You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Dec 2021 01:29 PM by  Dileeka Madushani
නොමියෙන සෙනෙහස
 53 Replies
Sort:
Page 3 of 3 << < 123
Author Messages

Manoj Jeewantha
New Member
New Member
Posts:68






--
20 Jan 2021 09:30 AM
  •  Quote
  •  Reply

Posted By dosthi83 on 20 Jan 2021 12:35 AM
ඉදිරියේ හොද ගීතයක් ලියමු... 🎶🎵🎵🎶🎤🎹😀



ලියමු ලියමු...😃
0

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543






--
21 Jan 2021 08:24 AM
  •  Quote
  •  Reply
🎶🎶🎶😂😀
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Jan 2021 08:10 PM
  •  Quote
  •  Reply
නියමයි.. නියමයි.. මල්ලි.

ඔය වගේ ස්වතන්ත්‍ර නිර්මාණ තමා නන ඕනේ. පද වල ටික ලස්සනයි.
0

Manoj Jeewantha
New Member
New Member
Posts:68






--
22 Jan 2021 08:03 AM
  •  Quote
  •  Reply

Posted By maduranga001 on 21 Jan 2021 08:10 PM
නියමයි.. නියමයි.. මල්ලි.

ඔය වගේ ස්වතන්ත්‍ර නිර්මාණ තමා නන ඕනේ. පද වල ටික ලස්සනයි.



~ස්තූතියි ~
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Jan 2021 09:28 PM
  •  Quote
  •  Reply
Posted By jeeeewa on 18 Jan 2021 11:10 AM
නදියකි පිරෙමින් උතුරා ගලනා
දිවි කතරට නුබෙ සෙනෙහෙ ලදේ....
සුළං රොදක් සේ සිතට සිසිලසයි
මුමුණන පොපියන වදන් නුබේ....

කුසුම් උයන් මැද අතිනත් පටලා
මිමිණූ ගීතයෙ අරුත අපේ...
සුසුම් වළාවෙන් බොඳකර ලන්නයි
දෛවය අපගේ උරුම කලේ....

දහස් ගණන් ගව් දුර නිමවූවත්
තනිමග නුබ නැති මගේ ලොවේ...
නමුත් එදා අද ඊයෙ වගේමයි
සෙනෙහස සුවදයි නුබේ ළයේ...

 

සුපිරියට ලියලා තියනවා .දිගටම ලියමු .

 

1

Manoj Jeewantha
New Member
New Member
Posts:68






--
11 May 2021 09:59 PM
  •  Quote
  •  Reply
සීත නළරැලි නීල කදුවැටි
වෙළා සිඹිමින් හමා යයි...
රහසෙ කොදුරන මිහිරි ගීයක
රාවෙ දස අත හමා යයි..

දෑස නළවන නීළ දෙනයන
මසිත ළතැවුල් නිවාලයි..
රහසෙ ඉදහිට සිහින දෙව්දුව
නුඹගෙ මතකය කියා යයි....

රැයක විකසිත සිනිදු මල් පෙති
සීත පිනිබිදු දොවාලයි..
රහසෙ බොදවී නීල තරුකැට
මිලින දෙකොපුල් තෙමී යයි..

මසිත සැනසූ මසිත හැඩවු
මගෙම රන් සද නුබ තමයි...
රහසෙ ලියවී රහසෙ මිමිණූ
සදාකාලික පෙම නුබයි..

~මනෝ~





0

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543






--
12 May 2021 06:33 AM
  •  Quote
  •  Reply
මසිත සැනසූ මසිත හැඩවු
මගෙම රන් සද නුබ තමයි...
0

Manoj Jeewantha
New Member
New Member
Posts:68






--
13 Aug 2021 12:10 PM
  •  Quote
  •  Reply
හදිසියෙම නුබෙ රුව මැවී අද
නොසිතු සේ මා හද පිරී ඇත..
ළබැඳි නුබෙ වත පිපි සිනහ මල
සුන්දරයි සද සේම අහසට......

මුල්වරට නිල් නෙතු දුටුව සද
පිබිදුනා සුදු පියුම් සිත් විල...
ප්‍රේමයෙන් දෙසිතම බැදුනු දින
විහිදුනා එහි සුවද දස අත....

උණුහුමට තුරුලේ නිදන සද
ලියවුනා පෙම රෝස පෙති මත...
සදාකාලික පැතුමකින් සිත
මිමිණුවා හද ප්‍රේම ගීතය. ..

~මනෝ~
0

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543






--
13 Aug 2021 12:58 PM
  •  Quote
  •  Reply
නියමයි කාලෙකින් දැක්කේ.. ලස්සනයි මචෝ .. කොහොමද බන් ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Aug 2021 02:57 PM
  •  Quote
  •  Reply
එල එල
0

Manoj Jeewantha
New Member
New Member
Posts:68






--
13 Aug 2021 03:29 PM
  •  Quote
  •  Reply
අව්ලක් නෑ හොදින් ඉන්නවා .. ඔයාලට කොහොමද
0

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543






--
13 Aug 2021 05:09 PM
  •  Quote
  •  Reply
අවුලක් නෑ.. කොරෝනා තමයි අව්ල...
1

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Aug 2021 02:20 PM
  •  Quote
  •  Reply
අර්ථවත් වටිනා දෙයක්
1

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
29 Dec 2021 01:29 PM
  •  Quote
  •  Reply
Posted By jeeeewa on 13 Aug 2021 12:10 PM
හදිසියෙම නුබෙ රුව මැවී අද
නොසිතු සේ මා හද පිරී ඇත..
ළබැඳි නුබෙ වත පිපි සිනහ මල
සුන්දරයි සද සේම අහසට......

මුල්වරට නිල් නෙතු දුටුව සද
පිබිදුනා සුදු පියුම් සිත් විල...
ප්‍රේමයෙන් දෙසිතම බැදුනු දින
විහිදුනා එහි සුවද දස අත....

උණුහුමට තුරුලේ නිදන සද
ලියවුනා පෙම රෝස පෙති මත...
සදාකාලික පැතුමකින් සිත
මිමිණුවා හද ප්‍රේම ගීතය. ..

~මනෝ~

විකසිත පෙම 

 

 

0
Add Reply
Page 3 of 3 << < 123


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below