You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 17 Sep 2016 08:09 AM by  hasitha dhananjaya
Shelton Muthunamage - Waru Nagen Sitha (Waru Nagen Sitha Album)
 28 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Sep 2016 10:23 AM

    යොමාල් සංජීව - මධු බදුනේ

    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Sep 2016 10:23 AM
    ඔන්න ආයෙ 1 ක්
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    13 Sep 2016 11:59 AM
    මේ කැසට් එකම දිහන්කෝ මලේ. මට මථකයිඔ මීට කලින් මේ කැසට් එක ගැන ලොකු කතා බහක් ඇති වුනා. ඒ නිසා එකේ සින්දු ඔක්කොම අහල බලන්න ආස හිතුනා.
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    13 Sep 2016 12:05 PM
    සුපිරිම තමයි .....
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    13 Sep 2016 07:04 PM
    Posted By sha733 on 13 Sep 2016 10:23 AM

    යොමාල් සංජීව - මධු බදුනේ


    ලස්සන සින්දුවක්.මේ ඇල්බම් එක දෙන්නකෝ
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    13 Sep 2016 09:17 PM
    දැන් කෝ මේ යොමාල් සංජීව?
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    13 Sep 2016 09:19 PM
    දැනටත් ගීත ගායනා කරනවා..
    ළගදී අලුත් ගීත කිහිපයක් එළිදැක්වූවා...
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    13 Sep 2016 09:23 PM
    Posted By indika76 on 13 Sep 2016 09:19 PM
    දැනටත් ගීත ගායනා කරනවා..
    ළගදී අලුත් ගීත කිහිපයක් එළිදැක්වූවා...
    අළුත් ගීත සෙට් එකත් හොයා ගත්තොත් ඉඩ තියෙන වෙලාවක දෙන්න. තියෙන කෙනෙක් මේ සින්දුව තියෙන ඇල්බම් එක හැකි වෙලාවක ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Sep 2016 11:56 PM

    ඉන්ද්‍රජිත් දොලමුල්ල - සද වැනි මුහුණැති

     

    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Sep 2016 12:26 AM
    අපෙ අයියගේ රෙකොඩින් නම් ඉතින් පට්ටම තමා. සුපිරි හොදේ
    0

    tharaka
    New Member
    New Member
    Posts:80






    --
    14 Sep 2016 01:50 AM
    meka mp3 widihata demma nam tama watinne..........
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Sep 2016 01:53 AM
    එහෙම තමා තියෙන්නේ තාරක ඔයාට අහන්න බැහැද ඒක
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    14 Sep 2016 02:04 AM
    Posted By sha733 on 13 Sep 2016 11:56 PM

    ඉන්ද්‍රජිත් දොලමුල්ල - සද වැනි මුහුණැති

     

    මේ ඇල්බම් එක නම් සුපිරි.
    https://s16.postimg.io/o0nold0md/14212013_859520050845382_4962798759597355244_n.jpg

    0

    tharaka
    New Member
    New Member
    Posts:80






    --
    14 Sep 2016 02:08 AM
    ahanna puluwan idm down wenne flv widihata
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    14 Sep 2016 02:24 AM
    සීඩී කොලිටියෙන්ම වගේ තියෙනවා කියන්න පුළුවන්. කැසට් එකකින් ගත්තත්. පළපුරුද්ද තමයි.

    සෙවන් අප් කියන්නෙ ඉන්ද්‍රජිත් දොලමුල්ලගේ තිබුණු බෑන්ඩ් එක. ඔර්ගන් වාදන ශිප්ලිය විදියට එයා හිටියේ.
    මේ සියලුම ගීතවල වගේ තනු නිර්මාණය කලෙත් එයාමයි.
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Sep 2016 02:31 AM
    මදුරන්ග අයියත් දන්නව නේද ගොඩාක් දේවල් හොරා වගේ හිටියට
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    14 Sep 2016 09:49 AM

    ෂෙල්ටන් මුතුනමගේ - වාරු නැගෙන් සිත

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    14 Sep 2016 10:01 AM
    අයියත් වැඩ පටන් ගෙන වගේ ...........
    0

    Madhawa Ariyarathna
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    14 Sep 2016 10:04 AM
    ෂානකත් ලස්සන සින්දුවක් දාල
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    14 Sep 2016 10:13 AM
    ජාති සින්දු දෙකක්.මාත් ගත්තා මල්ලි.
    වාරු නැගෙන සිත....මේක මොන කැසට් එකේද ?
    මහ සයුරේ එකේද ?
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>