You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Sep 2016 10:07 AM by  hasithad
Anesly Malewana - Mango Nenda (128 kbps)
 149 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 8 << < 45678 > >>
Author Messages

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
14 Sep 2016 09:12 PM
Posted By tharaka on 14 Sep 2016 09:04 PM

Gunadasa Kapuge Album - Adaraneeya Kapuge - 320 kbps 



සුපිරි album එකක්නේ තාරක ගෙනත් තියෙන්නේ, මටත් ඕන, පුළුවන් නම් back cover එකත් දානවද? ස්තූතියි ඔයාට.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Sep 2016 02:57 AM
ස්තුති තරක සුපිරි ඇල්බම් එකක් නේ බස්සලා තියෙන්නේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Sep 2016 03:09 AM
Tharaka lassana album ekak daala tiyenne
chamarage scaner eka wage tharakath use karanne
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
15 Sep 2016 03:40 AM
Posted By tharaka on 14 Sep 2016 09:04 PM

Gunadasa Kapuge Album - Adaraneeya Kapuge - 320 kbps 



තවත් සුපිරි ඇල්බම් එකක් දාල තියෙන්නේ මරු මරු 
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
15 Sep 2016 05:40 AM
Posted By tharaka on 14 Sep 2016 09:04 PM

Gunadasa Kapuge Album - Adaraneeya Kapuge - 320 kbps 



Thawa Lassana Album ekak api eka beda hada gena thiyanne, Onna mata ewanna...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
15 Sep 2016 08:14 AM
Posted By tharaka on 14 Sep 2016 09:04 PM

Gunadasa Kapuge Album - Adaraneeya Kapuge - 320 kbps 



ස්කෑන් කරනකොට මේ වගේ වෙන මේ විදියේ කවරයක් මීට කලින් දැකලා පුරුදුයි වගේ දැනෙනවා....
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Sep 2016 10:00 AM
මටත් එහෙම හිතෙනවා අයියේ.මේක අපේ සයිට් එකේ තිබුනා.
චාමර මල්ලිනෙ දුන්නෙ.
0

tharaka
New Member
New Member
Posts:80






--
15 Sep 2016 12:16 PM

අපි ලගත් album තියෙනවා, නිකන් මේ කින්ඩියට කතා කරන්න එන්න එපා කවුරුවත් හරිද.....? back කවර් කියන එක තමන්ගේම වෙන්න ඕනේ නැහැනේ.... ඕක ගත්තේ fb එකෙන්,..... වැඩි කතා වැඩක් නෑ.... ඕනනම් දෙන්නම්, නැත්නම් මගේ ළග තියෙන album තියාගෙන නිකන් ඉන්නම්..... අපි data කපාගෙන මෙතනට එන්නේ නැති ඒවා හුවමාරු කර ගන්න මිසක් කාගේවත් ඒවා හොරෙන් ගන්න නෙමෙයි, අන්න ඒක කවුරු කවුරුත් මතක තියා ගත්තොත් හොදයි. කවුරු කවුරුත් ලග නැති album මගේ ලග තියෙනවා..... රුහුණු සේවේ original රෙකෝඩින්..... ඒවාත් මගෙන් ගන්න පුළුවන් කට වැඩි කට්ටිය අඩු උනොත්.....

   

Attachments
0

tharaka
New Member
New Member
Posts:80






--
15 Sep 2016 12:18 PM

දැන් මේක දැකලා site එකේ ලොක්කා මාව block කරයි, මට අදාළ නෑනේ.... මගේ ලග ඕන තරම් album තියෙන්නේ...... ලොල්.....

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Sep 2016 01:03 PM
තාරක සයිට් එකේ මේ වගේ කතා කරන කවුරුත් නැහැ. මේ පේජ් එකේ ලොක්කො නැහැ සහොදරයො ටිකක් ඉන්නේ. මොක්ද ගොඩක් තැන් වලදි මෙතන ඉන්න අය පෞද්ගලිකව උදව් කරනවා. ගැටලුවක් තියෙ නම් මදුරන්ග අයියට කියන්න. එයා ඔනම කෙනෙක්ට ඇහුන්කම් දෙනවා. අපිත් ආව දවස් වල ඔය නීති වලට යටත් උනා. ඉවසන්න වෙනව එකක්. ඔයා කාගෙවත් ඇල්බම් පොස්ට් කරේ නැත්නම් කලබල වෙන්න එපා.
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Sep 2016 01:08 PM
මෙතන ඉන්න හැමොගෙම උත්සාහය මනුස්සකම ඇති කරන්න විතරයි. ඒක මම හොදටම දන්නව. ෆොරම් ගොඩකින් පෙරිලා පෙරිලා ආව හොදම සෙට් එකක් මෙතන ඉන්නේ අනිත් තැන් වලට බනින්නේ නැහැ එත් ඒවයෙ ඉන්න සමහරු තමන් ගැන විතරයි හිතන්නේ මෙතන ගොඩාක් අය නැහැ අනිත් එවයේ වගේ ඉන්න ටික දෙනා ප්‍රශ්න නැතුව හිනාවෙලා විහිලුවක් කරලා ඉන්නවා
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
15 Sep 2016 01:42 PM
Posted By tharaka on 15 Sep 2016 12:18 PM

දැන් මේක දැකලා site එකේ ලොක්කා මාව block කරයි, මට අදාළ නෑනේ.... මගේ ලග ඕන තරම් album තියෙන්නේ...... ලොල්.....

බ්ලොක් කරනවා නම් බ්ලොක් කරන්න වෙන්නේ මෙන්න මෙතන තියෙන නීති රීති රෙගුලාසි වලින් පිට පැන්නොත් විතරයි - http://www.sl-stun.com/Forum/aft/422
ඒක උනත් තනි කෙනෙකුගේ කැමැත්තට කරන්නේ නැහැ. අපේ කාර්ය මණ්ඩලේ ඉහත නීති රීති සලකා බලමින් ඒවා පිට පැන ඇත්නම් තමයි අවසන් නිගමනයකට එන්නේ. මෙහි සිටින සෑම සාමාජිකයෙකුටම යම් ගරුත්වයක් තියෙනවා. වටිනාකමක් තියෙනවා. බ්ලොක් කිරීම කියන්නේ අපේ වෙබ් අඩවිය තුල නම් ඉතා බරපතල කාර්යක්. ඒ හා සමානවම සාමාජිකත්වය නිසි ලෙස පවත්වාගැනීම කියන්නෙත් ඉතා වටිනාකමකින් යුතුව කල යුතු කාර්යයක්.

නමුත් මේ අදහස් හුවමාරු කර ගැනීමක් මතයක් ඉදිරිපත් කිරීමක් වගේ දෙයක් බ්ලොක් කිරීමට තරම් කිසි සේත් ප්‍රමාණවත් නැහැ. මේක ෆෝරමයක්. ඒ කියන්නේ අදහස් මත ඉදිරිපත් කිරීමට ඇති තැනක්. අපි එකිනෙකාගේ මතය ඉවසිය යුතුයි. නැත්නම් ඉතිං ෆෝරමයක නෙවෙයි ජිවිතේ කොතැනක වත් රැඳී ඉන්න බැහැ. ගුරු මහත්මයෙක් වෙන ඔබ මේ ගැන හොඳින්ම දන්නවා ඇති නේ. ඒ නිසා මේ ගමන අපි නිවී සැනසිල්ලේ හෙමින් ඉදිරියට යමු.

ඔබට යම් කිසි හිත රිදවීමක් වෙන්න ඇති. මෙහෙම වෙලාවට මුලින්ම ඒ ගැන අපට කියන්න. පීඑම් එකක් ප්‍රමාණවත්. ඒ කරුණු සලකා බලා යම් තීරණවලට අපට එන්න පුළුවන්. අවශ්‍ය පියවර ගන්න පුළුවන්.අපේ වෙබ් අඩවිය තුල මේ හික්මීම ඉතා ඉහළින්  සලකා බැලෙනවා. අපි මෙහෙමමේ වගේ කාරණාවන් වලදී කලබල වීම අපි හැමෝටම හොඳ නැහැ. අපේ ස්ටන් එකටත් හොඳ නැහැ.

මේ කාරනාව සම්භන්ධයෙන් - හොදම දේ ඔබ සතු ඇල්බම් ලිස්ට් එක ඉඩ ඇති වෙලාවක් පෙන්වන එක. එතකොට අවශ්‍යයි කියල හිතෙන අය ඔවුන්ට අවශ්‍ය දේ කියාවි. මීට කලින් අප්ලෝඩ් වුනු ඒවා නම් නොඉල්ල ඉඳීවි. නැතිනම් ඔබට සිදු වෙනවා ඉදිරියට ගිහින් බලන්න මේ හැම ඕඩියෝ ත්‍රෙඩ් එකකම මොනවද වැටිලා තියෙන ඇල්බම් කියල. ඔබ වෙනත් වෙබ් අඩවියකින් හෝ මිතුරෙකුගෙන් ගත් එකක් නම් නොදී ඉඳීම වඩාත් සුදුසුයි. නැතිනම් ඒ ගැන සඳහන් කරන්න. කවරය ඔබේ නොවේ නම් හෝ අන්තර්ජාලයෙන් හෝ වෙනත් පුද්ගලයෙකුගෙන් ගත්තා නම් ඒ ගැන සඳහන් කරන්න. එතකොට ප්‍රශ්න අඩුයි.

ඔබට යම් ප්‍රශ්නයක් ඇතොත් අපේ ඕනෑම පැරණි සාමාජිකයෙකුගෙන් අහන්න. ටික කාලයක් මේ වෙබ් අඩවියේ සිටින ඕනෑම කෙනෙක් තවත් කෙනෙකුට හැකි සෑම විටම උදව් කරන්න ඉබේම හුරු වෙලා ඉන්නෙ. ඒ ගැන හොඳ සහතිකයක් දෙන්න පුළුවන්.

ඉදිරියේදීත් ඔබේ මේ මහන්සිය කැපවීම අපට අවශ්‍යයි. වඩාත් හොඳට ඔබේ දායකත්වය ලැබේවි යයි අප බලාපොරොත්තු වෙනවා. කාලයත් සමග ඔබට මෙතන හොඳට හුරු වේවි. ඔබට දෙන දේ හා සමානව  ඔබටත් යමක් මෙතනින් ලැබේවි. සමහර විට ඒ සඳහා කෙටි කාලයක් ගත වේවි.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

tharaka
New Member
New Member
Posts:80






--
15 Sep 2016 02:33 PM
යමක් කියන්න කලින් පොඩ්ඩක් හිතලා බැලුවා නම් මටත් මේ විදිහට තරහා යන්නේ නෑ නේ.... දැන් කරන්න දෙයක් නෑ..... මම මේකෙන් අයින් වෙන්න තීරණය කළා.... ඔබලාගේ අදහසත් බලලා ඒක ක්‍රියාත්මක කරනවා.....
0

tharaka
New Member
New Member
Posts:80






--
15 Sep 2016 02:34 PM
අපි කාගේවත් album හොරෙන් ගන්න අවේ නෑ කියලා හොදින් මතක තියා ගන්න.... කවුරු කවුරුත්.....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
15 Sep 2016 03:03 PM
ඔයා ගුරුවරයෙක් වෙලා මේ ආකාරයට හැසිරෙන්න හොඳ නැහැ නේද? ඇයි මේ ප්‍රශ්ණ ඇති කර ගන්නේ.. අපි කවුරුත් මේ අන්තර්ජාලයේ සැරිසරන්නේ අපේ විවේකය ගත කරන්නත් ,, දැනුම වර්ධනය කර ගන්න, අපේ දේ බෙදාගෙන වෙනත් යමක් ලබා ගන්නත් නේද? අපි කාගෙන්වත් ගත් දේ මෙතැන දාන්න කිසි කෙනෙකුට අනුබල දෙන්නේ නැහැ. අපි හැම තිස්සේම කියන්නේ තම්න් අප්ලෝඩ් කරපු දෙයක් දෙන්න කියන එකයි. එහේම් වෙන තැනකින් ගත් දෙයක් නම් ඒ පිළිබඳව සටහන් කිරීම අපේ යුතු කමක්. ඔයා ලඟ ඇල්බම් තියෙනවා වෙන්න පුළුවන් . ඒ වුණත් එහෙම කථා කරන්න හොඳ නැහැ.ඔයා   අනුන්ගේ ඇල්බම් එකක්  නොදැම්මා වෙන්න පුළුවන්. ඒ නිසා  ඔච්චර  කළබල වෙන්න එපා.  . වෙන සයිට් වල වගේ නෙමෙයි මෙතැන ඉන්න කට්ටිය. එක පවුලක් වගේ මෙතැන ඉන්නේ.. ඔයත් මේ පවුලට එකතු වුණා නම් අපිත් එක්ක මේ ගමන යමු.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Sep 2016 07:34 PM
Posted By tharaka on 15 Sep 2016 02:33 PM
යමක් කියන්න කලින් පොඩ්ඩක් හිතලා බැලුවා නම් මටත් මේ විදිහට තරහා යන්නේ නෑ නේ.... දැන් කරන්න දෙයක් නෑ..... මම මේකෙන් අයින් වෙන්න තීරණය කළා.... ඔබලාගේ අදහසත් බලලා ඒක ක්‍රියාත්මක කරනවා.....


යමක් කියන්න කියන්නේ ඔයාට නෙවෙ ඒ කතාව කිව්වෙ මොකද ඔයාට තරහ යන්න හේතුව. ඔයා සයිට් එක වෙනුවෙන් මොනව හරි දෙයක් දුන්න නේද, ඒක් කිව්වෙ ආව ගමන් ඇල්බම් ඉල්ලන අයට. මේක තෙරුම් ගන්න ආව ගමන් නෙවෙ එන්න කලිනුත් සයිට් එකෙ සින්දු ඇල්බම් දෙන්න පුලුවන් මෙතන සයිට් එකේ පැවැත්මක් තියෙන්න ඔන. ඩෙට කපගෙන ඇල්බම් එක අප්ලොඩ් කරන කෙනාට වටිනා කමක් දෙන්න ඔන එකයි ඇල්බම් එක දාපු කෙනාගෙන්ම ඉල්ල ගන්න කියන්නේ. අනිත් දෙය නම් මම නැහැ කියල සයිට් එක වැහෙන්නෙ නැහැ.අපි කවුරුත් නැහැ කියලා මේව කිසි දෙයක් වැහෙන්නේ නැහැ. ඔයා ඉවසීමෙන් සුහදව මෙතන ඉන්න අය එක්ක කටයුතු කරන්න තාරක. ටික කාලයක් රැදෙන්න එතකොට ඔයාට පහුගිය ඇල්බම් සෙරම ඒ අප්ලොඩෙර්  ගෙන්ම ගන්න පුලුවන්.
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
15 Sep 2016 08:12 PM
මට නම් හිතෙන්නේ ප්‍රශ්ණ වලදි ඉවසීමෙන් කතා වැඩ කලා නම් හරි. අනිත් එක ලග තියෙන album ප්‍රමාණයට ගරුත්වය, පිළිගැනීම ලැබෙන්නේ නෑ ඒක ලැබෙන්නේ අනිත් අයත් එක්ක තියෙන සුහදතාවය හා බැදීම අනුවයි. මේ site එකේ ලොක්කෝ නෑ. හැම සාමාජිකයම මේ site එකට එක වගේ වැදගත්. තාරක ඔයාවත් අපිට ගොඩක් වටිනවා ඒක නිසා මෙතන තියෙන නීති රීති වලට අනුව ඉවසීමෙන් වැඩ කරන්න.
0

tharaka
New Member
New Member
Posts:80






--
15 Sep 2016 08:49 PM
den katha karala wedak ne, mata meken ain wena heti kauru hari kiyanna plz........ mata lamainta uganwana eka aethi sathutu wenna, mekata set une mehema hitha ridawa ganna nemei, den hodatama epa wela inne........ plzzz kauru hari kiyanna meken ain wenne kohomada kiyala.........
anith eka meke inna kattiya wena kage hari ekak ganna tamai balagena inne hema tissema, eyata mokawath denne ne...
den mm ara dapu athula sri ge album cover ekai mohidin beg ge album cover ekai, eken ekak ekkenek laga tiyenawa kiuwa dunne ne, mm apu dawase idala album keeyak demmada?
plzzz pzzz pzzz meken aina wenna one mata, udau karanna kauru hari........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
15 Sep 2016 09:00 PM
Posted By tharaka on 15 Sep 2016 08:49 PM
den katha karala wedak ne, mata meken ain wena heti kauru hari kiyanna plz........ mata lamainta uganwana eka aethi sathutu wenna, mekata set une mehema hitha ridawa ganna nemei, den hodatama epa wela inne........ plzzz kauru hari kiyanna meken ain wenne kohomada kiyala.........
anith eka meke inna kattiya wena kage hari ekak ganna tamai balagena inne hema tissema, eyata mokawath denne ne...
den mm ara dapu athula sri ge album cover ekai mohidin beg ge album cover ekai, eken ekak ekkenek laga tiyenawa kiuwa dunne ne, mm apu dawase idala album keeyak demmada?
plzzz pzzz pzzz meken aina wenna one mata, udau karanna kauru hari........
ටිකක් ඉවසලා ඉන්න තාරක.  මේ සුළුදෙයක් ඔච්චර ලොකු දෙයක් විදියට දකින්න එපා. 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

tharaka
New Member
New Member
Posts:80






--
15 Sep 2016 09:18 PM

අපිටත් ඉතින් නිකන් ඉන්න බෑ නේ..... අයින් වෙනවා කිවුවට මෙන්න තවත් එකක්,,,,, නමුත් මේක අන්තිම එක වෙන්නත් පුළුවන්......

Anesly Malewana - Mango Nenda (128 kbps)

Pw eka laba denne ajith janapiya gee 16 - 2001 album eka hari sunflower with ajith rathriya album deken ekak labaa dena ayekuta pamanai.... 

down Link :  http://www.mediafire.com/download/h8yczhlldcizaki/Mango_Nenda_-_Aenesly_Malewana.rar

Attachments
0
You are not authorized to post a reply.
Page 6 of 8 << < 45678 > >>