Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 May 2019 09:24 PM by Imalka Hewage මේ මොනවාද ? 474 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 22 of 24 << < 2021222324 > >> Author Messages hasitha dhananjayaSuper Senior MemberPosts:5795 27 Jan 2017 04:52 AM මේ සත්තු දඩයමත් අනිත් ගැටලුවයි. ඉන්න තනුත් නෑ, ඒ මදිවට ඕන තරම් මදු වලට අහුවෙල මැරිලත් යනවා. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 29 Jan 2017 12:09 PM මේ මල නම් නොදන්න කෙනෙක් නෑ මම හිතන්නේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 02 Feb 2017 04:40 AM කඩුපුල් 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 02 Feb 2017 08:16 AM ඒකනේ මම කිව්වේ.. විස්තරත් කියන්න දැන් 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 02 Feb 2017 03:58 PM ම්ම්ම් මේක නම් දන්නවා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 02 Feb 2017 07:12 PM මම හිතන්නෙත් කඩුපුල්.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 03 Feb 2017 01:35 AM kadupul thamayi neda 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 03 Feb 2017 02:58 AM කඩුපුල් තමයි 0 shanaka kelumSuper Senior MemberPosts:7332 03 Feb 2017 03:13 AM Oxypetalum(ලතින්) = උල් සහිත පෙති ඇති මල ශ්‍රී ලංකාවේ මෙය කඩුපුල් මල ලෙස හැඳින්වුවද ඉන්දියාවේදී බ්‍රහ්ම කමලම් ලෙස හැඳින්වේ. මහා බ්‍රහ්මයා විසින් මැවීමෙන් අනතුරුව එම නම ලබාදුන් බව පැවසේ. මෙම මල පිපෙන අවස්ථාවේදී දෙවියන්ගෙන් ඉල්ලා සිටින දේවල් ලැබෙන බව බැතිමතුන් විස්වාස කරයි. උතුරු ඇමෙරිකාව මෙහි ජන්ම භුමියයි. මෙම මල් වර්ගය ඉතා දුර්ලභ වන අතර එක රාත්‍රියකදී පිපී එම රාත්‍රිය අවසන් වීමත් සමග පරවී යයි. වර්ෂ 1909 දී C.A. Purpus මහතා විසින් ඉතා කුඩා වෙනස්කම් සහිත කඩුපුල් විශේෂයක් මෙක්සිකෝවෙන් සොයාගත් අතර එහි පෙති තද රතු පැහැයෙන් යුක්ත වූ අතර මල එහි සුපුරුදු මිහිරි සුවඳ වෙනුවට අප්‍රසන්න ගන්දයකින්ද යුක්ත වූ බව පැවසේ. එය “Phyllocactus purpusii” ලෙස නාමකරණය කළ නමුත් උද්භිද විද්‍යාත්මක හඳුනාගැනීමක් නොලැබිණි. චීන ජනවහරේදී කඩුපුල් මල විශේෂ පුද්ගලයන් හැඳින්වීම සඳහා යොදාගනී. එනම්, සිත් ගන්නා සුළු නමුත් ඉතා සුළු කාලයක් කීර්තිමත්ව සිටින පුද්ගලයන් හැඳින්වීම සඳහා කඩුපුල් මලේ නම යොදාගනී. ඒ කඩුපුල් මලද පිපීම සඳහා විශාල කාලයක් ගන්නා නමුත් එක රැයෙන් පරවී යන නිසාය. කඩුපුල් මලට ජපන් වැසියන්ගෙන්ද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔවුන් කඩුපුල් මල “සඳ කුමරිය” ලෙස හඳුන්වයි. කඩුපුල් ශාකය මෙක්සිකෝවේ සිට වෙනිසියුලාව දක්වා පැතිර පවතී. එමෙන්ම බ්‍රසීලයේද දැකිය හැක. ඇමරිකාවේ ටෙක්සාස් සහ කැලිෆෝනියා වැනි උණුසුම් දේශගුණයක් පවතින ප්‍රදේශ වල කඩුපුල් ශාකය වගා කරනු ලබයි. කෙසේනමුත් කඩුපුල් ශාකයේ ජන්ම භූමිය කුමක්දැයි සොයාගෙන නොමැත. මලෙහි පැති දර්ශනයක් කඩුපුල් යනු පහසුවෙන් වගා කළ හැකි ශාකයකි. වසන්ත කාලයේ අග බාගයේදී සහ ග්‍රීෂ්ම සෘතුවේ මුල් බාගයේදී වැඩි වශයෙන් මල් හට ගනී. විශාල ශාක වල මල් කිහිපයක් හටගනී. අපිපත්‍ර කුලයේ ශාක වල වැඩියෙන්ම වගා කළ හැකි ශාකය මෙයයි 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 03 Feb 2017 03:31 AM හරි විස්තරය ඇවිත්.... කඬුපුල් සෑහෙන්න ජනප්‍රියයි බලන් ගියාම. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Feb 2017 12:47 PM මේවා අදුරනවද බලන්න.. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 06 Feb 2017 12:51 PM අමු කහ ද 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Feb 2017 01:00 PM මම හිතුවා ඕම කියයි කියලා.. අමු කහ නෙමෙයි.. කොලේ ටිකක් ඒ වගේ නේද? 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 09 Feb 2017 02:02 PM අදුරන්නේ නැද්ද කවුරුත් මේවා 0 SM THILANKAVeteran MemberPosts:1736 09 Feb 2017 03:59 PM Posted By සඳුනි on 06 Feb 2017 12:47 PM මේවා අදුරනවද බලන්න.. හුලංකීරිය. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 16 Feb 2017 05:38 AM 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 16 Feb 2017 07:56 AM මේවා අපේ හාමිනේලගෙ ගෙදර වත්තෙ නම් ඕනෑ තරම්.....ගෙදරක තිබිය යුතුම දෙයක්. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Feb 2017 08:01 AM හුලංකිරිය ව්‍යංජනය නම් අනුභව කරලා තියෙනව මමත්. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 16 Feb 2017 11:40 PM විස්තරය ගොඩක් වැදගත් 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 17 Feb 2017 04:53 AM අද දැන ගත්තා .ස්තුති නගෝ 0 You are not authorized to post a reply. Page 22 of 24 << < 2021222324 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games