Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 06 Jan 2018 07:56 AM by hasitha dhananjaya ගුණදාස කපුගේ ශූරීන්ගේ ගීත 34 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 2 << < 12 Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Oct 2015 04:33 AM Quote Reply 08. සුදු නැන්දා සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ මාමණ්ඩී මට ඇයි මඟ හැරියේ හීන් හඬට ඉකි බිඳුම් ඇසෙන්නේ හීන් නඟා ඇයි ගේ මුල්ලේ.. වෙනදා ඉදිකඩ අද මට හරස් වෙලා වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා රිදී පොටක් හංගාගෙන ආවා හීන් නඟේ නුඹ නෑ දන්නේ.. තටු පොරවා ගෙන සැළයා කූඩු වෙලා කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා පාන් පැලට අද පරමල් වැඩලා ගලේ විහාරෙත් ගොළුවීලා.. පද: ලූෂන් බුලත්සිංහල තනු: විශාරද ගුණදාස කපුගේ හඬ: විශාරද ගුණදාස කපුගේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Oct 2015 04:35 AM Quote Reply 09. සබඳ අපි කඳු නොවෙමු සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා දවන සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින සබඳ අපි කඳු නොවෙමු ... ... ... නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන සබඳ අපි කඳු නොවෙමු ... ... ... පද: දර්ශන මේදිස් තනු: විශාරද ගුණදාස කපුගේ හඬ: විශාරද ගුණදාස කපුගේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Oct 2015 04:37 AM Quote Reply 10. මං මුලාවී මං මුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුල වු සමනලියක ගෙනි පාර අසා තිබුනේ ඈයත් නොදන්නිය ඈය යන මානය උන් හිටි තෑන් මතකය අඩමානය පාර කියන්නේ කෙලෙසද මා හට ඈයටද පාරක් ඈති නෑති ගානය අප හමු වුයේ මන් දෑයි නොදනිමි පාර ඈසූයේ ඈයි දෑයි නොකියමි අපේ ගමන අද නවතනු හෑකි නම් අප යන ගමනද අද මෙතනින් නිමි පද: සුනිල් ආරියරත්න තනු: විශාරද ගුණදාස කපුගේ හඬ: විශාරද ගුණදාස කපුගේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 05 Nov 2015 08:04 PM Quote Reply කපුගේගෙ තවත් ලස්සන සින්දු ටිකක් වීඩියෝ එක්කම වැටිලා තියෙන්නෙ. බොහොම ස්තුතියි..! 0 Chandima MaxAdvanced MemberPosts:509 19 Nov 2015 02:30 AM Quote Reply share kara gattata thanks yalu 0 Chandima MaxAdvanced MemberPosts:509 19 Nov 2015 02:30 AM Quote Reply share kara gattata thanks yalu 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 23 Nov 2015 03:59 PM Quote Reply මගේ ලැයිස්තුවේ උඩින්ම ඉන්න ගායකයා තමා ගුණදාස කපුගේ මහත්මයා ...... ජිවිතේට කවදාවත් එපා නොවන කටහඩ ගොඩක් ස්තුති අයියා 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 24 Sep 2016 03:39 AM Quote Reply ඉස්සර කාලේ සිංදු තමයි සිංදු හරිම අර්ථවත් 0 SM THILANKAVeteran MemberPosts:1736 24 Sep 2016 04:42 AM Quote Reply හොද අර්ථවත් සිංදු ටිකක් දාලා තියෙනේ මාත් ගොඩක් අසා ගායකයෙක් ගුණදාස කපුගේ මහත්මයා .......... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Sep 2016 09:29 AM Quote Reply Api asarana wela wage ... buduhamuduruwane - Gunadasa Kapuge 0 Danu LiyanageVeteran MemberPosts:3457 24 Sep 2016 10:23 AM Quote Reply වෙසක් කාලෙට නිතර ඇහෙන ගීතයක් 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 24 Sep 2016 10:42 AM Quote Reply මේවා දැන් ඇහෙනවා අඩුයි පෝයට වුනත් මල්ලි. 0 Madhu WeerasingheNew MemberPosts:13 05 Jan 2018 05:34 AM Quote Reply මම කැමතිම ගායන ශිල්පියෙක්.... 0 chamara duleepMost Senior MemberPosts:13471 05 Jan 2018 06:21 AM Quote Reply නියම වැඩක්නේ පටන් අරන් තියෙන්නේ..ලස්සන ගීත තියනවා..මමත් දායකත්වයක් දෙන්නම්කෝ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 06 Jan 2018 07:56 AM Quote Reply කාලෙකට කලින් පටන් ගත් ත්‍රෙඩ් එකක් වගේ. මේකට මම නං කලින් සම්බන්ද වෙලා නෑ. 0 Add Reply Page 2 of 2 << < 12 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit