Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Oct 2020 06:51 PM by ruwan mahagama (65) . ගී අනුවාදන 689 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 13 of 35 << < 1112131415 > >> Author Messages hasitha dhananjayaSuper Senior MemberPosts:5795 17 Oct 2016 10:31 AM මේ වගේ ඇල්බම් දැන් cd කඩවලත් හොයන්න අමාරුයි සමන්ත අයියේ. දැන් සීඩී කඩත් වැහෙන කාලෙනෙ. මොන ප්‍රශ්න ආවත් මේ වගේ ඇල්බම් ස්ටන් වෙත අරගෙන ඒමට ගොඩක් ස්තූතියි ඔයාට. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 17 Oct 2016 10:55 AM ඇතතටම දැන් CD කඩයක් හොයාගන්න නෑ තමයි. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 18 Oct 2016 07:21 AM තුෂාන්ගේ ඉල්ලීම වෙනුවෙන් මේ ලබාදුන් ඇල්බමයට වගේම ගුණදාස කපුගේ ඇල්බමයටත් බොහොම ස්තූතියි අයියේ ඒ වගේම අවසරයි බා ගන්නත් 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 18 Oct 2016 10:06 AM සමන්ත අයියා ලින්කුව ලැබුනා. හෙට තමයි ගන්නේ. ස්තූතියි. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 19 Oct 2016 05:39 AM නෑසෙන ගී රස ඇල්බම් දෙකම අද download කරගත්තා බොහොම ස්තුති අයියේ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 19 Oct 2016 06:17 AM Posted By madhawas on 17 Oct 2016 10:55 AM ඇතතටම දැන් CD කඩයක් හොයාගන්න නෑ තමයි. ඉස්සර record bar කියන්නෙ හොද අදායම් ලබන්න පුලුවන් ව්යාපාරයක් ..හැම තැනම වගෙ තිබුනා ..මල්වත්ත පාරෙ කැසට් එකක් ගන්න ගියොත් සමහරවිට පොරකන්නත් වෙනවා නැත්නම් සෙනග අඩු වෙනකල් කඩෙ ඉස්සරහ බලන් ඉන්න වෙනවා ..නමුත් අද ? mp3 සහ internet ආවට පස්සෙ ඒ රස්සව ඉවරයි ..ගායක ගායිකාවො වගෙම නිශ්පාදක වරුත් ඉවරයි .. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Oct 2016 09:19 AM mp3 කාලෙත් ඒතරම් දෙයක් සිද්ධ උනේ නැහැ record bar වලටනම් නමුත් ගායක ගායිකාවො , නිශ්පාදක වරුන්ට ලොකු හානියක් උනා internet ආවට පස්සෙ ඔය ඔක්කොටම කෙල උනා internet වලින් මෙලෝ රහක් නැතුව ඉපදුන ගායක ගායිකාවෝ නම් ගොඩ ගියා 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 19 Oct 2016 09:38 AM තාක්ෂණය දියුණුව වගේම හානියටත් බලපානවා කියන එක ඔප්පු වෙනවා නේද.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Oct 2016 09:50 AM Posted By samantha on 19 Oct 2016 09:38 AM තාක්ෂණය දියුණුව වගේම හානියටත් බලපානවා කියන එක ඔප්පු වෙනවා නේද.. ඒ තාක්ෂණයේ හොද කමින්නේ අයියේ අපි ඔයාල මේ විදියට හදුනන්නේ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 19 Oct 2016 10:41 AM ඉස්සර කැසට් කඩ කරපු මිනිස්සු ගොඩ ගියා. හොර mp3 අනං මනං දෙක පහට එලි බහින්න ගත්තම කැසට් කාරයෝ, ගායකයෝ, සේරම අනාත වුනා. 0 Indika DampahalaVeteran MemberPosts:3410 20 Oct 2016 11:45 PM Posted By samantha on 14 Oct 2016 12:02 AM මීට පෙරත් මම ඇල්බම් එකක් දීපු ගමන් තව 2-3 දෙනෙකුට යන බව මට වැටහුනා.. පසුව මම ඒ පුද්ගලයා හඳුනා ගත්තා. ඒ නිසා කරුණාකර මේක නවත්වන්න. මම දන්නවා නෙට් එකට දැම්මට පස්සේ මේක නවත්වන්න බැහැ කියලා. නමුත් අප අතර ඉඳගෙනම මේ වැඩේ කරනවා නම් එය නැවැත්විය යුතුයි. මොකද ලින්ක් එක නෙට් එකට දාලා නැති නිසා මේවා පිට තට යන්නේ අප අතරින්ම පමණයි. මේකට හොදම විසදුම එක වතාවක් පමණක් භාවිතා කරන්න පුළුවන් ලින්කුවක් හදල දෙන එක.. වැඩේ කරන්න අමාරු උනත් වෙන කරන්න දෙයක් නෑ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Oct 2016 12:10 AM අනිවා 0 Dushan ShyomalVeteran MemberPosts:2536 21 Oct 2016 02:30 AM ඉස්සර පිටකොටුවේ කොච්චර mp3 cd විකුණනවද pavement එකේ ඉදන් ඒ වගේ වැඩ නිසා තමයි ගායක ගායිකාවන්ට උනත් එයාලගේ original cd විකුනුනේ නැත්තේ 0 Danu LiyanageVeteran MemberPosts:3457 21 Oct 2016 08:25 AM aye a kale gana katha karanna asa naha patta dukayi kochchra casset ekathu karada record bar wala bada gewada podi kale indalama 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 21 Oct 2016 10:27 PM දැන් සමහර super markets වල CD තියෙනවා, මම Arpico එකේ දැකල තියෙනවා. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 21 Oct 2016 10:28 PM ස්තූතියි අද නෑ සෙන ගී රස album දෙක download කර ගත්තා. 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 21 Oct 2016 11:53 PM Posted By samantha on 16 Oct 2016 11:23 PM (29). නෑසෙන ගී රස - ක්ලැරන්ස් විජේවර්ධන NESENA GEE RASA -CLARENCE WIJEWARDENE INFO Please do not copy & paste these links at other sites. This album strictly for personal listening only! Do not sell or copy! If you like what you hear please support the artist by buying their music. සයිට් එකේ ක්‍රියාකාරී අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත් දමා තිබිය යුතුයි. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාධාරනයක් නොකරන්න . හැකි සෑම අවස්ථාවකදීම මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න. තුශාන් මල්ලීගේ ඉල්ලීමක් .. සමන්ත අය්යා තව ලස්සන ඇල්බම් එකක් දාලා තියන්නේ 0 Danu LiyanageVeteran MemberPosts:3457 22 Oct 2016 01:10 AM අයියේ ක්ලැරන්ස් ගේ නෑසෙන ගී රස 2 ක් තියෙනවද 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 22 Oct 2016 10:03 AM නෑසෙන ගී රස 2 ක් කරලා නං සමන්ත අයියා ගාව තියෙන්න ඉඩ. මොකද එයා ක්ලැරන්ස්ගෙ ගීතවලට ගොඩක් කැමති නිසා. 0 Danu LiyanageVeteran MemberPosts:3457 22 Oct 2016 10:32 AM ඔව් එක නම් ඇත්ත ඒත් ප්‍රෙතිචාරයක නැහැ 0 You are not authorized to post a reply. Page 13 of 35 << < 1112131415 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala