You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 69 of 77 << < 6768697071 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Sep 2018 05:36 AM
       
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Sep 2018 10:01 AM
මගේ ආසම කෑමත් අරන් ඇවිත් , ටැන්කූ චාමර අය්ය
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Sep 2018 07:37 PM
අන්න සැප රෙසිපි ටිකක් මල්ලි හොයාගෙන ඇවිල්ල

(මේ දවස්වල රස්තා සීන් එකේ ඉන්නෙ ඉදිරිපත් කරන වචන ගැන එතරම් තැකීමක් නොකරන්න)
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Sep 2018 07:56 PM
මරු කෑම ටික ............
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Sep 2018 04:18 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Sep 2018 04:18 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Sep 2018 04:18 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Sep 2018 04:18 AM
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Sep 2018 09:54 AM
ඔන්න හනී ටෙකී චිකන් හදල හෙට චාමර අය්යටත් රස බලන්න ගේන්නම්.....තැන්කූ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2018 06:48 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2018 08:00 AM
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Sep 2018 09:11 AM
උදෙන්ම බඩ පිරෙන්න කෑව...ඉස්කෝතුයි
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
15 Sep 2018 10:03 AM
අනේ ඇයි මේම කෑම ගේන්නෙ. කෙල උනනව කටට.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Sep 2018 02:20 PM
අන්තිම රෙසිපි ටිකනම් මට ගොඩක් වැදගත්

දෛනික කෑම මේසෙ නම් අවුලක් නෑ.
ගෙදරට අමුත්තෙක් ආවොත් උයන පිහන දේවල් වලට මටත් සම්බන්ධ වෙන්න වෙනවා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Sep 2018 08:25 AM

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Sep 2018 09:14 AM
අම්මෝ අද නම් පින්තූර ටික දැක්කම බඩ පිරෙනව
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Sep 2018 12:10 PM
බඩ දගලනව මගෙත්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Sep 2018 07:16 PM

රසම රස තෝර මාළු ඉස්ටුව

 

අවශ්‍ය ද්‍රව්‍ය

තෝර මාළු ග්‍රෑම් 100

තරමක කැරට් අලයක්

නිවිති කොළ 3ක් පමණ

තරමක අර්තාපල් අලයක්

මාගරින් ටිකක්

ගම්මිරිස් රසට අනුව

ලුණු රසට අනුව

දෙහි ඉස්ම ටිකක්

සාදන ආකාරය

මාළු පෙත්ත සෝදා ලුණු, දෙහි, ගම්මිරිස් අතගා හොඳින් සීසන් වන්නට තබන්න. අල ඉතාම සිහින් පෙති වලට කපා ගන්න. බෝංචි තරමක කැබැලි වලට කඩා ගන්න. කැරට් ද සිහින් දිගු තීරු ලෙස කපා ගන්න. නිවිති කොළ ද අතින් කඩා ගන්න.

දැන් පෑන් එකක් ගෙන ළිප තබා මාගරින් ටිකක් දමන්න. රත්වන විට මාළු පෙත්ත දමන්න. අල පෙති එකතු කර හොඳින් වසා තරමක් තැම්බෙන්නට හරින්න. මදගින්දරේම මාළු පෙත්ත අනෙක් පස හරවා ගන්න. දැන් ඉතිරි එළවළු වර්ග සියල්ලද දමා මදගින්දරේ යන්තම් ඉස්ටු කර කෑමට ගන්න. මෙය දෙදෙනෙකු සඳහා ප්‍රමාණවත්ය. 

 

එළු මස් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

එළු මස් කටු සහිත කොටස් කිලෝග්‍රෑම් 1

පරිප්පු ග්‍රෑම් 25

බාර්ලි ග්‍රෑම් 25

බෝංචි කරල් 5යි

තරමක අර්තාපල් අලයක්

තරමක කැරට් අලයක්

ලුණු රසට අනුව

ගම්මිරිස් රසට අනුව

රෝස්ට් පාන් ගෙඩියක් හෝ

පාන්පෙති 2ක්

සාදන ආකාරය

එළු මස් කටු කැබැලි හොඳින් සෝදා බඳුනකට දමන්න. පරිප්පු, බාර්ලි ගරා දමන්න. බෝංචි, අර්තාපල්, කැරට් කුඩාවට කපා දමන්න. දැන් එයට ලුණු, ගම්මිරිස් සහ ප්‍රමාණවත් තරම් වතුර දමා හොඳින් වසා පැයක් හමාරක් ඉතාම හොඳින් තැම්බෙන්නට හරින්න. අල, කැරට් කැබැලි දියවී යනතුරු තැම්බිය යුතුය. දැන් බිමට බා රෝස්ට් පාන් ගෙඩිය හෝ පාන් පෙත්තෙහි කුඩා කොටු වලට කපා දමන්න. මෙය තුන් හතර දෙනෙකුට පමණ සෑහෙන රාත්‍රී ආහාරයකි. 

 

රාත්‍රියට සැහැල්ලු කෑමක් - එළවළු තෝසේ

අවශ්‍ය ද්‍රව්‍ය

උඳු පිටි අඬු කෝප්ප 2

පාන්පිටි අඬු කෝප්ප 1

බිත්තරයක්

කැරට්, ගෝවා, රතුලූනු අඬු කෝප්ප 1

අමුමිරිස්

බටර් ටිකක්

ලුණු රසට අනුව

සාදන ආකාරය

කැරට්, ගෝවා, රතුලූනු, අමුමිරිස් ඉතාම සිහින්ව ලියා ගන්න. දැන් පාන්පිටි, උඳුපිටි බඳුනකට දමා හොඳින් කලවම් කරගන්න. දැන් එයට බිත්තරය, ලුණු දමා නැවත කලවම් කරගන්න. වතුර එකතු කරමින් උකු තෝසේ පදම ලබාගන්න. දැන් රත්වූ තැටියක බටර් ආ‍ලේප කරමින් දෙපැත්ත දමා පුළුස්සා ගන්න. මේ ආකාරයටම තෝසේ පිටි මිශ්‍රණය තරමක් දියාරුව සාදාගෙන ඉන් තෝසේ සාදා ලියාගත් එළවළු වර්ග යන්තම් බටර් ටිකක තෙම්පරාදු කරගෙන මැදට දමා තෝසේ රෝල් කර වුවද පිළිගැන්විය හැක. 

 

තේ වෙලාවට සුදුසු රසවත් කෙටි කෑම

සවස තේ සමග රස විඳින්නත් තේ වෙලාවට අමුත්තන් පැමිණි විටෙක පිළිගන්වන්නත් කදිම කෙටි කෑම රැසක් මේ.  විවේක වෙලාවක ඔබත් මෙවැනි කෑම වර්ග අත්හදා බලන්න.

පාන් මිනි පිට්සා

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති 8ක්, මොසරැල්ලා චීස් ග්‍රෑම්250ක් පමණ, කොළ පාට සහ රතු පාට, බෙල් පෙපර් 2ක්, ටොමැටෝ පේස්ට් ටිකක්

සාදන ආකාරය

බෙල්පෙපර් කුඩා කොටු වලට කපා ගන්න. පාන් පෙති යන්තමට ටෝස්ට් කරගෙන ටොමැටෝ පේස්ට් ස්වල්පය බැගින් ගා ගන්න. දැන් ඒ මත කොළපාට සහ රතු පාට බෙල් පෙපර් කැබැලි ස්වල්පයක් විසුරුවා හරින්න. දැන් චීස් ගේට් කර පාන් පෙති වැසී යන ආකාරයට දමා, මධ්‍යම උෂ්ණත්වය සහිත උඳුනක දමා චීස් උණුවී යනතුරු බේක් කර ගන්න. දැන් මේ පාන් පෙති තුන්හුලසට හෝ දික් තීරු ලෙස කපා කෑමට ගන්න.

සමෝසා

අවශ්‍ය ද්‍රව්‍ය

චිකන් මීට් බෝල්ස් ග්‍රෑම් 250, ලොකු ලූනු ගෙඩියකින් 1/2ක්, තෙල් මේස හැඳි 2, බිත්තරයක්, සමෝසා ෂීට් හෝ ස්ප්‍රිං රෝල් අවශ්‍ය තරමට, ලුණු ස්වල්පයක්

සාදන ආකාරය

ලූනු ඉතාම සිහින්ව කපා ගන්න. මීට් බෝල්ස් අතින් කුඩු කර ගන්න. බිත්තරය බඳුනකට දමා සාරු සාදා ගන්න. දැන් තෙල් ටික ළිප තබා රත්වන විට කපාගත් ලූනු, මීට් බෝල්ස් දමන්න. ලූණු එකතු කර තෙම්පරාදු කරගන්න. දැන් සමෝසා ෂීට් හෝ ස්ප්‍රිං රෝල් කැබැල්ලක් ගෙන එයට තෙම්පරාදු කරගත් මීට් බෝල්ස් ටිකක් දමා තුන්හුලසට ඔතා අවසාන කොනට බිත්තර සාරු ගා අලවා ගෙන තැටියක අඩුක් කර මධ්‍යම උෂ්ණත්වයේ විනාඩි 15ක් පමණ බේක් කරගන්න.

සොසේජ් පේස්ට්‍රි

අවශ්‍ය ද්‍රව්‍ය

සොසේජස් ග්‍රෑම් 200, පෆ් පේස්ට්‍රි ග්‍රෑම් 500ක් පමණ, පාන් පිටි ස්වල්පයක්, ලොකු ලූනු ගෙඩියකින් 1/2, ලුණු ස්වල්පයක්, කෑලි මිරිස් ස්වල්පයක්, තෙල් මේස හැඳි 2

සාදන ආකාරය

ලූනු ඉතාම සිහින්ව කපා ගන්න. සොසේජ් කරල කොටස් 3කට පමණ කපා ගන්න. දැන් තෙල් ටික ළිප තබා රත්වන විට සොසේජ් දමන්න. තෙම්පරාදු වී ගෙන එන විට එයට ලූනු, ලුණු, කෑලි මිරිස් දමා කලවම් කරගන්න. දැන් පාන්පිටි ස්වල්පයක් ඉසගත් පෘෂ්ඨයක් මත පෆ් පේස්ට් ඩෝ එක දමා රෝලින් පින් එකකින් තුනී කර අඟල් 3 දිගට සහ අඟල් 1 1/2 පමණ පළලට කැබැලි කපා ගන්න. දැන් මේ කැබැල්ලක් ගෙන එහි මැද දිගට සොසේජ් කැබැල්ලක් තබා වටේට ඔතා ගන්න. සොසේජ් කැබල්‍ලේ කොන් දෙක පේස්ට්‍රිය දෙපසින් මතුව තිබිය හැක. දැන් මේවා මධ්‍යම උෂ්ණත්වය සහිත උඳුනක විනාඩි 10ක් බේක් කරගන්න.

ගාලික් බිස්කට්

අවශ්‍ය ද්‍රව්‍ය

බ්‍රෙඩ් රෝල්ස් 8ක්, බටර් මේස හැඳි 3, සුදුලූනු ග්‍රෑම් 50ක් පමණ, ලොකු ලූනු ගෙඩියකින් 1/2, ලුණු ස්වල්පයක්

සාදන ආකාරය

බ්‍රෙඩ් රෝල්ස්වල මුදුනින් කුඩා පෙත්තක් කපා ඉවත් කරන්න. දැන් ලූනු, සුදුලූනු අඹරා ගන්න. එයට බටර්, ලුණු ස්වල්පයක් කලවම් කර ක්‍රීම් එකක් සේ සාදා ගන්න. දැන් බ්‍රෙඩ් රෝල් එක දෙකට කපා ඒ මත සුදුලූනු පේස්ට් ආ‍ලේප කර මධ්‍යම උණුසුම සහිත උඳුනක ක්‍රිස්පි ගතියට ටෝස්ට් කරගන්න.

උපදෙස් ප්‍රවීණ සූපවේදී විමල් නාගොඩවිතාන 

 

 

 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Sep 2018 07:19 PM
තෝර කෑල්ලක් කාපු කාලයක් මතක නෑ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Sep 2018 09:06 PM
Posted By sha733 on 18 Sep 2018 12:10 PM
බඩ දගලනව මගෙත්

තත්වෙ  භයානකයි ..........
0
You are not authorized to post a reply.
Page 69 of 77 << < 6768697071 > >>