You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Sep 2016 10:07 AM by  hasithad
Anesly Malewana - Mango Nenda (128 kbps)
 149 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 8 << < 45678
Author Messages

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
17 Sep 2016 03:59 AM
Posted By tharaka on 17 Sep 2016 01:47 AM
mama dannawa den mata kauruth album ekakwath pw ekakwath denne ne kiyala...... kamak ne, apitath taraha yanawa, mama deepu taramata mata kauruth album dunne ne me dawas deka thunata......


එහම එකක් නැහැ, එක පාරම ඕන කෙනෙක් ඇල්බම් දෙන්නේ නැහැ, ටික දවසක් ඉදලා බලන්න 
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Sep 2016 02:46 PM
ගියා නේද ස්තුති ඔබ ලබා දුන් සහයට
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
18 Sep 2016 12:05 AM
මට හිතෙන්නේ තාරක නිසි අවබෝධයකින් නෙමෙයි අපේ සයිට් එක තුල හිටියේ.. ඒ වැරදි වැටහීම නිසයි ඔහු තුල කිසියම් සැකයක් හෝ කෝපයක් ඇති වන්නේ.. ප්‍රථමයෙන් එකිනෙකා තුල අන්යෝන්‍ය වශයෙන් විශ්වාසයක් ගොඩ නැගීම ඉතා වැදගත්. අනෙක තාරක ඇල්බම් ත්‍රෙඩ් වල පමණයි සැරිසරලා තියෙන්නේ.. ඒ කියන්නේ ඔබට අවශ්‍ය ඇල්බම් පමණක් කියන එකයි. ඔයා ඇල්බම් 3-4ක් දුන්නා කියලා අනෙක් අයට ඔයා කෙරෙහි විශ්වාසයක් ඇතිවෙන විදිහට ඔයා මේ සයිට් එකේ හැසිරුනාද කියලා ඔයාම හිතලා බලන්න. ඔයා ඇල්බම් ඉල්ලා මට පීඑම් එවුවා . ඒත් එවා දෙන්න මට අයිතියක් නැහැ. මම ඔයාට පැහැදිළි කලා ඒවා අප්ලෝඩ් කරපු කෙනාගෙන්ම තමයි මේවා ඉල්ලගන්න වෙන්නේ කියලා. අනෙක ඔයා ඉල්ලපු ගමන් ඒවා ලබාදෙන්න එයාලා ඒ අවස්ථාවේ ඔන්ලයින් ඉන්නේ නැහැ. සමහර විට දින 2-3ක් යාවි ඔවුන්ගේ පීඑම් බලන්න. ඇලබ්ම් ලබා ගන්න නම් ඉවසීම කියන එක අනිවාර්යෙනම් තියෙන්න වෙනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Sep 2016 09:56 AM
ඒක ඇත්ත සමන්ත අයියේ.....මම නම් කියන්නේ තාරකට මේ සයිට් එකෙන් ඇල්බම් වලට වඩා වටින දේවල් තියෙනවා.මොකද...ඔහු ගුරුවරයෙක් නිසා කොච්චර වැදගත්, වටිනා තොරතුරු අඩංගු ලිපි තියෙනවද අපේ පරන ත්‍රෙඩ් වල.
ඒවගෙන් ලොකු වැඩක් එයාට ගන්නත් තිබ්බා මොන විෂයක් එයා ඉගැන්නුවත්.අයියේ මම වුනත් දැනට සෑහෙන ලිපි ප්‍රමානයක් save කරගෙන තියෙනවා.මොකද ඒවාගෙන් අපේ පුතාට ස්කෝලෙ යද්දි වැඩක් ගන්න පුලුවන් හින්දා.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
18 Sep 2016 09:03 PM
Posted By hasithad on 18 Sep 2016 09:56 AM
ඒක ඇත්ත සමන්ත අයියේ.....මම නම් කියන්නේ තාරකට මේ සයිට් එකෙන් ඇල්බම් වලට වඩා වටින දේවල් තියෙනවා.මොකද...ඔහු ගුරුවරයෙක් නිසා කොච්චර වැදගත්, වටිනා තොරතුරු අඩංගු ලිපි තියෙනවද අපේ පරන ත්‍රෙඩ් වල.
ඒවගෙන් ලොකු වැඩක් එයාට ගන්නත් තිබ්බා මොන විෂයක් එයා ඉගැන්නුවත්.අයියේ මම වුනත් දැනට සෑහෙන ලිපි ප්‍රමානයක් save කරගෙන තියෙනවා.මොකද ඒවාගෙන් අපේ පුතාට ස්කෝලෙ යද්දි වැඩක් ගන්න පුලුවන් හින්දා.


… … …කනගාටුයි තාරක ගැන ...සමන්ත අය්යා කියනවා වගෙ ඔහු මෙ site එක ගැන නිසි අවබොදයකින් නොවෙයි හිටියෙ ...මෙතන මිතුරු සමාජයක් ...එකි නෙකා හදුනගෙන ඔවුනොවුන් අතරෙ ඇති දෙවල් බෙදා හදා ගන්න තැනක් මිසක් කැසට් හො සින්දු කඩය්ක් නෙව්යි .audio වලට පමන්යි ඔහු උනන්දු වුනෙ ...අනෙක් treads වලටත් දායක වෙලා ඉන්න කස්ටිය හරියට ඇසුරු කලා නම් ඔහොම හිත් වෙදනා ඇති වෙන්නෙ නැහැ .නමුත් එයට කාලයක් ගත්වෙනවා ..ඉතින් එආකට ඉවසීම අවශ්යයයි ..මෙක අලුතෙන් එන හැමොටම හිතට ගන්න හොද කාරනාවක් ..සමාජයෙ කොහෙ කොහම හියත් මෙක පොදුයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
19 Sep 2016 01:44 AM
ඔහොම ගියාට මට නම් හිතෙන්නේ ආයේ එයි..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
19 Sep 2016 01:52 AM
Posted By Dushan on 19 Sep 2016 01:44 AM
ඔහොම ගියාට මට නම් හිතෙන්නේ ආයේ එයි..
තාරක unregister වුනා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
19 Sep 2016 02:19 AM
ටික දවසක් යද්දී තාරකට තේරේවි එයාගේ වැරදි, අඩුපාඩු මොනාද කියලත්.. එතකොට එවිනේ
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Sep 2016 09:59 AM
තව ඇල්බම්ස් වැටෙනකොට නම් තාරකට ගිය එක අපරාදේ කියලා හිතෙයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
19 Sep 2016 10:07 AM
කියලා වැඩක් නෑ.
0
You are not authorized to post a reply.
Page 8 of 8 << < 45678