You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Mar 2017 12:37 AM by  Indika Kodithuwakku
~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~
 542 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 28 << < 910111213 > >>
Author Messages

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 03:22 AM
aaa me avith inne. inna balanna man mekavath hoyanna puluwanda balanna
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 03:23 AM
එහෙනම් ගීතය හොයන්නකො. මං හිතන්නෙ මට හොඳට අහල පුරුදු ගීතයක් වගේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Mar 2015 03:27 AM
Posted By indika76 on 25 Mar 2015 03:21 AM
සමාවෙන්න ප්‍රමාද වුනාට...
මේ ගීතය සොයන්නකෝ...

අසරණ කර අප පැතුමන් බිද හද
සතුටක් නොම විද ගන්නේ නම්
කුමටද ලෝකෙන් සෙනෙහස ඉල්ලා
ලදුනේ ඔබ මට නොලැබේනම්...

 

ඔව් මල්ලී මේක 90 දශකයේ ඉතා ජනප්‍රිය ගීතයක්...

 

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 03:30 AM
ඒක තමයි බලමුකො හිමාලි හොයාගනියි ද කියල.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 03:30 AM
90 dasakaye neda
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 03:46 AM
තාම සිංදුව හොයාගත්තෙ නැද්ද?
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 03:50 AM
ko ithin oyath hoyanna. hamotama hoyanna thama dala tiyenne
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 03:53 AM
මේ සිංදුව ඔයාට ලේසි වෙයි ඒ වුණාට හොයාගන්න. මාත් හොයල බලන්න ඕන
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Mar 2015 03:56 AM
Posted By Himali on 25 Mar 2015 03:50 AM
ko ithin oyath hoyanna. hamotama hoyanna thama dala tiyenne

මේක ගායනා කරල තියෙන්නේ කුමාරසිරි පතිරණයන්...

 

 

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 03:57 AM
Posted By indika76 on 25 Mar 2015 03:56 AM
Posted By Himali on 25 Mar 2015 03:50 AM
ko ithin oyath hoyanna. hamotama hoyanna thama dala tiyenne

මේක ගායනා කරල තියෙන්නේ කුමාරසිරි පතිරණයන්...

 

 

 

දැන් එහෙනම් කියල ඉවරද උත්තරය? නැත්තම් අපි සිංදුවෙ මුලද කියන්න ඕන? 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Mar 2015 05:11 AM
ඔව්..............
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 05:55 AM
එළ එළ මංනම් සිංදුව දන්නව ඉතින්. අනිත් අයට අවස්ථාවක් දෙමු.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Mar 2015 07:13 AM
මට නම් මතක නැ ....
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 08:24 AM
Posted By Malinga on 25 Mar 2015 05:55 AM
එළ එළ මංනම් සිංදුව දන්නව ඉතින්. අනිත් අයට අවස්ථාවක් දෙමු.

 

avasthava denna epa katavath. oya inna okkoma sindu hoyala tiyenne. dannavanam kiyanna. ita passe aluth ekak dala game ekata ekathu venna

 

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 08:42 AM
Posted By Himali on 25 Mar 2015 08:24 AM
Posted By Malinga on 25 Mar 2015 05:55 AM
එළ එළ මංනම් සිංදුව දන්නව ඉතින්. අනිත් අයට අවස්ථාවක් දෙමු.

 

avasthava denna epa katavath. oya inna okkoma sindu hoyala tiyenne. dannavanam kiyanna. ita passe aluth ekak dala game ekata ekathu venna

 

 

ඔන්න එහෙනම් අවස්ථාව කාටවත් දුන්නෙ නෑ. එහෙනම් ඉතින් දාමුකො ගීතය. 

 

දෙසිතක සෙනෙහස නොහඳුනනා ලොව
අපහට එරෙහි වුණේ
දෙතැනක තනිවී හෙලනා සුසුමෙන්
හමුවෙමු අපි ලෝකයට හොරෙන්

පිබිඳුනු එක ම එක මල් හද උයනේ
නුඹමයි සෙනෙහස සුවඳ පිරූ
නොපෙනෙන කුළයක අගයක් කුමට ද
මිනිසත් කම සිත නොවෙද ගරූ

දෙසිතක සෙනෙහස .............

අසරණ කර අප පැතුමන් බිඳ හද
සතුටක් ලොව විඳ ගන්නේනම්
කුමට ද ලෝකෙන් සෙනෙහස ඉල්ලා
ළඳුනේ ඔබ මට නොලැබේ නම්

දෙසිතක සෙනෙහස .............


ගායනය :- කුමාරසිරි පතිරණ

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 08:43 AM
lassanai vage. eth man nam ahala na. ehenam ithin danna balanna lesi ekak
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 08:47 AM
මමද දාන්න ඕන දැන්?
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 08:50 AM
na na oyage nama thiyana vena kenek thamai danna ona
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 08:51 AM
එහෙනම් ඔයාට දාන්න පුළුවන්. Hi අයින් කරහම මගෙ නමේ මුල් අකුරු ටික එනවනෙ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 08:55 AM
ha ha eva ona ne dan ekak dannako
0
You are not authorized to post a reply.
Page 11 of 28 << < 910111213 > >>