:00 AM
matanam adahasak ennema naa..............
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Mar 2015 01:01 AM
ගූගල් කරලා හොයන්න පුළුවන් ඒවා එහෙම දාන්නේ නැහැ නංගි.. මල්ලි..
ඒ නිසා ඒවාට වෙහෙසෙන්න එපා..
ඔයාලාට කළින් මම ගුගල් කරලා බලලා හොයාගන්නම බැරි තැනකින් තමයි දාන්නේ..

හෙව්වත් හොයා ගන්න බැරිම වෙන එකක් නැහැ.. කොහේ හරි අස්සක මුල්ලක ඇති.. ඒත් පහසු නැහැ.. මම ආයෙත් පස්සේ හොයලා බලනවා කොහේ හරි තියෙනවද කියලා..

ගායකයා වැඩිය ගීත කියලා නැහැ. ඒ නිසා නම කිව්වොත් හොයන්න පුළුවනි.. නම නොකියා හොයාගන්න බලන්න.. බැරිම උනොත් ඒකත් මමම කියලා දාන්නම්..

මේක මම දන්නා විදියට එයාගේ එක ඔරිජිනල් කැසට් එකකට විතරයි කිව්වේ.. 90 දශකයේ හොද ගායකයෙක්.. මේ නම හැමෝම දන්නා නමක්..
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 01:05 AM
hapoiii. 76 ayya vagemai. ookoma 90 dasakaye
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 01:06 AM
එයාගෙ එක කැසට් එක ද තියෙන්නෙ? කැසට් එකේ නමක් හෝ නමක කෑල්ලක් කියන්න පුළුවන් ද? 90 දශකයෙ එක කැසට් එකක් කරපු ගායකයොනම් වැඩිය නෑ. බලමු හොයල එහෙනම්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Mar 2015 01:13 AM
නෑ.. නෑ.. මේ ගායකයාගේ කැසට් තියෙනවා.. සමහර විට ඔය ගීතය තව තැන් වල කියලත් ඇති.. මට පෙනුණේ ඔය කැසට් එකේ විතරයි.. 90 දශකයේ තවත් ගීත කැසට් කරලත් ඇති.. මම කිව්වේ නැහැ තව කැසට් කරලා නැහැ කියලා..

කැසට් එකේ නමේ කොටසක් තමයි "ගී 16"

හොයන්න උත්සාහයක් ගන්න..
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 01:14 AM
ගී 16 කියල හැම කැසට් එකේම වගේ එනවනෙ කමක් නෑ හොයල බලමු එහෙනම්
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 01:16 AM
90 dasakaye gayakayo kauda kiyalath mama danne nane
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 01:19 AM
ඔයා දාන සිංදු ගොඩක ඉන්නෙ අනූව දශකයේ ආපු ගායකයො තමයි
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Mar 2015 01:20 AM
හිමාලි නංගිව අමරුවේ දාන්න කරපු වැඩක්....
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 01:22 AM
asanka priyamanthada?
0
You are not authorized to post a reply.
Page 13 of 28 << < 1112131415 > >>