Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 May 2019 09:24 PM by Imalka Hewage මේ මොනවාද ? 474 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 21 of 24 << < 1920212223 > >> Author Messages Sithara GodewattaSuper Senior MemberPosts:5335 23 Jan 2017 05:06 PM අනේ බලන් ඉන්න ලස්සන ,,දන්නේ නේ නම් නැ හරියට ,පුස් ජාතියක් ද 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 24 Jan 2017 12:09 AM ඔව් බළල් කුලේ කෙනෙක්. ලොකුම සාමාජිකයෙක්. කවුරුත් දන්නේ නැද්ද මෙයාගේ නම මම වැදී පින්තූරයක් වත් දාලද? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 24 Jan 2017 04:02 AM බලල් දිවියා 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 24 Jan 2017 10:58 AM ඒ මොකාද ඒ 0 Danu LiyanageVeteran MemberPosts:3457 24 Jan 2017 12:25 PM ලොකු බලල් තඩියෙක්ද කොහෙද 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 24 Jan 2017 01:40 PM නැහැ මුට වෙනම නමක් ඇත 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Jan 2017 06:52 PM හඳුන් දිවියෙක් නේද.. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 25 Jan 2017 12:36 AM අන්න හරි... මම බය වුනා වැරදී රූපයක් වත් දාලද කියලා 0 Danu LiyanageVeteran MemberPosts:3457 25 Jan 2017 12:50 AM ඉන්දික අයියා උත්තරය දීලා නේද තව එකක් දෙන්නකෝ බලන්න එකටවත් කියන්න 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 25 Jan 2017 01:00 AM ඊලග එකටවත් උත්තරය්ක් දෙන්න බලමු 0 shanaka kelumSuper Senior MemberPosts:7332 25 Jan 2017 01:06 AM බලල් දිවියා කියල එකෙක් නැද්ද. මමත් දන්නෙ නැහැ හැබැයි 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 25 Jan 2017 11:17 AM විස්තරයක් එපාද? 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 25 Jan 2017 01:06 PM හදුන් දිවියා 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 25 Jan 2017 01:39 PM හඳුන් දිවියා - (Fishing Cat-Prionailurus viverrinus) විශේෂත්වය ලොව පුරා බළල් කුලයට අයත් කැලෑ බළලුන් වර්ග 36කි ඉන් ලංකාවේ දකිනන ලැබෙන විශේෂ 3ක් පමනකි. 01. හදුන් දිවියා. 02. කැළෑ බලලා 03. කොළ දිවියා. මේ අතරින්.. හදුන් දිවියා ශ්‍රී ලංකාවේ වෙසෙන බළල් කුලයේ දෙවැනි විශාලතම සත්ත්වයායි. බාහිර ස්භාවය. හදුන් දිවියාට දිගු ශරිරයක් ඇත. භාගයට වර්ධනය වුණ කොටියෙකු පෙනුමක් ඇත.ලොම් ලා දුඹුරැ පාටයි.එහි අපිළිවෙලට චිහිදුන තද දුඹුරැ ලප ඇත.උදර ප්‍රදේශය සුදුයි.කනෙහි පිටිපස්ස කලුයි.ඒ මධ්‍යයෙහි සුදු ලපයක් ඇත. හදුන් දිවියාගේ ලොම් ස්ථර දෙකක් ඇත. එමනිසා මොහු වතුරේ සිටින විට සම දක්වාම තෙත් වන්නේ නැත.මෙ ලොම් වැස්ම හදුන් දිවියාට වියළිව හා උණුසුම්ව ඉන්න උදව් වේ.ඔවුන්ගේ පාද පිහිටා ඇති ආකාරය ඔවුන්ට පිහිනීමට උදව් වේ. ඔහුගේ ඉදිරි පාද වල අසාමාන්‍ය ලෙස දික් වූ ඇගිලි හා නිය ඇත. බිළාල පවුලට අයත් අනිත් සතුන්ගේ මෙන් නොව මොවුන්ගේ නිය සම්පූර්ණයෙන් ආවරණය වී නැත. දැකිය හැකි ස්ථාන. ශ්‍රී ලංකාවේ සියලු දේශගුණික කලාප වල හදුන් දිවියා දැකිය හැකිය.රටේ හැම ප්‍රදේශයකම ඉන්නා සතෙකි.කොළඹ වැනි ජනගහනය වැඩි ප්‍රදේශ වල පවා මේ සත්ත්වයා වාසය කරයි. වාසස්ථාන. බහුලව දක්නට ලැබෙන්නේ තෙත් භූමි වලය. එසේම කඹුරැ ආශ්‍රිතවද දක්නට ලැබේනමුත් වර්තමානයේදි මෙම සත්ත්වයා ඇතැම් ප්‍රදේශ වලට පමණක් සීමා වී පවතිනවා. හදුන් දිවියා යනු කොළ දිවියා මෙන් විවිධ වාසස්ථානයන්හි ජිවත් විය හැකි වල් බළළෙකු නොවේ.මොහුට ජිවත් වීමට විශේෂ වූ පරිසරයක් අවශ්‍ය වේ.හදුන් දිවියා වාසස්ථාන විශේෂී(Habitat specialist)සතෙක් ලෙස හදුන්වනවා.ජලාශ්‍රිත ස්ථාන වල පමණක් වෙසෙන,ජලයට ඇලුම් කරන,මේ සත්ත්වයාගේ වාසස්ථාන පහත රට තෙත් කලාපයේ පිහිටි වගුරු බිම්,කඩොලාන ප්‍රදේශ,කලපු හා සියලුම කලාප හරහා ගලා යන ගංගා,ඇළ දොළ,වැව් අමුණුයි.මොහු හොඳ දක්ෂ කිමිදුම් කරුවකුද වේ. සාමාන්‍යයෙන් අන් බළල් මෙන් හදුන් දිවියා වතුරට අකමැති නැත.එමනිසා මොවුන් නොගැඹුරු ජලයේ පිහිනීමට කැමතිය. මොවුන්ගේ ගුහා සාදා ඇත්තේ ඝන පදුරු සහිත ප්‍රදේශ,ඉලුක් ගාල්,බෙන සහිත ගස් හා පර්වත වල පැලුණු තැන් වලය. අහාරයට ගන්නා දෑ. හදුන් දිවියා නිශාචර සතෙකි.කෑම සොයන්නේ සැරි සරන්නේ රැටය. අහාර ලෙස මාලුන්,කුරැල්ලන්,කුඩා ක්ෂිරපායින්, ගෙමබන්,මැඩියන්,ගොලූබෙල්ලන්,කකුළුවන්,ඉස්සන් වැනි සතුන්ය. ප්‍රජනනය දින 65-70ක ගර්භනි කාලයකින් පසු පැටව් ඉපදෙයි. ක්ෂරපායී සතුන් නිසා කුඩා කළ පැටවුන් රක්ෂා කරයි. මොවුන් අවුරුදු 12ක් පමණ ජිවත් වේ. තර්ජන ප්‍රධාන තර්ජනය වන්නේ ඔවුන්ගේ වාසස්ථාන වන තෙත් බිම් විනාශ වීමයි. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 25 Jan 2017 06:44 PM හඳුන් දිවියා ට ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ ජීවත්විය හැකි වුනත් වාසස්ථාන අහිමිවිම නිසා රතු දත්ත පොතට යාමට ආසන්න වූ සතෙක්... විස්තරයට ගොඩක් ස්තූතියි නංගී... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 25 Jan 2017 10:15 PM මෙ යන විදිහට මිනිසා භැර අනෙක් සියලුම සතුන් රතු දත්ත පොතට යයි වගේ ස්තුතියි විස්තර වලට 0 Danu LiyanageVeteran MemberPosts:3457 25 Jan 2017 11:23 PM sandinige wisthra walin thamayi ithin api gahakola saththu gana danaganne 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 26 Jan 2017 02:01 AM මෙහෙම ගියාම සිංලහ මිනිස්සුත් යයි නේද රතු දත්ත පොතට. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 26 Jan 2017 11:37 PM රතු දත්ත වලට අනුව වදවී යන එක්තරා මිනිස් ජන කොට්ඨාසයක් ඉන්නවා නේද. එහෙම මතකයක් තියෙනවා වගේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 27 Jan 2017 03:33 AM නිට්ටෑවන් කියලා මනුෂ්‍ය වර්ගයක් ඉස්සර ලංකාවේ ඉදලා තියෙනවා... 0 You are not authorized to post a reply. Page 21 of 24 << < 1920212223 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games