You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 04 Sep 2018 01:15 PM by  shanaka kelum
සනිDHAPA LIVE IN හබරාKADA 2018
 119 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 612345 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Sep 2016 06:38 AM

    සකුරා රේන්ජ් එකේ හොදම ඩ්‍රම්ස් වාදකය වුනේ මැක්ස් එරන්ද.දැන් නම් වැඩක් නෑ.ඒත් සකුරා රේන්ජ් නාමයට අදටත් මම ගරු කරනවා


    https://s9.postimg.io/dinvx82u7/SAKURA_2016.jpg 

    https://s14.postimg.io/6f8t0ba01/SAKURA_IN.jpg

     

    DOWNLOAD FILE -NO PASSWORD

     

    http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

    NO-2 SAKURA RANGE LIVE IN WATTALA

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    17 Sep 2016 10:10 AM
    ගොඩක් හොද වැඩක් පටන්ගෙන තියෙන්නේ .............
    0

    SM THILANKA
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    17 Sep 2016 10:26 AM
    live show එකක් නේ මරු මරු
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    17 Sep 2016 02:14 PM
    සුජීවා ගෑනි නම් මට පේන්න බැහැ, සකුරා රේන්ජ් නම කැවා ඔකි ඇවිත්
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    17 Sep 2016 08:04 PM
    Posted By DanuLiyanage on 17 Sep 2016 02:14 PM
    සුජීවා ගෑනි නම් මට පේන්න බැහැ, සකුරා රේන්ජ් නම කැවා ඔකි ඇවිත්


    දැන් සකුරා රේන්ජ් වැඩක් නෑ..මැක්ස් එරන්ද පර්පල් රේන්ජ් එකට ආව නම් ගොඩ
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    17 Sep 2016 08:21 PM

    https://s13.postimg.io/a7csar01z/OXYGEN.jpg

    https://s18.postimg.io/efk5oq9yx/INFOMA.jpg 

     

    DOWNLOAD -NO PASSWORD

    http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

    NO -3 OXYGEN LIVE IN MATARA AKURUGODA

    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    18 Sep 2016 12:58 AM
    එරන්ද සෙට් වෙන්නේ නැහැ බන් සකුරාම තමා උට හොද
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    18 Sep 2016 07:29 AM
    චාමර මල්ලි ලයිව් ෂෝ ටිකක් දාලා නේද?
    ස්තූතියි මල්ලී...
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    18 Sep 2016 09:32 AM
    live show වලට අපේ අයගේ ප්‍රතිචාරය හොදයි වගේ.
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    18 Sep 2016 09:39 AM
    චාමරගෙන් තවත් Live Show එකක්.. බොහොම ස්තූතියි.
    0

    Madhawa Ariyarathna
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    18 Sep 2016 10:37 AM
    ෂා Live show thread එකක් ඇවිත් ස්තූතියි චාමර.
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    18 Sep 2016 12:53 PM
    තවත් Live Show එකක් චාමරගෙන් වැඩේ නැගලා යනවා
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    18 Sep 2016 09:31 PM
    සකුරා රේන්ජ් එකේ ඉන්න කොල්ලන්ට කොහොමත් අජිත් හොඳට සලකන්නේ නැහැ. හෙන ඔලුවෙන් ඉන්නෙ. දික්වැල්ලේ ඉන්න කොල්ලෝ මේක හොඳට දන්නවා ඇති.
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    19 Sep 2016 09:31 AM
    ඔතන දෙපැත්තක් තියෙනවා අයියේ සමහරු අජියා දාලා ගිහින් බෑන්ඩ් හදා ගන්නවා. අජියගෙත් වැරදි තියෙනවා
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    19 Sep 2016 10:07 AM
    Posted By DanuLiyanage on 19 Sep 2016 09:31 AM
    ඔතන දෙපැත්තක් තියෙනවා අයියේ සමහරු අජියා දාලා ගිහින් බෑන්ඩ් හදා ගන්නවා. අජියගෙත් වැරදි තියෙනවා
    මල්ලි. අජියා ලොකු සීන් දෙන්නේ කාට උනත්. කාලයක් වැඩ අරගෙන ටික කාලෙකින් උන්ව හලලා බෑන්ඩ් එකට අලුත් එවුන් ගන්න බලන්නෙ. ෆ්ලෑෂ්බැක් රොෂාන්ලා සන්ෆලවර් නීල් ලා ලඟින් වත් තියන්න බැහැ අජියා. ඌ බෑන්ඩ් එකේ වෙන එකෙකුටවත් උඩට එන්න දෙන්නෙ නැහැ. එහෙම උනොත් කපලම දානවා. එහෙම ගත්තොත් පර්පල් රේන්ජ් සේනක ක්‍රිස්බන් කී දෙනෙක් නම් ගායකයෝම බිහි කරලා තියෙනවද. පට්ටම නිහඬ චරිතයක් නේද?
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    19 Sep 2016 10:27 AM
    නීල්, රොෂාන් අයියලත් දැන් ඉස්සරට වඩා අදහස් අතින් සෑහෙන්න වෙනස්.
    නම හදාගෙන ඉස්සරහට යද්දි මනුස්සයන්ගේ නිහතමානිකම අඩු වෙනවා.
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    19 Sep 2016 10:35 AM
    සේනකත් සකුරා රේන්ජ් තමා අයියේ. ඔයාගේ කතාවත් ඇත්ත. අජිය ජරා වැඩ කරනවා.
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    19 Sep 2016 11:07 AM
    Posted By DanuLiyanage on 19 Sep 2016 10:35 AM
    සේනකත් සකුරා රේන්ජ් තමා අයියේ. ඔයාගේ කතාවත් ඇත්ත. අජිය ජරා වැඩ කරනවා.
    සේනක රිස්බන් කියන්නේ පර්පල් රේන්ජ් නායක.

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    19 Sep 2016 11:11 AM
    Posted By hasithad on 19 Sep 2016 10:27 AM
    නීල්, රොෂාන් අයියලත් දැන් ඉස්සරට වඩා අදහස් අතින් සෑහෙන්න වෙනස්.
    නම හදාගෙන ඉස්සරහට යද්දි මනුස්සයන්ගේ නිහතමානිකම අඩු වෙනවා.
    බෑන්ඩ් එක කැඩෙන්න යම් යම් දේ බලපෑවා නිල්ගේත්. නමුත් රොෂාන් කොල්ලෝ එක්ක හොඳින් ඉන්නවා. මොකද බෑන්ඩ් එක හසුරවන්නේ රොෂාන්ගේ තාත්ත නේ. කොල්ලෝ පට්ට මලෙන් ඉන්නේ ඩොනල්ඩ් එක්ක. ඌ හෙන ගෑස් දාන්නෙ. ඒවා දිරවන්නෙ නැහැ ගොඩක් එවුන්ට. රන්සි, නදීර නෝනිස් ල විසි වෙන්න ගත්තේ ඔය සීන් නිසා. උන් පස්සේ වෙනම බෑන්ඩ් දාගත්ත. නැත්නම් එන බෑන්ඩ් වලට සෙට් උනා. පසු කාලිනව මුන් වෙනස් වුනත් අජියා නම් කාලාන්තරයක් තිස්සෙ එහෙම තමයි. ඌ ගැන ඌ අධි තක්සේරුවකින් ඉන්නෙ.

    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    19 Sep 2016 12:28 PM
    Posted By maduranga001 on 19 Sep 2016 11:07 AM
    Posted By DanuLiyanage on 19 Sep 2016 10:35 AM
    සේනකත් සකුරා රේන්ජ් තමා අයියේ. ඔයාගේ කතාවත් ඇත්ත. අජිය ජරා වැඩ කරනවා.
    සේනක රිස්බන් කියන්නේ පර්පල් රේන්ජ් නායක.

    දැක්කද අයියේ සෙනකත් සකුර රේන්ජ් තමා හිටියේ මුලින්

    0
    You are not authorized to post a reply.
    Page 1 of 612345 > >>