You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Sep 2016 10:07 AM by  hasithad
Anesly Malewana - Mango Nenda (128 kbps)
 149 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 8 << < 45678 > >>
Author Messages

tharaka
New Member
New Member
Posts:80






--
15 Sep 2016 09:19 PM
@ maduranga : hitha hedenna eya witarai ohoma hari deyak kiuwe........ thanks........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
15 Sep 2016 09:30 PM
බොහොම ස්තූතියි තාරක තවත් වටිනා ඇල්බමයක් ස්ටන් එක වෙත ගෙන ආවට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Sep 2016 09:53 PM
ඔයා දාපු සමහර ඇල්බම් කලින් site එකේ වැටිලා තියනවා මුලින්ම ඇල්බම් ට්‍රේඩ් ටික බලන්න.එතකොට site එකේ නැති ඇල්බම් අපිට ලබා ගන්න පුලුවන් .තව ඔයා ලග තියන ඇල්බම් ලිස්ට් එකත් දාන්න එතකොට අපි ලග නැති ඇල්බම් ඉල්ල ගන්න පුලුවන් . ඇල්බම් cover ගොඩක් වෙලාවට අපිත් ගන්නවා නෙට් එකෙන් එත් ඒ ගද්දි ගොඩක් දුරට watermark නැති ඒවා ගන්නේ .නැත්තම් ඒ දේවල් ගොඩක් දුරට watermark මකලා දාන්න site එකට .site එකේ ගොඩක් කට්ටිය ගාව ඇල්බම් cover තියනවා තියනවනම් ඒ දේවල් ඔයාට ලබා දෙයි . .ටික දවසක් යද්දී කට්ටිය ෆිට් උනහම ඔයාටත් site එකේ තියන ඇල්බම් ලබා ගන්න පුලුවන් වෙයි ඇල්බම් දාපු කෙනාගෙන්ම .කලබල වෙලා කිසිම තීරණයක් ගන්න එපා .දිගටම අපිත් එක්ක රැදී ඉන්න .
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Sep 2016 10:00 PM
Posted By tharaka on 15 Sep 2016 09:18 PM

අපිටත් ඉතින් නිකන් ඉන්න බෑ නේ..... අයින් වෙනවා කිවුවට මෙන්න තවත් එකක්,,,,, නමුත් මේක අන්තිම එක වෙන්නත් පුළුවන්......

Anesly Malewana - Mango Nenda (128 kbps)

Pw eka laba denne ajith janapiya gee 16 - 2001 album eka hari sunflower with ajith rathriya album deken ekak labaa dena ayekuta pamanai.... 

down Link :  http://www.mediafire.com/download/h8yczhlldcizaki/Mango_Nenda_-_Aenesly_Malewana.rar


තවත් ඇල්බම් එකක් බස්සලා වගේ.නියමයි ....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
15 Sep 2016 10:09 PM
Posted By tharaka on 15 Sep 2016 09:19 PM
@ maduranga : hitha hedenna eya witarai ohoma hari deyak kiuwe........ thanks........


මෙයා මගේ මිතුරෙක්.මන් දුන්නේ එයාට ඇල්බම් කවර එක්ක.ෆෙස්බුක් එකෙන්.මෙයාව අයින් කරන්න එපා.මෙයාට මෙම සයිට් එකේ නීති කියලා දෙමු.මෙයා මට උදව් කරපු නිසා මන් එයාට ඇල්බම් දුන්නා මගේ එවා.තාරකත් ඇල්බම් එකතු කරන කෙනෙක් නිසා උදවු දෙන්න.මචන් තාරක මේ අය ඔයාට ඇල්බම් දෙයි.ඔයා තමන් ගේ කියල දෙයක් දෙන්න.එතකොට හරි.මගේ රේඩියෝ එක රේකොඩර එක ගන්න ගියේ මම තාරකත් එක්ක.එකයි.මෙයා අපේ ගමේ කෙනෙක්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
15 Sep 2016 10:12 PM
ගම කිව්වට මාතර දික්වැල්ල හොදේ.මගේ ගමත් මාතර හක්මන ඇල්ලේවෙල.එ උනත් මන් යන්නේ සුරියවැව.මොකද එහේ තමයි ලොකු අම්මා,පුන්චි අම්මා ඉන්න නිසා.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

tharaka
New Member
New Member
Posts:80






--
16 Sep 2016 01:57 AM
thanks for all & special thanks for chamara duleep........
අම්මට සිරි, චාමර..................එල හොදේ...........
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
16 Sep 2016 03:28 AM
Posted By tharaka on 15 Sep 2016 09:18 PM

අපිටත් ඉතින් නිකන් ඉන්න බෑ නේ..... අයින් වෙනවා කිවුවට මෙන්න තවත් එකක්,,,,, නමුත් මේක අන්තිම එක වෙන්නත් පුළුවන්......

Anesly Malewana - Mango Nenda (128 kbps)

Pw eka laba denne ajith janapiya gee 16 - 2001 album eka hari sunflower with ajith rathriya album deken ekak labaa dena ayekuta pamanai.... 

down Link :  http://www.mediafire.com/download/h8yczhlldcizaki/Mango_Nenda_-_Aenesly_Malewana.rar

ඔය ඇල්බම් අපි එක බෙදා හදා ගත්තු එකට නියමයි 

0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
16 Sep 2016 03:34 AM
Posted By tharaka on 15 Sep 2016 09:18 PM

අපිටත් ඉතින් නිකන් ඉන්න බෑ නේ..... අයින් වෙනවා කිවුවට මෙන්න තවත් එකක්,,,,, නමුත් මේක අන්තිම එක වෙන්නත් පුළුවන්......

Anesly Malewana - Mango Nenda (128 kbps)

Pw eka laba denne ajith janapiya gee 16 - 2001 album eka hari sunflower with ajith rathriya album deken ekak labaa dena ayekuta pamanai.... 

down Link :  http://www.mediafire.com/download/h8yczhlldcizaki/Mango_Nenda_-_Aenesly_Malewana.rar


ඔය  ඉල්ලන ඇල්බම් 2 ම අපේ කලින් යාලුවෙක් ලග දුන්න වගේ 
0

tharaka
New Member
New Member
Posts:80






--
16 Sep 2016 08:01 AM
mm illana album deka hoyala dena kenata mm denawa podi teggak...........
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Sep 2016 09:55 AM
Posted By tharaka on 15 Sep 2016 12:16 PM

අපි ලගත් album තියෙනවා, නිකන් මේ කින්ඩියට කතා කරන්න එන්න එපා කවුරුවත් හරිද.....? back කවර් කියන එක තමන්ගේම වෙන්න ඕනේ නැහැනේ.... ඕක ගත්තේ fb එකෙන්,..... වැඩි කතා වැඩක් නෑ.... ඕනනම් දෙන්නම්, නැත්නම් මගේ ළග තියෙන album තියාගෙන නිකන් ඉන්නම්..... අපි data කපාගෙන මෙතනට එන්නේ නැති ඒවා හුවමාරු කර ගන්න මිසක් කාගේවත් ඒවා හොරෙන් ගන්න නෙමෙයි, අන්න ඒක කවුරු කවුරුත් මතක තියා ගත්තොත් හොදයි. කවුරු කවුරුත් ලග නැති album මගේ ලග තියෙනවා..... රුහුණු සේවේ original රෙකෝඩින්..... ඒවාත් මගෙන් ගන්න පුළුවන් කට වැඩි කට්ටිය අඩු උනොත්.....

   

තාරකට කේන්ති යන්න ඇත්තේ මමයි, ඉන්දික අයියායි කියපු එකට නම් ඒ  කියපු එක ඔයාගෙ කතාවෙන්ම ඔප්පු වෙලානෙ.
මේ කවරය ඔයාගෙ නෙමේ කිව්ව එක.ඒක තරහ යන්න දෙයක් නෙමේ මල්ලි.ඔයා ඇල්බම් හොරකම් කලා කිව්වද....නෑනෙ.
සිත් රිදීමක් වෙන්න දෙයක් කිව්වෙ නෑ.තරහා නම් ඉතින් ඔයාට විතරක් නෙමේ මටත් යනවා....ඒ මේ වගේ දේවල් වලට නෙමේ.
කට වැඩි අය කවුද කියලා මටත් පොඩ්ඩක් කියන්න.


0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Sep 2016 10:07 AM
Posted By tharaka on 15 Sep 2016 08:49 PM
den katha karala wedak ne, mata meken ain wena heti kauru hari kiyanna plz........ mata lamainta uganwana eka aethi sathutu wenna, mekata set une mehema hitha ridawa ganna nemei, den hodatama epa wela inne........ plzzz kauru hari kiyanna meken ain wenne kohomada kiyala.........
anith eka meke inna kattiya wena kage hari ekak ganna tamai balagena inne hema tissema, eyata mokawath denne ne...
den mm ara dapu athula sri ge album cover ekai mohidin beg ge album cover ekai, eken ekak ekkenek laga tiyenawa kiuwa dunne ne, mm apu dawase idala album keeyak demmada?
plzzz pzzz pzzz meken aina wenna one mata, udau karanna kauru hari........
       " meke inna kattiya wena kage hari ekak ganna tamai balagena inne hema tissema, eyata mokawath denne ne... "
මේ කතාවට මම 100%ක් විරුද්ධයි.මේ වගේ කතාවක් මම සයිට් එකට ඇවිත් අහපු පලවෙනි වතාව.බොහොම කනගාටුයි මල්ලි....අපේ සයිට් එකේ අය ගැන ඔයාගෙ නොදැනුවත්කම මේකෙන්ම පේනවා.මේකෙ ලොක්කෝ නෑ.මේකෙ ඉන්න අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා සේරම එක පවුලක් වගේ ඉන්නෙ.මේ වගේ සයිට් එකක සාමාජිකයෙක් වීම ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.කාටවත් නොදෙන්න නම් අපි ඇල්බම් මේකට දාන්නෙ නෑනෙ.මම හැමදාමත් කිව්වා වගේ අලුතෙන් ආවම සයිට් එකේ රවුමක් ගහලා බලන්න ඕනෙ.කොහොමද වැඩ කෙරෙන්නේ කියලා.හැමදේම ලැබෙන්නේ අපේ සුහදත්වය මතයි.ඒක මුලින්ම තේරුම් ගන්න ඕනෙ.සයිට් එක දුවන්නේ ඇල්බම් මත නෙමෙයි.ඒක එක ත්‍රෙඩ් එකක් විතරයි.අපි බොහොම දෙනෙක් පෞද්ගලිකව දැකලාවත් නෑ.ඒත් ඒ හැම දේකටම වඩා නොදැක මේ ඇතිකරගත් සහෝදරකම ගොඩක් වටිනවා.pm, comment නොදැම්මත් මට ඇල්බම් දෙනවා අපේ කට්ටිය. 

දෙයක් ඉල්ලපු සැනින් අපට දෙන්න බෑ.මොකද අපි මෙතනට එන්නෙත් දාහකුත් වැඩ රාජකාරි එක්ක.ඔයා මේ වෙද්දි අපේ සයිට් එකෙන් ඇල්බම් අරගෙනම නැද්ද ???ඔයා ඉල්ලපු ඒවායින් කොටසක් හරි අපේ යාලුවෝ දීලා තියෙනවා නේද ? ඒ ගැනත් කිව්වානං තවත් හොදයි.ඔයා දීපු දේවල් වලටත් බොහොම ස්තූතියි.ඉල්ලපු දෙයක් මේ සයිට් එකේ කවුරුත් නොසලකා හැරලා නෑ.ටිකක් පහුවෙලා හරි දෙනවා කිව්වොත් දෙනවා.ඒක අපිටත් එහෙමයි.මම වුනත් මේ දක්වා සයිට් එකේ මේ ගමන ආවේ එහෙමයි.සයිට් එකේ අපි හැමෝම ගාව හොද ගීත එකතුවක් තියෙනවා ඔයාට වගේම.පුලුවන් විදියට ඒවා අපි සයිට් එකටත් දානවා.මෙතන ඉන්නවා ඔරිජිනල් cd දෙක තුනක් ගන්න සල්ලි වලින් හද්ද පරන එක කැසට් එකක් අරන් සති මාස ගනන් ඔට්ටුවෙලා රෙකෝඩ් කරලා සයිට් එකට දාපු අපේ කොල්ලෝ.ඒ අයගේ තියෙන ඉවසීම කැප කිරීම ගැන මීට වඩා තවත් කියන්න ඕනෙ නෑනෙ.කියපු දේ ඔයා වැරදි විදියට තමයි තේරුම් අරන් තියෙන්නේ.    ඔයාගේ වචන වලින්ම උත්තර දෙන්න අපටත් පුලුවන්.ඒක අපි කාටත් හොද මදි.අනික මේක මදුරංග මල්ලි ඇතුලු කාර්‍ය මන්ඩලය ලස්සනට, පිලිවෙලට,හොද විනයක් ඇතුව  කරන සයිට් එකක්.

සයිට් එකේ ඉන්නවද නැද්ද කියන එක ඔයාට අයිති කාරනයක්.....





0

tharaka
New Member
New Member
Posts:80






--
16 Sep 2016 10:08 AM
den serama sheep aimath owa aedala ganna epa, etakota matath ayemath meken yana eka gena hitanna wenawa..........
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Sep 2016 10:35 AM
මේක සයිට් එකෙන් යන්න දෙයක් නෙමෙයිනෙ යාලුවා....
හැම දෙයක්ම හෙමින් සීරුවේ කරන්න.ඕන උදව්වක් අපි කවුරුත් දෙනවනේ.
ඉක්මන් කොටයි කියනවානෙ.
0

tharaka
New Member
New Member
Posts:80






--
16 Sep 2016 08:20 PM
aaaapooooooooooooiiiiiiiiiiiiiiiii
0

tharaka
New Member
New Member
Posts:80






--
16 Sep 2016 08:46 PM
mekata reply danna be ne, mata den.... ai e......?
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
16 Sep 2016 09:00 PM
Posted By tharaka on 15 Sep 2016 12:16 PM

අපි ලගත් album තියෙනවා, නිකන් මේ කින්ඩියට කතා කරන්න එන්න එපා කවුරුවත් හරිද.....? back කවර් කියන එක තමන්ගේම වෙන්න ඕනේ නැහැනේ.... ඕක ගත්තේ fb එකෙන්,..... වැඩි කතා වැඩක් නෑ.... ඕනනම් දෙන්නම්, නැත්නම් මගේ ළග තියෙන album තියාගෙන නිකන් ඉන්නම්..... අපි data කපාගෙන මෙතනට එන්නේ නැති ඒවා හුවමාරු කර ගන්න මිසක් කාගේවත් ඒවා හොරෙන් ගන්න නෙමෙයි, අන්න ඒක කවුරු කවුරුත් මතක තියා ගත්තොත් හොදයි. කවුරු කවුරුත් ලග නැති album මගේ ලග තියෙනවා..... රුහුණු සේවේ original රෙකෝඩින්..... ඒවාත් මගෙන් ගන්න පුළුවන් කට වැඩි කට්ටිය අඩු උනොත්.....

   



… … …ගුරුවරයෙක් වශයෙන් මෙ වගෙ වචන මම නම් කවදාවත් ඔබගෙන් බලාපොරොත්තු වුනෙ නැහැ ....ලමයි දහස් ගනනකට උගන්වන ඔබ වැනි අයට මීට වඩා ඉවසීමක් අවශයයි ........ඉතාම කනගාටුයි අපෙ site එකෙ forum එකක මෙ වගෙ වචන දැකීම ..මෙය ඉතා දුලබ දෙයක් මෙ site එකට.මින් හැගෙන්නෙ ඔබ තවම අපෙ site එක සහ ඉන්න කස්ටිය ගැන නිසි අවබොදයක් තවම ලබා නොතිබීමයි ....පලමුව මෙක කැසට් කඩයක් හො සින්දු album හුවමාරු කරගන්න තැනක් නොවනන බව සිහි තබා ගන්න.ඔබ album දෙන තරමට ඔබට album ලැබෙන්නෙත් නැති වෙවි ..ඔබ දමන ගොඩක් album මෙහිසිටින අය අතරෙ ඇති නිසාත් ඔබ ඔවුනොවුන් හා නිසි බැදීමක් නැති නිසාත් වෙන්න ඇති ..ඒ සදහා ඔබ කාලයක් මෙහි රැදී සිටිමින් විවිද forum වල ඔබගෙ දායකත්වය ලබා දිය යුත්යි ...කාලයක් ගිය පසු ඔබ album නොදම්මත් මෙහි අය ඔබට album දෙවි ..නමුත් ඔබ දැනට කරගෙන යන්නෙ album ලබාදීම හා ලබා ගැනීම පමනයි වගෙ මට නම් පෙන්නෙ ...මෙය හදා ගන්න බලන්න ....නැවත වතාවක් ඔබෙන් මෙවැනි වචන බලපොරොත්තු නොවෙමි...අපි කවුරුත් සහොදරයො වගෙ ඉමු ඉන්නවා නම් ...ඔබට යන්න ඔනෙ නම් අහා අහා ඉන්න එපා කාගෙන් වත් මෙ site එකට log නොවී ඉන්න බලන්න.ඒක ඔබටත් හොදයි අපටත් හොදයි ,,අපි හැමොම මෙතනට එන්නෙ අපෙ හිත සනස ගන්න මිසක් හිත බිදව ගන්න නෙවෙයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

tharaka
New Member
New Member
Posts:80






--
17 Sep 2016 01:45 AM
api yanawa bye...... tawath enne ne, meke inna kata hari magen monawa hari ona nam mage fb ekata message ekak danna, deyak kiyanna kalin eka kiuwama anith kenatath taraha yanawa kiyala hitanna.........

FB : Tharaka Punchihewa
fb page : Maths Centre Wennappuwa
0

tharaka
New Member
New Member
Posts:80






--
17 Sep 2016 01:47 AM
mama dannawa den mata kauruth album ekakwath pw ekakwath denne ne kiyala...... kamak ne, apitath taraha yanawa, mama deepu taramata mata kauruth album dunne ne me dawas deka thunata......
0

tharaka
New Member
New Member
Posts:80






--
17 Sep 2016 01:48 AM
magen waradak unanam sory kiyala kagenuth mm samawa gannawa........ sory sory sory.........
0
You are not authorized to post a reply.
Page 7 of 8 << < 45678 > >>