You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Oct 2020 06:51 PM by  ruwan mahagama
(65) . ගී අනුවාදන
 689 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 35 << < 910111213 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
13 Oct 2016 07:42 AM
ඔරැ පාරැ ඹඹර ගැල් නෙලුම් කවි යන අතරතුරේ ගැලපෙන ඇල්බම එකක් දීල තියෙන්නේ අයියත්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
13 Oct 2016 10:49 AM
වටිනාම ඇල්බමයක්.මේ වගේ ඒවා දැන් ඉන්න ගොඩක් අය අහනවා අඩුයි.
බොහොම අගෙයි අයියේ ඔයාගේ ඇල්බමය.
ස්තූතියි.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
13 Oct 2016 12:48 PM
අන්තිමට දාපු ඇල්බම් 3 මමත් ගන්නවා .........
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973

--
13 Oct 2016 09:59 PM
Posted By samantha on 13 Oct 2016 07:12 AM

(27).බෙර නද, ජන ගී - පියසාර ශිල්පාධිපති

SRILANKAN DRUMS & FOLK SONGS

INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

මේක නම් වෙනස්ම විදිහේ album එකක් මටත් අහල බලන්න ආසයි. සමන්ත අයියේ මයටත් ගන්න අවසරයි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
13 Oct 2016 10:55 PM
මාධව මල්ලී ලඟකදි ඇල්බම් එකක් දුන්නේ නැහැ නේද..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
13 Oct 2016 11:56 PM
Posted By samantha on 11 Oct 2016 12:47 AM

(26). හැන්දෑවට  කලින් එන්න ..-  ප්‍රදීපා  ධර්මදාස

 HENDEWATA KALIN ENNA - PADEEPA DHARMADASA

INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

මේ ඇල්බම් එක දැනට 16 දෙනෙක් Download  කරලා කියලා පෙන්වනවා. නමුත් මම  එච්චර පිරිසකට  link දුන්නේ නැහැ. 16 දෙනෙක් කමෙන්ට්ස් දාලත් නැහැ.  ඒ නිසා කරුණාකර  වෙනත් අයට මේ ඇල්බම්  දෙන එක වහාම නවත්වන්න.  මින් ඉදිරියට   මේ ගැන  මම නම් සැලකිලිමත් වෙනවා..

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
14 Oct 2016 12:02 AM
මීට පෙරත් මම ඇල්බම් එකක් දීපු ගමන් තව 2-3 දෙනෙකුට යන බව මට වැටහුනා.. පසුව මම ඒ පුද්ගලයා හඳුනා ගත්තා. ඒ නිසා කරුණාකර මේක නවත්වන්න. මම දන්නවා නෙට් එකට දැම්මට පස්සේ මේක නවත්වන්න බැහැ කියලා. නමුත් අප අතර ඉඳගෙනම මේ වැඩේ කරනවා නම් එය නැවැත්විය යුතුයි. මොකද ලින්ක් එක නෙට් එකට දාලා නැති නිසා මේවා පිට තට යන්නේ අප අතරින්ම පමණයි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
14 Oct 2016 12:25 AM
අනිවා ........
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
14 Oct 2016 04:59 AM
mama wath thama download kare naha ayiye
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973

--
14 Oct 2016 06:35 AM
Posted By samantha on 13 Oct 2016 10:55 PM
මාධව මල්ලී ලඟකදි ඇල්බම් එකක් දුන්නේ නැහැ නේද..

ඔව් සමන්ත අයියේ, මේ දවස් ටිකේ මේ degree එකක final project එක නිසා ටිකක් busy වුනා. ඉක්මණින්ම එකක් ලබා දෙන්නම්.
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973

--
14 Oct 2016 06:37 AM
Posted By DanuLiyanage on 14 Oct 2016 04:59 AM
mama wath thama download kare naha ayiye

මමත් එහෙමයි පසු ගිය ටිකේ ඉල්ල ගත්ත link වලින් ගොඩක් තාම download කරල නෑ. 
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
14 Oct 2016 06:58 AM
මමත් සමහර ඇල්බම් තාම download කලේ නෑ .මේ වැඩේ මොකා කලත් ජරා වැඩක් .මම අද වෙනකන් කවදාවත් download කරපු ගාන බැලුවේ නෑ ....................
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
14 Oct 2016 08:59 AM
මට හිතා ගන්න බැහැ කවුද මේක ගත්තේ කියලා. 16 දෙනෙක්. දැන් ඉසුරු මල්ලි. තුශන්. මාධව මල්ලිලා තවම ඩවුන්ලෝඩ් කරගෙනත් නැතිනම්...
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952

--
14 Oct 2016 09:13 AM
Posted By samantha on 13 Oct 2016 07:12 AM

(27).බෙර නද, ජන ගී - පියසාර ශිල්පාධිපති

SRILANKAN DRUMS & FOLK SONGS

INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

තව ලස්සන ඇල්බම් එකක් බෙදා හදා ගෙන තියන්නේ 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
14 Oct 2016 09:22 AM
Posted By tharindudar on 14 Oct 2016 09:13 AM

තරිඳු  මල්ලිට මතකද මේ ඇල්බම් එක.. අපි ඉස්සර හිටපු තැනක මම upload කලාට පස්සේ  මේක ගෙඩි පිටිනම් වෙන තැනක දාලා  ඔයා මූලිකත්වය අරගෙන මේ ගැන තදින්  කථා කලා ..

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
14 Oct 2016 09:47 AM
Posted By samantha on 13 Oct 2016 11:56 PM
Posted By samantha on 11 Oct 2016 12:47 AM

(26). හැන්දෑවට  කලින් එන්න ..-  ප්‍රදීපා  ධර්මදාස

 HENDEWATA KALIN ENNA - PADEEPA DHARMADASA

INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

මේ ඇල්බම් එක දැනට 16 දෙනෙක් Download  කරලා කියලා පෙන්වනවා. නමුත් මම  එච්චර පිරිසකට  link දුන්නේ නැහැ. 16 දෙනෙක් කමෙන්ට්ස් දාලත් නැහැ.  ඒ නිසා කරුණාකර  වෙනත් අයට මේ ඇල්බම්  දෙන එක වහාම නවත්වන්න.  මින් ඉදිරියට   මේ ගැන  මම නම් සැලකිලිමත් වෙනවා..

මේක නම් මන් භාගත කර ගත්තා.එහෙත් හැබැයි කාටවත් දුන්නේ නෑ...

දැන් මිඩියාෆයර් ලින්ක් ඔපන් කළත් ඩවුන්ලෝඩ්  ගණන කියල වැටෙනවා

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
14 Oct 2016 10:03 AM
ඇල්බම් මෙහෙම දෙන අපිට ගහන්න ඕනෙ.මොන දේ කලත් සේරම පිටට යනවා.මුලින් ගත්තු ඇල්බම් තාමත් dl කලේ නෑ මමත්.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
15 Oct 2016 02:27 AM

 (28).නෑසෙන ගී රස -ගුණදාස කපුගේ

NASENA GEE RASA - GUNADASA KAPUGE

INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .

හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
15 Oct 2016 02:37 AM
Posted By samantha on 13 Oct 2016 11:56 PM
Posted By samantha on 11 Oct 2016 12:47 AM

(26). හැන්දෑවට  කලින් එන්න ..-  ප්‍රදීපා  ධර්මදාස

 HENDEWATA KALIN ENNA - PADEEPA DHARMADASA

INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

මේ ඇල්බම් එක දැනට 16 දෙනෙක් Download  කරලා කියලා පෙන්වනවා. නමුත් මම  එච්චර පිරිසකට  link දුන්නේ නැහැ. 16 දෙනෙක් කමෙන්ට්ස් දාලත් නැහැ.  ඒ නිසා කරුණාකර  වෙනත් අයට මේ ඇල්බම්  දෙන එක වහාම නවත්වන්න.  මින් ඉදිරියට   මේ ගැන  මම නම් සැලකිලිමත් වෙනවා..

ඩවුන්ලෝඩ් කරන්න තියා මට මේ ලින්කුව වත් ඉල්ලා ගන්න වත් බැරි උනා තවම. පුළුවන් වෙලාවක මටත් ලින්කුව පීඑම් කරන්න.

මේ ඇල්බම් දෙන්නේ කාටද කියල ඔයා ළඟ ඇල්බම් කිහිපයකට පමණක් වත් සටහනක් තියා ගන්න. බලන්න කාගේ අතින්ද මේවා ලීක් වෙන්නෙ කියල. සයිට් එකේ විශ්සවානීයත්වය ගැන මම ගොඩක් හිතන දෙයක්.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
15 Oct 2016 02:41 AM
මම ලින්ක්ස් ඔක්කොම ඩිලීට් කලා. ආයෙත් ගන්න ඕන අය මට PM කරන්න. upload කරල වෙන වෙනම දෙන්නම්.
0
You are not authorized to post a reply.
Page 11 of 35 << < 910111213 > >>