You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Mar 2017 12:37 AM by  Indika Kodithuwakku
~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~
 542 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 28 << < 1011121314 > >>
Author Messages

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 08:56 AM
මල් හීන හිත බැන්ඳ කිරිකොඩු කාලේ
එක හීනයක් ගාව මම නැවතිලා
තරු වාගෙ දිළිහෙද්දි පොඩි ඇස් ඔයාගේ
බැහැ දැන් කියාගන්න හිත ගොලු වෙලා
දැන්ගත්ත දෑ ඈත වෙන්වී ගියෝතින්
හැමදා ම විඳවන්න මා මෙහි තියා
නොකියා ම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා

ඔන්න ලේසි එකක් දැම්ම. මේකනම් එකපාරින් හොයයි.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 08:57 AM
meccara godak ona ne ane. peli dekak tibba nam athi

innako man balanna ehenam
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 08:58 AM
එහෙනම් ඊළඟ පාර මට දාන්න වුණහම පේලි 2 වගේ දාන්නම්. බලන්නකො ඕකනම් ලේසියි.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 08:59 AM
meka sinduvak neda ayye ?
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 09:00 AM
Posted By Himali on 25 Mar 2015 08:59 AM
meka sinduvak neda ayye ?

 

ඔව් සිංදුවක්. ඔය ගායකයගෙ පියානනුත් ගායකයෙක්

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 09:01 AM
pada tika nam harima lassanai. innako try ekak dennam
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 09:03 AM
ගොඩක් පරණ සිංදුවක් නෙමෙයි. හොයාගන්න පුළුවන් වෙයි ඔයාට
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 09:04 AM
kauruth hoyla notibunoth heta udeta hoyannam
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 09:07 AM
හෙට උදේට එහෙනම් හොයන්නකො. සමහරවිට කවුරුත් හොයල නොතිබෙයි.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 07:03 PM
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී

මේක නේද සින්දුව ?
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 08:00 PM
Posted By Himali on 25 Mar 2015 07:03 PM
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී

මේක නේද සින්දුව ?

 

මං කිවුවෙ ලේසි වෙයි කියල. ඔව් ඒක තමයි සිංදුව. දැන් එහෙනම් ඔයා සිංදුවක් දාන්නකො 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 08:58 PM
aaaa hari neda? inna man ekak aragena ennam
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 09:00 PM
අරගෙන එන්නකො එහෙනම් හොයල බලන්න
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 10:02 PM
ඔන්න දෑම්ම

නුඹේ කඳුලැලිද සයුරේ රළ නගන්න‍ේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 10:03 PM
බලමු හොයාගන්න පුළුවන් වෙයි ද කියල.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 10:06 PM
මේක ලේසි එකක්. හොයගන්න පුලුවන් වෙයි.
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 10:10 PM
මට කලින් අනිත් අය හොයයි සමහරවිට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Mar 2015 10:19 PM

රෑ වැඩමුරය අවසන් වන කනිසමට..
නුඹේ මුව පෙනෙයි පරවුන කුසුමක් ලෙසට...
අරුණැලි කැරලි වැටෙනා සඳ අලුයමට..
නුඹේ ලොවට රෑවෙයි පෙර කළ පවට...

තුන් තිස් පැයේ දෑගිලි නිදිමරන්නේ...
නිල් එලියටයි පෙති ගොමර දැවෙන්නේ..
මල් විය නොවෙද මේ දියකර හරින්නේ..
මැෂිමද හිතද මහ හයියෙන් අඬන්නේ..

නුඹේ කඳුලැලිද සයුරේ රළ නගන්නේ..
හද සුසුමන්ද පවනක් වී හමන්නේ..

තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ..
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ...

- සුනිල් එදිරිසිංහ

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 10:21 PM
අපිට හොයන්න ගීතයකුත් දාන්න එහෙනම්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Mar 2015 10:25 PM
කොහොම හරි හෙව්ව නෙද?
0
You are not authorized to post a reply.
Page 12 of 28 << < 1011121314 > >>