You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 67 of 77 << < 6566676869 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Aug 2018 09:08 PM
නම් ටික කියව ගන්නත් බෑ..
දිව උලුක් වෙනවා...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
29 Aug 2018 03:05 PM
Posted By indika76 on 28 Aug 2018 09:08 PM
නම් ටික කියව ගන්නත් බෑ..
දිව උලුක් වෙනවා...

ඕව කියවන්න යන්න එපා අයිය. අන්තිමට කතා කරන්නත් බැරිවෙයි...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
29 Aug 2018 03:08 PM
Posted By indika76 on 28 Aug 2018 09:08 PM
නම් ටික කියව ගන්නත් බෑ..
දිව උලුක් වෙනවා...

ඕව කියවන්න යන්න එපා අයිය. අන්තිමට කතා කරන්නත් බැරිවෙයි...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Aug 2018 07:46 PM
පුඩින් , මෆින් යෑම්.....කවුරු හරි හදල දෙනවනම්😋😋
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Aug 2018 11:03 AM
Posted By Udari on 29 Aug 2018 07:46 PM
පුඩින් , මෆින් යෑම්.....කවුරු හරි හදල දෙනවනම්😋😋

කන්න වෙන්න ඇති...........
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Sep 2018 08:24 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Sep 2018 08:24 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Sep 2018 08:24 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Sep 2018 08:24 AM
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Sep 2018 10:07 AM
රතු හාල ආප්ප, කුරක්කන් කැවුම්......හම්මේ මේව දැකල ඉන්න බැරියෝ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Sep 2018 08:21 AM
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Sep 2018 09:58 AM
අද කෑම ගෙනාවට එතන හිස්නෙ අය්යෙ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
02 Sep 2018 12:40 PM
අපි ලෙඩවෙයි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Sep 2018 07:32 AM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Sep 2018 08:45 AM
පෘට් ජූස් නම් කොහොම හැදුවත් එපා කියන්නේ නෑ...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Sep 2018 05:36 PM

චිකන් පැස්ටා


අවශ්‍ය ද්‍රව්‍ය

පැස්ටා ග්‍රෑම් 200
කුකුල් මස් ග්‍රෑම් 200
ඔලිව් තෙල් මේස හැඳි 3
චොප් කරගත් පාස්ලි මේස හැඳි 1
ලොකු ලූනු ගෙඩියක් 1/2 පමණ
කුඩා කොළ පාට බෙල් පෙපර් කැබැල්ලක්
කුඩා රතු පාට බෙල්පෙපර් කැබැල්ලක්
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
අබ ක්‍රීම් මේස හැඳි 1
විනාකිරි තේ හැඳි 1

සාදන ආකාරය
කුකුල් මස් කටු ඉවත් කර තම්බා කොටු කපා ගන්න. වතුර උණුකර නටවා තෙල් බිංදු 2-3ක් එකතු කර පැස්ටා දමා හොඳින් මෘදු වනතුරු තම්බා ගන්න. දිය බේරෙන්නට තබන්න. ලූනු, බෙල්පෙපර් ඉතාම සිහින්ව කපා ගන්න. දැන් බඳුනක් ගෙන එයට කපාගත් ලූනු, බෙල්පෙපර්, පාස්ලි, ලුණු, මස් කැබැලි, ගම්මිරිස්, අබ ක්‍රීම්, විනාකිරි දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් තම්බාගත් පැස්ටා දමා කලවම් කර ශීතකර හෝ සාමාන්‍ය ලෙස ආහාරයට ගන්න. මේ ප්‍රමාණය තුන් දෙනෙකුට පමණ සෑහේ.

 

ඉඳිආප්ප පිලව්



අවශ්‍ය ද්‍රව්‍ය
ඉඳිආප්ප 20 - 25
රතුලූනු අහුරක්
අමුමිරිස් කරල් 2 ක්
ඔලිව් තෙල් මේස හැඳි 2
කැරට් අලයක්
ලීක්ස් දඬු කැබැල්ලක්
ලුණු රසට අනුව

සාදන ආකාරය
ලීක්ස්, කැරට්, රතුලූනු, අමුමිරිස් ඉතාම කුඩා කැබැලි ලෙස කපා ගන්න. ඉඳිආප්ප ටික අතින් තරමක කැබැලි වලට කඩා ගන්න. ඔලිව් තෙල් ටික ළිප තබා රත්වන විට කපාගත් එළවළු සියල්ල දමා තෙම්පරාදු වන්නට හරින්න. තෙම්පරාදු වී ගෙන එන විට කඩාගත් ඉඳිආප්ප දමා කලවම් කර ලුණු, ගම්මිරිස් එකතු කර රස බලන්න. කැමති නම් මෙයට මිරිස් කැබැලිද එකතු කරගත හැකිය.

 

එළවළු සුප්



අවශ්‍ය ද්‍රව්‍ය
කඩල, මුංඇට සහ පරිප්පු වෙන වෙනම අහුරක් බැගින්
කැරට් අලයක්
බෝංචි කරල් 2-3
සූදුරු කුඩු තේ හැඳි 2
කොත්තමල්ලි කුඩු තේ
හැඳි 2
රතුලූනු අහුරක් පමණ
දෙහි යුෂ බිංදු කීපයක්
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව


සාදන ආකාරය
කඩල, මුංඇට, පරිප්පු වෙන වෙනම හොඳට පෙඟෙන්නට තබන්න. කැරට් බෝංචි කුඩාවට කපා ගන්න. රතුලූනු සුද්දකර සෝදා ගෙඩි පිටින්ම තබා ගන්න. දැන් ‍පොඟවාගත් කඩල, පරිප්පු, මුං ඇට වෙන වෙනම භාජනවල දමා ළිප තබා ඉතාම මෘදුවන තුරු තැම්බෙන්නට හරින්න. ඉන්පසු එක භාජනයකට සියල්ල දමන්න. මෙයට කැරට් බෝංචි එකතු කරන්න. හැන්දෙන්ම තරමක් ‍පොඩි කරන්න. දැන් රතුලූනු, ලුණු, ගම්මිරිස්, සූදුරු, කොත්තමල්ලි එකතු කරන්න. බිමට බෑ පසු දෙහි යුෂ දමා රස බලන්න. මේ ප්‍රමාණ තුන් දෙනෙකුට පමණ සෑහේ. මේ සමග කුඩා පාන් පෙත්තක්, නූඩ්ල්ස් ස්වල්පයක් කෑමට ගත හැකිය.

 

බිත්තර සැන්ඩ්විච්



අවශ්‍ය ද්‍රව්‍ය
දුඹුරු පාන් පෙති 4යි
සුදු පාන් පෙති 4යි
බිත්තර සුදුමද 4යි
ලොකු ලූනු ගෙඩියකින් 1/2ක්
අමුමිරිස් කරල් 2යි
බටර් ග්‍රෑම් 20ක් පමණ
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව


සාදන ආකාරය
බිත්තර සුදුමද ටික බඳුනකට දමන්න. දැන් එයට ඉතාම සිහින්ව කපාගත් ලූනු, අමුමිරිස් එකතු කරන්න. ලුණු, ගම්මිරිස් දමන්න. එයට බටර් ද දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් සුදුපාන් පෙත්තක් ගෙන එයට හොඳින් බිත්තර සාරු ආ‍ලේප කරන්න. ඒ මත දුඹුරු පාන් පෙත්තක් තබන්න. ඒ මතද බිත්තර සාරු ආ‍ලේප කරන්න. ඒ මත සුදු පාන් පෙත්තක් තබන්න. ඒ මතද බිත්තර සාරු මිශ්‍රණය ආ‍ලේප කර දුඹුරුපාන් පෙත්තකින් වසන්න. දැන් මෙය හොඳින් ටෝස්ට් කරගන්න. දෙකට කපා පිළිගන්වන්න. මෙය දෙදෙනෙකුට රාත්‍රී ආහාරය සඳහා ප්‍රමාණවත්ය.

 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Sep 2018 05:49 PM
මෙන්න කෑම ටික
මරැ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Sep 2018 09:03 PM
හම්මේ යමි යමි........රසම රස කෑම
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
03 Sep 2018 09:22 PM
එලවළු සුප්1ට බිත්යක් කඩල දැම්මම ගති ඈ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
03 Sep 2018 09:23 PM
බිත්තරයක් ඈ. ටයිපින් මිස්ටේක්...
0
You are not authorized to post a reply.
Page 67 of 77 << < 6566676869 > >>