Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Oct 2020 06:51 PM by ruwan mahagama (65) . ගී අනුවාදන 689 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 12 of 35 << < 1011121314 > >> Author Messages chamara duleepMost Senior MemberPosts:13471 15 Oct 2016 07:17 AM Posted By samantha on 15 Oct 2016 02:27 AM (28).නෑසෙන ගී රස -ගුණදාස කපුගේ NASENA GEE RASA - GUNADASA KAPUGE INFO Please do not copy & paste these links at other sites. This album strictly for personal listening only! Do not sell or copy! If you like what you hear please support the artist by buying their music. සයිට් එකේ ක්‍රියාකාරී අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත් දමා තිබිය යුතුයි. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාධාරනයක් නොකරන්න . හැකි සෑම අවස්ථාවකදීම මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න. වටිනා ඇල්බම් එකක්. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 15 Oct 2016 10:20 AM අයියාගෙන් තවත් වටිනා ඇල්බමයක් ස්ටන් එකට. කාට දුන්නත් dl වෙන වාර ගනන ගැන බලන්න අයියේ. හැමදා නියං..එකදා වැහි වලාවේ කියනවා වගේ මේ ඇල්බම් පිටට යන සෙල්ලම හැමදාම කරන්න බෑ. 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Oct 2016 10:34 AM හැමදාමත් ඇල්බම් පිටට යන්න හම්බ වෙන්නේ නෑ කොහොමත්.ඒ යකාව අහුවෙනවාමයි 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 15 Oct 2016 11:32 PM Posted By samantha on 15 Oct 2016 02:41 AM මම ලින්ක්ස් ඔක්කොම ඩිලීට් කලා. ආයෙත් ගන්න ඕන අය මට PM කරන්න. upload කරල වෙන වෙනම දෙන්නම්. ඒකනේ මට අද තමයි ඉඩක් ලැබිල album ටික download කර ගන්න ගියේ. එතකොට සමන්ත අයියා ඒවා අයින් කරල 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 15 Oct 2016 11:35 PM Posted By samantha on 15 Oct 2016 02:27 AM (28).නෑසෙන ගී රස -ගුණදාස කපුගේ NASENA GEE RASA - GUNADASA KAPUGE INFO Please do not copy & paste these links at other sites. This album strictly for personal listening only! Do not sell or copy! If you like what you hear please support the artist by buying their music. සයිට් එකේ ක්‍රියාකාරී අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත් දමා තිබිය යුතුයි. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාධාරනයක් නොකරන්න . හැකි සෑම අවස්ථාවකදීම මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න. මෙවැනි ප්‍රශ්ණ වෙලත් අයියා දිගටම album බෙදා හදා ගන්න එක ගැන අපි අයියට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. මේ album එකත් කපුගේ මහත්මයයාගේ වටිනා ලස්සන ගිීත කිහිපයක් ඇතුලත් එකක්. මගේ ලගත් නෑ මේ album එක. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 15 Oct 2016 11:56 PM මේ ඇල්බම් බාගන්න නොහැකිවූ අය කරුණාකර නැවත මට PM කරන්න . මම නැවත upload කර දෙන්නම්. 0 SM THILANKAVeteran MemberPosts:1736 16 Oct 2016 04:27 AM වටිනා ඇල්බම් එකක්නේ දලා තියෙන්නේ ගොඩක් ස්තුතියි අයියේ මහන්සියට......... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 16 Oct 2016 08:42 AM මම නම් අරගත්තා අයියෙ කියපු විදියටම. ස්තූතියි දුන්නු එකට. 0 Danu LiyanageVeteran MemberPosts:3457 16 Oct 2016 09:02 AM අයියේ ක්ලැරන්ස් ගේ තියෙනවද නෑසෙන ගී රස කියලා මම ගාව නම් නැහැ වෙන්න ඔන. තියෙ නම් දානවද 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Oct 2016 11:36 AM Heta dennam mallie 0 Danu LiyanageVeteran MemberPosts:3457 16 Oct 2016 11:43 AM thanks ayiye godak sthuthi 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Oct 2016 11:23 PM (29). නෑසෙන ගී රස - ක්ලැරන්ස් විජේවර්ධන NESENA GEE RASA -CLARENCE WIJEWARDENE INFO Please do not copy & paste these links at other sites. This album strictly for personal listening only! Do not sell or copy! If you like what you hear please support the artist by buying their music. සයිට් එකේ ක්‍රියාකාරී අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත් දමා තිබිය යුතුයි. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාධාරනයක් නොකරන්න . හැකි සෑම අවස්ථාවකදීම මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න. තුශාන් මල්ලීගේ ඉල්ලීමක් .. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 16 Oct 2016 11:40 PM දැන් "නැසෙන ගී රස " එන කාලෙද ? 0 Danu LiyanageVeteran MemberPosts:3457 17 Oct 2016 12:09 AM මට ඉයේ රෑම ලින්ක් එක එවලා තිබුනා අයීයේ ඔයා, ගොඩාක් ස්තුති මොක්ද ගොඩක් අමාරුවෙන් ඉඳන් එව්වේ. ගොඩක් ස්තුති අයියේ. ක්ලැරන්ස් ගේ එකයිද ආවෙ නෑසෙන ගී රස 0 SM THILANKAVeteran MemberPosts:1736 17 Oct 2016 12:47 AM තවත් වටිනා ඇල්බම් එකක් දලා තියෙන්නේ..... 0 Dushan ShyomalVeteran MemberPosts:2536 17 Oct 2016 01:01 AM Posted By samantha on 14 Oct 2016 12:02 AM මීට පෙරත් මම ඇල්බම් එකක් දීපු ගමන් තව 2-3 දෙනෙකුට යන බව මට වැටහුනා.. පසුව මම ඒ පුද්ගලයා හඳුනා ගත්තා. ඒ නිසා කරුණාකර මේක නවත්වන්න. මම දන්නවා නෙට් එකට දැම්මට පස්සේ මේක නවත්වන්න බැහැ කියලා. නමුත් අප අතර ඉඳගෙනම මේ වැඩේ කරනවා නම් එය නැවැත්විය යුතුයි. මොකද ලින්ක් එක නෙට් එකට දාලා නැති නිසා මේවා පිට තට යන්නේ අප අතරින්ම පමණයි. අපිවත් පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ අයියේ ඒ පුද්ගලයා කව්ද කියලා හදුනා ගත්ත නම්.. එතකොට ඒ වගේ අයට නොදී ඉන්න පුළුවන්නේ නැත්නම් මේක නවත්තන්න ලේසි වෙන එකක් නම් නෑ කව්ද කියලා දැනගත්තේ නැතිනම් 0 Dushan ShyomalVeteran MemberPosts:2536 17 Oct 2016 01:04 AM ස්තුති කරන ගමන් අන්තිමට එක්කරපු නෑසෙන ගී රස ඇල්බම් දෙකම අරගන්න අවසරය ඉල්ලනවා අයියේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Oct 2016 01:17 AM Posted By Dushan on 17 Oct 2016 01:01 AM Posted By samantha on 14 Oct 2016 12:02 AM මීට පෙරත් මම ඇල්බම් එකක් දීපු ගමන් තව 2-3 දෙනෙකුට යන බව මට වැටහුනා.. පසුව මම ඒ පුද්ගලයා හඳුනා ගත්තා. ඒ නිසා කරුණාකර මේක නවත්වන්න. මම දන්නවා නෙට් එකට දැම්මට පස්සේ මේක නවත්වන්න බැහැ කියලා. නමුත් අප අතර ඉඳගෙනම මේ වැඩේ කරනවා නම් එය නැවැත්විය යුතුයි. මොකද ලින්ක් එක නෙට් එකට දාලා නැති නිසා මේවා පිට තට යන්නේ අප අතරින්ම පමණයි. අපිවත් පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ අයියේ ඒ පුද්ගලයා කව්ද කියලා හදුනා ගත්ත නම්.. එතකොට ඒ වගේ අයට නොදී ඉන්න පුළුවන්නේ නැත්නම් මේක නවත්තන්න ලේසි වෙන එකක් නම් නෑ කව්ද කියලා දැනගත්තේ නැතිනම් ඒක සිදු වුණේ මෙතැන නෙමෙයි.. මීට වසර ගණනාවකට පෙර වෙනත් සයිට් එකක. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 17 Oct 2016 01:32 AM Posted By samantha on 17 Oct 2016 01:17 AM Posted By Dushan on 17 Oct 2016 01:01 AM Posted By samantha on 14 Oct 2016 12:02 AM මීට පෙරත් මම ඇල්බම් එකක් දීපු ගමන් තව 2-3 දෙනෙකුට යන බව මට වැටහුනා.. පසුව මම ඒ පුද්ගලයා හඳුනා ගත්තා. ඒ නිසා කරුණාකර මේක නවත්වන්න. මම දන්නවා නෙට් එකට දැම්මට පස්සේ මේක නවත්වන්න බැහැ කියලා. නමුත් අප අතර ඉඳගෙනම මේ වැඩේ කරනවා නම් එය නැවැත්විය යුතුයි. මොකද ලින්ක් එක නෙට් එකට දාලා නැති නිසා මේවා පිට තට යන්නේ අප අතරින්ම පමණයි. අපිවත් පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ අයියේ ඒ පුද්ගලයා කව්ද කියලා හදුනා ගත්ත නම්.. එතකොට ඒ වගේ අයට නොදී ඉන්න පුළුවන්නේ නැත්නම් මේක නවත්තන්න ලේසි වෙන එකක් නම් නෑ කව්ද කියලා දැනගත්තේ නැතිනම් ඒක සිදු වුණේ මෙතැන නෙමෙයි.. මීට වසර ගණනාවකට පෙර වෙනත් සයිට් එකක. එහෙනම් අයියේ දැන් මෙතනත් ඒ සිදුවීම තමයි වෙන්න යන්නේ ඒක නිසා පරිස්සම් වෙන එක හොදයි මොකටත් මාත් මේ දැන් තමයි mediafire එකට log වෙලා check කරලා බැලුවේ මං මෙතෙක් කල් දාපු ඇල්බම්ස් අනුව ඕනම ඇල්බම් එකක් උපරිම 7කට වගේ තමයි දීලා ඇත්තේ ඒත් downloads වල ඊට වඩා පෙන්වනවා 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 17 Oct 2016 08:45 AM Posted By samantha on 16 Oct 2016 11:23 PM (29). නෑසෙන ගී රස - ක්ලැරන්ස් විජේවර්ධන NESENA GEE RASA -CLARENCE WIJEWARDENE INFO Please do not copy & paste these links at other sites. This album strictly for personal listening only! Do not sell or copy! If you like what you hear please support the artist by buying their music. සයිට් එකේ ක්‍රියාකාරී අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත් දමා තිබිය යුතුයි. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාධාරනයක් නොකරන්න . හැකි සෑම අවස්ථාවකදීම මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න. තුශාන් මල්ලීගේ ඉල්ලීමක් .. තුෂාන්ගේ ඉල්ලීමට ලැබුණු මේ album එක මටත් ගන්න අවසරයි අයියේ. 0 You are not authorized to post a reply. Page 12 of 35 << < 1011121314 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala