Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 19 Sep 2016 10:07 AM by hasithad Anesly Malewana - Mango Nenda (128 kbps) 149 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 812345 > >> Author Messages tharakaNew MemberPosts:80 11 Sep 2016 02:28 AM Pw - Message for me. Milton Mallawarachchi - Chamara Album Pw Youda Aetha... down link : https://www.mediafire.com/?zhweguf1gjojhoh Attachmentshqdefault.jpg 0 madhawasAdvanced MemberPosts:973 11 Sep 2016 03:10 AM tharaka eka digata album godak dala neda, thank you oyata. me album eke bit rate eka keeyada? 128kbps da? 320kbps da? 0 RichroxBasic MemberPosts:114 11 Sep 2016 03:21 AM Amma gahai oi dala thiyenne . thank u machan.... 0 maduranga001Most Senior MemberPosts:14112 11 Sep 2016 03:23 AM මේක 128kbps ද? 320kbps ද? බොහොම ස්තූතියි අලුත් ඇල්බමයක් කළාට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 tharindudarAdvanced MemberPosts:952 11 Sep 2016 03:25 AM Posted By tharaka on 11 Sep 2016 02:28 AM Pw - Message for me. Milton Mallawarachchi - Chamara Album Pw Youda Aetha... down link : https://www.mediafire.com/?zhweguf1gjojhoh චාමර ඇල්බම් එක දිගට දානවා වගේ, 0 smt90Veteran MemberPosts:1736 11 Sep 2016 03:45 AM ලස්සන ඇල්බම් එකක් දල තියෙන්නේ.............. 0 tharakaNew MemberPosts:80 11 Sep 2016 07:47 AM 128 kbps 0 samanthaMost Senior MemberPosts:13190 11 Sep 2016 09:48 AM බොහොමත්ම ස්තූතියි තාරක. මේ ඇල්බම් එක නම් මගේ ලඟ තිබුණා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 hasithadSuper Senior MemberPosts:5795 11 Sep 2016 10:14 AM පරන බඩුවක් දාලා තියෙන්නේ.ඔයාගෙ ඇල්බම් එකම ත්‍රෙඩ් එකක වැටුනා නම් හොදයි නේද ...... 0 tharakaNew MemberPosts:80 11 Sep 2016 10:18 AM ha ilaga ewa ehema dannam.... 0 tharakaNew MemberPosts:80 11 Sep 2016 11:26 AM Ahinsakawi Album - Miycal Perera pw add - message to me download link : https://www.mediafire.com/?btbu6fqyklbespf 0 tharakaNew MemberPosts:80 11 Sep 2016 11:32 AM patta ne......... me den oyala me album ehema down kara gannawada??? pw ehema epada????? 0 tharakaNew MemberPosts:80 11 Sep 2016 11:32 AM thanks for you danne nethi deyak kiyala dunnata.......... 0 hasithadSuper Senior MemberPosts:5795 11 Sep 2016 11:32 AM සයිට් එකේ වැඩ කරගෙන යද්දි එන ඕනෙම ගැටලුවක් යොමු කරන්න මල්ලි. ඕන උදව්වක් දෙන්න හැමෝම සූදානම්. 0 maduranga001Most Senior MemberPosts:14112 11 Sep 2016 11:32 AM ඇල්බම් එකතු කරද්දී ඒ සඳහා එක එක ත්‍රෙඩ් එක ඕපන් කරන්න එපා. එක ත්‍රෙඩ් එකක් ඕපන් කරලා පස්සේ එකතු කරන සෑම ඇල්බමයක්ම ඒ ත්‍රෙඩ් එකට කොමෙන්ටුවක් විදියට එකතු කරන්න. නැත්නම් ඔයා එකතු කරන ඇල්බම් හොයා ගන්න වෙන් වෙනම ත්රෙඩ්ස් ගොඩකට යන්න වෙනවා හොයා ගෙන. දැනට අනෙත් අය එකතු කරලා තියෙන ඕඩියෝ ත්රෙඩ්ස් ටික බලන්නකෝ. ඔක්කොම ඇල්බම් තියෙන්නෙ ඒ ඒ අයගේ න,ඉන් එකම ත්‍රෙඩ් එකක නේ. ඒක තමයි විදිහ. බොහොම ස්තූතියි තවත් ඇල්බමයක් ලබා දුන්නට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14112 11 Sep 2016 11:32 AM මට පුළුවනි ඔයාට ඕනේ නම් මේ ත්රෙඩ්ස් දෙක මර්ජ් කරලා දෙන්න. අනෙත් ත්‍රෙඩ් එකේ එකක් දාන්නකෝ. එතනට පහලින් මේ කොම්න්ටු ටික මර්ජ් කරලා දෙන්න පුළුවනි එතකොට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 tharakaNew MemberPosts:80 11 Sep 2016 11:33 AM ha ehema karannakoooooooooo Sanath Nandasiri - Neesena Gee Rasa Album Pw yoda Aetha. Message for Me. download link : https://www.mediafire.com/?s76b6bnni4q28dr Album Covers ne... 0 tharakaNew MemberPosts:80 11 Sep 2016 11:38 AM den mm me dala tiyena heti harida? ane kauru hari kiyannakoooooooooo 0 sha733Super Senior MemberPosts:7332 11 Sep 2016 12:31 PM හරි තාරක නමුත් ඇල්බම් එකේ විස්තරයක් තව දෙන්න පුලුවන්නම් හොදයි ඇල්බම් කවර් එක නැති නිසා සින්දු ලිස්ට් එක වගේ ටයිප් කරගදෙන්න පුලුවන්නං 0 tharakaNew MemberPosts:80 11 Sep 2016 08:27 PM ela.......... 0 You are not authorized to post a reply. Page 1 of 812345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala